නිල් පාට පෙට්ටියක
Anti- bacterial kitchen scrubber ,1st time in Sri Lanka කියල නිල් පාට පෙට්ටියක ගහලා තිබ්බ නිසා නිකමට වගේ කඩේට ගියපු වෙලේ අතට අරන් බැලුවා.
එකපාරටම මතක් වුනේ Internet එකෙන් කියවපු kitchen එක ගැන තිබ්බ article එක. මුළුතැන්ගෙය තමයි ගෙදරක වැඩියෙන්ම විෂබීජ තියෙන තැන කියලයි එකේ තිබ්බේ. කියෙව්වම පුදුමත් හිතුන මොකද ඉතින් toilet එකනේ වැඩිපුරම විෂබීජ තියන තැන කියල අපි හිතන් ඉන්නේ.
කුස්සියේ වැඩිපුරම ඉන්නේ අම්මා, එහෙම නැත්නම් wife නෙහ්. අපි ගැන හැමදේම හොයල බලලා කලාට එයාල ගැන එයාල හිතනවා අඩුයි කියල අපි ඔක්කොමල දන්නවනේ. මේකෙන් හරි පොඩි පරිස්සමක් එයාලට වෙනවනම් ඇත්තටම එක අපිට ගොඩාක් වටිනවා .
අහිතකර බැක්ටීරියා වර්ධනය වීම පාලනය කරයි ,පලවෙනි පාරට ලංකාවේ වෙළදපොලට කියල තිබ්බ නිසා අම්මට කුස්සියේ භාජන, සින්ක් එක සෝදන වැඩ වලට එකක් අරන් ආවා. පෙනුමත් හොදයි. අම්මා කිව්වා පාවිච්චි කරද්දී හොදයි වතුර රදනවා අඩුයි කියලා කොහෙන්ද හොයාගත්තේ කියල.
කඩේට ගිහිපු වෙලාවක නිකමට එකක් අරන් බලන්න.
Brand name එක තිබ්බේ brightex කියලා.

Last edited: