නිවන් දකින්නේ කොහොමද?

ex-muslim Ahmed

Well-known member
  • Mar 7, 2009
    3,362
    769
    113
    ආත්ම දෘස්ටිය කියන්නෙ පෘටක්ජන මිනිස්සු ඉන්න මිත්යා දිට්ටියක්, ඕක කොහොම හිතුවත් පෘටක්ජන මට්ටමේ ඉදන් නැති කරන්න බැහැ සෝවාන් වෙනකන්

    පෘටක්ජන කෙනෙක්, "මෙය ධාතු මාත්‍රයක් පමණය. සත්වයෙක් නොවේ. ජීවයක්ද නොවේ. සුන්‍ය දෙයකි. සත්ත්වයෙක්, පුද්ගලයෙක්, ජීවයක් නොවන අනියත වු ධර්මතාවයකි." කියලා කියද්දි, අවිද්යාව ඇතුලේ
    ධාතු මාත්‍රයක්,
    සත්වයෙක්ද නොවන ජීවයක්ද නොවන,
    සුන්‍ය අනිත්ය වූ ධර්මතාවයක්,
    ගොඩනගාගෙන එහෙම ධර්මතාවයක් තමයි මේක කියන මිත්යා දිට්ටියේ බැස ගෙන ඉවරයි, ඉතින් සක්කාය දිට්ටිය දුරු වෙලා නැහැ, ඊට පස්සේ එයා ඇසෙන් ලැබෙන පෙනීමට අවිද්යාව නිසා පෙනෙන රූප වල සත්වයෙක් පුද්ගලයෙක් ජීවයක් නොවන සූන්ය අනිත්ය ධාතු මාත්‍රයක් පමනක් වනවා කියලා අවිද්යාව ඇතුලෙම ගොඩනගාගත්ත ලක්ශන අර අවිද්යාව නිසාම පේන රූප වල හොයන්න යනවා
    ඉතින් බන්ස්, එහෙමනම් පෘතග්ජනයන්ට බණ කියලා වැඩක් නෑනේ ඇහ්?
    උඹ ඔය කියන "කෝකටත් තෛලය" රෙස්පොන්ස් එක අනුව මොනවා දේශනා කලත් වැඩක් නෑ, සක්කාය දිට්ටිය දුරුවෙලා නැති නිසා, අවිද්‍යාව ඇතුලෙමයි තේරුම් ගන්නේ? :lol:
    එහෙනම් බුදු හමුදුරුවෝ බණ කිව්වේ සෝවාන් කට්ටියට විතරද?
    යමක් විස්තර කරලා පහදන එකයි වඩන මාර්ගයයි කියන දෙක දෙකක් නේද?
    ඕක මිරිගුවක් ඇතුලේ පේන මාලුවගේ හරි පාට මොකක්ද කියලා හොයනවා වගේ වැඩක්, පෙන්නේ මිරිගුවක්නම් ඒ පේන දේ පාටක් ගැන කතා කරන්න බැරි වෙනවා, ඒ වගේ තමයි අනිත්ය අනාත්ම දුක්ක කියන යථා ස්වභාවයත්, යථා ස්වභාවය කියන්නේ ඔය පේන මිරිගුව අවබෝධ කිරීම තුල ඇති සූන්යතාවය, එතන තමයි හරි සිහිය, යෝනිසෝ මනසිකාරය, සක්කාය දිට්ටි දුරු වීම, සක්කාය දිට්ටිය දුරු වුන ආර්ය කෙනාට ඒ තුල ලබන නිවනක් වත්, ත්‍රිලක්සනයක් වත්, යථා ස්වභාවයක් ගැනවත් කතා කරන්න දෙයක් නැත්තේ ඒකයි
    මිරිඟු ඇතුලේ මාලු දැකපු එකෙක් මට හම්බෙලා නෑ බන්ස්, ඒක මෝඩ උදාහරණයක්.
    වර්තමාන මොහොතට සිහිය එලබෙගෙන මේ පන්චස්කන්ධයෙන් ගන්න අරමුනු අනුව මේ ලෝකය ගොඩනැගෙන ආකාරය දිහා බලන් ඉන්න එක තමයි විපස්සනාව, එතකොට මොන වෙලාවක හරි දකියි ඔය ඇති වන දෑනීම් ඔක්කොම ඇත /නැත අන්තවලට පනවන්න බැරි අවිද්යාව නිසා සකස් කර ගත් මිරිගුවක් කියලා, වචන වලින් පෙන්නන්න බැරි සූන්යතාවය අවබෝධ වෙයි එතකොට, ආත්ම දෘස්ටියත් දුරු වෙලා සෝවාන් ආර්ය ශ්‍රාවකයෙක් වෙයි
    එතකොට කොත්මලේ හාමුදුරුවෝ වචන වලින් කියන ශුන්‍යතාව නොවන, තවත් ශුන්‍යතාවයක් තියෙනවද? :baffled:
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo
    ඉතින් බන්ස්, එහෙමනම් පෘතග්ජනයන්ට බණ කියලා වැඩක් නෑනේ ඇහ්?
    උඹ ඔය කියන "කෝකටත් තෛලය" රෙස්පොන්ස් එක අනුව මොනවා දේශනා කලත් වැඩක් නෑ, සක්කාය දිට්ටිය දුරුවෙලා නැති නිසා, අවිද්‍යාව ඇතුලෙමයි තේරුම් ගන්නේ? :lol:

    වැඩක් නැ තමයි, තාම නිවන් දැකලා නැත්තේ ඒකනේ, මෙච්චරකල් බන අහලා මොකක්ද ලැබුනේ? නිවනක් හම්බුනාද?
    ඔයා ඔය බන කිව්වා කියව බුදුහාමුදුරුවොත් එහෙම තමයි, අවිද්යාව ඇතුලේ ගොඩනගන් ඉන්න සන්ස්කරනයක් විතරයි, බන කියන්නේ ඉන්න මිත්යා දිට්ටි ගැන විපස්සනා කරන්න මිසක් වෙන දේකට නෙමෙයි, බුදු හාමුදුරුවෝ කරෙත් ඒකයි, මිනිස්සු ඉන්න මිත්යා දිට්ටි ගැන විපස්සනා කරන්න පොලබවලා මේ බාහිර ලෝකයේ මුලාව දැකලා නිවන් දකින්න පොලබවපු එක
    එතකොට කොත්මලේ හාමුදුරුවෝ වචන වලින් කියන ශුන්‍යතාව නොවන, තවත් ශුන්‍යතාවයක් තියෙනවද? :baffled:

    ඔව්, වචනවලින් ශූන්යතාවය කියන්න බැහැ කොහොමත්

    යමක් විස්තර කරලා පහදන එකයි වඩන මාර්ගයයි කියන දෙක දෙකක් නේද?

    මොකක්හරි විස්තර කරලා පහදලා දුන්නා කියලා අවිද්යාවෙන් අවිද්යාවට යනවා මිසක් නිවන් දකින්නැහැ, ඔය විස්තර කරලෙ පහදලා දීබු දේ කියවද්දි වර්තමාන මොහොතේ, අවිද්යාවෙන් දැකලා, අවිද්යාව ඇතුලෙම ඔය තේරුම් සකස් කර ගන්න ක්‍රියාවලිය දැකලා, පන්නාව පහල වෙලා ත්‍රිලක්සනය දැක්කොත් නිවන් දකියි
    ඒ ඇරෙන්න ඉන්න දිට්ටිය වෙනස් වුනා, අලුතෙන දෙයක් තේරුම් ගත්තා කියලා ලැබෙන දෙයක් නැහැ

    මිරිඟු ඇතුලේ මාලු දැකපු එකෙක් මට හම්බෙලා නෑ බන්ස්, ඒක මෝඩ උදාහරණයක්.

