Union NPP karayo kipa denek innawa lankawe saba wala mehema hithagena, anura ai mewage unwa paththakin thibbe naththe?කඩුවල නගරාධිපති රන්ජන් ජයලාල් මහතා නීතිඥවරියක සහ තවත් පුද්ගලයෙකුට බැණ වදින හඬ පටයක් සමාජ ජාලවල හුවමාරු වෙමින් තිබේ.
ඒ මොහොතේ පැමිණිල්ල බලන්නේ තමන් නිල නොලත් මහේස්ත‍්‍රාත් වරයෙක් බවත් නීතීඥයන්ට පැමිණ තමනට බලපෑම් කරන්නට බැරි බවත් ඔහු කියයි.
අදාළ ගැටලුවට මුහුණ දුන් කණ්ඩායම්වලට එළියට බහින්නැයිද නගරාධිපතිවරයා අවසනානයේ දැනුම් දෙයි.
![]()
------ Post added on Dec 16, 2025 at 3:19 PM
