නිවන් දකින්නේ කොහොමද?

Fiona Dabare

Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo
    IMG_0191.jpeg


    IMG_0192.jpeg
     
    Last edited:

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo
    ඉතින්, තමා තුලට හැරී ආර්ය පර්යෙශනයේ යෙදීම කියන්නෙත් ප්‍රතිපදාවක් ම නෙ.

    හොදයි, ඒක කරන්න, වචන වෙනස් වුනා කියලා අවුලක් නැහැ කොම හරි නිවන් දකින්න ඕනේ 😏
     
    • Like
    Reactions: NRTG and ek_rosh

    codeforme

    Well-known member
  • Sep 22, 2017
    965
    1,153
    93
    රෑ දහයට විතර ඇස් දෙක බැඳ ගනින්. ඊට පස්සේ uber දාපන් තලවතුගොඩට. ඊට පස්සේ තලවතුගොඩට ආවට පස්සේ ඇස් දෙක ගලවපං. එතකොට පෙනේ නිවන්
     

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,064
    27,718
    113
    36
    Mirihana
    alis.alberta.ca
    නිවන කියන්නේ එහෙම ලොකු සින් එකක් නෙවේ බන්.
    ඕක එහෙක් කරද්දී මිටර් වෙන එකක්.
    එහෙක් කොරගන්න එක තමා තමාට කරගන්න තියෙන්නේ
    ඉස්සර බුද්ධ වචනෙට පවා එහෙක් වෙච්ච සින් එකක් තියෙන්නේ
     

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo
    නිවන කියන්නේ එහෙම ලොකු සින් එකක් නෙවේ බන්.
    ඕක එහෙක් කරද්දී මිටර් වෙන එකක්.
    එහෙක් කොරගන්න එක තමා තමාට කරගන්න තියෙන්නේ
    ඉස්සර බුද්ධ වචනෙට පවා එහෙක් වෙච්ච සින් එකක් තියෙන්නේ

    ඔව්, නිවන තමයි හැම අරමුනකම යතා ස්වභාවය

    නිවන් යන්නත් පත්තු වෙලා ඉන්න ඕනේ

    නිවනක කියලෙ දෙයක් හොයන්නේ පත්තු වෙලා ඉන්න අය තමයි
    නිවන කියලා දෙයක් තියෙන්නෙත් පත්තු වෙලා ඉන්න අයට තමයි
    ------ Post added on Feb 4, 2025 at 11:18 PM
     
    • Like
    Reactions: NRTG

    jennt

    Well-known member
  • Sep 23, 2021
    3,187
    4,875
    113
    Abyss
    ඔව්, නිවන තමයි හැම අරමුනකම යතා ස්වභාවය



    නිවනක කියලෙ දෙයක් හොයන්නේ පත්තු වෙලා ඉන්න අය තමයි
    නිවන කියලා දෙයක් තියෙන්නෙත් පත්තු වෙලා ඉන්න අයට තමයි
    ------ Post added on Feb 4, 2025 at 11:18 PM
    how to stop constantly feeling behind in life ?
     
    • Like
    Reactions: NRTG