නිවණ දුර ඇයි?

shamil45

Well-known member
  • Aug 23, 2016
    3,201
    2,100
    113
    මෝඩයෙක්:චතුරාර්ය සත්යයත් 4යි.ඒ වූනාට ඒකත් විවිද විදිහට විග්‍රහ කරලා තියනවා.එතකොට ගණන ගොඩක් වෙනවා.අනේ මෙහෙමත් මෝඩයෙක්..ඔක්කොටම කලින් ඔලෙවල් ගණන් පාස් වෙල වරෙන් :yes:

    ex-

    දුක්ඛ-මෙහිදී සත්වයන්ට මුහුණපෑමට සිදු වන දුක අට වැදෑරුම් කොට දැක්වේ

    1ජාති
    2ජරා
    3ව්‍යාධි
    4මරණ
    5අප්‍රිය සම්ප්‍රයෝගය
    6ප්‍රිය විප්‍රයෝගය
    7කැමති දේ නොලැබීම
    8උපාදානස්කන්ධ

    පුද්ගලයන්ගේ චරිතානුරූපීය බුද්ධි මට්ටමට අනුව එක් එක් අවස්ථා වලදී දු:ඛාර්‍ය්‍ය සත්‍යය ලෙස හඳුන්වා ඇත්තේ පඤ්ච උපාදානස්ඛන්ධයන්ය.

    1රූප උපාදානස්කන්ධය
    2වේදනා උපාදානස්කන්ධය
    3සඤ්ඤා උපාදානස්කන්ධය
    4සංස්කාර උපාදානස්කන්ධය
    5විඤ්ඤාණ උපාදානස්කන්ධය

    දැන් දු:ඛාර්‍ය්‍ය සත්‍යය කීයකට බෙදුනද මෝඩයෝ? දැන් කවුද ධර්මය විකුර්ති කලේ ? බුදුහාමුදුරුවෝ නේද ? හි.හි.. නියම දේවදත්තයෝ සෙට් එකක් මෙතනෙ ඉන්නේ...

    චතුරාර්‍ය සත්ය හතරයි කිව්වම එහෙම බෙදලා හතරයි කියන්නැතුව් උබ සීයක් කියලා කියපන්.
    උබලට තියෙන්නේ අනිත් අය නොකියන විදියට කියලා පොරවීමේ පිස්සුව. මෝඩ වැඩ කරලා උබ පෙන්නන්නේ කෙටිකරලා කියපු දේ තෙරුම්ගන්න බෑ කියන එක.මේවා කොමන් සෙන්ස්.
    උබ වෙලාවට ඉස්කෝලේ ගියෙ නැත්ටේ.ගියානම් ඇවගාඩ්‍රෝ අන්කය උගන්නපු දවසේ උබ මේ පිස්සුව නටන්නේ.පෑන් පැන්සල් ඉවරවෙනකල් බින්දු ලියයි, දහයේ බලයක් කියලා ලියන්නැතුව.

    ලන්කාවේ ද්ස්ත්‍රික් කීයද කියලා ඇහුවම , ලන්කාවේ ගම්වල නම් කියයි දවසක් විතර.මිනිස්සු දවසෙන් දවස ඇඩ්වාන්ස් වෙද්දී උබලා අයෙත් ප්‍රාතමික වෙලා.ඒකෙන් මේකේ ඉන්න ඔනේ එකෙක්ට පෙනවා උබලව මගපෙන්නන අයගේ තත්වය

    වහරක හාමුදුරුවෝ කියන්නේ පන්චනීවරන කියන්නේ දස අකුසල් කියලා.
    උබලගේ හාමුදුරුවෝ උබලට ඒක තව ටිකක් වෙනස් කරලා උගන්නලා.:D:cool:

    Last edited:

    Tech Bro

    Well-known member
  • Jan 19, 2016
    3,025
    407
    83
    සිහින ලෝකේ
    ලන්කාවෙ මෙහෙම සීන් එකක් තියෙනවා කාන්තාවන් පින් කරන්න පොර කනවා, පින් වලට පෙරෙතයි.
    හැම පන්සල කම මේක තියෙනවා , අපි හිතමු පැදුරු දහයක් තියෙනවා හාමුදුරුවන් ට පූජා කරන්න , මේ පැදුරු 10 ගන්න ගැහැනු අය පොර කනවා,

    අනිත් අය පින් කරනවට කැමති නෑ තමන් කොහොම හරි, පින් ටික ගන්න බලන්නෙ
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,068
    67,381

    ekane genu wela ipadenne,giya athmawalath okama tamai karala tiyenne
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    ලන්කාවෙ මෙහෙම සීන් එකක් තියෙනවා කාන්තාවන් පින් කරන්න පොර කනවා, පින් වලට පෙරෙතයි.
    හැම පන්සල කම මේක තියෙනවා , අපි හිතමු පැදුරු දහයක් තියෙනවා හාමුදුරුවන් ට පූජා කරන්න , මේ පැදුරු 10 ගන්න ගැහැනු අය පොර කනවා,

    අනිත් අය පින් කරනවට කැමති නෑ තමන් කොහොම හරි, පින් ටික ගන්න බලන්නෙ

    anun salli gewala puja karanna thiyena eewath duwala ghilla puja krla enwa
    pinuth horakam karanawa ape un:dull:
     
    gcloud

    Well-known member
  • Mar 29, 2018
    1,161
    858
    113
    අන්න එහෙම කියපන් මචන්...හොඳ දෙයක් කියද්දී අතරින් පතර බෝම්බ තියන කොට පොඩ්ඩක් upset යනවා...

    මම මෙතන දේශපාලනේ කතා කරන එකෙක් මචන්...මම මේකෙන් බුද්ද දර්මය කතා කරන එක බුද්ද දර්මයට හොඳ මදි.....

    වෙන account එකක් හදන් කතා කරන්න හිතෙන්නෙත් නැහැ බන්...මොකද එලකිරිය නිසා බුද්ද දර්මයට අවැඩක් මිසක් වැඩක් වෙනවා එළකිරියේ හිටපු අවරුදු 12 ටම දැකල නැහැ..

    එත් මගේ සුළු දර්ම අවබෝදයෙට හිතෙන දේනම් කරුණු දෙකක්...උදහරනෙකින් කිව්වොත්...උඹ A /L maths හරි ඔය ගණන් හදන seen එකක් කරලා තියනවනම් හොඳට තේරෙයි...

    සමහර පොරවල් ඉන්නවා එක theory එකක් කියල දුන්නම ඕන ගානක් හදන්න පුල්ලුවන්...කුප්පි ඕන නැති...සමහර උන් ඉන්නවා කුප්ප්යක් දාලත් ගොඩදාගන්න බැරි....ඕකට හේතුව මට හිතෙන්නේදෙකයි සංසාරයෙන් එකතු කරන එන දැනුම සහ මේ ලෝකෙදි එකතු කරගන්න දැනුම , ඒ දැනුම ක්‍රියාවට නගන ආකාරය ට මොලේ වැඩකරන්න set වෙන ආකාරය.

    දෙවැනි උදාහරණෙ තමයි අමාරු ගානක් හදන්න අපි සුමානයක් විතර මහන්සි උනා කියල හිතන්න...එත් පියව්වී සිහියෙන් ඉද්දි හදන්නම බැහැ..එඋනට අන්තිම වෙද්දී එක පාරටම ඒ සංකීර්ණ ප්‍රශ්නය සරල වෙන්නේ අපිටත් නොදනිම....

    ඔය maths සම්බන්ද දෙයක් ..හිතපන් ඕක පොඩි alogorithm එකක් .ඕක බුදු දහමට දාගත්තම අපිට නොදන්නා තැන තොගය මිලියන ගණක නොදන්නා unknowns තියන algorythm එකක්....

    සරලව මට හිතෙන්නේ...අපිට හිතෙන් නැතුව නෙමෙයි...පංච නීවරණ වලින් බොහෝ දේවල් යටපත් කරනවා සහ...සාන්සරීක දැනුම /කුසල් සහ තවත් නොදන්නා unknown සැහෙන්න ගන්නක සංකලනයක්...

    ඉතින් මට හිතෙන්නේ කරන්න පුළුවන් හොඳම දේ..වැඩිය දේ සංකීර්ණ කරගන් නැතුව..පන්සිල් 5 වත් පිලි පැදලා....සරල ලෙස බුදු දහම පිලි පැදීම පටන් ගන්න එක....

    :D:D:D
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    anun salli gewala puja karanna thiyena eewath duwala ghilla puja krla enwa
    pinuth horakam karanawa ape un:dull:

    දැන් ලංකාවෙ හැමගොඩක් උන් එහෙමයි බං. පිනට පුදුම තණ්හාවක් තියෙන්නේ. ඒ තණ්හාව නිවිමට නෙමෙයි ලෞකික සැප ගොඩගහගන්න
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,068
    67,381
    113
    දැන් ලංකාවෙ හැමගොඩක් උන් එහෙමයි බං. පිනට පුදුම තණ්හාවක් තියෙන්නේ. ඒ තණ්හාව නිවිමට නෙමෙයි ලෞකික සැප ගොඩගහගන්න

    divayaloke yanna pore
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    divayaloke yanna pore

    දිව්‍යයලෝකෙ ගියත් තව තෘෂ්ණාව ගොඩ ගහගන්න එක වෙන්නෙ. සමහර විට නිවන් දකින්න බැරි උනොත් ඊගාව අවුරුදි 2400 ඇතුලේ මෛත්‍රී බුදුන්ව උනත් මග ඇරෙන්න පුලුවන් දිව්‍ය්ය සැප වලට වහ වැටිලා
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,068
    67,381
    113
    දිව්‍යයලෝකෙ ගියත් තව තෘෂ්ණාව ගොඩ ගහගන්න එක වෙන්නෙ. සමහර විට නිවන් දකින්න බැරි උනොත් ඊගාව අවුරුදි 2400 ඇතුලේ මෛත්‍රී බුදුන්ව උනත් මග ඇරෙන්න පුලුවන් දිව්‍ය්ය සැප වලට වහ වැටිලා

    maitree budun enne ayu kalaya asankya dakwa wedi wela aye 80000ta bahina kaledi ne ban,ammo ekata tawa awrudu kotiyakatath wada tiyenawa
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113

    maitree budun enne ayu kalaya asankya dakwa wedi wela aye 80000ta bahina kaledi ne ban,ammo ekata tawa awrudu kotiyakatath wada tiyenawa

    හ්ම්ම්ම්ම්ම් :(:( ඩිප්‍රෙශන් වගේ ආවා
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113

    maitree budun enne ayu kalaya asankya dakwa wedi wela aye 80000ta bahina kaledi ne ban,ammo ekata tawa awrudu kotiyakatath wada tiyenawa

    තව්තිසාවෙ දවසක් කියන්නෙ මිනිස් ලෝකෙ අවුරුදු 400 ක්. එතකොට තුසිතයෙ ආයු කාලය අවුරුදු 4000 ක්.

    මිනිස් ලෝකෙන් ගත්තොත්
    400 x 365 x4000
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,068
    67,381
    113
    තව්තිසාවෙ දවසක් කියන්නෙ මිනිස් ලෝකෙ අවුරුදු 400 ක්. එතකොට තුසිතයෙ ආයු කාලය අවුරුදු 4000 ක්.

    මිනිස් ලෝකෙන් ගත්තොත්
    400 x 365 x4000

    hmm thawthisa giyoth hodai aye manussa wela apaye giyoth ita wada risky.maitree budun enakan hitiyoth wade del wenawa.mae tamai anthima chance eka:(
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    hmm thawthisa giyoth hodai aye manussa wela apaye giyoth ita wada risky.maitree budun enakan hitiyoth wade del wenawa.mae tamai anthima chance eka:(

    ඔව් බං මට ගෙදරින් මහන වෙන්න දෙන්නෙ නෑ ඔච්චර ඉගෙනගෙන කෙල්ලෙක්ගේ අවුරුදු 7 කුත් නාස්ති කරලා මහන වෙන්න තමුසෙට පිස්සුද අහනවා :angry::angry:
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,068
    67,381
    113
    ඔව් බං මට ගෙදරින් මහන වෙන්න දෙන්නෙ නෑ ඔච්චර ඉගෙනගෙන කෙල්ලෙක්ගේ අවුරුදු 7 කුත් නාස්ති කරලා මහන වෙන්න තමුසෙට පිස්සුද අහනවා :angry::angry:

    dan ithin mahana wenna be,ohomama idan niwan awaboda karaganna try karanna tama tiyenne:dull:
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    dan ithin mahana wenna be,ohomama idan niwan awaboda karaganna try karanna tama tiyenne:dull:

    අඩුම තරමෙ සෝතාපන්නවත් වෙන්න ඕනෙ බං.

    මට ලොකු ප්‍රශ්නයක් තියෙනව බං. කසලසෝදකයෙක් වෙච්ච සුනීතට තේරුනු නිවන, පොඩි දරුවෙක් වෙච්ච සෝපාකට අවබෝද උනු නිවන ඇයි මේ IQ හොද වැඩිහිටියෝ වෙච්ච අපිට නොතේරෙන්නෙ කියලා. ඕකෙ මොකක් හරි පොඩි දෙයක් ඇත්තෙ බං සරළ. නමුත් කවුරුත් දැන් හරියකට ඕක දන්නෙ නෑ.පදුර වටේ තලනවා.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,068
    67,381
    113
    අඩුම තරමෙ සෝතාපන්නවත් වෙන්න ඕනෙ බං.

    මට ලොකු ප්‍රශ්නයක් තියෙනව බං. කසලසෝදකයෙක් වෙච්ච සුනීතට තේරුනු නිවන, පොඩි දරුවෙක් වෙච්ච සෝපාකට අවබෝද උනු නිවන ඇයි මේ IQ හොද වැඩිහිටියෝ වෙච්ච අපිට නොතේරෙන්නෙ කියලා. ඕකෙ මොකක් හරි පොඩි දෙයක් ඇත්තෙ බං සරළ. නමුත් කවුරුත් දැන් හරියකට ඕක දන්නෙ නෑ.පදුර වටේ තලනවා.

    IQ wediy ekai awula.niwana gena bara wachana,karunu oluwata dagena wediy.oluwe data walin niwana wehila tiyenne ekai awula.bawana karala niwan dakinna hadanawa hindu agame wage.
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    IQ wediy ekai awula.niwana gena bara wachana,karunu oluwata dagena wediy.oluwe data walin niwana wehila tiyenne ekai awula.bawana karala niwan dakinna hadanawa hindu agame wage.

    අනේ මංදා බං.
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    monawhari karala meka ivarayak karaganna one.:dull:

    උඹ මොන හරි කරන්න ඕනෙ කියලා ඔසී වල බඩු ගගහා හිටපන් ඉතින්. කෙලින්ම අපායෙ තමා