නිවණ දුර ඇයි?

shamil45

Well-known member
  • Aug 23, 2016
    3,201
    2,100
    113
    මගේ ගමන පැහැදිලියිනම් එච්චරයි. මම මේ ත්‍රෙඩ් එක ඇරියේ විවාදෙකට නෙමෙයි සංවාදයකට. කවුරුත් කියනවා නිවණ අපිට ගොඩක් දුරයි කියලා. මම අහන්නේ නිවණ ඇයි ඔච්චර දුරස්වුනේ කියලා මොකද මට හැඟෙනවා අපිමයි මේ දුරස් කරන් ඉන්නේ කියල. පන්සලෙන් ලොකු මෙහෙයක් වුනාට පන්සලෙන් වියයුතු රාජකාරිය 100% ක් වෙනවා කියලා මම හිතන්නේ නෑ. එතන තමයි බුද්ධ පුත්‍රයන්ගේ තෘෂ්ණාවේ උල්පත. උදාහරනෙකට අපේ ගමේ ගෙදර අල්ලපු වත්තේ තියෙන පන්සලට යන්න පාරක් නැතිව කෙඳිරිගානකොට මගේ ආච්චි වත්ත මැදින්ම පාරක් දාල දුන්නා, පන්සලට ඉඩ මදි කිව්වම ළඟ තියෙන ඉඩන් දන්දුන්නා ඒවා කරලා මදි වෙලා තව ගොඩ වැඩිකරන්න අපි මේ ඉඩන් කාලෙක ඉදන් පාවිච්චිකරනවා මේවා සඟ සතු දේපොළ කියාගෙන මගේ දෙමව්පියෝ එක්ක නඩු කියපු වහන්සේලාත් හිටියා. බෝ ගස් කපන්නේ නැති නිසා කුප්පකමට වහලට බෝ අතු එන්න වැට මායිමේ බෝධිය ඉන්දපු දේවදත්ත පරපුරේ ගනයොත් හිටියා. ලින්ඩට බලු වැඩ වලටනං බෙහෙත් ඕනතරන් තියෙනවා ඒත් ඕව කතාකරලා ඇති වැඩක් නෑ. අපි අපේ මාතෘකාව ගැන විතරක් කතාකරමු.

    මුලින්ම ලෝකේ හැටි ඔන්න ඕකයි කියලා තෙරුම් ගන්න බලපන්.මොකද අතීතයේ අල්පේච්ච, සුපේක්ශල ශික්ශාකාමී, ධර්මධර විනයධර ස්වාමීන් වහන්සේලා සිටියා කියලා හිතන්න පුලුවන්.ඒ කොලිටීස් නිසාම උන්වහන්සේලාගේ සන්ඝ සමාජයේ මග වඩන , මාර්ගඵ්ල ලාභී ආර්යන්වහන්සේලා ඉන්න ඇති.ඒත් මේ ලොකේ සියලුදේම කාලයත් එක්ක වෙනස්වීම නිසා දැන් ගොඩක් එක්ස්පෝස් වෙලා තියන පන්සල්වල ඒ අල්පේච්ච තාවය නෑකියන්න පුලුවන්.හැබැයි අපිට ටක්කෙටම කියන්න බෑ ඒවගේ මගවඩන්කවුරුත් නෑ කියල අපි දන්නෑ.

    ඉස්සර පන්සල්වල හාමුදුරුවෝ පන්සලේ හිටියා කියනවා, හවසට ගමේ මිනිස්සු ටික පන්සලට යනවා කියනවා(පිරිමි ටිකක්).පහනක් නේ ඉස්තෝප්පුවේ පත්තු කරන්න ඇත්තේ, බෝමලුවෙත් පහන් විතරයි.බයිසිකලයක්වත් නෑ පන්සලට, දානෙට වඩින්නේ පයින්.කැම්පස් යාමකුත් නෑ.එතකොට තමුන්ට තියනදේවල් ගැන අවධානය දෙනවා නිකම්ම.සමහර විට සතිපට්ඨානය.පන්සල්වල නෙවෙයි ඉස්සර මලගෙවල් වලත් මිනිස්සු එකතුවෙලා සතිපට්ඨානය කියනවලු.මොකද කටින් කිව්ව දෙයක් මිසක් තාස්සනේ නෑ දැන්වගේ.අඩුමගානේ හාමුදුරුවොත් භාවනාවක් කරන්න ඇති පොත්ගුලේ පොත් කියවන්න ඇති ඒ.
    අනික ඒකාලේ ගුරු හාමුදුරුවෝ එහෙමත් ගොඩක් තදින්ත මන්ගේ ගෝල පිරිස හදලා තියනවා.ආනන්ද මයිත්‍රෙ මහනාහිමි චරිතාපදානය(-ඉත්තෑපානේ ධම්මලන්කාර හිමි) කියෙව්වොත් තේරෙයි මොනතරම් කට්ටක් කාලද කියන එක සාමනේර අවධියේ.ඒ පන්නරය මගපෙන්වීම නිසාම උන්වහන්සේලාගේ පරම්පරාව දැඩි විනය සිල්වත් භාවය,ධර්මඥාන,භාශා ඥානයෙන් ඉහලින් හිටියා ඒ සන්ඝ පරම්පරාව මේකේ ඉන්න බොහෝදෙනෙක්ට පොඩිකාලේදී හෝ දකින් වාසනාව තිබුනා.

