නිවටෝයෝ

Suryaa

Member
Jun 23, 2012
285
22
0
අද ලංකාවේ ඇතිවෙලා තියෙන තත්වයට මුල හේතුව සිංහලයා තුල තිබෙන කුහකකම ,නිවටකම, සල්ලි වලට දේශපාලන බලයට තිබෙන කෑදරකම නිසාම මිසක්

සිංහලයන් මොන පම්පොරි ගැහුවත් උන්ට කිසිම සංස්කුර්තියක් නැත. අනිත් අය ක්‍රමයකට ජීවත් වීමද උන්ට දරාගන්න බැරිය. සංග්‍ය වහන්සේලා සහ පන්සලද මගපෙන්වීමට අපොහොසත් වී ඇත. එකටත් වරද්ද හම්බයෝන් කියාවී . පහත දැක්වෙන දත්ත බලන්න . අද ලංකාවේ වැඩියම දිවිනසගන්නේ සින්හලයන්ය අද සින්හලන්ගේ නායකයෝ වෙලා ඉන්නේ උසාවියෙන් දඩුවම් ලබපු අයයි.

කොන්ද පණක් තියන එකෙක් ඉන්නවනම් හරි උත්තරක් මේකට දෙන්න පුලුවන්



Suicides_in_SL.png