කඩුවල නගරාධිපති රන්ජන් ජයලාල් මහතා නීතිඥවරියක සහ තවත් පුද්ගලයෙකුට බැණ වදින හඬ පටයක් සමාජ ජාලවල හුවමාරු වෙමින් තිබේ.
ඒ මොහොතේ පැමිණිල්ල බලන්නේ තමන් නිල නොලත් මහේස්ත‍්‍රාත් වරයෙක් බවත් නීතීඥයන්ට පැමිණ තමනට බලපෑම් කරන්නට බැරි බවත් ඔහු කියයි.
අදාළ ගැටලුවට මුහුණ දුන් කණ්ඩායම්වලට එළියට බහින්නැයිද නගරාධිපතිවරයා අවසනානයේ දැනුම් දෙයි.
------ Post added on Dec 16, 2025 at 3:19 PM