    එතනින් පසු මේ කාර්මික විප්ලය්වය විවුර්ත ආර්තිකය හමුවේ පන්සලටත් අර සරල , මැනුවල් ක්‍රමවලින් ගිය ගමන ටිකෙන් ටික වෙනස් වෙන්න වෙන්න ඇති.පන්සලේ ඉගනගත්ත හාමුදුරුවෝ බස් එකෙන් ඈත තියන පිරිවෙනට ගියා.පහන් පත්තු කරපු පන්සලේ ඉස්තෝප්පුවෙ ගමේ මුදලාලිගෙන් ලෑම්ප්ශේඩ් එකක් පත්තු වෙන්න ඇති.පොලතු විහාරගේ වෙනුවට සෙමෙන්තියෙන් මකර තොරන දාපු විහාරගේ .පයින් වැඩපු හාමුදුරුවෝ මිනිස්සු මොටර් රියෙන් දානෙට එක්ක යන්න ඇති, ඒනිසාම දුරදාන , බන බාරගන්න ඇති, දැන් පන්සලටම කියා වාහනයක් ගන්න වෙන්නැති, එක්කෝ දායක මහතෙන් පන්සලට වායහනය්ක් පූජාකරන්න ඇති හාමුදුරුවන්ට කටයුතුවලට අපහසුවකින් තොරව යන්න.

    ඒහා සමගාමීව මිනිස්සු සීග්‍රයෙන් තාක්ශනය එක්ක හුරුවෙද්දී ඒ විදියට ස්වාමින්වහන්සෙඋඉලාගේ සන්ඝ සන්ස්ථාවත් අනුගතවෙන්න ඇති.පන්සලේ ලයිටි තියෙනම් මිනිස්සු ෆෑන් දෙනවා, උබ ඇමතිතුමානම් අදුරන ස්වාමීන්වහන්සේ කෙනෙක්ට ඒසී එකක් දාලදෙයි.ඉතින් ඔය ගලායාම නවත්තන්න බෑ කාටවත්, ඒකෙන් වැඩපහසුව වගේම ටිකෙන් ටික සැප පහසුවත් ගිහි හෝ පැවිදි සමාජයට ආවා.ඒකෙන් වැඩ පහසු උනා උනත්, වැඩවැඩිවෙලා අධික කාර්යබහුල උනා.මොකද වෙනදා ඇක්සස් කරපු පරාසයට එහා ලොකු පරාසයක් දැන් ඇක්සස් කරන්න වෙලා.මොකද තාක්ශනය නිසා දුර ඉන්න මිනිස්සුත් ලන්වෙලා,දැන් ප්‍රතිලාභ ලබන්නන් ගාන වැඩිවෙලා.
    බොරැල්ලේ හාමුදුරුවන්ට හාමුදුරුවන්ට බනට නුවරටත් යන්න වෙලා.එදාතිබ්බ දහම්පාසල් වෙනුවට ඒවාගේ පරිපාලය ක්‍රමවත් වෙලා. එක ප්‍රශේශයක 10-20ක් එකතුකරලා සාශනාරක්ශක බල මන්ඩල හදලා. දිස්ත්‍රික්කයක බලමන්ඩල එකතු කරලා දිස්ත්‍රික් බලමන්ඩල හදලා.
    මම දන්න ස්වාමෙන්වහන්සේනමක් දිස්ත්‍රික් බලමන්ඩලයක ලේකම් උනවහන්සේට (දිස්ත්‍රික්කයෙන් බලමන්ඩල 43 ) *(15- දහම්පාසල්) වගේ දහම්පාසල්වල විශේශ කටයුතුවලට ආරාධන ලැබෙනවා.උන්වහන්සේම කියනවා අපිට බණපොහක් බලන්නවත් වෙලාවක් නෑ කියන එක.දැන් ඒවගෙන් අයින්වෙන්න වැඩකරගන යනවා කියනවා.ගිහියන්ගේ කටයුතුවලට හාමුදුරුවෝ හිරවෙලා. ඒ හාමුදුරුවෝ දයක ගෙවල් 350ට දානෙකට වැඩමකලේ මිනිස්සු මුන බලන්නෑ.අපි මෙච්චර කරලත් අපිව ගනන්ගත්තේ නෑ කියලා.

    එහෙම අධිකව කාර්යබහුල වෙලාතමයි බලන්ගොඩ හාමුදුරුවෝ ලොකු තනතුරු අතඇරලා තියෙන්නේ, ස්පිරිචුවල් පැත්ත හදගන්න බෑ කියලා.ඒත් හැමෝටම එහෙම කරන්න බෑ.
    --cts-----
     
    Last edited:

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,249
    29,949
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ඔහේ මේ thread එක දැම්මේ නිවන ලං කර ගන්න? ලොල්! :rofl: වෙන්න ඇති! හැබැයි මං මේ thread එකට අවේ ඔහෙට ධර්මය උගන්නන්න නෙවේ. Sorry! :rofl:
    ඔවු. අපි ෆිල්ම් බලලා අතල් එකේ ඉඳලා හිතුනම අපහු මේවට ඇවිල්ලා ඔය මොකක් හරි කියලා යනවා. :D
    ඔහේ හිතුවද ඔහේ මඩ වලක් හාරලා ඌරා වගේ එකේ බැහැලා වලට වැටෙන උන් එක්ක පොර කන්න බලන් හිටියම හැමෝම එකට අහු වෙයි කියල? ලොල්. :rofl:

    "ලින්ඩා තමයි ඔක්කොම දන්නේ!"
    "ලින්ඩා ඉතින් ඇරියොත් අරිනවා තමා"
    "ලින්ඩා දනී අරින හැටි!"
    "ලින්ඩා ඉතින් පච දැම්මොත් ළිඳේ දානවම තමයි."
    "ලින්ඩා කිවුවොත් ඉතින් එළකිරි servers පවා හෙල්ලෙනවා ඉතිං!"

    ලොල්! මගේ යාළුවොත් ඉන්නවා කරටි කැඩෙන්න වැදුනම... :lol:

    උක නොදී පල ෆොන්නයෝ යන්න.
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,249
    29,949
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මුලින්ම ලෝකේ හැටි ඔන්න ඕකයි කියලා තෙරුම් ගන්න බලපන්.මොකද අතීතයේ අල්පේච්ච, සුපේක්ශල ශික්ශාකාමී, ධර්මධර විනයධර ස්වාමීන් වහන්සේලා සිටියා කියලා හිතන්න පුලුවන්.ඒ කොලිටීස් නිසාම උන්වහන්සේලාගේ සන්ඝ සමාජයේ මග වඩන , මාර්ගඵ්ල ලාභී ආර්යන්වහන්සේලා ඉන්න ඇති.ඒත් මේ ලොකේ සියලුදේම කාලයත් එක්ක වෙනස්වීම නිසා දැන් ගොඩක් එක්ස්පෝස් වෙලා තියන පන්සල්වල ඒ අල්පේච්ච තාවය නෑකියන්න පුලුවන්.හැබැයි අපිට ටක්කෙටම කියන්න බෑ ඒවගේ මගවඩන්කවුරුත් නෑ කියල අපි දන්නෑ.

    ඉස්සර පන්සල්වල හාමුදුරුවෝ පන්සලේ හිටියා කියනවා, හවසට ගමේ මිනිස්සු ටික පන්සලට යනවා කියනවා(පිරිමි ටිකක්).පහනක් නේ ඉස්තෝප්පුවේ පත්තු කරන්න ඇත්තේ, බෝමලුවෙත් පහන් විතරයි.බයිසිකලයක්වත් නෑ පන්සලට, දානෙට වඩින්නේ පයින්.කැම්පස් යාමකුත් නෑ.එතකොට තමුන්ට තියනදේවල් ගැන අවධානය දෙනවා නිකම්ම.සමහර විට සතිපට්ඨානය.පන්සල්වල නෙවෙයි ඉස්සර මලගෙවල් වලත් මිනිස්සු එකතුවෙලා සතිපට්ඨානය කියනවලු.මොකද කටින් කිව්ව දෙයක් මිසක් තාස්සනේ නෑ දැන්වගේ.අඩුමගානේ හාමුදුරුවොත් භාවනාවක් කරන්න ඇති පොත්ගුලේ පොත් කියවන්න ඇති ඒ.
    අනික ඒකාලේ ගුරු හාමුදුරුවෝ එහෙමත් ගොඩක් තදින්ත මන්ගේ ගෝල පිරිස හදලා තියනවා.ආනන්ද මයිත්‍රෙ මහනාහිමි චරිතාපදානය(-ඉත්තෑපානේ ධම්මලන්කාර හිමි) කියෙව්වොත් තේරෙයි මොනතරම් කට්ටක් කාලද කියන එක සාමනේර අවධියේ.ඒ පන්නරය මගපෙන්වීම නිසාම උන්වහන්සේලාගේ පරම්පරාව දැඩි විනය සිල්වත් භාවය,ධර්මඥාන,භාශා ඥානයෙන් ඉහලින් හිටියා ඒ සන්ඝ පරම්පරාව මේකේ ඉන්න බොහෝදෙනෙක්ට පොඩිකාලේදී හෝ දකින් වාසනාව තිබුනා.

    එතනින් පසු මේ කාර්මික විප්ලය්වය විවුර්ත ආර්තිකය හමුවේ පන්සලටත් අර සරල , මැනුවල් ක්‍රමවලින් ගිය ගමන ටිකෙන් ටික වෙනස් වෙන්න වෙන්න ඇති.පන්සලේ ඉගනගත්ත හාමුදුරුවෝ බස් එකෙන් ඈත තියන පිරිවෙනට ගියා.පහන් පත්තු කරපු පන්සලේ ඉස්තෝප්පුවෙ ගමේ මුදලාලිගෙන් ලෑම්ප්ශේඩ් එකක් පත්තු වෙන්න ඇති.පොලතු විහාරගේ වෙනුවට සෙමෙන්තියෙන් මකර තොරන දාපු විහාරගේ .පයින් වැඩපු හාමුදුරුවෝ මිනිස්සු මොටර් රියෙන් දානෙට එක්ක යන්න ඇති, ඒනිසාම දුරදාන , බන බාරගන්න ඇති, දැන් පන්සලටම කියා වාහනයක් ගන්න වෙන්නැති, එක්කෝ දායක මහතෙන් පන්සලට වායහනය්ක් පූජාකරන්න ඇති හාමුදුරුවන්ට කටයුතුවලට අපහසුවකින් තොරව යන්න.

