නිවණ දුර ඇයි?

sj91

Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    http://www.elakiri.com/forum/showthread.php?p=23790557#post23790557





    මමත් වහරක හාමුදුරුවන්ගේ බනනම් අහනවා .කාගේ බනද මේවා මචෝ , දන්න කෙනෙක් කියන්න :rolleyes::cool:

    උඹ වගේ පදපරමයෝ ඔලුවෙන් හිටන් නෑ කිවත් පහාන සුත්‍රයට අනුව වෙනත් සුත්‍රත් සමග සන්සන්දනය කිරිමේදි සෑගවුනු අර්තය සෙවීමේදි පන්ච නීවරන 10ක්ම තමයි තියෙන්නේ .මේවයින් තමයි දස අකුසල් හටගන්නේ.එහෙම කිව්වේ අභය හාමුදුරුවෝ..:angry:මේය ආර්ය ධායාන ලාබීන්ගේත්රිපිටකාචාරීන්ගේ ගැඹුරු ඉගෑන්වීමක්
     

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    ඔව් උඹ හරි මචන්... මෙතන කෑ ගහපු ගොඩ දෙනෙක් හිතාගෙන හිටිය අර වහරකට සම්බන්ධ හාමුදුරුවරු පිරිසක් මල්වත්තට ගිහින් සමාව ගත්ත කියල ලොකු ප්‍රසිද්ධියක් දීල වහරක පිරිස හලන්න. හැබැයි උනේ වැඩි වෙන එක. ලැබෙන ආධාරත් වැඩි වෙලා. හැබැයි කිරිබත්ගොඩ සෙට් එක ටිකෙන් ටික අඩු වෙනවා. මුන්ට දැන් කාල ඉන්න බැරුව ඉන්නේ.

    උඹ කියනවා වගේම ඔය බණ කියන අය කසාද බැන්දත් ඒ කියන බණ අපේ හිතේ තියෙන ලෝබ ද්වේශ මෝහ අඩු කරනවානම් තව මොනවද අවශ්‍ය. මුන් බුද්ධාගම තේරුම් ගන්නවා නෙමෙයි ඉස්ලාම් වගේ අදහනවා.





    වලස්මුල්ලේ හාමුදුරුවෝ සිවුරු ඇරලා කසාද බැන්දත් මමනම් පිලිගන්නේ උන්වහන්සේ කිව බණම තමයි.මොකද උන්වහන්සේ කිව්වේ බුදුබණ..උන්වහන්සේගේ හිතලු නෙමේ.ත්‍රිපිටක සාක්ෂි එක්ක ඇස්පනාපිට ඔප්පු කරලා ඉවරයි . අපි සරන ගිහින් ඉන්නේ වලස්මුල්ලේ හාමුදුරුවෝ කිව බුදු බණඋන්වහන්සේ සිවුරු ඇරියොත් ඒක උන්වහන්සේගේ ප්‍රශ්ණයක් මිසක් කිව දහමේ ප්‍රශ්ණයක් නෙමේ..:yes:
     

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    උඹ වගේ පදපරමයෝ ඔලුවෙන් හිටන් නෑ කිවත් පහාන සුත්‍රයට අනුව වෙනත් සුත්‍රත් සමග සන්සන්දනය කිරිමේදි සෑගවුනු අර්තය සෙවීමේදි පන්ච නීවරන 10ක්ම තමයි තියෙන්නේ .මේවයින් තමයි දස අකුසල් හටගන්නේ.එහෙම කිව්වේ අභය හාමුදුරුවෝ..:angry:මේය ආර්ය ධායාන ලාබීන්ගේත්රිපිටකාචාරීන්ගේ ගැඹුරු ඉගෑන්වීමක්

    පංච නීවරණ තාම දහයද ?
     

    MalSeven

    Well-known member
  • Jan 16, 2019
    1,333
    571
    113
    වලස්මුල්ලේ හාමුදුරුවෝ සිවුරු ඇරලා කසාද බැන්දත් මමනම් පිලිගන්නේ උන්වහන්සේ කිව බණම තමයි.මොකද උන්වහන්සේ කිව්වේ බුදුබණ..උන්වහන්සේගේ හිතලු නෙමේ.ත්‍රිපිටක සාක්ෂි එක්ක ඇස්පනාපිට ඔප්පු කරලා ඉවරයි . අපි සරන ගිහින් ඉන්නේ වලස්මුල්ලේ හාමුදුරුවෝ කිව බුදු බණඋන්වහන්සේ සිවුරු ඇරියොත් ඒක උන්වහන්සේගේ ප්‍රශ්ණයක් මිසක් කිව දහමේ ප්‍රශ්ණයක් නෙමේ..:yes:


    ඔව් මහත්තයෝ මේ කියමන හරි, මොකද ඔබතුමා මෙතැනදී වලස්මුල්ලේ අභය හාමුදුරුවෝ සහ බුදු බණ වෙන් වෙන්ව හඳුනාගෙන තියනවා. ඉතින් පුද්ගල බද්ධයක් නැහැ.
     

    ElaMalli

    Well-known member
  • Jan 2, 2019
    424
    248
    63
    පංච නීවරණ තාම දහයද ?
    පංච කියන එකේ තේරුම දන්නවද කියල අහන්න ඕනේ මුලින්ම ....උතුර දකුණ මාරු උනාම ඔහොම වෙනවා...

    දැන්වත් යමක් තේරුම් ගන්න හැකියාවක් ඇතිවෙනවානම් ලොකු දෙයක් බන් මේකේ විස පතුරන් නැතුව....
     
    Last edited:

    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,201
    2,100
    113
    :yes::yes::yes:[Bඅපි උනත් තවකෙනෙක්ට කියන්නේ අපිට වැටහුණු දේවල් . තම තම නැනපමණින් ගත්ත දේවල් ඒවා 100 ක් හරියි කියන්න බෑ වගේම ඒවා නිසා අපිට බණ කිව හාමුදුරුවෝ වැරදියි කියනවනම් ඌ පට්ටපල් කුහකයෙක්. පදපරමයෙක්.නිවන ගොඩාක් දුර එකෙක්.පව්කාරයෙක්



    මෙන්න දැන් කට්ටියට පේනවානේ මෙයාල කියන ඒවාගේ පදනම . වැටහුන වැටහුන විදියට කියනවා. හබ්බෝ..
    අන්තිමට කක්ක යන එක වැටහුනේ කවදා වගේද. අර කීවෙනි එකටද ගියාම ඒවත් යනව කිව්වෙ :cool:
     
    Last edited:

    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,201
    2,100
    113
    පංච නීවරණ තාම දහයද ?


    කොහොමද වැඩේ හෙට අනිද්දා වෙද්දී පහලොවක් කිව්වොත් එහෙම.නැගිට්ට ගමන් වෙන්නැති කියන්නේ අමතක වෙයි කියලා හීනෙන් දැකපුවා.විනෝද සමයම කැලේ ඕයි.
     

    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,201
    2,100
    113
    'නිවන' කියන්නේ මොකද්ද කියල දන්නේ නැත්තන් ඒ මොකද්ද කියල හොයන්න. හොයනකොට හම්බවෙයි. මමත් දවසේ 24hrs ම කරන්න තරන් 'ලෝකේ' වැඩ තියෙන කෙනෙක්. නමුත් මට තේරුනේ නිවන ගැන හොයනවා තරං වෙන කිසිම වැඩක් වැදගත් නෑ කියල. මොකද ඔය දවස තිස්සේ හැමදාම කරන වැඩ එකක් වත් රාග ද්වේශ මෝහ වලින් අපිව මුදවන වැඩ නෙමෙයිනේ. ඒවා අලුතෙන් හද හද අපේ මනස වෙහෙස කරන දේවල් මිසක්. ඉතින් කොහෙද නිවීමක්. දවසට 1 hrs වත් දාගෙන හොද සිහිබුද්දියෙන් ඔය video වල මොනවද කියන්නේ කියල අහන්න. ඒවා අහල ඉවර උනාට පස්සේ යමක් තේරෙන්න ඕනේ. ඊට පස්සේ අනිත් හැමෝම කියන දේවලුත් අහන්න. කියවන්න. ඒ හැමෝම කියන දේවල් වල bottom line එක මොකද්ද කියල බලන්න. නිවන මොකද්ද, හරි වැරැද්ද මොකද්ද කියල තමුන්ටම වැටහෙයි. ඔය දේ තේරුනාට පස්සේ කිසිම ගැටළුවක් නැතුව තමුන්ට තමුන්ගේ daily routine එක සම්මා සතියෙන් යුතුව පවත්වා ගන්න පුළුවන් වෙයි.

    patta mchn
     

    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    කොහොමද වැඩේ හෙට අනිද්දා වෙද්දී පහලොවක් කිව්වොත් එහෙම.නැගිට්ට ගමන් වෙන්නැති කියන්නේ අමතක වෙයි කියලා හීනෙන් දැකපුවා.විනෝද සමයම කැලේ ඕයි.

    මෝඩයෙක්:lol::lol::lol::lol:චතුරාර්ය සත්යයත් 4යි.ඒ වූනාට ඒකත් විවිද විදිහට විග්‍රහ කරලා තියනවා.එතකොට ගණන ගොඩක් වෙනවා.අනේ මෙහෙමත් මෝඩයෙක්..:rofl::rofl::rofl:ඔක්කොටම කලින් ඔලෙවල් ගණන් පාස් වෙල වරෙන් :yes:

    ex-

    දුක්ඛ-මෙහිදී සත්වයන්ට මුහුණපෑමට සිදු වන දුක අට වැදෑරුම් කොට දැක්වේ

    1ජාති
    2ජරා
    3ව්‍යාධි
    4මරණ
    5අප්‍රිය සම්ප්‍රයෝගය
    6ප්‍රිය විප්‍රයෝගය
    7කැමති දේ නොලැබීම
    8උපාදානස්කන්ධ

    පුද්ගලයන්ගේ චරිතානුරූපීය බුද්ධි මට්ටමට අනුව එක් එක් අවස්ථා වලදී දු:ඛාර්‍ය්‍ය සත්‍යය ලෙස හඳුන්වා ඇත්තේ පඤ්ච උපාදානස්ඛන්ධයන්ය.

    1රූප උපාදානස්කන්ධය
    2වේදනා උපාදානස්කන්ධය
    3සඤ්ඤා උපාදානස්කන්ධය
    4සංස්කාර උපාදානස්කන්ධය
    5විඤ්ඤාණ උපාදානස්කන්ධය


    දැන් දු:ඛාර්‍ය්‍ය සත්‍යය කීයකට බෙදුනද මෝඩයෝ? දැන් කවුද ධර්මය විකුර්ති කලේ ? බුදුහාමුදුරුවෝ නේද ? හි.හි.. නියම දේවදත්තයෝ සෙට් එකක් මෙතනෙ ඉන්නේ...:cool::cool::cool:
     
    Last edited:

    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    ඔව් උඹ හරි මචන්... මෙතන කෑ ගහපු ගොඩ දෙනෙක් හිතාගෙන හිටිය අර වහරකට සම්බන්ධ හාමුදුරුවරු පිරිසක් මල්වත්තට ගිහින් සමාව ගත්ත කියල ලොකු ප්‍රසිද්ධියක් දීල වහරක පිරිස හලන්න. හැබැයි උනේ වැඩි වෙන එක. ලැබෙන ආධාරත් වැඩි වෙලා. හැබැයි කිරිබත්ගොඩ සෙට් එක ටිකෙන් ටික අඩු වෙනවා. මුන්ට දැන් කාල ඉන්න බැරුව ඉන්නේ.

    උඹ කියනවා වගේම ඔය බණ කියන අය කසාද බැන්දත් ඒ කියන බණ අපේ හිතේ තියෙන ලෝබ ද්වේශ මෝහ අඩු කරනවානම් තව මොනවද අවශ්‍ය. මුන් බුද්ධාගම තේරුම් ගන්නවා නෙමෙයි ඉස්ලාම් වගේ අදහනවා.

