මාකඳුරේ මදුෂ් අයියා
උඹලට අපරාධකාරයෙක් වුනාට ඌ මට මගේ අයියා වගේ..
දවසක් මම කඩේ කොත්තුවක් දාගන්න ඉන්නකොට මගේ ලඟට ඇවිල්ලා "මල්ලි මොකද මෙහෙ" කියල ඇහුවේ කරටත් අත දාලා..මම කිව්වම කොත්ත්තුවක් ගන්න ආවේ අයියේ කියලා මගේ කණට ලංවෙලා "කුඩු පොඩ්ඩක් දෙන්නම් ගහනවද" ඇහුවා..උගේ මනුස්සකම ගැන උඹල නොදන්නවා වුනාට ඌව ලඟින්ම ආශ්‍රේ කරපු මම දන්නවා ඌ කොච්චර හොඳ එකෙක්ද කියලා..මගේ කොත්තුව දාන්න පරක්කු වුනු නිසා කොත්තු බාස්ගේ ඔලුවට පිස්තොලේ තියලා කිව්වා මේ මල්ලිගේ කොත්තුව ඉක්මනට දාලා දියන් කියලා, කොත්තුවක් එච්චර ඉක්මනට හොඳට ගහලා තඩි මස් කෑල්ලක් දුන්නු පලවෙනි අවස්තාව තමයි ඒ.ඒ හැමදේම මධුෂ් අයියා නිසා..උඹලට ඌ අපරාධ කාරයෙක් වුනාට මට ඌ ආගමක් බං..උට බනින උන් අන්ෆ්රෙන්ඩ් වෙයන්..
මදුෂ් අයියේ උඹ නැවතත් අපේ අතරම ඉපදේවා!!!
උපුටා ගැනීමකි!

මතු සසරේ ඔබ අප අතරම ඉපදේවා..!!