    ඒහා සමගාමීව මිනිස්සු සීග්‍රයෙන් තාක්ශනය එක්ක හුරුවෙද්දී ඒ විදියට ස්වාමින්වහන්සෙඋඉලාගේ සන්ඝ සන්ස්ථාවත් අනුගතවෙන්න ඇති.පන්සලේ ලයිටි තියෙනම් මිනිස්සු ෆෑන් දෙනවා, උබ ඇමතිතුමානම් අදුරන ස්වාමීන්වහන්සේ කෙනෙක්ට ඒසී එකක් දාලදෙයි.ඉතින් ඔය ගලායාම නවත්තන්න බෑ කාටවත්, ඒකෙන් වැඩපහසුව වගේම ටිකෙන් ටික සැප පහසුවත් ගිහි හෝ පැවිදි සමාජයට ආවා.ඒකෙන් වැඩ පහසු උනා උනත්, වැඩවැඩිවෙලා අධික කාර්යබහුල උනා.මොකද වෙනදා ඇක්සස් කරපු පරාසයට එහා ලොකු පරාසයක් දැන් ඇක්සස් කරන්න වෙලා.මොකද තාක්ශනය නිසා දුර ඉන්න මිනිස්සුත් ලන්වෙලා,දැන් ප්‍රතිලාභ ලබන්නන් ගාන වැඩිවෙලා.
    බොරැල්ලේ හාමුදුරුවන්ට හාමුදුරුවන්ට බනට නුවරටත් යන්න වෙලා.එදාතිබ්බ දහම්පාසල් වෙනුවට ඒවාගේ පරිපාලය ක්‍රමවත් වෙලා. එක ප්‍රශේශයක 10-20ක් එකතුකරලා සාශනාරක්ශක බල මන්ඩල හදලා. දිස්ත්‍රික්කයක බලමන්ඩල එකතු කරලා දිස්ත්‍රික් බලමන්ඩල හදලා.
    මම දන්න ස්වාමෙන්වහන්සේනමක් දිස්ත්‍රික් බලමන්ඩලයක ලේකම් උනවහන්සේට (දිස්ත්‍රික්කයෙන් බලමන්ඩල 43 ) *(15- දහම්පාසල්) වගේ දහම්පාසල්වල විශේශ කටයුතුවලට ආරාධන ලැබෙනවා.උන්වහන්සේම කියනවා අපිට බණපොහක් බලන්නවත් වෙලාවක් නෑ කියන එක.දැන් ඒවගෙන් අයින්වෙන්න වැඩකරගන යනවා කියනවා.ගිහියන්ගේ කටයුතුවලට හාමුදුරුවෝ හිරවෙලා. ඒ හාමුදුරුවෝ දයක ගෙවල් 350ට දානෙකට වැඩමකලේ මිනිස්සු මුන බලන්නෑ.අපි මෙච්චර කරලත් අපිව ගනන්ගත්තේ නෑ කියලා.

    එහෙම අධිකව කාර්යබහුල වෙලාතමයි බලන්ගොඩ හාමුදුරුවෝ ලොකු තනතුරු අතඇරලා තියෙන්නේ, ස්පිරිචුවල් පැත්ත හදගන්න බෑ කියලා.ඒත් හැමෝටම එහෙම කරන්න බෑ.
    --cts-----

    ඔව් ඉතින් වැඩ වැඩිකරන් ජිවිතේ සංකීර්ණ කරගත්ත කියන්නේ තමුන් මහනවුන කාරණය මගෑරෙනවා .

    උදාහරනෙකට ගල් ගුහාවක බණක් භාවනාවක් කරන හාමුදුරුකෙනෙක් නගරෙට ගෙනල්ල ලොකු පන්සලක් හදලදිලා ෆෑන් දීලා ටීවී දීලා වාහන දීලා දානපතියෝ පිංකන් කරාට අන්තිමට වෙන්නේ හමුදුරුවොන්ට උදේ හවා පන්සලේ ගේට්ටු මුරකරන්නයි, ලයිට්බිල් වතුරබිල් ගෙවන හැටි කල්පනාකරන්නයි අල්ලපු වත්තේ මිනිහ වැට වෙනස්කරාද බලන්නයි, වාහනේ ටයර් හොඳද, ඉන්ෂුවරන්ස් ගෙවන්නේ කොහොමද වගේ එලොවටත් නැති මෙලොවටත් නැති වැඩ කරකර ඉන්න. මම අහලතින්නේනම් භික්ෂුවකගේ එකම වස්තුව සිවුරයි පාත්තරෙයි විතරයි කියල.

    මුළ කුණුවුනා කියන්නේ කැමතිවුනත් නැතත් ගහ මැරෙනවා. තව ඉස්සරහට තවත් අවුල්වෙනෙ එක විතරයි වෙන්නේ.
     
    MalSeven

    Well-known member
  • Jan 16, 2019
    1,333
    571
    113
    Never argue with a fool කියන කතාව අහලා නැදද උඹ? තමුන්ගෙ වෙලාව නාස්ති කරගන්න එපා බං මී හරක් එක්ක වාද වලට ගිහින්. :lol:

    හොඳ අවවාදයක්, බොහොම පින් :)

    මෙතන හරකා වගේ තප්පු ලන්නේ නැතුව වැල්ලේ ගෑනි වගේ උඩු බුරන්නේ නැතුව ගිහින් ලින්ඩා ට බන කියපන්. ලින්ඩා දනී නැත්තන් කරන දේ! ආයේ ලේසි වෙන්නේ නෑ! :lol:
     
    MalSeven

    Well-known member
  • Jan 16, 2019
    1,333
    571
    113
    නිවන් දකිනවා කියන්නේ සෝවාන් වෙනවා කියන එක නම්, මම හිතන්නේ ඒකට දැනට ත්‍රිපිටකයේ තියන කරුණු හොඳටම ඇති කියල. හැබැයි රහත් වෙන්න, එනම් දුටු නිවන පූර්ණය කිරීම නම් එච්චර පහසු දෙයක් නොවෙයි කියල හිතෙනවා. අපි ත්‍රිපරිවට්ටය ගත්තොත්,
    දස්සනෙන පහාතබ්බ -
    ත්‍රිපිටකයේ තියන කරුණු වලින් පුළුවන්
    භාවනා පහාතබ්බ - මේකත් භාවනා කරලා full try දාලා කරගත්තා කියමුකෝ
    නමුත්;
    නදස්සනෙන නභාවනා පහාතබ්බ (භාවනවෙනුන්ත් ධර්ශන්යෙනුත් තොරව කෙලෙස් පහකිරීම) ? මේක කොහොමද කරන්නේ? මට හිතෙන හැටියට අපිට තියෙන බුද්ධි මට්ටටම අනුව මේක තමයි අමාරුම කොටස.

    මේ හින්ද මම නම් හිතන්නේ නිවන අපි හිතන තරම් දුර නෑ කියල නමුත් නිවන් පූර්ණය කිරීම (රහත් වීම) ලේසි පහසු දෙයක් නෙමයි කියල.

