buduhamuduro thama danne
මල්ලි මල්ලි මේView attachment 246168
අනේ උබ කැවනේ අනිත් එක දාන්න කලින් රිප්ලයි කරලා
------ Post added on Feb 4, 2025 at 10:09 PM
ඉතින්, තමා තුලට හැරී ආර්ය පර්යෙශනයේ යෙදීම කියන්නෙත් ප්රතිපදාවක් ම නෙ.
Pre determinedහොදයි, ඒක කරන්න, වචන වෙනස් වුනා කියලා අවුලක් නැහැ කොම හරි නිවන් දකින්න ඕනේ![]()
Pre determined
But its all a plan.pre determination කියන්නෙත් අවිද්යාව ඇතුලේ සන්ස්කරනය කර ගත්ත දෙයක්
නිවන කියන්නේ එහෙම ලොකු සින් එකක් නෙවේ බන්.
ඕක එහෙක් කරද්දී මිටර් වෙන එකක්.
එහෙක් කොරගන්න එක තමා තමාට කරගන්න තියෙන්නේ
ඉස්සර බුද්ධ වචනෙට පවා එහෙක් වෙච්ච සින් එකක් තියෙන්නේ
නිවන් යන්නත් පත්තු වෙලා ඉන්න ඕනේ
how to stop constantly feeling behind in life ?ඔව්, නිවන තමයි හැම අරමුනකම යතා ස්වභාවය
නිවනක කියලෙ දෙයක් හොයන්නේ පත්තු වෙලා ඉන්න අය තමයි
නිවන කියලා දෙයක් තියෙන්නෙත් පත්තු වෙලා ඉන්න අයට තමයි
------ Post added on Feb 4, 2025 at 11:18 PM