නිවණ දුර ඇයි?

CreepySD

Member
Dec 6, 2018
191
16
0
I rest my case!:lol::lol::lol::lol:

කියන්න දෙයක් නැතිවෙන්නම සිකුනා නේද? :lol:

මම උඹ වගේ පුකෙනුයි කටිනුයි සුවද දුම් යනවා වගේ ටෝක් දීලා තව ත්‍රෙඩ් එකක පක්ශ වලට කඩේ යන්නෙ නෑ පොන්ස්.

ඒක නෙමෙයි ජිංතක ජිල්ල බකිටියි, ස්කයිලාකුයි බෑන් උනාට පස්සේ උඹේ හැම බෞද්ධ ත්‍රෙඩ් එකකම වගේ රුචිරයි, පෝරිසාදයයි පලවෙනි කමෙන්ට් කීපය අතරෙ ඉන්නෙ උඹලස් තුන්දෙනා ලිංගික සහකරුවොද? :lol:

එතකොට පෝරිසාදයගෙ ත්‍රෙඩ් වල ෆස්ට් කමෙන්ට් කීපයෙර් උඹයි, ruchira55 යි. ලොල්. :lol: තවත් ජෝක් එකක් නොවී හිටපන් නිකමා.
 
ewijesekara

Well-known member
  • Mar 10, 2017
    4,140
    7,146
    113
    Back Bay-Beacon Hill, Boston
    බණ දන්නව කියලා හිතාගෙන ඉන්න එකයි දන්න එකයි දෙකක්.
    බණ දන්නවාමයයි සිතමු. දැන ගත්තාට මදි නෙව. "භාවිතා බහුලී කතා" යනුවෙන් බුදු පියානන් දේශනා කලා ධර්මය භාවිතයෙහි යොදන්න, බහුලව (නැවත නැවත) ධර්මයෙහි එන මාර්ගය වඩන්න කියා. එහෙම ඉස්පාසුවකින් සංයමයකින් කරන අය ඇත්තේ අල්ලේ ඇඟිලි ගනනටත් අඩුවෙන්.

    මේකේ අලුත් ට්‍රෙන්ඩ් එකක් තියෙනවා ඒකත් කියලා දාන්නම්. දැන් ඔය විසේශඥ වෛද්‍ය, ඉංජිනේරු, ගණකධිකාරී වගේ වෘතිකයෝ ඉන්න්වානේ ඩිග්‍රි දෙක තුන තියෙන, තමන්ගේ ෆීල් ඩ් එකේ පී ච් ඩී අරන්, බටහිර රටවල වෙසෙන. මේ අය හිතාගෙන ඉන්නවා "අපි හරි සක්සෙස්ෆුල්. ඔක්කොම විභාග පාස්. මෙඩිකල් ෆැකල්ටියෙ ඉන්දෙද්දී ගෝල්ඩ් මෙඩල් 16 ක් ගත්තා. සියල්ල ලැබුනු අපට ධර්මය විවර නොවුනේ ඇයි ?? "

    ඉතිං බහුලී කතා භාවිතා පැත්තක දාලා ජීවිතේට ප්‍රගුන නොකරපු බුදුබණ ක්‍රෑශ් කෝස් එකක් කොරලා, කුප්පි දාලා ගොඩදාන්න දඟලනවා.මේකට හරියන හමුදුරුවරු සෙට් එකක් දැන් පහලවෙලා ඉන්නවා. මාස ගනන් වැඩිය යුතු අනිච්ච සඤ්ඤාව පැත්තක දාලා අනිච්ච කියන්නේ අනිත්‍ය නෙවෙයි අන්- ඉච්ච නේ අනිච්ච කියන්නේ වගේ ගොන් පාට් දාන මීහරක් හාමුදුරු හොරු කේටර් කරනවා අර කශ්ටියට.

    ඔන්න ඔතනයි ඔය ප්‍රශ්නය එන්න මූලික හේතුව. ධර්මයේ ගැබුර, භාවිතාව, සියුම්බව දන්නේ නැති ගොබ්සන්ලා හිතනවා "යකෝව්! මෙච්චර ගේම් දීපු මට මේකත් කජ්ජක්ද" කියා. මානය කියන්නේ ධර්මමාර්ගය වසන කලු වලාවක්.

    :yes::yes:
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,282
    2,137
    113
    Minissu nivan hoyanne waradi parashnayakata... eka thamai awula..Hariyata prashnaya therum gattot nivana hoyanna lesi wei
     
    shenic_v2.0.0

    Member
    Sep 17, 2016
    2,287
    351
    0
    මේ thread එක කාලා කියලා හිතන අයට:

    මේ thread එක දාපු මිනිහම පලවෙනි පොස්ට් 2න් ම බුදු දහමට අපහාස කරලා "නිවණ දුර ඇයි?" කියන සාකච්චාව කාලා ඉවරයි. මේ පලවෙනි පොස්ට් 2ක ඇතුලත මේ thread එක දාපු මිනිහා කවුද, ස්වභාවය මොකද්ද, මොකද්ද අරමුණ කියලා කාට හරි අඳුර ගන්න බැරි නං ඒ එයාගේ මෝඩකම.

    ධර්ම කරුණක් කියන්න ඕන ධර්මයට ගෞරවයක් තියන, ධර්මය ඉගන ගන්න සබැ අවශ්‍යතාවයක් තියන මිනිහෙකුට මිසක් මේ දහ පඳුරාවේ යන හැම එකාටම පස්සෙන් ගිහින් කියවන්න නෙවේ.