    මේ ඔබතුමා දීලා තියෙන්නේ "හාමුදුරු" කෙනෙක් "හාමු" කෙනෙක් වෙන එකට හොඳ උදාහරණයක් :). ඇත්තටම පරමාර්ථ ධර්මය ආරක්ෂා කිරීමට නම් මේක අනික් පැත්තට සිද්ධ වෙන්න ඕනි.

    උදාහරනෙකට ගල් ගුහාවක බණක් භාවනාවක් කරන හාමුදුරුකෙනෙක් නගරෙට ගෙනල්ල ලොකු පන්සලක් හදලදිලා ෆෑන් දීලා ටීවී දීලා වාහන දීලා දානපතියෝ පිංකන් කරාට අන්තිමට වෙන්නේ හමුදුරුවොන්ට උදේ හවා පන්සලේ ගේට්ටු මුරකරන්නයි, ලයිට්බිල් වතුරබිල් ගෙවන හැටි කල්පනාකරන්නයි අල්ලපු වත්තේ මිනිහ වැට වෙනස්කරාද බලන්නයි, වාහනේ ටයර් හොඳද, ඉන්ෂුවරන්ස් ගෙවන්නේ කොහොමද වගේ එලොවටත් නැති මෙලොවටත් නැති වැඩ කරකර ඉන්න. මම අහලතින්නේනම් භික්ෂුවකගේ එකම වස්තුව සිවුරයි පාත්තරෙයි විතරයි කියල.

    My 2 cents :)
     
    Last edited:

    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    මේකට එකම හේතුව, බෞද්ධයෝ, සිංහලයෝ, රජය, NGO, දෙමල්ලු, මුස්ලිම්, කතෝලිකයෝ ඇතුළු මුළු රටම "සිංහල සංස්කෘතිය" සහ "බුදුන් දෙසු දහම" පටලවාගෙන. බුදු දහමින් සිංහල සංස්කෘතියට ලැබුණු දෑ බොහෝ උනත් මම නම් හිතන්නේ නිවැරදි දහම් මාර්ගය සහ සංස්කෘතිය පටලවා නොගතයුතුයි කියන එක.

    :yes::yes::yes:
     
    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට

    මම කිව්වොත් මට කහන නිසා වදවෙන්වා ඔබතුමාට එකේ ප්‍රශ්නයක් නැහැ නේද? අනික මම කෑලි කෑලි මූට්ටු කරලා videos හදලා නැහැනේ හැබැයි ඔබතුමාට නම් තොප්පිය හරි වගේ :).

    දාරුකම්‌මික සූත්‍රයේ තියනවද කෑලි කෑලි මූට්ටු කරලා videos හදලා, කුණුහරුප කෑලි දාලා දෙකයි පනහේ සින්දු කෑලි දාලා මිනිස්සුන්ට ගරහන්න කියලා? :D කව්ද joke එක කියලා දැන් පැහැදිලි ඇතිනේ?

    මහත්තයො ධර්මය වනසන විට ධර්මය ආරක්ෂා කරන හැටි ත්‍රිපිටකයේ හරියට තියෙද්දී වෙන වෙන බයිලා ගහන ඔබතුමා වගේ අයට තමයි වෙනම ඇජෙන්ඩාවක් තියෙන්නේ :) මම හරි නේද?

    :yes::yes::yes:
     
    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    මගේ නමත් මෙතැන ගෑවිලා නිසා උත්තර දෙනන්නම්. කිරිබත්ගොඩ සෙට් එක ඇතුළු විබජ්ජවාදීන් සෙට් එක මීට මාස 6 කට විතර පෙර ඉඳන් වහරකට දැඩිව බනින්න සහ පහර ගහන්න පටන් ගන්නා තුරුම මම නම් ඔය හාමුදුරුවරුන්ට බැනල නැහැ. අදටත් වරදක් පෙන්නලා දෙනවා මිසක් ඔය Harvad-bio , Ruchira55, පෝරිසාදයා වගේ කුණු හරුප භාවිතා කරලා බනින්නේ නැහැ හාමුදුරුවුන්ට. නමුත් වරදක් ඇතොත් පෙන්නලා දෙනවා.

    සමාජයට බැහැල කරුණු කාරණා හොයල බැලුවොත් තේරෙයි මේ වියසනයට මූලික හේතුව කිරිබත්ගොඩ හාමුදුරුවන්ගේ අනුගාමිකයෝ සහ හාමුදුරුවරු අඩු වීම. එයාගේ සල්ලි තමයි මේ මඩ ප්‍රචාර ඇතුළු ගොඩක් තැන් වල වැඩකරන්නේ.

    දැන් බලන්න කිරිබත්ගොඩ ඇතුළු විබජ්ජවාදී සෙට් එකේ උසිගැන්වීම නිසා කී දෙනෙක් නම් අපාගත වෙයිද. කී දෙනෙක් නිරපරාදේ ක්‍රෝදයට පත් වෙලා මනස දූෂණය කරගත්තද. හිතන්න වැරදි කොතනද කියල.

    මේ කිරිබත්ගොඩ ගේ යටිකූට්ටු වැඩවලට අතයටින් එහෙ මෙහෙ වෙන සල්ලි ප්‍රමාණය ගැන කරුණු කාරනා දන්න අයගෙන් හොයල බලල දැනගන්න. මම කිව්වට පිළිගන්නේ නැහැනේ.

    :yes::yes:
     
    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    අනේ නිකන් පලයන් යන්න මරි මෝඩ ගොබ්බයා.

    උඹ කරන්නෙ යූ ටියුබ් වීඩියෝ කෑලි දදා තොගෙ යූ ටියුබ් විව්ස් හිගනඑක වගේ යටි මඩි ගේම්.

