නිවන් මග

kavindu84

Well-known member
  • Mar 7, 2017
    3,724
    1,271
    113
    matara
    නිවන් මග අසන්නට නොලැබුනු කාලයක ගෞතම බුදුන් වහන්සේ වදාළ නිවැරදි නිර්මල නිර්වාන මාර්ගය අතිපූජනීය මහනුවර වජිරබුද්ධි මහ තෙරුණුවන් විසින් 2006 වසරේදි දේශනා කළ අතර, එය ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ කඳුරට සේවය ඔස්සේ විකාශනය විය.
    එකල සමාජය අතරට ගිය මෙ⁣ම දේශනාවලිය, සමාජයේ ඉමහත් ගෞරවයටත්, පිළිගැනිමටත් ලක්විය. "සදහම් මග", "ලෝකය", "ශ්‍රද්ධාව" සහ "බුද්ධ ශාසනය" යන මාථෘකා ඔස්සේ එදවස පටිගත කළ මෙම මූලික දේශනාවන් සතර එකට ගොණුකොට 2008 වසරේදි "ගෞතම බුදුන් වහන්සේ වදාළ නිවන් මග" යන නමින් ග්‍රන්ථාරූඪ කර ප්‍රකාශයට පත්කරන ලදි. එම පොත 2010 වසරේදි ඉංග්‍රිසි බසට "The Path to Nibbana: As Declared by the Gautama Buddha" යන නමින් පරිවර්තනය කළ අතර ඉන් පසුව එය ලොව පුරා බොහෝ වෙනත් භාශාවන්ටද පරිවර්තනය විය.
    පහත ඇති LINK එක මත CLICK කොට එම විද්‍යුත් (PDF) පිටපතට පිවිස, එය බාගත කොටගෙන කියවන්න.


    http://www.pathtonibbana.lk/mp3/The_Path_to_Nibbana_as_Declared_by_the_Buddha_Sinhala.pdf