නිල_චන්ද_ප්රතිඵල ඒ මුලතිව් දිස්ත්රික්කයේ මාන්තෙයි නැගෙනහිර කොට්ඨාසයට අදාළ ඡන්ද ප්රතිඵලයයි. එම ඡන්ද ප්රතිඵලය මෙසේය. ඉලංගෙයි අරසු කච්චෙ-1836 එක්සත් ජාතික පක්ෂය-1505 ශ්රී ලංකා නිදහස් පක්ෂය-52