    පේන මිරිගුව තමයි ඔයාගේ ලෞකික ලෝකේ
    ඔය අහන හැම ප්‍රස්නයක්ම ඒක ඇතුලේ ඔයාට පේන සහ ගොඩනගාගත්ත දේවල් ගැන තමයි ඔය අහන්නේ
    මට කියන්න පුලුවන් ඔය ගොඩනගාගෙන ඉන්න සහ පේන දේවල් ගැන විපස්සනා කරලා බලන්න කියලා විතරයි, එතනින් එහාට කරන දෙවල් ඔයා කරන්න ඕනේ
    ------ Post added on Feb 11, 2025 at 10:30 PM
     
    nuwan9999

    Well-known member
  • Sep 25, 2024
    918
    704
    93
    ඉතින් බන්ස්, එහෙමනම් පෘතග්ජනයන්ට බණ කියලා වැඩක් නෑනේ ඇහ්?
    උඹ ඔය කියන "කෝකටත් තෛලය" රෙස්පොන්ස් එක අනුව මොනවා දේශනා කලත් වැඩක් නෑ, සක්කාය දිට්ටිය දුරුවෙලා නැති නිසා, අවිද්‍යාව ඇතුලෙමයි තේරුම් ගන්නේ? :lol:
    එහෙනම් බුදු හමුදුරුවෝ බණ කිව්වේ සෝවාන් කට්ටියට විතරද?
    යමක් විස්තර කරලා පහදන එකයි වඩන මාර්ගයයි කියන දෙක දෙකක් නේද?

    මිරිඟු ඇතුලේ මාලු දැකපු එකෙක් මට හම්බෙලා නෑ බන්ස්, ඒක මෝඩ උදාහරණයක්.

    එතකොට කොත්මලේ හාමුදුරුවෝ වචන වලින් කියන ශුන්‍යතාව නොවන, තවත් ශුන්‍යතාවයක් තියෙනවද? :baffled:
    @ex-muslim Ahmed
    මචං මෙයා කියන හැටියට මේ ලෝකෙට බුදු කෙනෙක් පහල වෙල පෘතක්ජනයින්ට බණ කියල වැඩක් නැහැ, බණ කියන්න ඕනි already සෝවාන් සෙට් එකකට... එතකොට උන් සෝවාන් වුනේ කොහොමද?? උන් සෝවාන් නම් ආයෙත් බුදු කෙනෙක් මොකටද?@!#?
    ලොකුම ප්‍රශ්නෙ මෙයා සෝවාන් වුනේ විදර්ශනා කරලලු... ඒක එතකොට බණ අහල, පටිපදාව follow කරල කරපු දෙයක් වෙන්න බෑ මේ කියන විදියට... කොහොමද මෙයා සෝවාන් වෙලා තියෙන්නෙ??, කොහොමද මෙයා සෝවාන් කියල එකක් තියෙනව කියල දන්නෙ??

    අනේ මන්ද මොලේට සමනල ගැටේ වැටිල ආයෙත් වෙටෙනව... :baffled: :baffled: :baffled:

    මම හිතන්නෙ මචං ඔය මිරිඟු ඇතුලේ මාලු දකින්නෙ මේ වගෙ සෝවාන් අය වෙන්න ඕනි...
     
    • Haha
    Reactions: ex-muslim Ahmed

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo
    මචං මෙයා කියන හැටියට මේ ලෝකෙට බුදු කෙනෙක් පහල වෙල පෘතක්ජනයින්ට බණ කියල වැඩක් නැහැ, බණ කියන්න ඕනි already සෝවාන් සෙට් එකකට...

