නිවන්_මඟ_මෙන්න-(Part 01/20)

ex-muslim Ahmed

Well-known member
  • Mar 7, 2009
    3,362
    769
    113
    යකෝ ලැජ්ජා නැති වැඩ කරන්න එපා! බලපං හොඳට ඔය වචන දෙක එකක් ද දෙකක්ද කියලා! මිනිස්සුන්ගේ ඇස්වලට වැලිගහලා, රවට්ටලා, බොරු කියලා , විශේෂයෙන් බුද්ධ වචනය මේ වගේ විකෘති කරන්න උඹට ලැජ්ජාවක් නැද්ද? බඩ කපාගෙන මැරියං මේ වගේ කැත වැඩ නොකර, එතකොට විඳවන්නේ එකපාරයි, උඹ මේ කරන දෙයින් උඹට කල්ප ගානක් විඳවන්න වෙනවා! විලි ලැජ්ජයි!
    :yes::yes::yes:
    මේවා නම් හරිම පහත් වැඩ. බුදුහාමුදුරුවන්ටත් අපහාසයක් නේද මේ කරන්නේ බොරු මතයක් පිලිගන්වන්න!
     
    Last edited:

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,800
    113
    ඔබ ඒ හාමුදුරුවන්ගේ බණ අහලා තියනවද?

    බුදුහාමුදුරුවෝ බුදුවෙන්න කලින් කලේ ආශ්වාද ගැන පර්යේෂණයක්
    ඒක තියනවා අරිය පර්යේෂණ සූත්‍රයේ.

    "ආශ්වාද, ආදීනවය, නිස්සරණය" ගැන වෙන හාමුදුරුවරු මෙච්චර කල් බන කිව්වේ නැහැනේ....
    මේ හාමුදුරුවෝ තමයි එහෙම බන කියන්න පටන්ගත්තේ
    ඊට පස්සේ තමයි ඊයේ පෙරේදා බන වලත් "ආශ්වාද, ආදීනවය, නිස්සරණය" ගැන ඇහෙන්න ගත්තේ

    ඒ වෙනකම් ඇහුවේ "මම" නැති කරනන" බණයි
    දෙයක් දැක්කම "සත්ත්ව පුද්ගල සඥ්ඥාවක්" එන්නේ ඒකලු
    ඒක නැති කරන්න ඕනෙලු ඉස්සරලා
    ඊට පස්සෙලු සෝවාන් වෙන්නේ කියලා බන ඇහුනේ

    යාලු.. කොහොමද බන් ඔච්චර බොරු කියන්නේ?
    ධර්මය සොයන පෙර පින අයට නියම ධර්මය හම්බවෙනවා.
    මේකෙ 122 බණ අහපන්.. ආශ්වාදය ,ආදිනවය,නිස්සරණය ගැන 1997 කියපු බණක්..
    ඔය වලස්මුල්ලේ අභයගෙ මුලාව අත ඇරලා ඇත්තටම ධර්ම මාර්ගයෙ යන්න ඕනෙනම් ඒකත් කියපන්. උදව් කරන්න පුලුවන්.:)

    https://archive.org/details/VenDankandeDhammaratanaThero
     
    MalSeven

    Well-known member
  • Jan 16, 2019
    1,333
    571
    113
    යකෝ ලැජ්ජා නැති වැඩ කරන්න එපා! බලපං හොඳට ඔය වචන දෙක එකක් ද දෙකක්ද කියලා! මිනිස්සුන්ගේ ඇස්වලට වැලිගහලා, රවට්ටලා, බොරු කියලා , විශේෂයෙන් බුද්ධ වචනය මේ වගේ විකෘති කරන්න උඹට ලැජ්ජාවක් නැද්ද? බඩ කපාගෙන මැරියං මේ වගේ කැත වැඩ නොකර, එතකොට විඳවන්නේ එකපාරයි, උඹ මේ කරන දෙයින් උඹට කල්ප ගානක් විඳවන්න වෙනවා! විලි ලැජ්ජයි!

    Harvard-බයෙන් මහත්තයගෙ තවත් ඉස්පිලි පාපිලි පිලිබඳ ප්‍රශනයක් වගේ. පාලි භාෂාවට අකුරු නැහැ කියලවත් මතක් නැහැ. අදහස ගන්නේ නැහැ අකුරු අල්ලාගෙන තටමනව. මේ ගොං කමේ ඉවරයක් නැහැ :lol::lol::lol::lol:
     
    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,129
    113
    යකෝ ලැජ්ජා නැති වැඩ කරන්න එපා! බලපං හොඳට ඔය වචන දෙක එකක් ද දෙකක්ද කියලා! මිනිස්සුන්ගේ ඇස්වලට වැලිගහලා, රවට්ටලා, බොරු කියලා , විශේෂයෙන් බුද්ධ වචනය මේ වගේ විකෘති කරන්න උඹට ලැජ්ජාවක් නැද්ද? බඩ කපාගෙන මැරියං මේ වගේ කැත වැඩ නොකර, එතකොට විඳවන්නේ එකපාරයි, උඹ මේ කරන දෙයින් උඹට කල්ප ගානක් විඳවන්න වෙනවා! විලි ලැජ්ජයි!

    :yes::yes::yes:
    මේවා නම් හරිම පහත් වැඩ. බුදුහාමුදුරුවන්ටත් අපහාසයක් නේද මේ කරන්නේ බොරු මතයක් පිලිගන්වන්න!

    අස්සාස කියන්නේ මොකක්ද කියලා අර්ථ දක්වලා තියනවා.
    ඒ අස්සාස කියන වචනයම තමයි යෙදෙන තැන අනුව වෙනස් වෙලා තියෙන්නේ

    එහෙම නෙවෙයි කියනවා නම් මෙන්න මේ වචන සේරගේම සිංහල අර්ථය දාපන්

    අස්සාසප්පත්තො,
    අස්සාසප්පත්තො
    අස්සාසස්ස,
    අස්සසති,
    අස්සසාමි,
    අස්සසන්තෝ,
    අස්සසිස්සාමි,

    ඊට පස්සේ ඒ ගැන කතා කරමු

    ඉස්පිලි පාපිලි අල්ලගන තමයි මේ අය අනිච්ච කියන එකටත් මෙච්චර කල් නැටුවේ
    අර්ථය නෙවෙයි මෙයාලට ඕනේ
    ඔය වගේ අයට කියන්නේ "පද පරම" කියලා
    පදපරම අල්ලගන ඉන්නවා

    පදපරමයන්ට නිවන් නෑ කියනවනේ...

    හැමදාම වචනයක් අල්ලගනම ඉන්නවා
     
    Last edited:

    MalSeven

    Well-known member
  • Jan 16, 2019
    1,333
    571
    113
    පෝරිසාදයා;24606453 said:
    යාලු.. කොහොමද බන් ඔච්චර බොරු කියන්නේ?
    ධර්මය සොයන පෙර පින අයට නියම ධර්මය හම්බවෙනවා.
    මේකෙ 122 බණ අහපන්.. ආශ්වාදය ,ආදිනවය,නිස්සරණය ගැන 1997 කියපු බණක්..
    ඔය වලස්මුල්ලේ අභයගෙ මුලාව අත ඇරලා ඇත්තටම ධර්ම මාර්ගයෙ යන්න ඕනෙනම් ඒකත් කියපන්. උදව් කරන්න පුලුවන්.:)