    කිසි දවසක ධර්ම ගෞරවයක් නැති එකෙකුට වෙනත් විදිහකට කියනවා නං තිසරණය නැති එකෙකුට මේ බුදු දහම පිහිටන්නේ නෑ!

    ඒ නිසා අනිත් උන් ඇවිල්ලා thread එක කෑවත් නැතත් අවුලක් කර ගන්න එපා! :D
     
    MalSeven

    Well-known member
  • Jan 16, 2019
    1,333
    571

    මහත්තයෝ මේකට නම් එකඟ වෙන්න බෑ. මේ විදියට ගත්තොත් අංගුලිමාල, ආලවක වගේ අයට කවදාකවත් බණ අහල නිවන් දකින්න වෙන්නේ නැහැ. මම නම් හිතන්නේ ප්‍රශ්න ඇසිය යුතුයි, විමංසා කල යුතුයි කියලා මොකද මේක ප්‍රඥා සාසනයක්.
    කාලේක ඉඳන්ම අපේ රටට තියෙන ප්‍රශ්නයක් මේක, පොඩි කාලේ ඉඳන්ම ළමයින්ගේ කොඳු කඩල ප්‍රශ්න අහන එක වලක්වලා පතෝල කරල් වගේ මිනිස්සු බිහි කරලා. මම මේ හැමෝම ගැන කියනවා නෙමෙයි ඒත් ගොඩක් අය මේ වගේ. ඉතින් හැම එකටම සාදු සාදු කියල බාරගන්නවා, කිසිම හෙවිල්ලක් බැලිල්ලක් නැහැ.
    ත්‍රිපිටකයේ හැමතැනම බැලුවොත් තියෙන්නේ සාකච්චා, සමහර අය එන්නේ මුඩු මහණ කියල බැනගෙන ඒත් යන්නේ මාර්ගපල ලබාගෙන. එකයි මේ ධර්මයේ තියෙන වටිනාකම. හැබැයි ප්‍රශ්න අහනවා, විමංසා කරනවා කියලා කුණුහරුපෙන් බැනගැනීම වෙනම දෙයක් :) එකේ කිසි පලයක් නැහැ.
     
    අනේ නිකන් පලයන් බං යන්න. මේකේ බෞද්ධ කරුණු නොදන්න දැනගන්න ආසාවෙන් ඉන්න උන් කොච්චර ඉන්නවද? එහෙම එකෙක් මොකක් හරි ත්‍රෙඩ් එකක් දැම්මොතින් උඹලා වගේ ලෝඩ් පකීර්ලා ගිහින් ඌට මුලින්ම කරන්නෙ කුරුස ලේබල් එක අලෝන එක. එතකොට ඒක දකින ප්‍රශ්න තියෙන වෙන එකෙක් උනත් කරන්නෙ කරබාගෙන ඉන්න එක.

    උඹලා මහ ලොකු බුද්ධ පුත්‍රයෝ වගේ පෙනී හිටියට උඹලා තමයි නියම ද්‍රෙවදත්තලා. මොකෙක් හරි ප්‍රශ්නයක් අහපු ගමන් තමුන්ගෙ බහුශ්‍රැත භාවය පෙන්වන්න එතනට රිංගලා මොකක් හරි බක පණ්ඩිත කතාවක් කියලා මාරු වෙනවා, එහෙමත් නැත්නම් එලොවටත් නැති මෙලොවටත් නැති ත්‍රෙඩ් එක දාපු එකාට තිය උඹටවත් අදාල නැති ගොන් කතාවක් කියලා මාරු වෙනව.

    මෙතන ත්‍රෙඩ් එක දාපු එකා අහලා තියෙන සරළ දේ නොතේරෙන්න එක්කො උඹේ මයින්ඩ් එක ගොඩක් සංකීර්ණ ඇති නැත්නම් මන්ධ බුද්දික ඇති.මට නම් හිතෙන්නෙ දෙවනි එක. හොද වෙලාවට භාග්‍යවතුන් වහන්සෙයි උන්වහන්සේගේ නිර්මල ශ්‍රාවකයොන්ටයි උඹට වගේ මූලග්ගින්නක් නොතිබ්බෙ. නැත්නම් මේ සාසනේ මේ වෙද්දි නන්නත්තාරයි අවුරුදු 5000 ක් කෙසේ වෙතත්.

    තොපි නම් එලකිරියට නියම පිළිකා.
     
    ඔයා බුදු රජාණන් වහන්සේ ආලවක/අංගුලිමාල දමනය වගේ උදාහරණ ද ගත්තේ?
    අනිත් බුද්ධ දේශනා වල තියන බුදු රජාණන් වහන්සේ ඉර්දී ප්‍රතිහාර පාලා, බුදු කෙනෙකුට පිහිටන ඤාන පාවිච්චි කරලා කරන දමනය කිරීම් ධර්ම දේශනා ද ඔයා උදහරනෙට ගත්තේ?

    බුදු කෙනෙක්ගේ හැකියාවන් කියවලද ඔයා එළකිරියේ බන කියන්න ගියේ? ඔයාත් ඒ විදිහට කරනවා කියලා?

    ඔයා බුදු රහනන් වහන්සේ වගේ පොස්ට් එක දාපු එකාගේ පෙර භාවයන් බලලා, හිත කියවලා, ධර්මය අවබෝද කරන්න පුළුවන්/බැරි බව ඤාණයෙන් බලලා වෙන්න ඇති නේද?

    ---------------------------------

    හරිම තර්කය කිසිම කිසි මිනිහෙකුට ධර්මය දෙන්න ඕන නං දෙන්න ඕන බුද්ධ දේශනාව එක්ක, සඳහන් තැනත් එක්ක "බුදු රජාණන් වහන්සේ දේශනා කල විදිහටම" විතරයි. නැතුව තමන් දන්න අහලා තියන ඒවා තමන්ගේ මත type කරන එක නෙවේ.

