නිවන ළග තියෙන්නේ මොකද පොඩි input like 0.05 mg සිම්පතික් සිස්ටම් එක ෆුල් කන්ට්‍රොල්. I mean වෙයිට් up කරන්න පුළුවන් ලිමිට්ලස් කොංචස් එකෙන් තීරණය කරලා නතර නොකරොත්. Until break the bone. 0 adrenaline.
ඒ මුකුත් නැතත් මට emotion වලට response නැති වෙලා කාලයක් වෙනවා. මළගෙවල් වල යන්න කලින් ඉඳන් තදින්ම හිතාගෙන යන්නේ මම දුක පෙන්නන ඕන කියලා. සීන් එකට ආවම අනිත් උන්ගේ feeling එක පැටල් කරන් අදාල නැති උන් වෙනුවෙන් උනත් අඬන්න පුළුවන්.
සීන් ඒක මේකයි. 0.05 වත් නැතුව deep state එකට එනවා මේ ප්‍රැක්ටිස් එක තව 1 month ගියොත්. ඒත් බයයි ලව්කික සීන් එක fully manual කරන්න උනොත් පව් බං අනිත් උන්.
මේ ඉන්න තත්වෙන් ඉන්නද? දිගටම යන්නද මේ track එකේ. මේ දුර ආවේ කිසිම කමටහනක් වත් කාගෙන් වත් උපදෙස් නැතුව. ආරම්භය මේකේ luxman දාපු චුත්තානු පස්සනා භාවනාව. දැන් ආපු දුර හිතාගන්නවත් බැරි දුරක්.