    :yes::yes::yes:
     

    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    මෙතනෙ බොරුවට බණ වලි :Pදාගෙන වැඩක් නෑනේ.අන්ධයෝ රෑලක් අලියාගේ හැටි කිව්වා වගේ නිවන ගැන බහුබුත දොඩලා වැඩක් නෑ:yes:

    ත්රිපිටක සම්පාදක මන්ඩලයේ කිරම හිමිත් කියනවනම් උන්වහන්සේලාට වැරදිලයි ත්රිපිටකය සිoහලයට පරිවර්තනය කලේ කියලා,වලස්මුල්ලේ හිමිගේ අර්ථ දැක්වීම් හරියි කියලා , මේ දූපතේ වලස්මුල්ලේ හිමිගේ ත්රිපිටක අර්තදැක්වීම් පිලිබද නිරවද්යභාවයට ලැබුණු නිල අවසරය ලැබිලා ඉවරයි..................:yes:

    කොටින්ම කියනවනම් වලස්මුල්ලේ හිමිට විරුද්දව තර්ක කොරලවත් දැන් වැඩක් නෑ .:yes:

    1) නිවන යනු? සාක්ෂි සහිතව:D



    සාදු සාදු සාදු:cool::cool::cool::cool:

    2) ආර්ය ප්රථම ධ්යානයවත් නොමැතිව ධර්ම දේශනා කිරීම ගැරහිය යුත්තක් බව- සාක්ෂි සහිතව



    3) අස්සාදය, ආදීනව, නිස්සරණයෙන් තොර නිවන් මඟක් මම නොදකිමි. - සාක්ෂි සහිතව




    4) සංඝරත්නයෙන් ප්රශ්ණ විචාරීම සතර අපා ගත වන පාපයක්ද? සාක්ෂි සහිතව



    5) තථාගතයන් වහන්සේ පිරිනිවීමෙන් පසු සාසනයේ ගුරුවරයා කවුද? සාක්ෂි සහිතව



    6) බණ අසා නිවන් මඟට පිවිසෙමු සාක්ෂි සහිතව



    7) අතහැරීම නිවන් මඟද? සාක්ෂි සහිතව



    8) නිවන් පූර්ණය කිරීම සඳහා වැඩිය යුතු එකම ධර්මය සතර දැහැන් වැඩීම බව. සාක්ෂි සහිතව



    ඉහත කරුණු වලට පටහැනිව යමෙක් බණක් දෙසයිනම් එය බුද්ද ධර්මය නොවේමය///.....................එච්චරයි

    බුදු බණට අවනත වනු..........අර හාමුදුරුවෝ මේ හාමුදුරුවෝ විභජ්ජවාදියෝ, අලිබාස්කම් කරන භික්ෂූන්ගේ වැදිබණ,බුද්දගෝෂ වැදිබණ, තම පෞද්ගලික මත ඉවත දමව්...........
    :angry::angry::angry::angry::angry::angry::angry:

    bp
     

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,499
    8,691
    113
    බුදු හාමුදුරුවොම කියල තියෙනවනේ විශ්වයේ දිග පළල හොයන්න ගිහින් අමාරුවේ වැටුන කෙනෙක්ට මුළු විශ්වයම තියෙන්නේ අපේ මේ ශරීරය ඇතුලේ කියල....
    විශ්වය කෙළවරක් පෙන්නේ නෑ වගේ තම නිවන අපේ ලගම අපි එක්කම හිටියට තේරුම් ගන්නේ නෑ, එකට හරි අවබෝධය විතරයි ඕනි. අපි ගොඩක් දේවල් වලින් ඒ යථාර්තය වහගෙන ඉන්නේ. හරියට ලුණු ගෙඩියක් වගේ, ටිකෙන් ටික පොත්ත පොත්ත ගලවාගෙන ගියාම නිවන අවබෝද වෙයි.(මට තේරුන විදිහට කිවේ)

    බුදු හාමුදුරුවන්ගේ කාලේ රංචු පිටින් නිවන් දැක්කේ එයාල පාරමිත සම්පුර්ණ කරලා හිටපු නිසා...කාලනු රුපීව එයාල ඒ කලේ ඉන්දියාවේ බුදු හාමුදුරුවන්ගෙන් බණ අහන්න පුළුවන් පැති වල ඉපදුන... එත් බුදු හාමුදුරුවන්ගෙන් බණ අහපු හැම එක්කෙනාම මාර්ගපල ලබා ගත්තේ නෑ ..

    නිවන පුර්ණය කරගත්තා කියන්නේ උතුම් අරිහත්වයට පත් උන එක, ඒ කියන්නේ මාන්නය සම්පුර්ණයෙන්ම නැති වෙනවා. ඒ වගේ උතුමෝ මේ වගේ විකුර්ති වෙලා තියෙන සමජෙකට ඇවිත් මම රහත් මේ පාර හරි පාර කියල කියන එකක් නෑ ... ඕනෑම කෙනෙක් ගිහින් ඇහුවොත් කියල දෙයි.


    පන්සිල් පද පහ හැරියට් තේරුම් අරං එකෙන් පටන් ගමු....
    ලෝකෙම තියන පස් ගොඩේ ඉන්න අපි, ටිකෙන් ටික ලංකාවට, පළාතට,දිස්ත්‍රික්කයට ග්‍රාමසේව වසමට ඇවිත් අන්තිමට කොහොම හරි බුදු හාමුදුරුවෝ නියපිටට ගත්ත පස් ගොඩට යමු. අපු සංසර ගමනත් එක්ක බලනකොට මේ යන්න තියන දුර එච්චර ලොකු නෑ...
     

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,499
    8,691
    113
    බුදු දහම මතක තියාගෙන ඉන්න එක නෙවෙයි, ධර්ම අවබෝදයයි ඕනි නිවන් දකින්න.
    බුදු හාමුදුරුවෝ හම්බ වෙන්න අපු හාමුදුරුවෝ කෙනෙක් කියල තිබ්බනේ මම කලින් බුද්ධ සාසන 3ක (මට මතක හැටියට) මහන වෙලා ඉදල බණ කියල කට්ටියට නිවන් අවබෝද කරා කියල, මේ සසනෙත් ඒ දේම කර කියල.. එතකොට බුදු හාමුදුරුවෝ ඒ හාමුදුරුවන්ට මෝඩය කියලනේ කතා කරලා තියෙන්නේ. මොකද එක නෙවෙයි නියම ධර්ම අවබෝදය කියන්නේ.
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,249
    29,949
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    Linda kiyanneth kohewath inna nai redda asse daganna ekek. Eeta passe nikan le puchcha gannawa.


    ගමක් ගමක් ගානේ පන්සල්, රට පුරාම බෞද්ධයෝ ඒත් නිවන්දැකපු එකෙක් නෑ.....එක්කෝ නිවන් දැකපු මිනිස්සු අප්‍රසිද්දියේ මැරිලා යනවා....... මොකද මේ වෙලාතියෙන්නේ කියලා ඇහුවම මම වැරදියි:eek::eek:
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,249
    29,949
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    20190202-ginc-91kb.jpg
     

    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    ගමක් ගමක් ගානේ පන්සල්, රට පුරාම බෞද්ධයෝ ඒත් නිවන්දැකපු එකෙක් නෑ.....එක්කෝ නිවන් දැකපු මිනිස්සු අප්‍රසිද්දියේ මැරිලා යනවා....... මොකද මේ වෙලාතියෙන්නේ කියලා ඇහුවම මම වැරදියි:eek::eek:


    නිවන කියන්නෙ මොකක්ද?
     

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,499
    8,691
    113
    ගමක් ගමක් ගානේ පන්සල්, රට පුරාම බෞද්ධයෝ ඒත් නිවන්දැකපු එකෙක් නෑ.....එක්කෝ නිවන් දැකපු මිනිස්සු අප්‍රසිද්දියේ මැරිලා යනවා....... මොකද මේ වෙලාතියෙන්නේ කියලා ඇහුවම මම වැරදියි:eek::eek:


    වෙන මොකුත් ඕනි නෑ බන්, අපේ ක්‍රිකට් ටීම් එක උදාහරනෙකට ගනින්. 1996-2000 කලේ සුපිරි ටීම් එක, එකෙක්ට එකෙක් දෙවැනි වෙන්නේ නෑ ... බැටින් ,බෝලිං , ෆිල්ඩින්.. මැච් 10ක් ගැහුවොත් 7ක් 8ක් දිනනවා.
    දැනුත් ඉන්නේ ක්‍රිකට් ටීම් එකක්ම තම.. අරුන් කරපු දේම කරන්න තම ඉන්නේ. හැබැයි උන් ක්‍රිකට් ගැහිල්ල නෙවෙයිනේ කරන්නේ, ක්‍රිකට් ඉස්සරහට ගෙන වෙන වෙන ගැහිලි.

    ඒ වගේ තම නිවනත්... එන්න එන්නම වැහෙනවා...අපේ උන් කලාතුරකින් මැච් එකක් දිනනවා වගේ එකෙක් දෙන්නෙක් නිවන් දකිනවා.