නිල් මහනෙල් මල් පිපිලා මහ මන්දීරේ......Nil Mahanel Mal Pipila Maha Mandeere......

j2l

Member
Oct 28, 2007
964
67
0
Wennappuwa
mara lassanie rasika aiyya... meka sing karanna denna kenekta.... allthe best! samawenna o.ne late reply ekata.... god bless
 
ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
ගීතයකට ඔබිනා මුලාශ්‍ර හොඳින් සම්මිශ්‍රනය කරමින් ඔබටම ආවේනික ගැම්මකින් කල පද රචනයක්.....

ඔබ කුසලතාපුර්ණ මැද මාවතේ නිර්මානකරුවෙක්..හරියට කියනවනම් සිංහල සිනමාවේ එච්.ඩී .ප්‍රේමරත්න කියන අප අතරින් සමුගත් සිනමා අදියුරු වගේ....

ඔබ දුක හා සතුට කවියට නගන විදිහ තුල ලොකු අපුර්වත්වයක් මා දකිනවා හා විඳිනවා..

ඔබට තව තවත් සුන්දර දේ මෙන්ම කටුක දේත් නිරන්තරයෙන් ලියන්නට සිත බල කරත්වායි පතමින් ඔබට මා මෙසේ ආචාර කරමි..
 
archirasika

Member
Nov 25, 2006
8,404
145
0
48
සුදු මැණිකේ ළඟ.....
ගීතයකට ඔබිනා මුලාශ්‍ර හොඳින් සම්මිශ්‍රනය කරමින් ඔබටම ආවේනික ගැම්මකින් කල පද රචනයක්.....

ඔබ කුසලතාපුර්ණ මැද මාවතේ නිර්මානකරුවෙක්..හරියට කියනවනම් සිංහල සිනමාවේ එච්.ඩී .ප්‍රේමරත්න කියන අප අතරින් සමුගත් සිනමා අදියුරු වගේ....

ඔබ දුක හා සතුට කවියට නගන විදිහ තුල ලොකු අපුර්වත්වයක් මා දකිනවා හා විඳිනවා..

ඔබට තව තවත් සුන්දර දේ මෙන්ම කටුක දේත් නිරන්තරයෙන් ලියන්නට සිත බල කරත්වායි පතමින් ඔබට මා මෙසේ ආචාර කරමි..

godak stooti sahodaraya...:)

mama kamathi eka eka styles follw karanna...ekakata witharak hirawenna mama asa naha....:)