    https://archive.org/details/VenDankandeDhammaratanaThero

    පෝරිසාදයා මහත්තය මේකේ කොයි කොටසේද ආශ්වාදය ,ආදිනවය,නිස්සරණය තියෙන්නේ? කරුණා කරලා number එක කියන්න. මොකද මෙතන දේශනා 200ක් තියනවා.
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    Harvard-බයෙන් මහත්තයගෙ තවත් ඉස්පිලි පාපිලි පිලිබඳ ප්‍රශනයක් වගේ. පාලි භාෂාවට අකුරු නැහැ කියලවත් මතක් නැහැ. අදහස ගන්නේ නැහැ අකුරු අල්ලාගෙන තටමනව. මේ ගොං කමේ ඉවරයක් නැහැ :lol::lol::lol::lol:
    :rofl::rofl::rofl:
    උඹ නම් මාර මෝඩයෙක් බං. උබ ලින්ග්විස්ටික් ගැන දන්නේ නැත්තම් උම්බෑ කියන්න එපා! අකුරු නැති වුනාට උච්චාරණයේ ශබ්ද කිරිමේ වෙනසක් තියේන්වා කියලා උඹේ ගොන් මොලේට තේරෙන්නෙ නැත්තේ උපන්ගෙයි පව්කාරකම නිසා වෙන්න ඇති! ඕවා කටවචනෙන් පරම්පරා ගානක් , ජීවිත පුජාවෙන් ගෙනැල්ල ඒ ශබ්ද වල වෙනස්කම් රැකෙන විදියට තමයි අකුරු කලේ, එහෙම රැකගත්ත ධර්මය තමයි උඹ වගේ වෘෂබයෝ බොරු කිය කිය විනාස කරන්නේ! යකෝ බොරු කියන එකෙත් සීමාවක් තියෙනවා, උඹ මේ සෙල්ලම් කරන්නේ ත්‍රිපිටක ධර්මයත් එක්ක කියන එක ඔලුවට ගනින්! :rofl::rofl:
     
    Last edited:
    • Like
    Reactions: greenthunder

    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    අස්සාස කියන්නේ මොකක්ද කියලා අර්ථ දක්වලා තියනවා.
    ඒ අස්සාස කියන වචනයම තමයි යෙදෙන තැන අනුව වෙනස් වෙලා තියෙන්නේ

    එහෙම නෙවෙයි කියනවා නම් මෙන්න මේ වචන සේරගේම සිංහල අර්ථය දාපන්

    අස්සාසප්පත්තො,
    අස්සාසප්පත්තො
    අස්සාසස්ස,
    අස්සසති,
    අස්සසාමි,
    අස්සසන්තෝ,
    අස්සසිස්සාමි,

    ඊට පස්සේ ඒ ගැන කතා කරමු

    ඉස්පිලි පාපිලි අල්ලගන තමයි මේ අය අනිච්ච කියන එකටත් මෙච්චර කල් නැටුවේ
    අර්ථය නෙවෙයි මෙයාලට ඕනේ
    ඔය වගේ අයට කියන්නේ "පද පරම" කියලා
    පදපරම අල්ලගන ඉන්නවා

    පදපරමයන්ට නිවන් නෑ කියනවනේ...

    හැමදාම වචනයක් අල්ලගනම ඉන්නවා

    විලිලැජ්ජයි, එක බොරුවක් වහගන්න බොරු දාහක් කියන්න වුනා! හොඳට බලපන් ඔය සූත්‍ර දෙකේ වචන දෙක වර නගලා තියෙන්නේ දෙවිදියකට! උඹ පාලි දන්නේ නැත්නම් කාගෙන හරි අහගනින්, මිනිස්සු මුලා කරන්න වචන දෙකක් එකක් කියන්න ගිහින් නාගත්තා නේහ්? උඹලා වගේ හොර යක්කුන්ටම හරි යන එකෙක් තමයි අභය.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,878
    40,637
    113
    උබ මේ කරන දේ ගොඩක් වටිනව මචන්. අපේ කැරි සිංහළුන්ට මොකක් හරි අභියෝගයක් තියෙන්න ඕනේ දෙයක් රකින්න. එහෙම නැත්නම් උන්ට මේවා අමතක වෙලා යනවා. උබයි උබලෑ මහ එවුනුයි මේ කරන විකෘතිය නිසා ධර්මය ගැන උනන්දු අය තව තවත් උනන්දු වෙනවා. උනන්දුවක් තිබුනත් පොත් නොකියවපු අය ත්‍රිපිටකේ පෙරලන්න අරගෙන. උනන්දුවක් තිබ්බෙම නැති අයට අළුත් උනන්දුවක් ඇතිවෙලා. මේක තමයි වෙන්න ඕනේ. අපිටත් ඕනේ පොලිශ් කරගන්න පරිසරයක් හදන එක.