    එහෙනං උඹ "නිවනට දුර" වෙන්න තියන හේතු සඳහන් බුද්ධ දේශනා තෝරලා අරගෙන දේශනාවේ නමයි ගත්ත තැනත් එක්ක සඳහන් කරලා දාපන්. එහෙම බැරි නම් නිකන් type කරලා දාන කිසි දෙයක් පිළිගන්න බෑ.

    උඹේ ඔය ගොන් ටෝක්ස් ටික A4 එකක print කරලා රෝල් කරලා පස්ස පැත්තේ ගහ ගනිං! :lol:

    මම පිළිකාකාරක, බහුශ්‍රැත, බක පණ්ඩිත, මන්ධ බුද්දික, ලෝඩ් පකීර් - දේවදත්ත.

    උඹ හොරට රහත් විච්ච අඳ බාල ප්‍රෞඩ හෙළයන් දමනය කරන සිවුර නැති අඹුඩේත් නැති මහ රහතන් වහන්සේ!

    දැන් අහසට පැන නැගිලා සක්වලක් දෙදරන්න මහානුභාවය පත්තු කරලා මාව දමනය කරපං!

    I'm Waiting.....
    tenor.gif

    හදයා

    Well-known member
  • Oct 14, 2011
    2,651
    375
    83
    .

    -------------------------------------

    මොකද්ද ඔයාගේ පොයින්ට් එක? මොකද්ද ඔයා බුදු දහමේ වහලෙක් වගේ වචන පාවිච්චි කරලා කියන්න හදන්නේ?

    ඕකා කුරුස පොන්නයෙක් බං..
    ඔය පරයො අහන්නෙ නෑ දෙයියන්න්නසෙ ලගට ගිය එකක් වත් නැද්ද කියල
     
    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,201
    2,100
    113
    පොඩි උන් ලොකුවෙලා මම නිදහස් මනුස්සයෙක් විදියට ජිවතුන් අතර හිටියොත් උන්ට හැමදේම බාරදීලා මේ වැඩේ වගකීමෙන් කරන්න කියලා හිතන් ඉන්නේ. ඊට ඉස්සෙල්ල මැරුනොත් කාලකන්නිකම කියලා හිත හදාගන්න්නව.:)
    ඔය විදියට වැඩේ කරන්න එපා කියලා දන්න අය බනිනවා ඒත් මේ ජීවත්වෙන ක්‍රමේට පස් පවු දස අකුසල් නොකර ජීවත්වෙන්න අමාරුයි. මම කැමති නෑ වැඩක් පටන් අරන් අතරමග නවත්තන්න.

    මචන්, උබත් හොයන්නේ ඇත්තටම දැනට තියන දහමෙන් නිවනට යන්න පුලුවන්ද කියලා.
    මේක කතාකරන එක හොදයි.මුලින් උබේ කමෙන්ට් එක දැක්කම ටිකක් එකග වෙන්න බැරි ගතියක් තිබුනට උබ මැදදී උබ අහන දේ කෙනෙක්ට තේරුම් ගන්න පුලුවන්.ඒත් මුබ මේ මාර්ගය ට්‍රයි කරලවත් නැතුව කොහොමද සන්වාදයක් ගෙනියන්නේ.මම කියන්නේ මුලින්ම උබ මේක ප්‍රැක්ටිස් කරන්න ගනින්.නැත්තන් වෙනදේ මේක ප්‍රැක්ටිස් කරපු එකෙක් මේක තේරෙනවා, මේක මෙහෙමයි කියයි, උබ කියයි නෑ නෑ මොකද උබට කිසිම ප්‍රැක්ටිකල් ඇත්දැකීමක් නෑනේ. අන්තිමට ආයෙත් උබ බැහැර කරපු පොතම අයෙත් අතටගන්න වෙනවා අරු එක්ක සාකච්චාව ගෙනියන්න.

    මමත් විශ්වාස කරනවා, පොතේ තියනදේ හරි ඒත් , මේක ප්‍රායෝගිකව අත්දකින, මාර්ගයේ යන්න අවශ්‍ය පහසුම, හොදම, ලේසිම තාක්ශනය පොතේ නැතිවෙන්න පුලුවන්.
    උදාහරනෙකට මේසන් වැඩ කරන පොතක් හොයාගත්තොත් ගොඩනැගිල්ලක් හදන්න පුලුවන් ආදුනිකයෙක්ට ,තියරිකලි කතාකලොත්. ඒත් ඒක ඒත් එයා ඒක හදන්න ගතවන කාලය, බිත්ති ඇදවෙලා
    මුලු පරස් හිටලා, මුලු මට්ටම නැතුව මුලු කැලේ ගිහින් , ඒවා ආයෙ කඩලා ඉගනගන හදන්න අවුරුදු ගානක් යයි. ඒත් පලපුරුදු බාස් කෙනෙක්ගේ පලපුරුද්ද වගේම මිනිහට වැඩකරලම තාක්ශනයක් තියනවා.එක එක ඒවට ලේසි ක්‍රම , රහස් ක්‍රම තියනවා . ඒවගෙන් මිනිහා ගේම ගහනවා දවසෙන් දෙකෙන් නිවැරදිව.
    ඒවගේ බුදුදහමත් වෙන්න පුලුවන් ඇතිකියලා මම හිතනවා.

