මූට anxiety depressionou mata penigena yanawa mu ada hetama mahana wena line eke inne kiyala
හරි බෙහෙත සෙට්වෙලා නෑ තාම
මූට anxiety depressionou mata penigena yanawa mu ada hetama mahana wena line eke inne kiyala
ekah thamaමූට anxiety depression
හරි බෙහෙත සෙට්වෙලා නෑ තාම

ඔව් මන් උඩ ඕකම කියලා ඇති ඒක තමයි කරන්නේ කියලාඔබතුමාම කියන විදිහට, මිරිගුවක් කියල දැනගෙනත්, මිරිගුවේ පෙනෙන සතෙක්ට වතුර දෙන්න යන්නෙ මොකෝ?
ඇත්තටම නිවන් යනව කියන දේ තේරෙන බාසාවෙන් කියන්නද? පාලි අරව මේව නැතුව Science වලින්.![]()
ඔයා මාර කතාවක්නෙ කියන්නෙ...ඇත්තටම නැහැලු හැබැයි නැහැ කියල දෘෂ්ටියක් ගන්න බැරිලු... ඕක අවුලක් කියල පෙනෙන්නෙ නැද්ද මචං? චතුශ්කොටිකයෙන් පනවන්න බැහැ කිව්වනම් ඒක පිළිගන්න පුළුවන් නමුත් මේක...?!?! ඔයා කියන්නෙ සියලු දෘෂ්ටි (සම්මා දෘෂ්ටියත් ඇතුළුව) නැති කරගන්න කියලද?
මේකට මම ධර්මය කියල දෙයක් හදන් ඉන්නවද නැද්ද කියන එක අදාළ නැහැ නේද?? මම කතා කලේ ඔයා ධර්මය කියල පෙන්නන යන දේ ගැන...විදර්ශනා කරනව කියන්නෙත් තව දෘෂ්ටියක එල්බගෙන ඉන්න එකම තමයි... සිතක් තිබුනොත් දෘෂ්ටිය කියන එක සර්ව චිත්ත සාධාරණයි, ඔයාට ඕකට නැහැ කියන්න බැහැ.
පෘතක්ජනයෝ නෙමෙයි මචං දෘෂ්ටි වෙනස් කරන්නේ... ඕකත් ටිකක් හිතල බලන්න.![]()
ඩිප්රෙෂන් හදාගන්න එකද මාමේඇත්තටම නිවන් යනව කියන දේ තේරෙන බාසාවෙන් කියන්නද? පාලි අරව මේව නැතුව Science වලින්.![]()
ඔව් මන් උඩ ඕකම කියලා ඇති ඒක තමයි කරන්නේ කියලා
ඉතින් එක තමය් අහන්නෙ...මිරිගුවක් කියල ප්රත්යක්ශ ඔබතුමා එහෙම කරන්නෙ ඇයි?
ඉතින් එක තමය් අහන්නෙ...මිරිගුවක් කියල ප්රත්යක්ශ ඔබතුමා එහෙම කරන්නෙ ඇයි?
ඉතින් මට ඕනෙ දෙයක් කරන්න පුලුවන් අවිද්යා බූමියේ ඉදන්, හේතුවක් තියෙන්න ඕනේ නැහැ![]()

ඉතින් මහත්තයො, ඔබතුමාට බුදුනුත්, නැති වෙලා, දර්මයත් නැති වෙලා, අපි විතරක් ඉතුරු උනේ කොහොමෙයි? ඒකටත් හේතුවක් නැති ද?![]()
අහ් ඔය පැන්නේ බළල මල්ලෙන් එලියට... දෘෂ්ටි මොකුත් නැහැ කියපු කෙනා ෂේප් එකේ සම්මා දෘෂ්ටියට හේත්තු වෙල... ඕක කලින්ම කිව්වනං ඉවරයිනෙ මචං...මන් නැති වුනා කිව්වේ නැහැ, "ඇති" "නැති" බවක් ගැන කතා කරන්න දෙයක් නැහැ කියලා කිව්වේ, අනිත් එක මට ඕනෙ දෙයක් ගැන කතා කරන්න පුලුවන්, ඒත් මට වැඩක් තියෙද ඒ කතා කරන දේවල් වලින්?
අවිද්යාව කියලා දැනගෙන තමයි අවිද්යාවේ ඉන්නේ, සම්මා දිට්ටිය නතර වෙලා නැහැ![]()

