‘නිල් බලකාය අහෝසියි’ - ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී සුසිල් ප්‍රේම් ජයන්ත් පවසයි.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තරුණ සංවිධානය මට්ටමින් ‘නිල් බලකාය’ මින් මතුවට ක්‍රියාත්මක නොවන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී සුසිල් ප්‍රේම් ජයන්ත් පවසයි.
‘අතීතයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සංවිධාන ව්‍යුහය තුළ ‘නිල් බලකාය’ වැනි සංවිධාන ක්‍රියාත්මක වුනේ නැහැ. අපට තිබුණේ ශ්‍රීලං කා නිදහස් පක්ෂයේ තරුණ සංවිධානය සහ කාන්තා සංවිධානය වැනි ආයතනයි. ඉදිරි කාලයෙහි පක්ෂයට අනුබද්ධ සංවිධාන හැටියට එම සංවිධාන ක්‍රියාත්මක වෙනවා’ නව ජාතික සංවිධායකවරයා පවසයි.

පව්නෙ