\
මට මීට සතියකට දෙකකට කලින් කෝල් එකක් ආවා....
අජිත් අයියේ මම කතාකරන්නේ රන්වල සහෝදරයා කියලා කිව්වා......
මම මීට කලින් කවදාවත් රන්වල සහෝදරයා පියවි ඇසින් දැකලා නෑ...කතාකරලත් නෑ.....
මට හරිම අමුතු සතුටක් දැනුනා....මේ කතාකරන්නේ අපේ කතානායක රන්වල මල්ලී නේද කියලා දැනුනාම....
මම ඇහුවා ඇයි මල්ලි කියලා..
මට අජිත් අයියා එක්ක වැදගත් කාරනාවක් කතාකරන්න තියෙනවා කියලා කිව්වා....
මම කිව්වා කියන්න කියලා...
බෑ අයියේ හම්බු වෙලාමා කතාකරන්න ඕනේ කියලා කිව්වා..
මම කිව්වා මාල්ලිට පුලුවන් වෙලාවක කියන්න මම එන්නම් කියලා...
දවස්ගානකට පස්සේ ආයෙත් කෝල් එකක් ආවා දැන් එන්න පුලුවන්ද කියලා ඇහුවා ..
මම ජීවිතේ පලවෙනි වතාවට පාර්ලිමෙන්තුවට ගියා....
පාර්ලිමෙන්තුවට පිවිසෙන මුර කුටියේ සිට හැමෝම මාව පට්ට ආදරයකින් පිලිගත්ත සෙල්ෆි ගැහුවා කෙලවරක් නැතුව..
ඒගොල්ලෝ මාව කතානායක කාමරයට එක්කගෙන ගියා..
යනකොට එතුමා කාමරයේ නෑ...
මට ඉදගන්න කියලා මොනව්ඪ්හ බොන්නේ කියලා ඇහුව..
මගේ ප්‍රියතම කෝපි එකක් ගෙන්නගෙන බිව්වා..
ටික වෙලා වකින් කතානායක තුමා ආවා....
එත්මා මාව තරයේ වැලදගත්තා....
හරිම අහින්සක පෙනුමක් තියෙන අහින්සක මනුස්සයෙක්....
අවිවේකී ජීවිතය ගැන කතාකරලා...මාතෘකාවට බැස්සා...
මම ඇහුවා කොහොමද මගේ නොම්මරේ හොයාගත්තේ කියලා..
එතකොට කිව්වා...
මම ලාල්කාන්ත සහෝදරයගෙන් මේ ගැන ඇහුවා....
එතකොට එයා කිව්වා ඔය වැඩේට වෙන කවුරුවත් හරියන්නේ නෑ අජිත් අයියට කතාකරන්න කියලා නොම්මරේ දුන්නා..
ඉතින් මේ මිනිහා මොනවද මගෙත් එක්ක කතාකලේ...
අජිත් අයියේ මම කාලයක් ඉදලා කාබනික ගොවිතැන ගැන පර්යේශන කරනවා...මට තද විස්වාසයක් තිබෙනවා අපේ රටේ කාබනික ගොවි තැන කල හැකි කියලා...
පැයක් විතර ඒ ගැනම කතාකරා...මට තේරුනා ඔහු මේ විකාර කතානායක කමට වඩා ගොවි තැනට ආදරය කරන බව...
අන්තිමට ආපහු තදින් වැලදගෙන වෙන්වුනා...
පට්ට ආදරනීය මිනිසෙක්...
දාහක් බලාපොරොත්තු කාබනික ගොවිතැන පිලිබදව හිසේ දරාගෙන වෙන්වුනා...
තමුන්ගේ රට ජීවිතය කරගතමිනිහෙක්....
අනගිබවනීය දැනුමක්..ුවමනාවක් අපේක්ශාවක් කරපින්නගෙනසිටි මිනිහෙක්.....
තොපි මේ බල්ලෙක් ගානට දාලා අපහාස කරලා එලියට ඇදල දැම්මේ........එහෙම මිනිහෙක්....
මේ රටේ ඉතිහාසයම ලියවිලා තියෙන්නෙම...
නිවැරදි උපන්බිමට ප්‍රේම කල මිනිසුන් පන පිටින් පුලුස්සා දැමීමෙන්...පනපිටින් මානසිකව ගාතනය කිරීමෙන්...
තනතුරු ...කේ ගහගන්න කියලා වරෙන් මල්ලී....
අපි වැඩකරමු....
උපන් බිම ගොඩගන්න...
අපි හැමෝම එකක් මතක තියාගන්න.....
උබලාගෙම දුර්වලකම් නිසා මහපොලව පුරාම කලු කුහර හැදෙමින් තිබෙනවා...
ප්‍රති විප්ලවය උබටත් මටත් නොතේරෙන ලෙස..කලු කුහර තුල ස්තානගතවෙනවා..
උබලා මර නින්දේ කියලා මට හිතේනවා...
ගනන් ගන්න එපා මල්ලි....
අපි වැඩකරමු...
ටිකක් නිවාඩු ගනින්...