    බුදුන් සහ ධර්මය ලෝකොත්තරයි
    ඔයාගේ ඔය පහල වෙලා බන කියපු බුදුනුයි ඒ ධර්මයි ලෞකිකයි, ඔය අල්ලන්නේ ලෞකිකත්වය ඇතුලෙන්මයි, ඔක කවදාවත් ඉවර වෙන වැඩක් නෙමෙයි, අර ධම්මවිජය හාමුදුරුවො එක පාරක් කිව්වා වගේ රේස් එක ඉවර වෙන්නේ මැරිලා

    ලොකුම ප්‍රශ්නෙ මෙයා සෝවාන් වුනේ විදර්ශනා කරලලු... ඒක එතකොට බණ අහල, පටිපදාව follow කරල කරපු දෙයක් වෙන්න බෑ මේ කියන විදියට... කොහොමද මෙයා සෝවාන් වෙලා තියෙන්නෙ??, කොහොමද මෙයා සෝවාන් කියල එකක් තියෙනව කියල දන්නෙ??

    සෝවාන් වෙන්න කලින් මොකක් හරි කරානම් ඒ කරේ අවිද්යාවෙන්, සෝවාන් වුනාට පස්සේ x කරපු නිසා සෝවාන් වුනා කියලා කිව්වොත් ඒ කියන්නෙත් අවිද්යාවෙන්, ආර්ය සම්මා දිට්ටිය පෘටක්ජන කෙනෙක්ට කොහොමත් තේරුම් ගන්න බැහැ ඒක බොරු වැඩක්
    සෝවාන් කෙනෙන් ඔයාට හම්බෙන්නෙක් ඔයාගේ ලෞකික ලෝකෙ ඇතුලෙම්ම තමයි, මඩ ගොඩක පෙරලි පෙරලි මඩ නානවා 😉
     
    • Like
    Reactions: nuwan9999

    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,318
    2,164
    113
    ඉතින් අවිද්යාවේ ඇතුලේ ඉන්න හැමෝම අරමුන ගන්නේ අවිද්යාවෙන් තමයි, පෘටක්පිජන පිස්සා පිස්සු මනසින් හිතනවා පිස්සු නැ කියලා, සෝවාන් පිස්සා පිස්සු මනසින් හිතනවා පිස්සු තමයි නියලා
    පිස්සු කියලා දන්න සෝවාන් කෙනාට පිස්සු ටිකක් කොහොම කිව්වත් ඇති වැඩක් තියේද කියන්නේ පිස්සුනම් එයාට?

    මහත්තයෝ අයිස්ක්‍රීම් කැවම දියවැඩියාව හැදෙනව කියල දැනගත්තට, තාම අයිස්ක්‍රීම කනවනෙ...අයිස්ක්‍රිම වල රස තාම දැනෙනවනෙ...ආතල් එකක් තියෙනව නෙ...චොකලට් කන එක වැනිල වලට වැඩිඅ හොදයි නෙ..

    මහාත්ත්යො, අයිස්ක්‍රීම නරකයි කියල දනහත්ත දවසෙම, ඔය මොකක්වත් වැඩක් නැති වෙනවනම්, අයිස්ක්‍රීම එකේ ආතල් නැති වෙනව නම්, චොකලට් එකයි වැනිල එකයි දෙකම එක වෙනව නම්...ලෙඩක් මහත්තයො...
     
    nuwan9999

    Well-known member
  • Sep 25, 2024
    918
    704
    93
    මහත්තයෝ අයිස්ක්‍රීම් කැවම දියවැඩියාව හැදෙනව කියල දැනගත්තට, තාම අයිස්ක්‍රීම කනවනෙ...අයිස්ක්‍රිම වල රස තාම දැනෙනවනෙ...ආතල් එකක් තියෙනව නෙ...චොකලට් කන එක වැනිල වලට වැඩිඅ හොදයි නෙ..