    බුද්දාගම ගැන පුදුම කැක්කුමක් තියෙන්නෙ තොට නේද :lol: බොරුවට හාමුදුරුවරි සෙට් එකකගේ නම් ටිකක් අහුලන් බණ කෑලි ටිකක් අහුලන් සියල්ල දත් වගේ මේකෙ බෞද්ධ ත්‍රෙඩ් වල රැගුවට තොගෙ අනික්ත්‍රෙඩ් බලන එකෙක්ට තෝ මොන වගේ අමන බල්ලෙක්ද කියලා හිතාගන්න පුලුවන්.

    පොන්නයා හැසිරෙන්නෙ නිකන් සෝවාන් වෙලා වගේ. ඒ උනාට කරන්නෙ යූඑන් පී එකට කඩේ යන ගමන්, අනික් පක්ශෙට මඩ ගහන එක, මිනිස්සුන්ට අගෞරව කරන එක.

    ඉස්සෙල්ලා කලිසම අස්සට අත දාලා බලපන් වල්ලක් අහුවෙනවද කියලා. පස්සෙ චීත්තයක් ඇදගනින් අම්මගෙන් ඉල්ලගෙන.

    රට වටේ බණ කිය කිය ඇවිදින තොපි වගේ මරි මෝඩ මූසලයො තමයි කරන්බ පුලුවන් හැම දහදුරා මරි වැඩක්ම කරන්නෙ.

    :lol::lol::lol::lol::lol::P:rofl::rofl::P:rofl:මෙවා කියවලා හිනා කාලා බඩත් යන්න එනවා.. අසරණ harvard bio ගේ රෙදි ගලවලා:baffled:
     
    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    කියන්න දෙයක් නැතිවෙන්නම සිකුනා නේද? :lol:

    මම උඹ වගේ පුකෙනුයි කටිනුයි සුවද දුම් යනවා වගේ ටෝක් දීලා තව ත්‍රෙඩ් එකක පක්ශ වලට කඩේ යන්නෙ නෑ පොන්ස්.

    ඒක නෙමෙයි ජිංතක ජිල්ල බකිටියි, ස්කයිලාකුයි බෑන් උනාට පස්සේ උඹේ හැම බෞද්ධ ත්‍රෙඩ් එකකම වගේ රුචිරයි, පෝරිසාදයයි පලවෙනි කමෙන්ට් කීපය අතරෙ ඉන්නෙ උඹලස් තුන්දෙනා ලිංගික සහකරුවොද? :lol:

    එතකොට පෝරිසාදයගෙ ත්‍රෙඩ් වල ෆස්ට් කමෙන්ට් කීපයෙර් උඹයි, ruchira55 යි. ලොල්. :lol: තවත් ජෝක් එකක් නොවී හිටපන් නිකමා.

    :shocked::lol::lol::lol::lol::lol::lol:මමවත් ඔච්චර සැරට බැනලා නෑ harvard bio ට:P
     
    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    මහත්තයෝ මේකට නම් එකඟ වෙන්න බෑ. මේ විදියට ගත්තොත් අංගුලිමාල, ආලවක වගේ අයට කවදාකවත් බණ අහල නිවන් දකින්න වෙන්නේ නැහැ. මම නම් හිතන්නේ ප්‍රශ්න ඇසිය යුතුයි, විමංසා කල යුතුයි කියලා මොකද මේක ප්‍රඥා සාසනයක්.
    කාලේක ඉඳන්ම අපේ රටට තියෙන ප්‍රශ්නයක් මේක, පොඩි කාලේ ඉඳන්ම ළමයින්ගේ කොඳු කඩල ප්‍රශ්න අහන එක වලක්වලා පතෝල කරල් වගේ මිනිස්සු බිහි කරලා. මම මේ හැමෝම ගැන කියනවා නෙමෙයි ඒත් ගොඩක් අය මේ වගේ. ඉතින් හැම එකටම සාදු සාදු කියල බාරගන්නවා, කිසිම හෙවිල්ලක් බැලිල්ලක් නැහැ.
    ත්‍රිපිටකයේ හැමතැනම බැලුවොත් තියෙන්නේ සාකච්චා, සමහර අය එන්නේ මුඩු මහණ කියල බැනගෙන ඒත් යන්නේ මාර්ගපල ලබාගෙන. එකයි මේ ධර්මයේ තියෙන වටිනාකම. හැබැයි ප්‍රශ්න අහනවා, විමංසා කරනවා කියලා කුණුහරුපෙන් බැනගැනීම වෙනම දෙයක් :) එකේ කිසි පලයක් නැහැ.

    :yes::yes::yes: වීමoසා සුත්‍රයෙත් ඔය ගැන තියනවා
     
    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    මෙතනෙ බොරුවට බණ වලි :Pදාගෙන වැඩක් නෑනේ.අන්ධයෝ රෑලක් අලියාගේ හැටි කිව්වා වගේ නිවන ගැන බහුබුත දොඩලා වැඩක් නෑ:yes:

    ත්රිපිටක සම්පාදක මන්ඩලයේ කිරම හිමිත් කියනවනම් උන්වහන්සේලාට වැරදිලයි ත්රිපිටකය සිoහලයට පරිවර්තනය කලේ කියලා,වලස්මුල්ලේ හිමිගේ අර්ථ දැක්වීම් හරියි කියලා , මේ දූපතේ වලස්මුල්ලේ හිමිගේ ත්රිපිටක අර්තදැක්වීම් පිලිබද නිරවද්යභාවයට ලැබුණු නිල අවසරය ලැබිලා ඉවරයි..................:yes:

    කොටින්ම කියනවනම් වලස්මුල්ලේ හිමිට විරුද්දව තර්ක කොරලවත් දැන් වැඩක් නෑ .:yes:

    1) නිවන යනු? සාක්ෂි සහිතව:D

    සාදු සාදු සාදු:cool::cool::cool::cool:

    2) ආර්ය ප්රථම ධ්යානයවත් නොමැතිව ධර්ම දේශනා කිරීම ගැරහිය යුත්තක් බව- සාක්ෂි සහිතව

    3) අස්සාදය, ආදීනව, නිස්සරණයෙන් තොර නිවන් මඟක් මම නොදකිමි. - සාක්ෂි සහිතව

    4) සංඝරත්නයෙන් ප්රශ්ණ විචාරීම සතර අපා ගත වන පාපයක්ද? සාක්ෂි සහිතව

    5) තථාගතයන් වහන්සේ පිරිනිවීමෙන් පසු සාසනයේ ගුරුවරයා කවුද? සාක්ෂි සහිතව

    6) බණ අසා නිවන් මඟට පිවිසෙමු සාක්ෂි සහිතව

    7) අතහැරීම නිවන් මඟද? සාක්ෂි සහිතව

    8) නිවන් පූර්ණය කිරීම සඳහා වැඩිය යුතු එකම ධර්මය සතර දැහැන් වැඩීම බව. සාක්ෂි සහිතව

    ඉහත කරුණු වලට පටහැනිව යමෙක් බණක් දෙසයිනම් එය බුද්ද ධර්මය නොවේමය///.....................එච්චරයි

    බුදු බණට අවනත වනු..........අර හාමුදුරුවෝ මේ හාමුදුරුවෝ විභජ්ජවාදියෝ, අලිබාස්කම් කරන භික්ෂූන්ගේ වැදිබණ,බුද්දගෝෂ වැදිබණ, තම පෞද්ගලික මත ඉවත දමව්...........
    :angry::angry::angry::angry::angry::angry::angry:
     
    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,201
    2,100
    113

    ඉහත කරුණු වලට පටහැනිව යමෙක් බණක් දෙසයිනම් එය බුද්ද ධර්මය නොවේමය///.....................එච්චරයි

    බුදු බණට අවනත වනු..........අර හාමුදුරුවෝ මේ හාමුදුරුවෝ විභජ්ජවාදියෝ, අලිබාස්කම් කරන භික්ෂූන්ගේ වැදිබණ,බුද්දගෝෂ වැදිබණ, තම පෞද්ගලික මත ඉවත දමව්...........:angry::angry::angry::angry::angry::angry::angry:

    මොකක්, පටහනිව දේශනාකරනවානම් බුද්ධදර්මය නෙවෙයි?
    ඇත්තද , එහෙනම් මම පෙන්නඳ කට්ටියගේ වැඩ?
    ---------------------------------------------------------------------------------------

    ---------එලකිරි එකේ බුදුදහම ගැන උනන්දු සියලුදෙනාගේ අවධානයට !!------

    මෙන්න මේ පුද්ගලයා(sj91) ත්‍රිපිටක දහම වෙනස්කරපු ආකාරය.බුද්ධජයන්ති ත්‍රිපිටකය බැලුවොත් පැහැදිලිව පන්චනීවරන 5 තියනවා.තවම ඔහු මෙය නිවැරදි කරගත්තේ නෑ.මේක දැනට පවතින නීතියට අනුව නීති ක්‍රියාමාර්ග ගතහැකි වැරැද්දක්. ඒනිසා මේ පුද්ගලයා ලියනදේවල් වල නිවරද්‍යභාවය ගැන සැලකිලිමත් වෙන්න.
    එලකිරි ඇඩ්මින්තුමනි මේ මෙම්බර් ත්‍රිපිටකයේ බොරු මූලාශ්‍ර දෙමින් සුදුකරපු දේ වාර්තාකරගන්න.
    (ත්‍රෙඩ් එකේ නම - පිරිසිදු ශ්‍රී සධ්දර්මය )

    නිරපේක්ෂත්වයේ මග Nirapekshathwaye Maga :-
    පූජ්‍ය වලස්මුල්ලේ අභය හිමියන් විසින් ත්‍රිපිටකය මුල මැද අග ගලපමින් සිදුකරන ශ්‍රී සද්ධර්මය ශ්‍රවණය කර නිවනෙන් නිවීම සදහා ඔබ කල යුත්තේ කුමක්ද?

    01. දින 10 ධර්ම සාකච්ඡාව Season 08 ------

    1 වන ධ්යානයේදී තොරවන්නේ රාගයයි/කාමයයි. සන්යුක්ත නිකායේ පහාන සුත්‍රයට අනුව පන්ච නීවරණ 10යි. 5ක්වන්නේ බමුණු දහමෙහිය .

    ----------මගේ මතයට අනුව සතර දැහැන් වැඩීම සකෘදාගාමි හෝ අනාගාමි මට්ටමකට සමාන විමකි.

    ------------ ත්‍රිපිටක මූලාශ්‍රය ---------------

    ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » සංයුත්‌ත නිකාය » මහා වර්ගය » 1. මග්ග සංයුක්තය » ඔඝ වර්ගය

    483-498. මහණෙනි, මේ නීවරණ පසෙකි. කවර පසෙක යත්: කාමච්ඡන්දනීවරණ ය ව්‍යාපාදනීවරණ ය ථීනමිද්ධනීවරණ ය උද්ධච්චකුක්කුච්චනීවරණ ය විචිකිච්ඡානීවරණ ය යි. මහණෙනි, මේ නීවරණ පස යි.මහණෙනි, මේ නීවරණ පස වෙසෙසින් දැනීම පිණිස … පිරිසිඳ දැනීම පිණිස … ගෙවීම පිණිස … පැහීම පිණිස අරීඅටඟිමඟ වැඩිය යුතු. කවර අරීඅටඟිමඟෙක යත්: මහණෙනි, මෙසස්නෙහි මහණ විවෙකනිස්සිත විරාගනිස්සිත නිරොධනිස්සිත වොස්සග්ගපරිණාමී කොට සම්මාදිට්ඨිය වඩයි ... සම්මාසමාධිය වඩයි. මහණෙනි, මේ නීවරණ පස වෙසෙසින් දැනුම පිණිස ...පිරිසිඳ දැනුම පිණිස … ක්‍ෂය කරන පිණිස … ප්‍රහාණය පිණිස මේ අරීඅටඟිමඟ වැඩිය යුත්තේ යි.
     