    -- cts
     
    Last edited:

    MalSeven

    Well-known member
  • Jan 16, 2019
    1,333
    571
    113
    ඔයා බුදු රජාණන් වහන්සේ ආලවක/අංගුලිමාල දමනය වගේ උදාහරණ ද ගත්තේ?
    අනිත් බුද්ධ දේශනා වල තියන බුදු රජාණන් වහන්සේ ඉර්දී ප්‍රතිහාර පාලා, බුදු කෙනෙකුට පිහිටන ඤාන පාවිච්චි කරලා කරන දමනය කිරීම් ධර්ම දේශනා ද ඔයා උදහරනෙට ගත්තේ?

    බුදු කෙනෙක්ගේ හැකියාවන් කියවලද ඔයා එළකිරියේ බන කියන්න ගියේ? ඔයාත් ඒ විදිහට කරනවා කියලා?

    ඔයා බුදු රහනන් වහන්සේ වගේ පොස්ට් එක දාපු එකාගේ පෙර භාවයන් බලලා, හිත කියවලා, ධර්මය අවබෝද කරන්න පුළුවන්/බැරි බව ඤාණයෙන් බලලා වෙන්න ඇති නේද?

    ---------------------------------

    හරිම තර්කය කිසිම කිසි මිනිහෙකුට ධර්මය දෙන්න ඕන නං දෙන්න ඕන බුද්ධ දේශනාව එක්ක, සඳහන් තැනත් එක්ක "බුදු රජාණන් වහන්සේ දේශනා කල විදිහටම" විතරයි. නැතුව තමන් දන්න අහලා තියන ඒවා තමන්ගේ මත type කරන එක නෙවේ.

    එහෙනං උඹ "නිවනට දුර" වෙන්න තියන හේතු සඳහන් බුද්ධ දේශනා තෝරලා අරගෙන දේශනාවේ නමයි ගත්ත තැනත් එක්ක සඳහන් කරලා දාපන්. එහෙම බැරි නම් නිකන් type කරලා දාන කිසි දෙයක් පිළිගන්න බෑ.

    උඹේ ඔය ගොන් ටෝක්ස් ටික A4 එකක print කරලා රෝල් කරලා පස්ස පැත්තේ ගහ ගනිං! :lol:

    මම පිළිකාකාරක, බහුශ්‍රැත, බක පණ්ඩිත, මන්ධ බුද්දික, ලෝඩ් පකීර් - දේවදත්ත.

    උඹ හොරට රහත් විච්ච අඳ බාල ප්‍රෞඩ හෙළයන් දමනය කරන සිවුර නැති අඹුඩේත් නැති මහ රහතන් වහන්සේ!

    දැන් අහසට පැන නැගිලා සක්වලක් දෙදරන්න මහානුභාවය පත්තු කරලා මාව දමනය කරපං!

    I'm Waiting.....
    tenor.gif

    මේකට තමයි මහත්තයෝ කියන්නේ typical දූපත් මානසිකත්වය කියල, ඔබතුමා ඔය පෙන්නන්නේ ඔබතුමාගේ හිතේ තියන් හීනමානයයි අනාරක්ෂිත බවයි (insecurity) ඇර වෙන කිසිදෙයක් නෙමෙයි.
    ඔබතුමාට උදාහරනයක් කිව්වහම ඒකෙ අදහස ගන්න බෑ, වෙන වෙන බහුබූත කියවනවා. මේවා මහා ගොං කතා මහත්තයෝ. මම කිව්වේ නෑ ආලවක/අංගුලිමාල දමනය කරන්න කියලා මම කිව්වේ බුදුරජාණන් වහ්සේ ඒ අපිට දුන්න උදාහරණය උපයෝගී කරගෙන අපිට හැකි පමණින් ප්‍රශ්න වලට ධර්මයෙන් පිළිතුරු දීල පර වාද සහ මිනිස්සුන්ගේ සැකයන් දුරුකරන්න කියල. මෙච්චර සරල දෙයක් වත් තේරුම් ගන්න ඔබතුමාට මොලයක් නැද්ද?
    ඔබතුමා වගේ කුහක අදහස් තියෙන මිනිස්සු නිසා තමයි අපේ රටට කෙල වෙලා තියෙන්නේ. මනුස්සයෙකුට ප්‍රශ්නයක් අහන්න දෙන්නේ නෑ, ඒ මනුස්සයට එක එක ලේබල් ගහලා ප්‍රශ්නෙන් පැනලා යනවා. කොන්දක් නෑ මිනිහෙක් වගේ ප්‍රශ්නයකට මූණ දෙන්න.
    නිකන් හිතල බලන්න මහත්තයෝ මොකටද මේ forum තියෙන්නේ කියල? ඔබතුමාලගේ කුහක මානසිකත්වය promote කරන්නද නැත්නම් මිනිස්සුන්ට ප්‍රශ්න සුහඳව සාකච්චා කරන්නද කියල. මිනිස්සුන්ට ධර්මය දෙන්න අනික් මිනිස්සුන්ට උගන්නන කලින් ඔබතුමා කොන්ද කෙලින් තියාගෙන ප්‍රශ්නයකට මූණ දෙන්න ඉගෙනගන්න. උත්තර නැත්නම් නිහතමානීව දන්නේ නෑ කියන්න. එතකොට දන්නා කෙනෙක් කියල දෙයි. අනික මම ඔබතුමාට reference දෙන්න බැඳිලා නෑ, කැමතිනම් ගන්න නැත්නම් බැහැර කරන්න.
     
