නිවන් දකින්නේ කොහොමද?

sajith.xp.pk

Well-known member
  • Nov 12, 2008
    6,102
    4,231
    113
    Sri Lanka
    ඇත්තටම නිවන් යනව කියන දේ තේරෙන බාසාවෙන් කියන්නද? පාලි අරව මේව නැතුව Science වලින්. :rolleyes:
     
    • Like
    Reactions: Fiona Dabare

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo
    ඔබතුමාම කියන විදිහට, මිරිගුවක් කියල දැනගෙනත්, මිරිගුවේ පෙනෙන සතෙක්ට වතුර දෙන්න යන්නෙ මොකෝ?
    ඔව් මන් උඩ ඕකම කියලා ඇති ඒක තමයි කරන්නේ කියලා 😉

    ඇත්තටම නිවන් යනව කියන දේ තේරෙන බාසාවෙන් කියන්නද? පාලි අරව මේව නැතුව Science වලින්. :rolleyes:

    කැමති දෙයක් කියන්න, අහන්න ඕනෙ නැහැ, restrictions නැහැ
    ------ Post added on Feb 10, 2025 at 11:22 AM

    ඔයා මාර කතාවක්නෙ කියන්නෙ... :baffled: ඇත්තටම නැහැලු හැබැයි නැහැ කියල දෘෂ්ටියක් ගන්න බැරිලු... ඕක අවුලක් කියල පෙනෙන්නෙ නැද්ද මචං? චතුශ්කොටිකයෙන් පනවන්න බැහැ කිව්වනම් ඒක පිළිගන්න පුළුවන් නමුත් මේක...?!?! ඔයා කියන්නෙ සියලු දෘෂ්ටි (සම්මා දෘෂ්ටියත් ඇතුළුව) නැති කරගන්න කියලද?

    මේකට මම ධර්මය කියල දෙයක් හදන් ඉන්නවද නැද්ද කියන එක අදාළ නැහැ නේද?? මම කතා කලේ ඔයා ධර්මය කියල පෙන්නන යන දේ ගැන...විදර්ශනා කරනව කියන්නෙත් තව දෘෂ්ටියක එල්බගෙන ඉන්න එකම තමයි... සිතක් තිබුනොත් දෘෂ්ටිය කියන එක සර්ව චිත්ත සාධාරණයි, ඔයාට ඕකට නැහැ කියන්න බැහැ. 😜

    පෘතක්ජනයෝ නෙමෙයි මචං දෘෂ්ටි වෙනස් කරන්නේ... ඕකත් ටිකක් හිතල බලන්න.;-)

    ඕක කොහොම කතා කරත් මට වැඩක් වෙන්නැහැ 😉, හිතලා බලලා කරන දේවල් කරලා ඔයා නිවන් දකින්න
    ------ Post added on Feb 10, 2025 at 11:30 AM
     
    • Like
    Reactions: nuwan9999

    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,103
    113
    Kotte
    ඇත්තටම නිවන් යනව කියන දේ තේරෙන බාසාවෙන් කියන්නද? පාලි අරව මේව නැතුව Science වලින්. :rolleyes:
    ඩිප්රෙෂන් හදාගන්න එකද මාමේ
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,318
    2,164
    113
    ඔව් මන් උඩ ඕකම කියලා ඇති ඒක තමයි කරන්නේ කියලා 😉

    ඉතින් එක තමය් අහන්නෙ...මිරිගුවක් කියල ප්‍රත්යක්ශ ඔබතුමා එහෙම කරන්නෙ ඇයි?
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo
    ඉතින් එක තමය් අහන්නෙ...මිරිගුවක් කියල ප්‍රත්යක්ශ ඔබතුමා එහෙම කරන්නෙ ඇයි?

    ඉතින් මට ඕනෙ දෙයක් කරන්න පුලුවන් අවිද්යා බූමියේ ඉදන්, හේතුවක් තියෙන්න ඕනේ නැහැ 😎

    ඉතින් එක තමය් අහන්නෙ...මිරිගුවක් කියල ප්‍රත්යක්ශ ඔබතුමා එහෙම කරන්නෙ ඇයි?

