නිල නොලත් මහෙස්ත්‍රාත් කතාකරයි.... ඩෝබියනි මෙන්න අවස්ථාවක් හෝදන්න

monson

Well-known member
  • May 7, 2007
    25,825
    29,063
    113
    View attachment 260311

    ගූ පෝට්ටුවො දන්නවද ලංකාවෙ නීති ගැන. ලොක්ක කියපු ගමන් ත්‍රෙඩ් දාන්න විතරයි උන් දන්නෙ.
    රන්ජන් ජයලාල් කියන පිස්සව ඔහොම හෝදන්න අමාරුයි :lol:

    කඩුවෙල නගරාධිපති රංජන් ජයලාල් නීතිඥවරියක ඇතුළු පිරිසකට බැණ වැදී තර්ජනය කරමින් තමන් “නිල නොලත් මහේස්ත්‍රාත්වරයෙකු” බව පවසා සිදුකළ හැසිරීම දැඩි දෝෂදර්ශනයට ලක්ව ඇත.

    අද (17) සජබ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී අදහස් දැක්වූ මන්ත්‍රී, නීතිඥ අජිත් පී. පෙරේරා අවධාරණය කළේ, නගරාධිපතිවරයාගේ මෙම ප්‍රකාශය හුදෙක් නූගත්කම ප්‍රදර්ශනය කිරීමක් පමණක් නොව ඔහුගේ මානසික තත්ත්වය පිළිබඳවද ගැටලුවක් මතුකරන්නක් බවයි.

    යටත් විජිත සමයේ සිට නගරාධිපතිවරුන්, සභාපතිවරුන් වැනි තනතුරු දරන්නන්ට “නිල නොලත් මහේස්ත්‍රාත්” (Unofficial Magistrate) නමැති ගෞරව නාමය හිමි වුවද, ඔවුන්ට නඩු ඇසීමට හෝ නීතිඥවරුන් අධිකරණයකින් එළියට දමන්නාක් මෙන් පන්නා දැමීමට කිසිදු බලයක් නැති බවද මන්ත‍්‍රීවරයා පෙන්වා දුන්නේය.

    “රංජන් ජයලාල් හිතාගෙන ඉන්නේ නිල නොලත් මහේස්ත්‍රාත් කිව්වාම තමන්ට නඩු අහන්න පුළුවන් කියලා. නීතිඥවරයෙක් එළියට දාන්න තමන්ට බලය තියෙනවා කියන රංජන් ජයලාල්ගේ ඔළුව මුලින්ම පරීක්ෂා කරලා බලන්න ඕනේ,”
    යැයි ඒ මහතා පවසා සිටියේය.

    අජිත් පී. පෙරේරා මන්ත‍්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කළේ පාලකයන්ට නීතිය පිළිබඳ අවම දැනුමක් පවා නොමැති වීම රටේ අභාග්‍යයක් බවයි.


    - https://newshub.lk/blog/2025/12/17/...cial-magistrate-should-have-his-head-checked/
     

    U.N.C.L.E

    Well-known member
  • Jul 21, 2021
    1,499
    2,304
    113
    යටත් විජිත සමයේ සිට නගරාධිපතිවරුන්, සභාපතිවරුන් වැනි තනතුරු දරන්නන්ට “නිල නොලත් මහේස්ත්‍රාත්” (Unofficial Magistrate) නමැති ගෞරව නාමය හිමි වුවද, ඔවුන්ට නඩු ඇසීමට හෝ නීතිඥවරුන් අධිකරණයකින් එළියට දමන්නාක් මෙන් පන්නා දැමීමට කිසිදු බලයක් නැති බවද මන්ත‍්‍රීවරයා පෙන්වා දුන්නේය.
    ඇත්තනේ. මොකටද ඔහොම මඟුලක් ගෞරව නාමයක් වශයෙන් එල්ලලා තියෙන්නේ. දන් නැද්ද මොලේ අමාරු කාරයෝත් නගරාධිපතිලා වෙන්න පුළුවන් කියලා.
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,536
    32,283
    113
    ඇත්තටම අනුර හිතනවද NPP එකේ ඔක්කොම අවංකයෝ කියල? මොන පිස්සුද අනුරට දීපු කතිර වල පිහිටෙන් සභාවලට රිංගපු උන් අන්න පරණ පොට්ටුවෙ උන් කරපු වැරදිත් යටගහනවලු, හිටපු දූෂිත නිලධාරීන්ට යටවෙලා, අනුර මොකද මේ වෙන්නෙ?
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,509
    1
    62,319
    113
    Mother Earth
    මම හිතන්නේ අර දිමියා උගේම පුක හපාගෙන මැරෙනවා වගේ මුන්ම පක්ෂේ දෙකඩ කරගෙන කා කොටා ගනියි. 🤷🏻‍♂️
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,536
    32,283
    113
    මම හිතන්නේ අර දිමියා උගේම පුක හපාගෙන මැරෙනවා වගේ මුන්ම පක්ෂේ දෙකඩ කරගෙන කා කොටා ගනියි. 🤷🏻‍♂️
    වෙන්නෙ ඕක තමයි...
     
    • Love
    Reactions: Candid-B