අහ් ඔය පැන්නේ බළල මල්ලෙන් එලියට... දෘෂ්ටි මොකුත් නැහැ කියපු කෙනා ෂේප් එකේ සම්මා දෘෂ්ටියට හේත්තු වෙල... ඕක කලින්ම කිව්වනං ඉවරයිනෙ මචං...![]()
"මගේ" කියන්නේ අවිද්යාව නිසා පෘටක්ජන මිනිස්සු වස්තු පුද්ගල වසයෙන් ඇති කර ගන්න ආත්ම දෘස්ටිය"මගේ" කියන දෘෂ්ටිය අර්ථදක්වල දෙන්ඩ පුලුවන්ද
පෘතක්ජන කෙනා පැත්තකින් තියන්නකො, ඔයාට සම්මා දෘෂ්ටිය කියන්නෙ මොකක්ද? නැත්තං ඒක මේ අහන කොටම නැතිවුනාද?සම්මා දිට්ටිය කියන්නේ "තව එක දිට්ටියක් නෙමෙයි පෘටක්ජන අයට තියෙනවා වගේ"
"සම්මා දිට්ටිය" කියන්නෙත් පෘටක්ජන කෙනෙක් ඉන්න මිත්යා දිට්ටියක් පෘටක්ජන කෙනෙක්ට
නිවන් දැකලම බලන්න![]()

["මගේ" කියන්නේ අවිද්යාව නිසා පෘටක්ජන මිනිස්සු වස්තු පුද්ගල වසයෙන් ඇති කර ගන්න ආත්ම දෘස්ටිය] කියන්නෙ මොන දෘෂ්ටියද?"මගේ" කියන්නේ අවිද්යාව නිසා පෘටක්ජන මිනිස්සු වස්තු පුද්ගල වසයෙන් ඇති කර ගන්න ආත්ම දෘස්ටිය

ආත්ම දෘෂ්ටිය කියන්නෙ වසඟයේ පවත්වන්ඩ බැරි බව නොදැනීම නේද..මගේ ,කියන එක අභිධර්මානුකූලව පැහැදිලිකරොත් කොහොමද කියන්නෙ"මගේ" කියන්නේ අවිද්යාව නිසා පෘටක්ජන මිනිස්සු වස්තු පුද්ගල වසයෙන් ඇති කර ගන්න ආත්ම දෘස්ටිය
ඔයාට සම්මා දෘෂ්ටිය කියන්නෙ මොකක්ද? නැත්තං ඒක මේ අහන කොටම නැතිවුනාද?![]()
ආත්ම දෘෂ්ටිය කියන්නෙ වසඟයේ පවත්වන්ඩ බැරි බව නොදැනීම නේද..මගේ ,කියන එක අභිධර්මානුකූලව පැහැදිලිකරොත් කොහොමද කියන්නෙ
පෘතක්ජන කෙනා පැත්තකින් තියන්නකො, ඔයාට සම්මා දෘෂ්ටිය කියන්නෙ මොකක්ද? නැත්තං ඒක මේ අහන කොටම නැතිවුනාද?
ඔය කියන නිවන් දැකලම බලන්න ඉතිං අර විදර්ශනා කියල දෘෂ්ටියකට වැටෙන්න ඕනිනෙ
["මගේ" කියන්නේ අවිද්යාව නිසා පෘටක්ජන මිනිස්සු වස්තු පුද්ගල වසයෙන් ඇති කර ගන්න ආත්ම දෘස්ටිය] කියන්නෙ මොන දෘෂ්ටියද?
------ Post added on Feb 10, 2025 at 3:07 PM
@Fiona Dabare භාවනා කරන්න කොහොමද start එකක් ගන්නෙ
හරි හරි අහන්නෙ නැහැ....ඔය වචන කොහොම මොන විදිහකින් ගත්තත් මට වැඩක් නැහැ කියලා උඩත් කිව්වනේ, ආයේ අහන්න එපා ඉතින්
------ Post added on Feb 10, 2025 at 7:54 PM