    මහාත්ත්යො, අයිස්ක්‍රීම නරකයි කියල දනහත්ත දවසෙම, ඔය මොකක්වත් වැඩක් නැති වෙනවනම්, අයිස්ක්‍රීම එකේ ආතල් නැති වෙනව නම්, චොකලට් එකයි වැනිල එකයි දෙකම එක වෙනව නම්...ලෙඩක් මහත්තයො...
    මීට වඩා හොඳට මේක කියන්න බැහැ....(y)
    හූණ කිව්ව වගෙ කියන්නං, මේකටත් කොහෙද යන්නෙ මල්ලෙ පොල්, කෝකටත් තෛල answer එක හම්බ වෙයි. :rofl:
     
    • Haha
    Reactions: ex-muslim Ahmed

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo
    මහත්තයෝ අයිස්ක්‍රීම් කැවම දියවැඩියාව හැදෙනව කියල දැනගත්තට, තාම අයිස්ක්‍රීම කනවනෙ...අයිස්ක්‍රිම වල රස තාම දැනෙනවනෙ...ආතල් එකක් තියෙනව නෙ...චොකලට් කන එක වැනිල වලට වැඩිඅ හොදයි නෙ..

    මහාත්ත්යො, අයිස්ක්‍රීම නරකයි කියල දනහත්ත දවසෙම, ඔය මොකක්වත් වැඩක් නැති වෙනවනම්, අයිස්ක්‍රීම එකේ ආතල් නැති වෙනව නම්, චොකලට් එකයි වැනිල එකයි දෙකම එක වෙනව නම්...ලෙඩක් මහත්තයො...

    "අයිස් ක්‍රිම්" "අයිස් ක්‍රිම්" විදිහට පේන/ දකින/ හමුවන/ දැනෙන කෙනෙක් කියනවා,

    "මහත්තයෝ අයිස්ක්‍රීම් කැවම දියවැඩියාව හැදෙනව කියල දැනගත්තට, තාම අයිස්ක්‍රීම කනවනෙ...අයිස්ක්‍රිම වල රස තාම දැනෙනවනෙ...ආතල් එකක් තියෙනව නෙ...චොකලට් කන එක වැනිල වලට වැඩිඅ හොදයි නෙ..
    මහාත්ත්යො, අයිස්ක්‍රීම නරකයි කියල දනහත්ත දවසෙම, ඔය මොකක්වත් වැඩක් නැති වෙනවනම්, අයිස්ක්‍රීම එකේ ආතල් නැති වෙනව නම්, චොකලට් එකයි වැනිල එකයි දෙකම එක වෙනව නම්...ලෙඩක් මහත්තයො..."

    දැන් ලෙඩේ කාටද? 😉
     
    nuwan9999

    Well-known member
  • Sep 25, 2024
    918
    704
    93
    කොහෙද යන්නෙ? මල්ලෙ පොල්!

    1739437963155.png

    මම කිව්ව නේද තක්කෙටම

    දැන් ලෙඩේ කාටද??? :lol: :lol:
     
    • Haha
    Reactions: ek_rosh

    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,318
    2,164
    113
    "අයිස් ක්‍රිම්" "අයිස් ක්‍රිම්" විදිහට පේන/ දකින/ හමුවන/ දැනෙන කෙනෙක් කියනවා,

    "මහත්තයෝ අයිස්ක්‍රීම් කැවම දියවැඩියාව හැදෙනව කියල දැනගත්තට, තාම අයිස්ක්‍රීම කනවනෙ...අයිස්ක්‍රිම වල රස තාම දැනෙනවනෙ...ආතල් එකක් තියෙනව නෙ...චොකලට් කන එක වැනිල වලට වැඩිඅ හොදයි නෙ..
    මහාත්ත්යො, අයිස්ක්‍රීම නරකයි කියල දනහත්ත දවසෙම, ඔය මොකක්වත් වැඩක් නැති වෙනවනම්, අයිස්ක්‍රීම එකේ ආතල් නැති වෙනව නම්, චොකලට් එකයි වැනිල එකයි දෙකම එක වෙනව නම්...ලෙඩක් මහත්තයො..."