    කියන්න ලැජ්ජයි බන් අපේ කැරි සිංහළු පෝය දවසකට පන්සලකට යන්න උවමනාවක් නෑ. ටීවී එකෙන් රේඩියො එකෙන්වත් බණක් අහන්න උවමනාවක් නෑ. ඉතින් උබලට පුළුවන් නම් පෝය දවසට පන්සල් වහන්න, රේඩියෝ ටීවී වල බණ තහනම් කරන්න වගේ දෙයක් ගැන කතිකාවතක් ඇති කරලා දීපන්. එහෙම නැත්නම් ඔය වචන ටිකක් එහා මෙහා කරලා පෝයට පන්සලට යන එක, ටීවී රේඩියෝ බණ අහන එක නිවනට බාදාවක් කියලා මතයක් හදපන්. පුළුවන් නම් මේ උදව්වත් අපිට කරලා දීපන්. උබලට ගොඩක් පින්. ප්‍රාර්ථනා කරන දෙයියන් වහන්සේ කෙනෙක් ගාවට යන්න උබලට මේ පින් හේතුවාසනා වෙනවා.
     
    MalSeven

    Well-known member
  • Jan 16, 2019
    1,333
    571
    113
    :rofl::rofl::rofl:
    උඹ නම් මාර මෝඩයෙක් බං. උබ ලින්ග්විස්ටික් ගැන දන්නේ නැත්තම් උම්බෑ කියන්න එපා! අකුරු නැති වුනාට උච්චාරණයේ ශබ්ද කිරිමේ වෙනසක් තියේන්වා කියලා උඹේ ගොන් මොලේට තේරෙන්නෙ නැත්තේ උපන්ගෙයි පව්කාරකම නිසා වෙන්න ඇති! ඕවා කටවචනෙන් පරම්පරා ගානක් , ජීවිත පුජාවෙන් ගෙනැල්ල ඒ ශබ්ද වල වෙනස්කම් රැකෙන විදියට තමයි අකුරු කලේ, එහෙම රැකගත්ත ධර්මය තමයි උඹ වගේ වෘෂබයෝ බොරු කිය කිය විනාස කරන්නේ! යකෝ බොරු කියන එකෙත් සීමාවක් තියෙනවා, උඹ මේ සෙල්ලම් කරන්නේ ත්‍රිපිටක ධර්මයත් එක්ක කියන එක ඔලුවට ගනින්! :rofl::rofl:

    උදාහරණයක් ලෙස ඔබතුමා ලින්ග්විස්ටික් වචනය ශබ්දකරන විදියයි පොරිසාදය මහත්තය ලින්ග්විස්ටික් වචනය ශබ්දකරන විදියයි, ජෙර්මන් ජාතිකයෙක් ලින්ග්විස්ටික් වචනය ශබ්දකරන විදියයි, බුරුම ජාතිකයෙක් ලින්ග්විස්ටික් වචනය ශබ්දකරන විදියයි එකමද? ඒ ඔක්කොම පාලියෙන් ලිව්වොත් එකම අකුරු වලින් ලියයිද? මහතහ්යෝ ලින්ග්විස්ටික් කියන එක ජන කොට්ටාශ අනුව වෙනස්වෙනවා. අනේ මේ වගේ බූරු කතා කියන්න එපා මහත්තයෝ බඩ දඟලනවා. typical පද පරම. :lol::lol::rofl::rofl:
     
    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,129
    113
    ත්‍රිපිටකය බලන හැටි කියවන හැටි ඔබ මට විස්තර කරන්න ඔනෑ නෑ. ඒක නෙවෙයි මෙතන ප්‍රශ්නය. මම පැහැදිලිව ඇහුවේ සියල්ල දුකයි කියලා තියෙද්දි, එහෙම නෑ, එහෙම තිබ්බොත් ඒක පරස්පරයක් කියපු අභය හාමුදුරුවන්ගේ "සියල්ල" වෙනත් සියල්ලක්ද කියන එකයි? කරුණකරලා බොරුවට ස්ක්‍රීන් ශොට් දාන්නේ නැතුව හරියට උත්තර දෙන්න!

