එළකිරියේ හිතවතුනි...මගේ මෙහම තියෙන්නේ යට jaw එක.මේකට surgery එකකට යන්න වෙයි කියුවා.මම අදුරන doctor කෙනෙක් මට recommend කරා A.H.T.S Karunatilaka කියලා doctor කෙනෙක්.මෙයා ගැන කවුරුහරි දන්නවද.මේ වගේ surgery එකක් කරපු කෙනෙක් ඉන්නවද