    දැන් ලෙඩේ කාටද? 😉

    උදාහරනය උදාහරනය විදිහට ගන්න...හද පෙන්නන්න අගිල්ල දික්කරාම, අගිල්ලෙ ඇදකුද හොයන්නෙ නැතුව, හද දිහා බලන්න...
     
    • Like
    Reactions: nuwan9999

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo
    උදාහරනය උදාහරනය විදිහට ගන්න...හද පෙන්නන්න අගිල්ල දික්කරාම, අගිල්ලෙ ඇදකුද හොයන්නෙ නැතුව, හද දිහා බලන්න...

    ඔය පේන හද බල බල ඉන්න හැමදාම 😎
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,875
    11,325
    113
    සොවාන් වුනාට තාම බ්ලො ජොබ් ආසයි කියලා තිබ්බා වෙන ත්‍රෙඩ් එකක.
     
    • Haha
    Reactions: ex-muslim Ahmed

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    මම දන්න ලිමිටඩ් දැනුම ඇතුලේ වුනත් ෆන්ඩමෙන්ටල් අවුලක් තියෙනව නේද ඔබ කියන කාරනාවේ? රහතන්වහන්සේ කෙනෙක් සම්මුති ලෝකය ඇතුලේ ගනු දෙනු කරනවා, රජතුමා එක්ක කතා කරනවා, බිසවුන්වහන්සේ පිලිගන්වන දානේ ගන්නවා, සම්මුති ලෝකය "නැහැ' කියන අන්තයේ රහතුන්වහන්සේ නෑ කියන එකයි මගේ අදහස.

    සම්මුතිය සම්මුතියක් විදිහට නොගෙන රියල් විදිහට ගන්න එක නෙමෙයි ද වෙනස?

    නැහැනෙ මචං, ඔයා ඔය සංඥා කියල එකක් හදාගෙන ඒක රහතන් වනහන්සේ කියල කෙනෙක් මාත්‍රයක් විදිහට ගන්නව කියල හිතාගෙන ඉන්නව... ඕක එක්තරා දෘෂ්ටියක් නෙමෙයිද? 🤔
    ඒක මන් හදන් ඉන්න දෘස්ටියක් නෙමෙයි, නිකන් කතා කරන්න ඕනේ නිසා එවෙලෙ හදල කිව්ව එකක්, රහතෙක් ගැන අහපු නිසා

    උබලා කියන විදිහට සංඥා කියලා දෙයක් නැද්ද? මම හිතුවේ පරමාර්ථ ධර්ම "තියන" දේවල් කියලා. සම්මුති වගේ නෙමෙයි රහත් උනත් ආයුශ තියන කම් සංඥා ඇති වෙනවා කියලා. 🤔
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo
    උබලා කියන විදිහට සංඥා කියලා දෙයක් නැද්ද? මම හිතුවේ පරමාර්ථ ධර්ම "තියන" දේවල් කියලා. සම්මුති වගේ නෙමෙයි රහත් උනත් ආයුශ තියන කම් සංඥා ඇති වෙනවා කියලා. 🤔

    ආයුස තියෙනකන් සන්ජා ඇති වෙනවා, පරමාර්ථ ධර්ම තමයි
    ඒත් ඔය ඔයා දැන් තියෙනවා කියලා හිතන් ඉන්න පරමාර්ථ ධර්මවත්, සන්ජා වත් නෙමෙවයි, ඕක මිත්යා දිට්ටියක් විතරයි

    සම්මුතිය සම්මුතියක් විදිහට නොගෙන රියල් විදිහට ගන්න එක නෙමෙයි ද වෙනස?

