නිවටකමේ උපරිමය..!!

Shamil Max

Well-known member
  • May 18, 2008
    7,379
    2,206
    113
    Boralesgamuwa
    107rfwi.gif
     

    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    >>> "ඔව් ,, එක පැත්තකින් බැලුවහම නිවටයි වගෙත් පේනවා ,,,
    ඒත් පොඩ්ඩක් හිතපන් සමහර වෙලාවට ඔය ප්‍රශ්න බොහෝම දයාබරයි නේද .......:):):)" <<<<<<


    oakta kiyanne sinhala kama kiyala.... thopita owa therenne na.... thopiwa halal karalane :D
     
    • Like
    Reactions: NUWAN BUWA

    crazy_lakshitha

    Well-known member
  • Dec 2, 2011
    1,811
    497
    113
    එළකිරිලන්තේ.....
    ඔව් ,, එක පැත්තකින් බැලුවහම නිවටයි වගෙත් පේනවා ,,,
    ඒත් පොඩ්ඩක් හිතපන් සමහර වෙලාවට ඔය ප්‍රශ්න බොහෝම දයාබරයි නේද .......:):):)
    ඔව් බන් මොකවත් අහන්නැතිව යනවට වඩා මෙහෙම අහන 1ත් ලොකු දෙයක්:yes::yes:
     

    guru.G

    Member
    Oct 23, 2011
    1,108
    379
    0
    Ashram ॐ
    ඔව් ,, එක පැත්තකින් බැලුවහම නිවටයි වගෙත් පේනවා ,,,
    ඒත් පොඩ්ඩක් හිතපන් සමහර වෙලාවට ඔය ප්‍රශ්න බොහෝම දයාබරයි නේද .......:):):)

    aniwa
     
  • Aug 29, 2011
    5,593
    1,149
    113
    වාද්දුව
    ඕක අපේ රටටම උරුම වෙච්ච දෙයක්...
    තමන්ගේ කම පෙන්වීම්ට තමයි ඔහොම අහන්නේ.
    ගමේ ගියහම ඇලක නෑවත් නානකොට අහනව..
    ආ..******අද උදෙන්ම නානවවගේ...ඉතිං ඔකට ..
    නෑ බස් එකේ යනව කියල උත්තර දෙන්න බෑ..
     

    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    rep+.. හැබැයි මචන් නිවටකම කියන්නේ වෙන දෙයක්. ඒක මේ කතාවට ගලපන්න බැහැ.
     
    Jul 10, 2011
    5,011
    473
    0
    කෝරලේමහත්තයා;14037060 said:
    ඕක අපේ රටටම උරුම වෙච්ච දෙයක්...
    තමන්ගේ කම පෙන්වීම්ට තමයි ඔහොම අහන්නේ.
    ගමේ ගියහම ඇලක නෑවත් නානකොට අහනව..
    ආ..******අද උදෙන්ම නානවවගේ...ඉතිං ඔකට ..
    නෑ බස් එකේ යනව කියල උත්තර දෙන්න බෑ..

    No offense bro.. i didn't mean it!! :cool: