නිවන්සුව සහෝදරවරුණි
උපුටා ගැනීමකි
ඒ හිනා හඬ කොහේද
නිල් අහස හොයාවි..
හිනා පුරවපු විහිළු
කොහේදැයි අසාවි..
සමු අරන් බව නුඹලා
අදහන්න බැරි වේවි ..
හඬන්නට කඳුළු මදි
වළාකුළු කියාවි...
වීරයෝ සමු ගත්හ..
ඔබ සැමට නිවන් සුව....
පෝල් වෝකර්, ස්ටීව් ජොබ්ස්, ගඩාෆි ,ෆිල් හියුජ්ස්, මැරුණම පිරුන නිව්ස් ෆීඩ් එක
අද නොපිරෙන්නේ සමහරවිට අපේ වීරයන්ගේ හම සුදු නැති නිසා වෙන්න ඇති.. නැත්තන් මයිත්රී මහින්ද ගැන කතා කරන එක ඊට වඩා ආතල් නිසා වෙන්න ඇති...