නිලි රැගුම්.+16

shanaka8939

Member
Feb 25, 2009
1,186
23
0
kottawa
mulu namama kiyapanko
menna pora:eek::eek:
Arundika.jpg


gihin balaganna
http://www.dinamina.lk/2010/07/10/_art.asp?fn=f1007102
 

Somapaala

Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    මතභේදාත්මක නිලිය ටෙලි නාට්‍යයෙන් ඉවත් නොකිරීමේ තීරණයක්

    දේශපාලනඥයෙකු සමඟ රහසේ විදේශගත වූ බව කියන ජනපි‍්‍රය ටෙලි නාට්‍ය නිළියක සම්බන්ධයෙන් වන ගැටළුව නිරාකරණය වී ඇති නිසා ඇය රඟපාන ටෙලිනාට්‍යයෙන් ඇය ඉවත් නොකිරීමට එහි අධ්‍යක්‍ෂවරයා තීරණය කොට තිබේ.

    ‘ලංකා නිව්ස්රූම්’ වෙත අදහස් දක්වමින් එම ටෙලිනාට්‍ය අධ්‍යක්‍ෂවරයා ඒ බව තහවුරු කර සිටියේය.

    විවාහවී සිටින ලාබාල නිළියක වන ඇය මීට පෙර ද ගැටළුවකට මැදිවී අධිකරණයෙන් තරයේ අවවාද ලබා සිටින්නීය.

    අදාළ ටෙලි නාට්‍යය විකාශය කරන රූපවාහිනී නාලිකාව කළින් තීරණය කොට තිබුනේ ඇය ඉන් ඉවත් කොට වෙනත් නිළියක සම්බන්ධ කරගැනීමටයි.

    මේ අතර, මාර්තු 17 වැනිදා පැවැත්වෙන පළාත් සභා මැතිවරණයේ නාමයෝජනා භාරදීමට නියමිත දිනයේදී ඒ සඳහා සහභාගී නොවීම නිසා අදාළ දේශපාලනඥයාට එරෙහිව ඔහුගේ පක්‍ෂය පරීක්‍ෂණයක් ආරම්භ කොට ඇතැයි වාර්තා වේ
     

    smaldeniya

    Well-known member
  • Feb 18, 2007
    3,615
    484
    83
    පෘතුවියේ
    කතාවෙ හැටියට බොද මීදුම් එකේ හෙර වගේ අර ඔඩෙල් එකෙන් බඩු උස්සපු උපාසක අම්මා

    ඉන්න අමාරු ඇති බන් මිනිහා රට නෙ ඉන්නෙ පත්තරේට නම් කියල තිබ්බා සතියකට සැරයක් සින්ගප්පුරු යනවා කියල මිනිහ එක්ක ඉදල එන්න ඒත් ඔ‍ඩෙල් එකෙන් උස්සන්න යයිද බන් සතියකට සැරයක් සින්ග යනව නම් සුවර් එකට ඕකි කැසිල්ල අයන් කර ගන්න හදනව ඇති
    අපරාදෙ බොද මීදුම් නවල් එකේ කෙල්ලගෙ චරිතෙ කාබාසිනය කරනවා මේ වේ_ හු__
     

    dagayaa

    Well-known member
  • Sep 7, 2010
    4,053
    731
    113
    මචන් ඇදුම් ගන්න සල්ලි මදි වෙලානේ රෙද්ද උස්සල තියෙන්නේ...:angry::angry:
    අපි අනුකම්පා කරන්න ඕනි.... :baffled: