නිවණ දුර ඇයි?

MalSeven

Well-known member
  • Jan 16, 2019
    1,333
    571
    113
    නිවන දුර මේ වගේ අමු පිස්සෝ මහන වුන නිසයි.

    ඇති යාන්තං, ඔබතුමා ආයෙත් කෑලි කෑලි මූට්ටු කරලා අලුත් මඩ video එකක් හදල. ඔබතුමා මේ වගේ comedy clips හදන එක නවත්වල කියලා මම හරි විස්සෝපෙන් හිටියේ :). මේකෙන් දෙන publicity එක අපිට ඉතා වැදගත්. :D:D:D
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    ඇති යාන්තං, ඔබතුමා ආයෙත් කෑලි කෑලි මූට්ටු කරලා අලුත් මඩ video එකක් හදල. ඔබතුමා මේ වගේ comedy clips හදන එක නවත්වල කියලා මම හරි විස්සෝපෙන් හිටියේ :). මේකෙන් දෙන publicity එක අපිට ඉතා වැදගත්. :D:D:D

    You are most welcome!
    though it is not my channel
    :lol::lol::lol:

    P.S.
    බලාගෙන බමුණු අභයගේ ධ්‍යාන වඩන්නේ, බඩ ගිහින් මැරෙයි. පරිස්සමෙන්!

    Last edited:

    MalSeven

    Well-known member
  • Jan 16, 2019
    1,333
    571
    113

    though it is not my channel
    :lol::lol::lol:

    Yeah Right! :lol::lol::lol:

    P.S.
    බලාගෙන බමුණු අභයගේ ධ්‍යාන වඩන්නේ, බඩ ගිහින් මැරෙයි. පරිස්සමෙන්!
    බඩ ගියාට පස්සේ තියෙන අතල් එක දන්නවනම් ඔබතුමා හැමදාම මේ භාවනා කරනවා! :lol:
     
    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH

    වැලේ වැල් නැතුව ඉන්න Harvard-Bio වගේද මේ ඩොක්ටර්ස්ලා...:cool:
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    වැලේ වැල් නැතුව ඉන්න Harvard-Bio වගේද මේ ඩොක්ටර්ස්ලා...:cool:

    මේ තර්ක මිත්යාවට (logical fallacy) තර්ක ශාස්ත්‍රයේ කියන්නේ ඇපීල් ටු ඔතෝරිටි (Appeal to Authority). මේ ගොබ්බ, නිවන් යන්න ශෝට් කට් හොයන දොස්තරලා , ඉන්ජිනෙරුවෝ අල්ලං උන්ගේ ඔතෝරිටිය උඩ හිටගෙන කියන්න තටමනවා අභය ගොනා කියන දේ හරි, මොකද ඩොකාල ඉන්ජෝ පිලිගන්න නිසා කියා.
    බුදුන්ගේ බුද්ධවචනයට ගොබ්බ දොස්තරලාගෙන් කුනු ඉන්ජංගෙන් සැට්පිකේට් අවශ්‍ය නොවන බව ඔබේ ගොන් අබයට කියාදෙන්න
    .:lol::lol:
     
    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    මේ තර්ක මිත්යාවට (logical fallacy) තර්ක ශාස්ත්‍රයේ කියන්නේ ඇපීල් ටු ඔතෝරිටි (Appeal to Authority). මේ ගොබ්බ, නිවන් යන්න ශෝට් කට් හොයන දොස්තරලා , ඉන්ජිනෙරුවෝ අල්ලං උන්ගේ ඔතෝරිටිය උඩ හිටගෙන කියන්න තටමනවා අභය ගොනා කියන දේ හරි, මොකද ඩොකාල ඉන්ජෝ පිලිගන්න නිසා කියා.
    බුදුන්ගේ බුද්ධවචනයට ගොබ්බ දොස්තරලාගෙන් කුනු ඉන්ජංගෙන් සැට්පිකේට් අවශ්‍ය නොවන බව ඔබේ ගොන් අබයට කියාදෙන්න
    .:lol::lol:

    • [*]ආර්ට් කරපු ඩයල් ඉතින් තර්ක ශාස්තර, කලගෙඩි නැටුම්, පොල් සම්බෝල රෙස්පි වගේ දේවල් තමයි ලොකුම දේ කියල ඔලුව උඩ තියාගෙන ඉන්නෙ..

      [*]ඉංජො ඩොකාලා ප්‍රොෆාලා වෙන්නෙ මොලයක් බුද්ධ්යක් තියෙන අය තමයි.

      [*]ඒක බැරි අය ඉතින් තර්ක සාස්තර පැලැස්තර තමයි..

      [*]ලගදි ඇහුනා ඩයල් එකක් කියනවා ප්‍රභාෂ්වර හිත කියන්නෙ පොඩි ලමයින්ට ඉපදෙනකොට තියෙන හිතලු.. මට ගූ ගියා එතනම..
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0

    • [*]ඉංජො ඩොකාලා ප්‍රොෆාලා වෙන්නෙ මොලයක් බුද්ධ්යක් තියෙන අය තමයි.

      [*]ඒක බැරි අය ඉතින් තර්ක සාස්තර පැලැස්තර තමයි..

      [*]ලගදි ඇහුනා ඩයල් එකක් කියනවා ප්‍රභාෂ්වර හිත කියන්නෙ පොඩි ලමයින්ට ඉපදෙනකොට තියෙන හිතලු.. මට ගූ ගියා එතනම..
    ආහ්! ඔව්, මට අමතක උනා. සිදුහත් කුමාරයාත් මෙඩිසින්, ඉන්ජිනියරින් කොරලා නෙව ගිහිගෙය හැර ගිහින් මහණ වුනේ.. සැරියුත් හාමුදුරුවෝ, මුගලන් හාමුදුරුවොත් ගිහි කාලේ මෙඩිසින් කොරා නේහ්?

    මේ ඉන්නේ තව ඉන්ජිනියරින් කොරල මහණ වෙලා නොදන්න කොන්ටම් ගැන කතා කරන්න ගිහින් ගූ හත්පොලේ ගාගෙන එදා සිට අදවන තෙක් කොන්ටම් ගැන කතා නොකල කාසමුණ්ඩකයෙක්.. හොඳට බලන්න අඳුරනවා ඇති, ගූ යන ධ්‍යාන තමයි ස්පෙශලිටි එක.. හිහ් හිහ් හූ! :lol::lol::lol:

    Last edited:

    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    ආහ්! ඔව්, මට අමතක උනා. සිදුහත් කුමාරයාත් මෙඩිසින්, ඉන්ජිනියරින් කොරලා නෙව ගිහිගෙය හැර ගිහින් මහණ වුනේ.. සැරියුත් හාමුදුරුවෝ, මුගලන් හාමුදුරුවොත් ගිහි කාලේ මෙඩිසින් කොරා නේහ්?

    ]

    අනිවා.. ඒ කාලෙ ඔය ෆැකල්ටි තිබුන නම් අයිලන්ඩ් බෙස්ට් වෙනේ ඒ මහා ප්‍රාඥයො තමයි.

    හදුන්කූරු ඩයල් වලට ඕවා තේරෙන්නෙ නැහැ බ්‍රෝ..