නිවන් දුටු හිමි
නිවන් දුටු හිමි රුවන් පිලිරුව
පමණි මට අද ශේෂ වුයේ..
හිමි දෙසු බණ අසා ඇතිමුදු
ඇසුයේ හිමිගේ හඩින් නොව
අනේපිඩු සිටු පුතුට මෙන්
අනේ හිමියනි මටද දැන්
දෙසා වදහල මැනවී බුදු බණ
මහා කරුණාවෙන්……….මහා කරුණාවේන්…..
ගලක් වී නම් මමත් ඉවසමි
යකුළු පහරින් කැපී වෙන්වෙන
ඔබේ පිළිරුව නිමකරන්නට
කලාකරුවකු අතින් ලැබෙනා
එයින් හිමිහුරු කලාවු
ශාන්තිය මට ලැබේවා
මහා කරුණාවෙන්……..මහා කරුණාවේන්………
මලක් වන්නට නොහැක හිමියනි
මිනිස් බව ලැබ සිටින මා හට
මලක් අද ඔබ දෙපා පාමුල
විදීන සිහිලස නොමැත මා හට
මලක් වුදා මගේ ජිවය
ඔබේ පාමුල පර වුනාවේ..
නිවන් දුටු හිමි…
Like this page too..
අපි අපේ බුදු දහම ආරක්ෂා කර ගනිමු.
http://www.facebook.com/nirmalabududahama
නිවන් දුටු හිමි රුවන් පිලිරුව
පමණි මට අද ශේෂ වුයේ..
හිමි දෙසු බණ අසා ඇතිමුදු
ඇසුයේ හිමිගේ හඩින් නොව
අනේපිඩු සිටු පුතුට මෙන්
අනේ හිමියනි මටද දැන්
දෙසා වදහල මැනවී බුදු බණ
මහා කරුණාවෙන්……….මහා කරුණාවේන්…..
ගලක් වී නම් මමත් ඉවසමි
යකුළු පහරින් කැපී වෙන්වෙන
ඔබේ පිළිරුව නිමකරන්නට
කලාකරුවකු අතින් ලැබෙනා
එයින් හිමිහුරු කලාවු
ශාන්තිය මට ලැබේවා
මහා කරුණාවෙන්……..මහා කරුණාවේන්………
මලක් වන්නට නොහැක හිමියනි
මිනිස් බව ලැබ සිටින මා හට
මලක් අද ඔබ දෙපා පාමුල
විදීන සිහිලස නොමැත මා හට
මලක් වුදා මගේ ජිවය
ඔබේ පාමුල පර වුනාවේ..
නිවන් දුටු හිමි…
Like this page too..
අපි අපේ බුදු දහම ආරක්ෂා කර ගනිමු.
http://www.facebook.com/nirmalabududahama