නිලූක කරුනාරත්න අපේ බැට්මින්ටන් සූරයා කටාර් වල ගිහිල්ලා දිනලා. කොල්ලා මේ දිනපු 5 වෙනි ජාත්‍යාන්තර ජයග්‍රහණයලු. ඔලිම්පික් යන්න පුලුවන් වේවායි පතමු නේද ? :D අනුමත කරනවනම් share කරන්න. :P