    Last edited:

    CreepySD

    Member
    Dec 6, 2018
    191
    16
    0
    උඹේ ඔය ගොන් ටෝක්ස් ටික A4 එකක print කරලා රෝල් කරලා පස්ස පැත්තේ ගහ ගනිං! :lol:

    මම පිළිකාකාරක, බහුශ්‍රැත, බක පණ්ඩිත, මන්ධ බුද්දික, ලෝඩ් පකීර් - දේවදත්ත.

    උඹ හොරට රහත් විච්ච අඳ බාල ප්‍රෞඩ හෙළයන් දමනය කරන සිවුර නැති අඹුඩේත් නැති මහ රහතන් වහන්සේ!

    දැන් අහසට පැන නැගිලා සක්වලක් දෙදරන්න මහානුභාවය පත්තු කරලා මාව දමනය කරපං!

    උඹ කරන්නෙත් හැමදාම මෙතන පොර ටෝක් එකක් දීලා ගිහින් ඒක ප්‍රින්ට් කරලා පුකේ ගහගන්න එකද රෝල් කරලා පොන්ස්? ඔව් ඉතින් අසූචි ගදයි තොගෙ පොර ටෝක් වලයි වෙනසක් නැහැ නේන්නම්. :lol:

    පිළිකා කාරකයක් කියලා නෙමෙයි ගොනෝ කිව්වෙ පිළිකාවක් කියලා. පිළිකා කාරක වලින් සමහර වෙලේට පිළිකා නොහැදෙන්න පුලුවන්. නමුත් තෝ ඊට අන්ත එකක් ඒකයි පිලිකාවක් කිව්වෙ. උඩු දුවන විෂ බීජයක්.

    අනික තමුසෙට සිංහල නොතේරෙන ප්‍රශ්නයක් තියෙනවද ඕයි හැම තැනකම යන්නෙ කොහෙද මල්ලෙ පොල් පෝස්ට් දාන්නෙ? එහෙම දැම්මම පොර වෙන්නෙ නෑ ඕයි බලු වෙනවා මිසක් :lol: මම කොහෙද මොට්ටයෝ මම රහත් වෙලා කිව්වෙ. ඉස්සෙල්ලා හරියට කියවන්න ඉගෙනගෙන පස්සෙ ප්‍රකාශන හැකියාව ප්‍රගුණ කරගෙන වර :lol:

    අනික බල්ලො දමනය කරන්න මහානුභාව ඕනෙ නෑ ගඩොල් භාගයක් ඇති. චිප් දුප්. :lol:
     
    CreepySD

    Member
    Dec 6, 2018
    191
    16
    0
    මේකට තමයි මහත්තයෝ කියන්නේ typical දූපත් මානසිකත්වය කියල, ඔබතුමා ඔය පෙන්නන්නේ ඔබතුමාගේ හිතේ තියන් හීනමානයයි අනාරක්ෂිත බවයි (insecurity) ඇර වෙන කිසිදෙයක් නෙමෙයි.
    ඔබතුමාට උදාහරනයක් කිව්වහම ඒකෙ අදහස ගන්න බෑ, වෙන වෙන බහුබූත කියවනවා. මේවා මහා ගොං කතා මහත්තයෝ. මම කිව්වේ නෑ ආලවක/අංගුලිමාල දමනය කරන්න කියලා මම කිව්වේ බුදුරජාණන් වහ්සේ ඒ අපිට දුන්න උදාහරණය උපයෝගී කරගෙන අපිට හැකි පමණින් ප්‍රශ්න වලට ධර්මයෙන් පිළිතුරු දීල පර වාද සහ මිනිස්සුන්ගේ සැකයන් දුරුකරන්න කියල. මෙච්චර සරල දෙයක් වත් තේරුම් ගන්න ඔබතුමාට මොලයක් නැද්ද?
    ඔබතුමා වගේ කුහක අදහස් තියෙන මිනිස්සු නිසා තමයි අපේ රටට කෙල වෙලා තියෙන්නේ. මනුස්සයෙකුට ප්‍රශ්නයක් අහන්න දෙන්නේ නෑ, ඒ මනුස්සයට එක එක ලේබල් ගහලා ප්‍රශ්නෙන් පැනලා යනවා. කොන්දක් නෑ මිනිහෙක් වගේ ප්‍රශ්නයකට මූණ දෙන්න.
    නිකන් හිතල බලන්න මහත්තයෝ මොකටද මේ forum තියෙන්නේ කියල? ඔබතුමාලගේ කුහක මානසිකත්වය promote කරන්නද නැත්නම් මිනිස්සුන්ට ප්‍රශ්න සුහඳව සාකච්චා කරන්නද කියල. මිනිස්සුන්ට ධර්මය දෙන්න අනික් මිනිස්සුන්ට උගන්නන කලින් ඔබතුමා කොන්ද කෙලින් තියාගෙන ප්‍රශ්නයකට මූණ දෙන්න ඉගෙනගන්න. උත්තර නැත්නම් නිහතමානීව දන්නේ නෑ කියන්න. එතකොට දන්නා කෙනෙක් කියල දෙයි. අනික මම ඔබතුමාට reference දෙන්න බැඳිලා නෑ, කැමතිනම් ගන්න නැත්නම් බැහැර කරන්න.

    Never argue with a fool කියන කතාව අහලා නැදද උඹ? තමුන්ගෙ වෙලාව නාස්ති කරගන්න එපා බං මී හරක් එක්ක වාද වලට ගිහින්. :lol:
     
    • Like
    Reactions: Ridila™

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,252
    29,951
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මේ thread එක කාලා කියලා හිතන අයට:

    මේ thread එක දාපු මිනිහම පලවෙනි පොස්ට් 2න් ම බුදු දහමට අපහාස කරලා "නිවණ දුර ඇයි?" කියන සාකච්චාව කාලා ඉවරයි. මේ පලවෙනි පොස්ට් 2ක ඇතුලත මේ thread එක දාපු මිනිහා කවුද, ස්වභාවය මොකද්ද, මොකද්ද අරමුණ කියලා කාට හරි අඳුර ගන්න බැරි නං ඒ එයාගේ මෝඩකම.

