නිවන දුර මේ වගේ අමු පිස්සෝ මහන වුන නිසයි.
ඇති යාන්තං, ඔබතුමා ආයෙත් කෑලි කෑලි මූට්ටු කරලා අලුත් මඩ video එකක් හදල. ඔබතුමා මේ වගේ comedy clips හදන එක නවත්වල කියලා මම හරි විස්සෝපෙන් හිටියේ
. මේකෙන් දෙන publicity එක අපිට ඉතා වැදගත්. 


නිවන දුර මේ වගේ අමු පිස්සෝ මහන වුන නිසයි.
. මේකෙන් දෙන publicity එක අපිට ඉතා වැදගත්. 


ඇති යාන්තං, ඔබතුමා ආයෙත් කෑලි කෑලි මූට්ටු කරලා අලුත් මඩ video එකක් හදල. ඔබතුමා මේ වගේ comedy clips හදන එක නවත්වල කියලා මම හරි විස්සෝපෙන් හිටියේ. මේකෙන් දෙන publicity එක අපිට ඉතා වැදගත්.
![]()



though it is not my channel![]()



බඩ ගියාට පස්සේ තියෙන අතල් එක දන්නවනම් ඔබතුමා හැමදාම මේ භාවනා කරනවා!
P.S.
බලාගෙන බමුණු අභයගේ ධ්‍යාන වඩන්නේ, බඩ ගිහින් මැරෙයි. පරිස්සමෙන්!

Yeah Right!
බඩ ගියාට පස්සේ තියෙන අතල් එක දන්නවනම් ඔබතුමා හැමදාම මේ භාවනා කරනවා!![]()



වැලේ වැල් නැතුව ඉන්න Harvard-Bio වගේද මේ ඩොක්ටර්ස්ලා...![]()


මේ තර්ක මිත්‍යාවට (logical fallacy) තර්ක ශාස්ත්රයේ කියන්නේ ඇපීල් ටු ඔතෝරිටි (Appeal to Authority). මේ ගොබ්බ, නිවන් යන්න ශෝට් කට් හොයන දොස්තරලා , ඉන්ජිනෙරුවෝ අල්ලං උන්ගේ ඔතෝරිටිය උඩ හිටගෙන කියන්න තටමනවා අභය ගොනා කියන දේ හරි, මොකද ඩොකාල ඉන්ජෝ පිලිගන්න නිසා කියා.
බුදුන්ගේ බුද්ධවචනයට ගොබ්බ දොස්තරලාගෙන් කුනු ඉන්ජංගෙන් සැට්පිකේට් අවශ්‍ය නොවන බව ඔබේ ගොන් අබයට කියාදෙන්න.![]()
ආහ්! ඔව්, මට අමතක උනා. සිදුහත් කුමාරයාත් මෙඩිසින්, ඉන්ජිනියරින් කොරලා නෙව ගිහිගෙය හැර ගිහින් මහණ වුනේ.. සැරියුත් හාමුදුරුවෝ, මුගලන් හාමුදුරුවොත් ගිහි කාලේ මෙඩිසින් කොරා නේහ්?
[*]ඉංජො ඩොකාලා ප්‍රොෆාලා වෙන්නෙ මොලයක් බුද්ධ්යක් තියෙන අය තමයි.
[*]ඒක බැරි අය ඉතින් තර්ක සාස්තර පැලැස්තර තමයි..
[*]ලගදි ඇහුනා ඩයල් එකක් කියනවා ප්‍රභාෂ්වර හිත කියන්නෙ පොඩි ලමයින්ට ඉපදෙනකොට තියෙන හිතලු.. මට ගූ ගියා එතනම..



ආහ්! ඔව්, මට අමතක උනා. සිදුහත් කුමාරයාත් මෙඩිසින්, ඉන්ජිනියරින් කොරලා නෙව ගිහිගෙය හැර ගිහින් මහණ වුනේ.. සැරියුත් හාමුදුරුවෝ, මුගලන් හාමුදුරුවොත් ගිහි කාලේ මෙඩිසින් කොරා නේහ්?
]
[*] මට ගූ ගියා එතනම..


