මෝඩයෙක්:චතුරාර්ය සත්යයත් 4යි.ඒ වූනාට ඒකත් විවිද විදිහට විග්‍රහ කරලා තියනවා.එතකොට ගණන ගොඩක් වෙනවා.අනේ මෙහෙමත් මෝඩයෙක්..ඔක්කොටම කලින් ඔලෙවල් ගණන් පාස් වෙල වරෙන්
ex-
දුක්ඛ-මෙහිදී සත්වයන්ට මුහුණපෑමට සිදු වන දුක අට වැදෑරුම් කොට දැක්වේ
1ජාති
2ජරා
3ව්‍යාධි
4මරණ
5අප්‍රිය සම්ප්‍රයෝගය
6ප්‍රිය විප්‍රයෝගය
7කැමති දේ නොලැබීම
8උපාදානස්කන්ධ
පුද්ගලයන්ගේ චරිතානුරූපීය බුද්ධි මට්ටමට අනුව එක් එක් අවස්ථා වලදී දු:ඛාර්‍ය්‍ය සත්‍යය ලෙස හඳුන්වා ඇත්තේ පඤ්ච උපාදානස්ඛන්ධයන්ය.
1රූප උපාදානස්කන්ධය
2වේදනා උපාදානස්කන්ධය
3සඤ්ඤා උපාදානස්කන්ධය
4සංස්කාර උපාදානස්කන්ධය
5විඤ්ඤාණ උපාදානස්කන්ධය
දැන් දු:ඛාර්‍ය්‍ය සත්‍යය කීයකට බෙදුනද මෝඩයෝ? දැන් කවුද ධර්මය විකුර්ති කලේ ? බුදුහාමුදුරුවෝ නේද ? හි.හි.. නියම දේවදත්තයෝ සෙට් එකක් මෙතනෙ ඉන්නේ...
චතුරාර්‍ය සත්ය හතරයි කිව්වම එහෙම බෙදලා හතරයි කියන්නැතුව් උබ සීයක් කියලා කියපන්.
උබලට තියෙන්නේ අනිත් අය නොකියන විදියට කියලා පොරවීමේ පිස්සුව. මෝඩ වැඩ කරලා උබ පෙන්නන්නේ කෙටිකරලා කියපු දේ තෙරුම්ගන්න බෑ කියන එක.මේවා කොමන් සෙන්ස්.
උබ වෙලාවට ඉස්කෝලේ ගියෙ නැත්ටේ.ගියානම් ඇවගාඩ්‍රෝ අන්කය උගන්නපු දවසේ උබ මේ පිස්සුව නටන්නේ.පෑන් පැන්සල් ඉවරවෙනකල් බින්දු ලියයි, දහයේ බලයක් කියලා ලියන්නැතුව.
ලන්කාවේ ද්ස්ත්‍රික් කීයද කියලා ඇහුවම , ලන්කාවේ ගම්වල නම් කියයි දවසක් විතර.මිනිස්සු දවසෙන් දවස ඇඩ්වාන්ස් වෙද්දී උබලා අයෙත් ප්‍රාතමික වෙලා.ඒකෙන් මේකේ ඉන්න ඔනේ එකෙක්ට පෙනවා උබලව මගපෙන්නන අයගේ තත්වය
වහරක හාමුදුරුවෝ කියන්නේ පන්චනීවරන කියන්නේ දස අකුසල් කියලා.
උබලගේ හාමුදුරුවෝ උබලට ඒක තව ටිකක් වෙනස් කරලා උගන්නලා.


Last edited:



