lassana padawel tikak
Good Luck Bro
thank you very much brother......



lassana padawel tikak
Good Luck Bro



mara lassanie rasika aiyya... meka sing karanna denna kenekta.... allthe best! samawenna o.ne late reply ekata.... god bless





ගීතයකට ඔබිනා මුලාශ්‍ර හොඳින් සම්මිශ්රනය කරමින් ඔබටම ආවේනික ගැම්මකින් කල පද රචනයක්.....
ඔබ කුසලතාපුර්ණ මැද මාවතේ නිර්මානකරුවෙක්..හරියට කියනවනම් සිංහල සිනමාවේ එච්.ඩී .ප්‍රේමරත්න කියන අප අතරින් සමුගත් සිනමා අදියුරු වගේ....
ඔබ දුක හා සතුට කවියට නගන විදිහ තුල ලොකු අපුර්වත්වයක් මා දකිනවා හා විඳිනවා..
ඔබට තව තවත් සුන්දර දේ මෙන්ම කටුක දේත් නිරන්තරයෙන් ලියන්නට සිත බල කරත්වායි පතමින් ඔබට මා මෙසේ ආචාර කරමි..


lassana sinduwak, oyage sindu harima sanwedi, amarasiri piiris wage kenekta kiyanna dunna nam lassanai..

lassana sinduwak, oyage sindu harima sanwedi, amarasiri piiris wage kenekta kiyanna dunna nam lassanai..


