නිවන් දැකපු අය එන්න

thaweesha

Well-known member
  • Dec 22, 2010
    8,975
    10,139
    113
    නිවන ළග තියෙන්නේ මොකද පොඩි input like 0.05 mg සිම්පතික් සිස්ටම් එක ෆුල් කන්ට්‍රොල්. I mean වෙයිට් up කරන්න පුළුවන් ලිමිට්ලස් කොංචස් එකෙන් තීරණය කරලා නතර නොකරොත්. Until break the bone. 0 adrenaline.

    ඒ මුකුත් නැතත් මට emotion වලට response නැති වෙලා කාලයක් වෙනවා. මළගෙවල් වල යන්න කලින් ඉඳන් තදින්ම හිතාගෙන යන්නේ මම දුක පෙන්නන ඕන කියලා. සීන් එකට ආවම අනිත් උන්ගේ feeling එක පැටල් කරන් අදාල නැති උන් වෙනුවෙන් උනත් අඬන්න පුළුවන්.

    සීන් ඒක මේකයි. 0.05 වත් නැතුව deep state එකට එනවා මේ ප්‍රැක්ටිස් එක තව 1 month ගියොත්. ඒත් බයයි ලව්කික සීන් එක fully manual කරන්න උනොත් පව් බං අනිත් උන්.

    මේ ඉන්න තත්වෙන් ඉන්නද? දිගටම යන්නද මේ track එකේ. මේ දුර ආවේ කිසිම කමටහනක් වත් කාගෙන් වත් උපදෙස් නැතුව. ආරම්භය මේකේ luxman දාපු චුත්තානු පස්සනා භාවනාව. දැන් ආපු දුර හිතාගන්නවත් බැරි දුරක්.
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,886
    1
    60,805
    113
    Mother Earth
    smoke-weed.gif
     

    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,102
    113
    Kotte
    තඩි පයියකින් කදුලු පනින්ඩ පුකේ ඇරගත්තනම් ඕක හරියනව
     
    • Haha
    Reactions: DragonT

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    නැ, ඔය මොකක් හරි මානසික ලෙඩක් හදාගන්න යන්නේ
    කවුන්සලර් කෙනෙක් හම්බෙලා කතා කරපන් ඕක ගැන පුලුවන්නම්
     

    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,102
    113
    Kotte
    නැ, ඔය මොකක් හරි මානසික ලෙඩක් හදාගන්න යන්නේ
    කවුන්සලර් කෙනෙක් හම්බෙලා කතා කරපන් ඕක ගැන පුලුවන්නම්
    උබටත් ඔහොම වෙලා බෙහෙත් ගත්ත නේද
     
    • Haha
    Reactions: Fiona Dabare

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,179
    24,825
    113
    tracing Geo-location.. ... ...
    🤔
    දැන් උඹ එතකොට නිවන් දැකලද නැත්නම් නිවන් මාර්ගයේ යන ගමන් ද?
    මුල්ලේරියාව පැත්තේ රවුමක් දාල එන්න වෙයි කරන එකක් පරිස්සමට කරපන්..
     

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    මේ ඉන්න තත්වෙන් ඉන්නද? දිගටම යන්නද මේ track එකේ. මේ දුර ආවේ කිසිම කමටහනක් වත් කාගෙන් වත් උපදෙස් නැතුව. ආරම්භය මේකේ luxman දාපු චුත්තානු පස්සනා භාවනාව. දැන් ආපු දුර හිතාගන්නවත් බැරි දුරක්.

    චිත්තානුපස්සනාව කමටහන් නැතුව කරන්න බැහැ, චිත්තානුපස්සනාව තියා මාර්ගය තුල තියෙන කිසි දෙයක් කරන්න බැහැ
    කමටහන් කියන්නේ පොතේ තියෙන 40 විතරක් නෙමෙයි, අරමුනු ඕන දෙයක් කමටහන් තමයි

    emotions වලට respond කරන විදිහ මොලය මගින් influence වෙන්නේ, ඒකට උබ කරන බාවනාව අදාල නැහැ, ඒ නිසා පුලුවන්නම් කවුන්සලර් කෙනෙක්ට ගිහින් ඕක පටන් ගත්ත තැනේ ඉදන් කියපන්

    plus, ඕනකමින් මොකක්හරි ( emotions or anything ) supress කරලා නිවන් දකින්න බැහැ
     
    • Haha
    Reactions: lankalk

    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,975
    10,139
    113
    විශ්වාස නැති උන් වරෙන් pubg ගන්න. එක බුලට් එකක් වත් මිස් නොකර 0 kill එක්ක ඕන ඔස්ථාර් කෙනෙක්ට ගහනවා.

    brgame-screenshot-20250401034348.jpg

    brgame-screenshot-20250410085457.jpg

    brgame-screenshot-20250401103952.jpg


    ID: Thaweesha
     
    • Love
    Reactions: Wadakaru

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,311
    166,625
    113
    එකමත් එක රටක
    මල ගෙවල් , මරණ වලට නම් මටත් කිසි හැගීමක් දුකක් නෑ සෑහෙන කාලෙක ඉදන් . බොරු වැඩක් මල ගෙවල් වල අඩන එක . :baffled:
     
    • Wow
    Reactions: Yin And Yang

    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,569
    13,172
    113
    🤍
    තඩි පයියකින් කදුලු පනින්ඩ පුකේ ඇරගත්තනම් ඕක හරියනව (2)
     

    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,569
    13,172
    113
    🤍
    මන් ටික දවසකට කලින් කියපු දේ හරියටම හරි.

    මූ මහණ වෙන්න ඉතාම ආසන්නයි