නිලූක කරුනාරත්න

cyberDil

Member
Jun 27, 2011
1,795
128
0
නිලූක කරුනාරත්න

අපේ බැට්මින්ටන් සූරයා කටාර් වල ගිහිල්ලා දිනලා. කොල්ලා මේ දිනපු 5 වෙනි ජාත්‍යාන්තර ජයග්‍රහණයලු. ඔලිම්පික් යන්න පුලුවන් වේවායි පතමු නේද ? :D

අනුමත කරනවනම් share කරන්න. :P
 

Pink panther

Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    fnVd.jpeg

    Jaya wewa..!