    Last edited:

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,249
    29,949
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මේ දවස්වල වලි ට්‍රෙන්ඩ් එකේ ඉන්න හාමුදුරුවන්ගේ වීඩියෝ ශෙයාකරන සෙට් එකනං බුද්ධ කාලේ ජටිලයන්ගේ ගෝලයෝ සෙට් එකම තමයි. :dull::dull:
     
    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    මෙතනෙ බොරුවට බණ වලි :Pදාගෙන වැඩක් නෑනේ.අන්ධයෝ රෑලක් අලියාගේ හැටි කිව්වා වගේ නිවන ගැන බහුබුත දොඩලා වැඩක් නෑ:yes:

    ත්රිපිටක සම්පාදක මන්ඩලයේ කිරම හිමිත් කියනවනම් උන්වහන්සේලාට වැරදිලයි ත්රිපිටකය සිoහලයට පරිවර්තනය කලේ කියලා,වලස්මුල්ලේ හිමිගේ අර්ථ දැක්වීම් හරියි කියලා , මේ දූපතේ වලස්මුල්ලේ හිමිගේ ත්රිපිටක අර්තදැක්වීම් පිලිබද නිරවද්යභාවයට ලැබුණු නිල අවසරය ලැබිලා ඉවරයි..................:yes:

    කොටින්ම කියනවනම් වලස්මුල්ලේ හිමිට විරුද්දව තර්ක කොරලවත් දැන් වැඩක් නෑ .:yes:

    1) නිවන යනු? සාක්ෂි සහිතව:D

    සාදු සාදු සාදු:cool::cool::cool::cool:

    2) ආර්ය ප්රථම ධ්යානයවත් නොමැතිව ධර්ම දේශනා කිරීම ගැරහිය යුත්තක් බව- සාක්ෂි සහිතව

    3) අස්සාදය, ආදීනව, නිස්සරණයෙන් තොර නිවන් මඟක් මම නොදකිමි. - සාක්ෂි සහිතව

    4) සංඝරත්නයෙන් ප්රශ්ණ විචාරීම සතර අපා ගත වන පාපයක්ද? සාක්ෂි සහිතව

    5) තථාගතයන් වහන්සේ පිරිනිවීමෙන් පසු සාසනයේ ගුරුවරයා කවුද? සාක්ෂි සහිතව

    6) බණ අසා නිවන් මඟට පිවිසෙමු සාක්ෂි සහිතව

    7) අතහැරීම නිවන් මඟද? සාක්ෂි සහිතව

    8) නිවන් පූර්ණය කිරීම සඳහා වැඩිය යුතු එකම ධර්මය සතර දැහැන් වැඩීම බව. සාක්ෂි සහිතව

    ඉහත කරුණු වලට පටහැනිව යමෙක් බණක් දෙසයිනම් එය බුද්ද ධර්මය නොවේමය///.....................එච්චරයි

    බුදු බණට අවනත වනු..........අර හාමුදුරුවෝ මේ හාමුදුරුවෝ විභජ්ජවාදියෝ, අලිබාස්කම් කරන භික්ෂූන්ගේ වැදිබණ,බුද්දගෝෂ වැදිබණ, තම පෞද්ගලික මත ඉවත දමව්...........
    :angry::angry::angry::angry::angry::angry::angry:

    bp
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    නිවන දුර මොකෝ කියල මේ ත්‍රෙඩ් එක දැක්කම තේරෙනව :baffled: මුන් ගහමරාගන්නව මිසක් නිවන් යන්න උනන්දුවක් නෑ වගේ එකෙක්ටවත් :no:
     
    mr90486

    Well-known member
  • Sep 2, 2008
    1,705
    1,476
    113
    Everywhere

    එකම බම්ප්කරාම නිවන්දකිනවද මනුස්සයෝ? අනික් මත වලටත් ඉඩදියන්. :dull::dull: දැන් ඔය හාමුදුරුවෝ නිවන් අවබෝධ කරන්ද ඉන්නේ??

    No offense but 'ඔය හාමුදුරුවෝ නිවන් අවබෝධ කරන්ද ඉන්නේ' කියල අහනකොට මම හිතනවා ඔබ තුමාට 'නිවන' කියන්නේ මොකද්ද කියන දේ ගැන අවබෝදයක් ඇති කියල. ;)

    එනිවේ ඔය ප්‍රශ්නෙට උත්තරේ ගන්න තියෙන හොදම විදිහ තමයි 'නිරපෙක්ෂත්වයේ මග' season එකක් සම්පූර්ණයෙන් අහන එක. මුලින් විකාර වගේ කියල හිතෙන්න පුළුවන්. But keep listening. එහෙම අහගෙන යනකොට තමුන්ට යම් යම් දේවල් තේරෙන්න පටන් ගන්න ඕනේ. නොතේරෙන එහෙම නැත්තන් ඒක එහෙමයි කියල කිව්වට විශ්වාස කරන්න අමාරු දේවල් ගැන හිතන්න යන්න එපා. සරලව තේරුම් යන දේවල් වලට විතරක් focus කරන්න. ටිකක් හෝ වැටහුනා නං තමුන්ගේ එදිනෙදා ජීවිතයේ මොහොතක් මොහොතක් ගානේ ඒ අහපු දේවල් වල ඇත්ත නැත්ත තමුන්ටම ප්‍රත්‍යක්ෂ වෙන්න ඕනේ. අන්න එහෙම ප්‍රත්‍යක්ෂ වෙන්න පටන් ගත්ත දවසට ඔබ තුමාගේ ගැටලුව විසදෙයි. :yes: