නිවටකමේ උපරිමය..!!

577

Well-known member
  • Feb 18, 2009
    6,998
    1,307
    113
    Kandy
    ඒ බං මීටත් වඩා විහිලු, සල්ලාලයෙක් ගැන විහිලුවක් තියෙනවා ලොකු පොතක ලියලා. ඊටත් වඩා විහිලුව ඒ පොතේ තියෙන හැම බොරුවම හරි හරි කියලා පිළිගන්න මොලේ හෝදපු ඌරු පැටව් රැලකුත් ඉන්න එකයි. :D :D :D :ROFL:
    :D:D:D:D:yes::yes::yes::yes:
     

    577

    Well-known member
  • Feb 18, 2009
    6,998
    1,307
    113
    Kandy
    බොරලුගොඩ මහතා;14289633 said:
    උඹ ලියපු කොමන්ට් එකට උඹම රිපල්යි කරනවද බං..වෙන මොනවා කරන්නද බං..උඹ ඔච්චර ලොකුවට ලියලත් කවුරුත් ගණන් ගත්තේ නැනේ.. :lol::rofl::rofl:
    ​

    මම මොන පුකටද බං ෆේක් වලින් එන්නේ
    :lol::lol:
     

    <DNA

    Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    ඔව් ,, එක පැත්තකින් බැලුවහම නිවටයි වගෙත් පේනවා ,,,
    ඒත් පොඩ්ඩක් හිතපන් සමහර වෙලාවට ඔය ප්‍රශ්න බොහෝම දයාබරයි නේද .......:):):)
    :yes::yes::yes::yes::yes:
     

    smsanjaya

    Well-known member
  • Jul 7, 2010
    7,477
    398
    83
    images

    සිරාවට මල විකසිත වෙන සීන් තමා ඔවා
     

    ColdBreath

    Member
    Jul 7, 2010
    1,469
    191
    0
    කල්ලතෝනි බල්ලෝ මෙකේ ලගා ගහං ඉන්නවා මදිවට සිංහල චාරිත්‍ර, විහිලුවට ගන්න තරං මුංගෙ බය හැක නැති වෙලා. අනේ හු...
     

    gaya1

    Well-known member
  • Jan 10, 2007
    1,166
    68
    48
    ඔව් ,, එක පැත්තකින් බැලුවහම නිවටයි වගෙත් පේනවා ,,,
    ඒත් පොඩ්ඩක් හිතපන් සමහර වෙලාවට ඔය ප්‍රශ්න බොහෝම දයාබරයි නේද .......:):):)

    :yes::yes::yes::yes::yes::yes::yes:
     
    • Like
    Reactions: ColdBreath

    gaya1

    Well-known member
  • Jan 10, 2007
    1,166
    68
    48
    බොරලුගොඩ මහතා;14032189 said:
    සාමන්යෙන් මින්ස්සු අහන නිවට ප්‍රශ්න ටිකක්..

    1 ) ඇස් වහගෙන ඇදේ හාන්සි වෙලා ඉන්නකොට අහනවා

    '' උඹ නිදිද බං?''


    ( නැ මේ මම මැරෙන්න උත්සාහ කරන්නෙ :growl::growl:)


    2) වහින වෙලාවේ එලියට යන්නකොට අහනවා..

    ''මේ වැස්සේ උඹ එලියට යන්නද හදන්නේ??''

    (හරි අනිත් එකේ යන්නම්කෝ.. :nerd::nerd:)


    3) ගෙදර ෆෝන් එකට කෝල් කරගෙන අහනවා

    ''උඹ කොහේද බං ඉන්නෙ??''

    (හන්දියේ තියෙන බස් ස්ටෑන්ඩ් එකේ බං. :lol::lol:.)


    4) නාල ඇගවත් පිහදානෙතුව වොශ් රුම් (washroom) එකෙන් එලියට එනකොට අහනවා

    ''උඹ දැන්ද නෑවේ?''

    (නැ මේ මම කකුස් පෝච්චියට වැ‍ටුනා :shocked::shocked:)

    5 ) ඔබ ලිෆ්ට් එක එනතුරු පල්ලෙහා තට්‍ටුවේ බලන් ඉන්නකොට අහනවා..

    ''උඩටද යන්නෙ?''

    (නැ මේ මගේ ඔ‍ෆිස් මහල මාව ගන්නකන් මේ බලං ඉන්නෙ.. :sorry::sorry:)


    6 ) උඹ සිනිමාහලේ ටිකට් ගන්න පෝලිමේ ඉන්නකොට යාලුවෙක් ඇවිල්ලා අහනවා

    ''අඩො.. උඹ කොහේද බං මෙහේ...''

    (නැ බං මම මේ ක්ලාස් ෆී class fees එක ගෙවන්න ආවා.. :(:( ලොල්)



    securedownload-13.gif

    ​

    අනේ හුකපන් බොල පොන්නයෝ. මේ දේවල් වල මොනතරම් මනුස්ස කමක් තියෙනවද. තොපි වගේ ඔටු ගු කන උන්ට මොන මනුස්ස කමක්ද. බාල අපරාද කාර ජාතිය. මොකට උබල මේ ලෝකෙට ඉපදුනාද මන්ද?:growl::growl::growl::growl::growl:
     
    • Like
    Reactions: 577

    cannabis

    Member
    Jan 23, 2014
    196
    30
    0
    නිවට ප්‍රශ්න නෙමේ....නුවන් බුවා කිව වගේ මේවා හිතවත් කමට අහන දයාබර දේවල්...නිවට ප්‍රශ්න කියන ඒවා බොරලුගොඩ උන්නේහෙට වැඩිය ගානක් නෑ වගේ