    ------ Post added on Feb 10, 2025 at 1:03 PM
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,318
    2,164
    113
    ඉතින් මට ඕනෙ දෙයක් කරන්න පුලුවන් අවිද්යා බූමියේ ඉදන්, හේතුවක් තියෙන්න ඕනේ නැහැ 😎

    ඉතින් මහත්තයො, ඔබතුමාට බුදුනුත්, නැති වෙලා, දර්මයත් නැති වෙලා, අපි විතරක් ඉතුරු උනේ කොහොමෙයි? ඒකටත් හේතුවක් නැති ද? :P
     
    • Haha
    Reactions: nuwan9999

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo
    ඉතින් මහත්තයො, ඔබතුමාට බුදුනුත්, නැති වෙලා, දර්මයත් නැති වෙලා, අපි විතරක් ඉතුරු උනේ කොහොමෙයි? ඒකටත් හේතුවක් නැති ද? :P

    මන් නැති වුනා කිව්වේ නැහැ, "ඇති" "නැති" බවක් ගැන කතා කරන්න දෙයක් නැහැ කියලා කිව්වේ, අනිත් එක මට ඕනෙ දෙයක් ගැන කතා කරන්න පුලුවන්, ඒත් මට වැඩක් තියෙද ඒ කතා කරන දේවල් වලින්?

    අවිද්යාව කියලා දැනගෙන තමයි අවිද්යාවේ ඉන්නේ, සම්මා දිට්ටිය නතර වෙලා නැහැ 😉
     
    nuwan9999

    Well-known member
  • Sep 25, 2024
    918
    704
    93

    අහ් ඔය පැන්නේ බළල මල්ලෙන් එලියට... දෘෂ්ටි මොකුත් නැහැ කියපු කෙනා ෂේප් එකේ සම්මා දෘෂ්ටියට හේත්තු වෙල... ඕක කලින්ම කිව්වනං ඉවරයිනෙ මචං...:lol:
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo
    අහ් ඔය පැන්නේ බළල මල්ලෙන් එලියට... දෘෂ්ටි මොකුත් නැහැ කියපු කෙනා ෂේප් එකේ සම්මා දෘෂ්ටියට හේත්තු වෙල... ඕක කලින්ම කිව්වනං ඉවරයිනෙ මචං...:lol:

    සම්මා දිට්ටිය කියන්නේ "තව එක දිට්ටියක් නෙමෙයි පෘටක්ජන අයට තියෙනවා වගේ"

    "සම්මා දිට්ටිය" කියන්නෙත් පෘටක්ජන කෙනෙක් ඉන්න මිත්යා දිට්ටියක් පෘටක්ජන කෙනෙක්ට

    නිවන් දැකලම බලන්න 😎
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo
    "මගේ" කියන දෘෂ්ටිය අර්ථදක්වල දෙන්ඩ පුලුවන්ද
    "මගේ" කියන්නේ අවිද්යාව නිසා පෘටක්ජන මිනිස්සු වස්තු පුද්ගල වසයෙන් ඇති කර ගන්න ආත්ම දෘස්ටිය
     
    nuwan9999

    Well-known member
  • Sep 25, 2024
    918
    704
    93
    සම්මා දිට්ටිය කියන්නේ "තව එක දිට්ටියක් නෙමෙයි පෘටක්ජන අයට තියෙනවා වගේ"

    "සම්මා දිට්ටිය" කියන්නෙත් පෘටක්ජන කෙනෙක් ඉන්න මිත්යා දිට්ටියක් පෘටක්ජන කෙනෙක්ට

    නිවන් දැකලම බලන්න 😎
    පෘතක්ජන කෙනා පැත්තකින් තියන්නකො, ඔයාට සම්මා දෘෂ්ටිය කියන්නෙ මොකක්ද? නැත්තං ඒක මේ අහන කොටම නැතිවුනාද? 😜

    ඔය කියන නිවන් දැකලම බලන්න ඉතිං අර විදර්ශනා කියල දෘෂ්ටියකට වැටෙන්න ඕනිනෙ :rolleyes:

    "මගේ" කියන්නේ අවිද්යාව නිසා පෘටක්ජන මිනිස්සු වස්තු පුද්ගල වසයෙන් ඇති කර ගන්න ආත්ම දෘස්ටිය
    ["මගේ" කියන්නේ අවිද්යාව නිසා පෘටක්ජන මිනිස්සු වස්තු පුද්ගල වසයෙන් ඇති කර ගන්න ආත්ම දෘස්ටිය] කියන්නෙ මොන දෘෂ්ටියද? :lol:
    ------ Post added on Feb 10, 2025 at 3:07 PM
     
    madhawavish

    Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    "මගේ" කියන්නේ අවිද්යාව නිසා පෘටක්ජන මිනිස්සු වස්තු පුද්ගල වසයෙන් ඇති කර ගන්න ආත්ම දෘස්ටිය
    ආත්ම දෘෂ්ටිය කියන්නෙ වසඟයේ පවත්වන්ඩ බැරි බව නොදැනීම නේද..මගේ ,කියන එක අභිධර්මානුකූලව පැහැදිලිකරොත් කොහොමද කියන්නෙ
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo
    ඔයාට සම්මා දෘෂ්ටිය කියන්නෙ මොකක්ද? නැත්තං ඒක මේ අහන කොටම නැතිවුනාද? 😜

    ඒක ඔයාට පෙන්නන්න පුලවන්නම් නිවනත් පෙන්නලානේ මීට කලින්, ඒක ඔයා කර ගන්න ඕනෙ වැඩක් 😏

    ආත්ම දෘෂ්ටිය කියන්නෙ වසඟයේ පවත්වන්ඩ බැරි බව නොදැනීම නේද..මගේ ,කියන එක අභිධර්මානුකූලව පැහැදිලිකරොත් කොහොමද කියන්නෙ

    අභිධර්මානූකුලව පැහැදිලි කරන්න දන්නෙනම් @ek_rosh
    මන් දන්නැහැ ඒවා
    ------ Post added on Feb 10, 2025 at 7:53 PM

    පෘතක්ජන කෙනා පැත්තකින් තියන්නකො, ඔයාට සම්මා දෘෂ්ටිය කියන්නෙ මොකක්ද? නැත්තං ඒක මේ අහන කොටම නැතිවුනාද? 😜

    ඔය කියන නිවන් දැකලම බලන්න ඉතිං අර විදර්ශනා කියල දෘෂ්ටියකට වැටෙන්න ඕනිනෙ :rolleyes:

    ["මගේ" කියන්නේ අවිද්යාව නිසා පෘටක්ජන මිනිස්සු වස්තු පුද්ගල වසයෙන් ඇති කර ගන්න ආත්ම දෘස්ටිය] කියන්නෙ මොන දෘෂ්ටියද? :lol:
    ------ Post added on Feb 10, 2025 at 3:07 PM

    ඔය වචන කොහොම මොන විදිහකින් ගත්තත් මට වැඩක් නැහැ කියලා උඩත් කිව්වනේ, ආයේ අහන්න එපා ඉතින් 😉
    ------ Post added on Feb 10, 2025 at 7:54 PM
     
    • Like
    Reactions: madhawavish

    nuwan9999

    Well-known member
  • Sep 25, 2024
    918
    704
    93
    ඔය වචන කොහොම මොන විදිහකින් ගත්තත් මට වැඩක් නැහැ කියලා උඩත් කිව්වනේ, ආයේ අහන්න එපා ඉතින් 😉
    ------ Post added on Feb 10, 2025 at 7:54 PM
    හරි හරි අහන්නෙ නැහැ.... 😜 ප්‍රශ්ණ අහල අමාරුවේ දාන්න ඕනි නැහැනෙ නේද මචං? අන්තිමට මොන විදිහකින් ගත්තත් වැඩක් නැහැ කියල ඔහේ කියවනවනෙ ... ඔය ක්‍රමයට මාර්ග ඵල ලබුවහම වෙන දෙයක් වෙන්ටෑ. :lol:

    හොඳ වෙලාවට අනික් මාර්ග ඵල ලාබීන් ඔය වගෙ නැත්තෙ....:P
     
    • Haha
    Reactions: ewijesekara