    ධර්ම කරුණක් කියන්න ඕන ධර්මයට ගෞරවයක් තියන, ධර්මය ඉගන ගන්න සබැ අවශ්‍යතාවයක් තියන මිනිහෙකුට මිසක් මේ දහ පඳුරාවේ යන හැම එකාටම පස්සෙන් ගිහින් කියවන්න නෙවේ.

    කිසි දවසක ධර්ම ගෞරවයක් නැති එකෙකුට වෙනත් විදිහකට කියනවා නං තිසරණය නැති එකෙකුට මේ බුදු දහම පිහිටන්නේ නෑ!

    ඒ නිසා අනිත් උන් ඇවිල්ලා thread එක කෑවත් නැතත් අවුලක් කර ගන්න එපා! :D

    මේ මම ගැන දාපු ත්‍රෙඩ් එකක් නෙමෙයි,මට තියෙන ප්‍රශ්නයක් ගැන දාපු ත්‍රෙඩ් එකක්. මම කුරුසද, හම්බද, හින්දුද නිගණ්ටද ගෑනුද, පිරිමිද නෙමෙයි වැදගත්, ප්‍රශ්නෙට උත්තරයක් දෙන එකයි වැදගත්. මම වෙනත් ආගමිකයෙක්නම් උඹලගේ වගකීම ගොඩක් වැඩියි හා උඹලගේ අවධානම ගොඩක් වැඩියි මොකද ලින්ඩා අනිවා පච දැම්මොත් ළිඳේ දානවම තමයි.
    උඹට තියෙන උත්තරේ දීලා ඉවරනං ත්‍රෙඩ් එක ගිනිතියන්නේ නැතිව අනුන්ගේ හතරමායින් හොයන්නේ නැතිව උඹ ගිහිං අර මුලින් කියපු ෆිල්ම් එක බලපන්. ඒක තමයි බෞද්ධයෙක් හැටියට මේ ත්‍රෙඩ් එකට උඹෙන් කෙරෙන ලොකුම සේවය.

    සමහරක් අයට කියන්න තියෙන්නේ උඹලා නිකන් තුන් බෑ ජටිලයෝ පස්සේගියපු ගියපු උන් වගේ, මේක තමයි මාර්ගේ මේක තමයි මාර්ගේ මෙයා තමයි රහත් කිය කියා ඉන්නවා අනික් එකාට බැන බැන අඩුගානෙ උඹලගේ ඔය අදහන ශාස්තෘවරු උගන්නලා නැද්ද කුලල් කාගන්නේ නැතිව තමුන්ගේ නිවනක් බලන් ඉන්න කියලවත්?? මට උඹල ගැනනං ගොඩක් සැකයි මොකද මම විශ්වාසකරනවා බණක් දහමක් අදහන කෙනා මිට වඩා සිල්වත්ව ධාර්මිකව ජීවත්වෙයි කියලා :dull::dull:
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,252
    29,951
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒

    මචන්, උබත් හොයන්නේ ඇත්තටම දැනට තියන දහමෙන් නිවනට යන්න පුලුවන්ද කියලා.
    මේක කතාකරන එක හොදයි.මුලින් උබේ කමෙන්ට් එක දැක්කම ටිකක් එකග වෙන්න බැරි ගතියක් තිබුනට උබ මැදදී උබ අහන දේ කෙනෙක්ට තේරුම් ගන්න පුලුවන්.ඒත් මුබ මේ මාර්ගය ට්‍රයි කරලවත් නැතුව කොහොමද සන්වාදයක් ගෙනියන්නේ.මම කියන්නේ මුලින්ම උබ මේක ප්‍රැක්ටිස් කරන්න ගනින්.නැත්තන් වෙනදේ මේක ප්‍රැක්ටිස් කරපු එකෙක් මේක තේරෙනවා, මේක මෙහෙමයි කියයි, උබ කියයි නෑ නෑ මොකද උබට කිසිම ප්‍රැක්ටිකල් ඇත්දැකීමක් නෑනේ. අන්තිමට ආයෙත් උබ බැහැර කරපු පොතම අයෙත් අතටගන්න වෙනවා අරු එක්ක සාකච්චාව ගෙනියන්න.

    මමත් විශ්වාස කරනවා, පොතේ තියනදේ හරි ඒත් , මේක ප්‍රායෝගිකව අත්දකින, මාර්ගයේ යන්න අවශ්‍ය පහසුම, හොදම, ලේසිම තාක්ශනය පොතේ නැතිවෙන්න පුලුවන්.
    උදාහරනෙකට මේසන් වැඩ කරන පොතක් හොයාගත්තොත් ගොඩනැගිල්ලක් හදන්න පුලුවන් ආදුනිකයෙක්ට ,තියරිකලි කතාකලොත්. ඒත් ඒක ඒත් එයා ඒක හදන්න ගතවන කාලය, බිත්ති ඇදවෙලා
    මුලු පරස් හිටලා, මුලු මට්ටම නැතුව මුලු කැලේ ගිහින් , ඒවා ආයෙ කඩලා ඉගනගන හදන්න අවුරුදු ගානක් යයි. ඒත් පලපුරුදු බාස් කෙනෙක්ගේ පලපුරුද්ද වගේම මිනිහට වැඩකරලම තාක්ශනයක් තියනවා.එක එක ඒවට ලේසි ක්‍රම , රහස් ක්‍රම තියනවා . ඒවගෙන් මිනිහා ගේම ගහනවා දවසෙන් දෙකෙන් නිවැරදිව.
    ඒවගේ බුදුදහමත් වෙන්න පුලුවන් ඇතිකියලා මම හිතනවා.

