නිවන් සුව තරිනි සිරිවර්ධන

charitha.123

Well-known member
  • Apr 26, 2009
    2,040
    299
    83
    39
    kandy
    අයියෝ යකෝ මැරුන එකා මැරුනා...තොපිලා මරාගන්න යන්නේ නැතුව ඉදපන්...දුකමනම් කද හරි ඔලුව හරි ගෙනත් තියා ගනින්...
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    එකනෙ .., උඹල දුක් වෙන්නෙ ලස්සන කෙල්ලෙක් නිසා ...
    අසරණ මනුස්සයෙක්ta ඔහොම වුනා නම් ගාණක් wath නෑනේ ...:dull:
    අසරණ මනුස්සයෙගේත් ෆොටෝ එක්ක විස්තර දැම්මොත් දුකයි තමා. නිකන් මැරුණා කියනවට වඩා විස්තර ෆොටෝ ඉතිහාස කතා එක්ක දැම්මම ටිකක් සමීප වෙනව එතකොට දුකයි.
     

    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    අයියෝ යකෝ මැරුන එකා මැරුනා...තොපිලා මරාගන්න යන්නේ නැතුව ඉදපන්...දුකමනම් කද හරි ඔලුව හරි ගෙනත් තියා ගනින්...
    ඔය ගැනිගේ ඔලුව රස පරීක්ශකට යවන්න ඔනා ඔලුවේ මැටිද බලන්න..
     
    Oct 13, 2016
    2,675
    276
    0
    adooo machanala me nati wela tiyenne mage cousine akka kenek eya wetilada panalada kiyanna kawururt danne ne ewunata meke inna ewun danne neti utttawal kiwanne netuwa indapan plz mage akka ehema kenek nemey.eka nisa machanla plz meka bump karanna epa.eyage ammay thattay ayyay akkay okkoma loku shock ekeka inne mokakda une kiyalawat danne neti nisa.plz bn umbalage nangila akkala katahari me wage deyak unanm kohomada?plz bn eka nisa marichchca kenekta boruwata insult karanna epa puluwan kenek innawan hari wistharayak danna plz mawa contact karanna.
    mage akka stat special ekak karala neti wenakoota pera walama demonstarator hitiye.eyata marenna kisima hethuwak ne.eka nisa machanla plz umbala danne nettan insult nokara indahalla, nettan apita mokakda une kiyala danna ekek innawanm kiyahan.plz mama admin sahodarayagenut illanawa me thread eka ayin karanna kiyala

    :yes: :yes:
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    කද සෙට් කරලා ඩක්ට් ටේප් එකක් ගහලා කොටට යැව්වනම් ඌ ගහයි..

    කෝටාta ගෑනියෙක්ge බඩවැලk දුන්නත් athi..:D

    පොඩි ගැට දෙකක් බං තියෙන්නේ.:baffled: ඉස්සිලා පේන්නෙ වත් නෑ.

    හරි යන්නේ නෑ බං

    :( :( ගැට ලොකු කෙල්ලෙක් පනිනkan ඉවසන් imu...:cool:
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,854
    31,092
    113
    අහක යන රෙද්දකට මරාගන්නැතුව මැච් එකවත් බලපල්ලා යකුනේ
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    අසරණ මනුස්සයෙගේත් ෆොටෝ එක්ක විස්තර දැම්මොත් දුකයි තමා. නිකන් මැරුණා කියනවට වඩා විස්තර ෆොටෝ ඉතිහාස කතා එක්ක දැම්මම ටිකක් සමීප වෙනව එතකොට දුකයි.

    ඇත්ත පිළිගnin බං...
    මීට ටික කාලෙකට ඉස්සෙල්ල පෙනුම නැති කෙල්ලක් කෝච්චියට panapu photo දාලා තිබ්බ ... දුක් වෙන්න එකෙක් wath නෑ ...
     

    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    ඇත්ත පිළිගnin බං...
    මීට ටික කාලෙකට ඉස්සෙල්ල පෙනුම නැති කෙල්ලක් කෝච්චියට panapu photo දාලා තිබ්බ ... දුක් වෙන්න එකෙක් wath නෑ ...
    මේ තමා ඉහත ආත්මෙක මොහිනි... ඊටත් එහා ආත්මෙක ගොටයිබර යොදයගෙන් පා පහර කාලා බෙල්ල අන්දොස් උන ඩැල් එක.
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මේ තමා ඉහත ආත්මෙක මොහිනි... ඊටත් එහා ආත්මෙක ගොටයිබර යොදයගෙන් පා පහර කාලා බෙල්ල අන්දොස් උන ඩැල් එක.