    සම්මුතිය හදන් ඉන්නෙත් පරමාර්ථය හදන් ඉන්නෙත් අවිද්යාව නිසා බාහිර ලෝකේ ඇතුලෙමයි, ඕක කොහොම ගත්තත් එකයි ඒ නිසා පෘටක්ජනයා
    ------ Post added on Feb 14, 2025 at 9:41 AM
     
    • Haha
    Reactions: nuwan9999

    nuwan9999

    Well-known member
  • Sep 25, 2024
    918
    704
    93
    උබලා කියන විදිහට සංඥා කියලා දෙයක් නැද්ද? මම හිතුවේ පරමාර්ථ ධර්ම "තියන" දේවල් කියලා. සම්මුති වගේ නෙමෙයි රහත් උනත් ආයුශ තියන කම් සංඥා ඇති වෙනවා කියලා. 🤔
    මචං මම එහෙම දෙයක් කියන්නෙ නැහැ... ඕක වෙන පිස්සු කතාවකට දාපු reply එකක්, Pls ignore. උපතින් බෞද්ධ උනත් ලඟදි ඉඳන් තමයි ධර්මය ගැන හොයන්න පටන් ගත්තෙ... ඒ නිසා සමහර විට මගෙ දැනුම මේකෙ අනික් අයට වඩා අඩු ඇති...

    මම දන්න හැටියට රූප, වේදනා, සංඥා, සංකාර සහ විඥාන යන පංචස්කන්ධයෙන් බුදුන් ලෝකය පනවනව...මෙසේ පනවන ලෝකයේ යථා ස්වභාවය වන ත්‍රිලක්ෂණය ප්‍රඥාවන් දකින්නනෙ දේශනා කලේ... ඉතින් ලෝකයේ යථා ස්වභාවය අනිච්ච, දුක්ඛ සහ අනත්ත නම් ඇත/නැත කතාවක් ඔතනට අදාළ නැහැ. අදාළ එකම දේ හේතුං පටිච්ච සංභූතං, හේතු භංගා නිරුජ්ජතී... - Theory of Everything:-)
     
    • Like
    Reactions: ex-muslim Ahmed

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    මචං මම එහෙම දෙයක් කියන්නෙ නැහැ... ඕක වෙන පිස්සු කතාවකට දාපු reply එකක්, Pls ignore. උපතින් බෞද්ධ උනත් ලඟදි ඉඳන් තමයි ධර්මය ගැන හොයන්න පටන් ගත්තෙ... ඒ නිසා සමහර විට මගෙ දැනුම මේකෙ අනික් අයට වඩා අඩු ඇති...

    මම දන්න හැටියට රූප, වේදනා, සංඥා, සංකාර සහ විඥාන යන පංචස්කන්ධයෙන් බුදුන් ලෝකය පනවනව...මෙසේ පනවන ලෝකයේ යථා ස්වභාවය වන ත්‍රිලක්ෂණය ප්‍රඥාවන් දකින්නනෙ දේශනා කලේ... ඉතින් ලෝකයේ යථා ස්වභාවය අනිච්ච, දුක්ඛ සහ අනත්ත නම් ඇත/නැත කතාවක් ඔතනට අදාළ නැහැ. අදාළ එකම දේ හේතුං පටිච්ච සංභූතං, හේතු භංගා නිරුජ්ජතී... - Theory of Everything:-)
    ✅
     
    ex-muslim Ahmed

    Well-known member
  • Mar 7, 2009
    3,362
    769
    113
    සම්මුතිය සම්මුතියක් විදිහට නොගෙන රියල් විදිහට ගන්න එක නෙමෙයි ද වෙනස?
    🤔

    යේක ශම්මුතිය කීල නෙමෙයි මාතියා ගන්නේ,
    "යතාභූත ඉස්වභාවයෙන්" තමා ඒක දකිනවා,
    ඒ කීන්නේ නැත අන්තෙට වැටෙන්නෙත් නේ, ඇත අන්තෙට වැටෙන්නෙත් නේ. :lol:

    හේතුං පටිච්‌ච සම්‌භූතං හේතුභංගා නිරුජ්‌ඣති 🙏