නිල් බලකාය

PMUB

Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    10334283_10153006215711259_7458447712122593672_n.jpg


    ‘නිල් බලකාය අහෝසියි’ - ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී සුසිල් ප්‍රේම් ජයන්ත් පවසයි.

    ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තරුණ සංවිධානය මට්ටමින් ‘නිල් බලකාය’ මින් මතුවට ක්‍රියාත්මක නොවන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී සුසිල් ප්‍රේම් ජයන්ත් පවසයි.

    ‘අතීතයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සංවිධාන ව්‍යුහය තුළ ‘නිල් බලකාය’ වැනි සංවිධාන ක්‍රියාත්මක වුනේ නැහැ. අපට තිබුණේ ශ්‍රීලං කා නිදහස් පක්ෂයේ තරුණ සංවිධානය සහ කාන්තා සංවිධානය වැනි ආයතනයි. ඉදිරි කාලයෙහි පක්ෂයට අනුබද්ධ සංවිධාන හැටියට එම සංවිධාන ක්‍රියාත්මක වෙනවා’ නව ජාතික සංවිධායකවරයා පවසයි.

    පව්නෙ​
     

    Nisal1991

    Member
    Jan 21, 2015
    663
    48
    0
    අන්න උන් නම සංශෝධනය කරගෙන වෙන විිදිහකට එන්න හදනවලු බක් ෆුලකාය කියලා. :yes:
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    පව් අප්පා......දැන් ඉතින් අර නිල බලකායේ මීඩියා යුනිට් එකේ සෙට් එක අනාතයි නේද :lol:
     

    Nisal1991

    Member
    Jan 21, 2015
    663
    48
    0
    නාමල් කියන්නේ අලි ඔළුවෙන් ඉඳපු බල්ලෙක්. දැන් මූව කවුරුත් පඩේකට ගණන් ගන්නෙ නැහැ. මට බය මේ වේසිගෙ පුතාව කවදා හරි ජනාධිපති කරන්න මේ රටේ නූපන් මීහරක් වැඩේ සිද්ධ කරයිද කියලා.
     

    Nisal1991

    Member
    Jan 21, 2015
    663
    48
    0
    පව් අප්පා......දැන් ඉතින් අර නිල බලකායේ මීඩියා යුනිට් එකේ සෙට් එක අනාතයි නේද :lol:

    උන් විතරක් නෙවෙයි බන්. මංගලලත් කමෙන්ටින් ටීම් හදාගෙන හිටියේ ඒ කාලෙ ඉඳන්. යූඇන්පී ෆේස්බුක් කැම්පේන් හැන්ඬ්ල් කරපු ඩයල් එක දැන් බැංකුවක සභාපති කෙනෙක් විදිහට පත් කරලා. ඌට නම් සලකලා මදි මම හිතන්නෙ මොකද ෆේස්බුක් එකෙන් තමයි මේ පාර සෑහෙන්න බේස් එක හැදුනෙ.
     

    rcherath

    Well-known member
  • Sep 5, 2014
    991
    99
    63
    අපේ පැත්තේ 6 , 7 එව්නුත් ඔකේ හිටයා බන් චන්දේ කලේ බැහැලම වැඩ කරා අර t-shrt එකත් ගහ ගෙනම.... අඩුම ගානේ වුන්ට චන්දෙවත් තිබුන නම් කමක් නැ එහෙම නිල් බලකයක්නේ තිබුනේ..... :baffled::baffled::baffled:
     

    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    nil baakaya pahugiya jandipathiwaranaye vipakshaye deshapalakayonta moda vidihata apahaasa karapu nisa thamailu mahinda paradune