    :rofl: :rofl:
     

    inranasingha

    Well-known member
  • Jan 27, 2008
    5,820
    1,789
    113
    රජයේ රෝහල
    යකෝ අපි මේ පේරා සෙට් වෙන්න Z එක මදිවෙයිද කියලා පට්ට අවුලෙන් ඉන්නවා මෙවුන් පේරා සිලෙක්ට් වෙලා දිවිනහගන්නවා:angry::angry: එක්කෝ කැම්පස් එන්න කලින්ම මැරියංකො තව පේරා එන්න ආසවෙන් ඉන්න එකෙක්ට චාන්ස් එකක් හරි සෙට් වෙනවා
    Uoc, uok kelani better for science .i think pera 3rd SL.
     

    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    මේවට වග කියන්න ඔනා සුද්දා බන්. ඒ වෙසිගේ පුතාලා ඇවිල්ලා රේල් පරවල් හ්දපු නිසානේ තරිනි මැරුනේ.. සාපවේවා පර සුද්දට.. "තෙරේසා මේ" දැන් ඔයාට සතුටුද?
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඇත්ත පිළිගnin බං...
    මීට ටික කාලෙකට ඉස්සෙල්ල පෙනුම නැති කෙල්ලක් කෝච්චියට panapu photo දාලා තිබ්බ ... දුක් වෙන්න එකෙක් wath නෑ ...
    මනුස්සයෝ මේ සිද්දිය මට සමීප උනේ මම ඉන්නෙ මේ සිද්දිය වෙච්ච පලාතේ, ඔය පාලම උඩින් මාත් සෑහෙන වතාවක් ගිහින් තියෙනව පයින් සහ කෝච්චියෙන්, ගිය සතියෙ පේරා කැම්පස් එකේ කන්වකේෂන් එක දවසේ මම දැක්ක ළමයි ඇවිත් සන්තෝසෙන් උපාධිය අරන් යනව. එකයි ඉස්සෙල්ලම කන්වකේෂන් එක ගැන මතක් කරලා පෝස්ට් එක දැම්මේ. අනේ එදා අම්මල එක්ක හිනාවෙවී ආපු කෙනෙක් නේද මේ කියල මට දුක හිතුනෙ උපාධි ලෝගුව එක්ක ෆොටෝ එක දැක්කම. උඹ මේ මගුලක් කියනව ඒක අස්සෙ.

    දැන් ප්‍රභාකරන් මැරුණ වෙලාවේ කවුරුත් දුක් උනේ නෑ නෙ. එක එක මනුස්සයට තව කෙනෙක් දැක්කම එයා ගැන ඇතිවෙන ආකල්පේ අනුව තමා දුකද නැද්ද කියල තීරණය වෙන්නෙ. කොල්ලෙක් හැටියට මගේ වයසේ කෙල්ලෙක් ගැන ඇතිවෙන හැගීම නෙවේ නාකි කෙනෙක් දැක්කම ඇතිවෙන්නේ. ඒක ලෝක ස්වාභාවේ නෙ. ඕකේ මොකද්ද අමුතුවෙන් පිළිගන්න තියෙන්නෙ :baffled:
     
    Last edited:

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මේවට වග කියන්න ඔනා සුද්දා බන්. ඒ වෙසිගේ පුතාලා ඇවිල්ලා රේල් පරවල් හ්දපු නිසානේ තරිනි මැරුනේ.. සාපවේවා පර සුද්දට.. "තෙරේසා මේ" දැන් ඔයාට සතුටුද?

    ඔවු නේද බං , එහෙනම් අර ළඟදී මැරිච්ච colombo වල posh කෙල්ලෝ දෙන්නත් බේරෙනwa... කැරි සුද්දො රටට කරපු හේනේ ...!!
     

    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    ටොයියො..

    චීනෙන් ආනයනය කරනලද දුම් රිය එන්ජින් සහා මැදිරිවල බ්‍රේක් නැ. කල් තියා හදුන ගැනීමට හැකියාව තිබ්බා නම් තරිනිගේ ජීවිතේ බේරාගන්න තිබ්බා..


    බයියො...

    යහපාලන අන්ඩුව තවත් ජීවිතයක් බිලිගනී.. ප්‍රමිතියෙන් තොර ඉන්දියානු දුමි රිය මැදිරි නිසා විශ්ව විද්යාල ශිශ්යාවකට මරනය.. යහපාලකයො තවමත් මර නින්දේ..