    හැම වස්තුවකින්ම අපිට දුක ගෙනත් දෙන්නේ නෑ.
    දුකක් ගෙනත් දෙන්නේ ප්‍රිය වස්තූන් විතරයි

    සියල්ලෙන්ම දුක එනවා කිව්වොත් මේ ලෝකයේ තියන හැම දෙයකින්ම අපිට දුක එන්න ඕනේ

    "ලෝකයෙහි ප්‍රියවස්තූහු කාමච්ඡන්දය නිදාන කොට ඇත. යම් ක්ෂත්‍රියාදි කෙනෙක් හෝ ලෝභය හේතු කොට ලොව්හි හැසිරෙත් නම් ඔවුන්ගේ ඒ ලෝභයත් කාමච්ඡන්‍දය නිදාන කොට ඇත, ආශාවත් ආශාසෘමෘධියත් මේ කාමච්ඡන්‍දයම නිදාන කොට ඇත. යම් ධර්ම කෙනෙක් මිනිසාට පරලොව්හි හිත පිණිස වෙත් නම් උහු ද කාමච්ඡන්‍දය නිදාන කොට ඇති."
    (ඛුද්‌දක නිකාය, සුත්ත නිපාතය, අට්‌ඨක වර්ගය, කලහවිවාද සූත්‍රය)

    ප්‍රිය වස්තු හටගන්නේ කාමච්ජන්දය නිසයි

    දුක ගෙනත් දෙන්නේ ප්‍රිය වස්තූයි. මොකද අපි ආශ්වාදයක් හදාගන ඉන්නේ ඒවගෙන් නිසා

    මේ ලෝකේ "ප්‍රිය රූප" කියලා ජාතියක් නෑ. රූප උපේක්ෂා යි.
    අපි රාගයෙන් තමයි ඒවා ප්‍රිය කරගන්නේ. කාමච්චදයෙන් තමයි ප්‍රිය වස්තු හැදෙන්නේ.
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,800
    113
    පෝරිසාදයා මහත්තය මේකේ කොයි කොටසේද ආශ්වාදය ,ආදිනවය,නිස්සරණය තියෙන්නේ? කරුණා කරලා number එක කියන්න. මොකද මෙතන දේශනා 200ක් තියනවා.

    No.122 අහපන්.. මගෙ රිප්ලයි එකෙ දේශනා අංකය දාල තියෙනවා .
     
    MalSeven

    Well-known member
  • Jan 16, 2019
    1,333
    571
    113
    උබ මේ කරන දේ ගොඩක් වටිනව මචන්. අපේ කැරි සිංහළුන්ට මොකක් හරි අභියෝගයක් තියෙන්න ඕනේ දෙයක් රකින්න. එහෙම නැත්නම් උන්ට මේවා අමතක වෙලා යනවා. උබයි උබලෑ මහ එවුනුයි මේ කරන විකෘතිය නිසා ධර්මය ගැන උනන්දු අය තව තවත් උනන්දු වෙනවා. උනන්දුවක් තිබුනත් පොත් නොකියවපු අය ත්‍රිපිටකේ පෙරලන්න අරගෙන. උනන්දුවක් තිබ්බෙම නැති අයට අළුත් උනන්දුවක් ඇතිවෙලා. මේක තමයි වෙන්න ඕනේ. අපිටත් ඕනේ පොලිශ් කරගන්න පරිසරයක් හදන එක.