    -- cts
    මගේ ගමන පැහැදිලියිනම් එච්චරයි. මම මේ ත්‍රෙඩ් එක ඇරියේ විවාදෙකට නෙමෙයි සංවාදයකට. කවුරුත් කියනවා නිවණ අපිට ගොඩක් දුරයි කියලා. මම අහන්නේ නිවණ ඇයි ඔච්චර දුරස්වුනේ කියලා මොකද මට හැඟෙනවා අපිමයි මේ දුරස් කරන් ඉන්නේ කියල. පන්සලෙන් ලොකු මෙහෙයක් වුනාට පන්සලෙන් වියයුතු රාජකාරිය 100% ක් වෙනවා කියලා මම හිතන්නේ නෑ. එතන තමයි බුද්ධ පුත්‍රයන්ගේ තෘෂ්ණාවේ උල්පත. උදාහරනෙකට අපේ ගමේ ගෙදර අල්ලපු වත්තේ තියෙන පන්සලට යන්න පාරක් නැතිව කෙඳිරිගානකොට මගේ ආච්චි වත්ත මැදින්ම පාරක් දාල දුන්නා, පන්සලට ඉඩ මදි කිව්වම ළඟ තියෙන ඉඩන් දන්දුන්නා ඒවා කරලා මදි වෙලා තව ගොඩ වැඩිකරන්න අපි මේ ඉඩන් කාලෙක ඉදන් පාවිච්චිකරනවා මේවා සඟ සතු දේපොළ කියාගෙන මගේ දෙමව්පියෝ එක්ක නඩු කියපු වහන්සේලාත් හිටියා. බෝ ගස් කපන්නේ නැති නිසා කුප්පකමට වහලට බෝ අතු එන්න වැට මායිමේ බෝධිය ඉන්දපු දේවදත්ත පරපුරේ ගනයොත් හිටියා. ලින්ඩට බලු වැඩ වලටනං බෙහෙත් ඕනතරන් තියෙනවා ඒත් ඕව කතාකරලා ඇති වැඩක් නෑ. අපි අපේ මාතෘකාව ගැන විතරක් කතාකරමු.
     
    shenic_v2.0.0

    Member
    Sep 17, 2016
    2,287
    351
    0
    මේ මම ගැන දාපු ත්‍රෙඩ් එකක් නෙමෙයි,මට තියෙන ප්‍රශ්නයක් ගැන දාපු ත්‍රෙඩ් එකක්. මම කුරුසද, හම්බද, හින්දුද නිගණ්ටද ගෑනුද, පිරිමිද නෙමෙයි වැදගත්, ප්‍රශ්නෙට උත්තරයක් දෙන එකයි වැදගත්. මම වෙනත් ආගමිකයෙක්නම් උඹලගේ වගකීම ගොඩක් වැඩියි හා උඹලගේ අවධානම ගොඩක් වැඩියි මොකද ලින්ඩා අනිවා පච දැම්මොත් ළිඳේ දානවම තමයි.
    උඹට තියෙන උත්තරේ දීලා ඉවරනං ත්‍රෙඩ් එක ගිනිතියන්නේ නැතිව අනුන්ගේ හතරමායින් හොයන්නේ නැතිව උඹ ගිහිං අර මුලින් කියපු ෆිල්ම් එක බලපන්. ඒක තමයි බෞද්ධයෙක් හැටියට මේ ත්‍රෙඩ් එකට උඹෙන් කෙරෙන ලොකුම සේවය.

    සමහරක් අයට කියන්න තියෙන්නේ උඹලා නිකන් තුන් බෑ ජටිලයෝ පස්සේගියපු ගියපු උන් වගේ, මේක තමයි මාර්ගේ මේක තමයි මාර්ගේ මෙයා තමයි රහත් කිය කියා ඉන්නවා අනික් එකාට බැන බැන අඩුගානෙ උඹලගේ ඔය අදහන ශාස්තෘවරු උගන්නලා නැද්ද කුලල් කාගන්නේ නැතිව තමුන්ගේ නිවනක් බලන් ඉන්න කියලවත්?? මට උඹල ගැනනං ගොඩක් සැකයි මොකද මම විශ්වාසකරනවා බණක් දහමක් අදහන කෙනා මිට වඩා සිල්වත්ව ධාර්මිකව ජීවත්වෙයි කියලා :dull::dull:

    ඔහේ මේ thread එක දැම්මේ නිවන ලං කර ගන්න? ලොල්! :rofl: වෙන්න ඇති! හැබැයි මං මේ thread එකට අවේ ඔහෙට ධර්මය උගන්නන්න නෙවේ. Sorry! :rofl:

    ඔවු. අපි ෆිල්ම් බලලා අතල් එකේ ඉඳලා හිතුනම අපහු මේවට ඇවිල්ලා ඔය මොකක් හරි කියලා යනවා. :D

    ඔහේ හිතුවද ඔහේ මඩ වලක් හාරලා ඌරා වගේ එකේ බැහැලා වලට වැටෙන උන් එක්ක පොර කන්න බලන් හිටියම හැමෝම එකට අහු වෙයි කියල? ලොල්. :rofl:

    "ලින්ඩා තමයි ඔක්කොම දන්නේ!"
    "ලින්ඩා ඉතින් ඇරියොත් අරිනවා තමා"
    "ලින්ඩා දනී අරින හැටි!"
    "ලින්ඩා ඉතින් පච දැම්මොත් ළිඳේ දානවම තමයි."
    "ලින්ඩා කිවුවොත් ඉතින් එළකිරි servers පවා හෙල්ලෙනවා ඉතිං!"

