Kovil yannada bnඅඩියක විතර දිග ගොඩක් වෙලා පත්තු වෙන නිලාකූරු 50ක් විතර ගන්නෝනෙ.
කොළබ අවට කොයිද ගන්න තියෙන්නේ?
ow bn. nilakurak puke gahagena kovil yanna.Kovil yannada bn

අඩියක විතර දිග ගොඩක් වෙලා පත්තු වෙන නිලාකූරු 50ක් විතර ගන්නෝනෙ.
කොළබ අවට කොයිද ගන්න තියෙන්නේ?
Kovil yannada bn
kimbulapitiya paththe nan athi. un hdanawane.digatama kada thiyenne
හැමනිලා තියනවා
Alidon agent කෙනෙක් හිටියා පිටකොටුවේ ගුණසේන එක පහු කරලා මල්වත්ත පාර පැත්තට යද්දි. පොඩ්ඩක් බලන්න
happy wedded life bro.![]()
මීගමුව පැත්තට පලයන්කෝ. ඒ පැත්තේ තමයි අඩුවට බඩු තියෙන්නේ
@AnuradhaRa දන්නවා ඇති ගණ්න අඩු තැන්
කිඹුලාපිටිය පැත්තේ කන්ටැක්ට් එකක් නැද්ද
කිඹුලාපිටිය දුර වැඩිද ? ගියානම් අඩුවට ගන්න පුළුවන්