    ලොල්! මගේ යාළුවොත් ඉන්නවා කරටි කැඩෙන්න වැදුනම... :lol:
     
    Last edited:

    shenic_v2.0.0

    Member
    Sep 17, 2016
    2,287
    351
    0
    මේකට තමයි මහත්තයෝ කියන්නේ typical දූපත් මානසිකත්වය කියල, ඔබතුමා ඔය පෙන්නන්නේ ඔබතුමාගේ හිතේ තියන් හීනමානයයි අනාරක්ෂිත බවයි (insecurity) ඇර වෙන කිසිදෙයක් නෙමෙයි.
    ඔබතුමාට උදාහරනයක් කිව්වහම ඒකෙ අදහස ගන්න බෑ, වෙන වෙන බහුබූත කියවනවා. මේවා මහා ගොං කතා මහත්තයෝ. මම කිව්වේ නෑ ආලවක/අංගුලිමාල දමනය කරන්න කියලා මම කිව්වේ බුදුරජාණන් වහ්සේ ඒ අපිට දුන්න උදාහරණය උපයෝගී කරගෙන අපිට හැකි පමණින් ප්‍රශ්න වලට ධර්මයෙන් පිළිතුරු දීල පර වාද සහ මිනිස්සුන්ගේ සැකයන් දුරුකරන්න කියල. මෙච්චර සරල දෙයක් වත් තේරුම් ගන්න ඔබතුමාට මොලයක් නැද්ද?
    ඔබතුමා වගේ කුහක අදහස් තියෙන මිනිස්සු නිසා තමයි අපේ රටට කෙල වෙලා තියෙන්නේ. මනුස්සයෙකුට ප්‍රශ්නයක් අහන්න දෙන්නේ නෑ, ඒ මනුස්සයට එක එක ලේබල් ගහලා ප්‍රශ්නෙන් පැනලා යනවා. කොන්දක් නෑ මිනිහෙක් වගේ ප්‍රශ්නයකට මූණ දෙන්න.
    නිකන් හිතල බලන්න මහත්තයෝ මොකටද මේ forum තියෙන්නේ කියල? ඔබතුමාලගේ කුහක මානසිකත්වය promote කරන්නද නැත්නම් මිනිස්සුන්ට ප්‍රශ්න සුහඳව සාකච්චා කරන්නද කියල. මිනිස්සුන්ට ධර්මය දෙන්න අනික් මිනිස්සුන්ට උගන්නන කලින් ඔබතුමා කොන්ද කෙලින් තියාගෙන ප්‍රශ්නයකට මූණ දෙන්න ඉගෙනගන්න. උත්තර නැත්නම් නිහතමානීව දන්නේ නෑ කියන්න. එතකොට දන්නා කෙනෙක් කියල දෙයි. අනික මම ඔබතුමාට reference දෙන්න බැඳිලා නෑ, කැමතිනම් ගන්න නැත්නම් බැහැර කරන්න.

    මෙතන හරකා වගේ තප්පු ලන්නේ නැතුව වැල්ලේ ගෑනි වගේ උඩු බුරන්නේ නැතුව ගිහින් ලින්ඩා ට බන කියපන්. ලින්ඩා දනී නැත්තන් කරන දේ! ආයේ ලේසි වෙන්නේ නෑ! :lol:

    උඹ කරන්නෙත් හැමදාම මෙතන පොර ටෝක් එකක් දීලා ගිහින් ඒක ප්‍රින්ට් කරලා පුකේ ගහගන්න එකද රෝල් කරලා පොන්ස්? ඔව් ඉතින් අසූචි ගදයි තොගෙ පොර ටෝක් වලයි වෙනසක් නැහැ නේන්නම්. :lol:

    පිළිකා කාරකයක් කියලා නෙමෙයි ගොනෝ කිව්වෙ පිළිකාවක් කියලා. පිළිකා කාරක වලින් සමහර වෙලේට පිළිකා නොහැදෙන්න පුලුවන්. නමුත් තෝ ඊට අන්ත එකක් ඒකයි පිලිකාවක් කිව්වෙ. උඩු දුවන විෂ බීජයක්.

    අනික තමුසෙට සිංහල නොතේරෙන ප්‍රශ්නයක් තියෙනවද ඕයි හැම තැනකම යන්නෙ කොහෙද මල්ලෙ පොල් පෝස්ට් දාන්නෙ? එහෙම දැම්මම පොර වෙන්නෙ නෑ ඕයි බලු වෙනවා මිසක් :lol: මම කොහෙද මොට්ටයෝ මම රහත් වෙලා කිව්වෙ. ඉස්සෙල්ලා හරියට කියවන්න ඉගෙනගෙන පස්සෙ ප්‍රකාශන හැකියාව ප්‍රගුණ කරගෙන වර :lol:

    අනික බල්ලො දමනය කරන්න මහානුභාව ඕනෙ නෑ ගඩොල් භාගයක් ඇති. චිප් දුප්. :lol:

    ආන් ලින්ඩා එනවලු.. ඔයා දැන් උණු වතුරෙන් පස්ස පැත්ත හෝදගෙන ලින්ඩාගේ ඇඳට යන්න.. ලින්ඩා දනී අරින හැටි! :lol:
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334

    :D:D:D:P:P:P