    කියන්න ලැජ්ජයි බන් අපේ කැරි සිංහළු පෝය දවසකට පන්සලකට යන්න උවමනාවක් නෑ. ටීවී එකෙන් රේඩියො එකෙන්වත් බණක් අහන්න උවමනාවක් නෑ. ඉතින් උබලට පුළුවන් නම් පෝය දවසට පන්සල් වහන්න, රේඩියෝ ටීවී වල බණ තහනම් කරන්න වගේ දෙයක් ගැන කතිකාවතක් ඇති කරලා දීපන්. එහෙම නැත්නම් ඔය වචන ටිකක් එහා මෙහා කරලා පෝයට පන්සලට යන එක, ටීවී රේඩියෝ බණ අහන එක නිවනට බාදාවක් කියලා මතයක් හදපන්. පුළුවන් නම් මේ උදව්වත් අපිට කරලා දීපන්. උබලට ගොඩක් පින්. ප්‍රාර්ථනා කරන දෙයියන් වහන්සේ කෙනෙක් ගාවට යන්න උබලට මේ පින් හේතුවාසනා වෙනවා.

    ruchira55 මහත්තය මම හිතන්නේ SJ91 මහත්තය මේ ගැන already thread එකක් දාල තියනවා. මම දන්නේ නෑ මේක කොච්චර හරිද වැරදිද කියල.
    http://www.elakiri.lk/forum/showthread.php?t=1904164
     
    MalSeven

    Well-known member
  • Jan 16, 2019
    1,333
    571
    113
    පෝරිසාදයා;24606550 said:
    No.122 අහපන්.. මගෙ රිප්ලයි එකෙ දේශනා අංකය දාල තියෙනවා .

    Thank You :)
     
    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,129
    113
    විලිලැජ්ජයි, එක බොරුවක් වහගන්න බොරු දාහක් කියන්න වුනා! හොඳට බලපන් ඔය සූත්‍ර දෙකේ වචන දෙක වර නගලා තියෙන්නේ දෙවිදියකට! උඹ පාලි දන්නේ නැත්නම් කාගෙන හරි අහගනින්, මිනිස්සු මුලා කරන්න වචන දෙකක් එකක් කියන්න ගිහින් නාගත්තා නේහ්? උඹලා වගේ හොර යක්කුන්ටම හරි යන එකෙක් තමයි අභය.

    ච, ජ වලින්, ඉස්පිලි ඇලපිලි වලින් නිවන් හොයන අයටයි මේ
    :rofl::rofl::rofl::rofl:

    h397jT6.jpg
     
    ex-muslim Ahmed

    Well-known member
  • Mar 7, 2009
    3,362
    769
    113
    හැම වස්තුවකින්ම අපිට දුක ගෙනත් දෙන්නේ නෑ.
    දුකක් ගෙනත් දෙන්නේ ප්‍රිය වස්තූන් විතරයි

    සියල්ලෙන්ම දුක එනවා කිව්වොත් මේ ලෝකයේ තියන හැම දෙයකින්ම අපිට දුක එන්න ඕනේ

    "ලෝකයෙහි ප්‍රියවස්තූහු කාමච්ඡන්දය නිදාන කොට ඇත. යම් ක්ෂත්‍රියාදි කෙනෙක් හෝ ලෝභය හේතු කොට ලොව්හි හැසිරෙත් නම් ඔවුන්ගේ ඒ ලෝභයත් කාමච්ඡන්‍දය නිදාන කොට ඇත, ආශාවත් ආශාසෘමෘධියත් මේ කාමච්ඡන්‍දයම නිදාන කොට ඇත. යම් ධර්ම කෙනෙක් මිනිසාට පරලොව්හි හිත පිණිස වෙත් නම් උහු ද කාමච්ඡන්‍දය නිදාන කොට ඇති."
    (ඛුද්‌දක නිකාය, සුත්ත නිපාතය, අට්‌ඨක වර්ගය, කලහවිවාද සූත්‍රය)

    ප්‍රිය වස්තු හටගන්නේ කාමච්ජන්දය නිසයි

    දුක ගෙනත් දෙන්නේ ප්‍රිය වස්තූයි. මොකද අපි ආශ්වාදයක් හදාගන ඉන්නේ ඒවගෙන් නිසා

    මේ ලෝකේ "ප්‍රිය රූප" කියලා ජාතියක් නෑ. රූප උපේක්ෂා යි.
    අපි රාගයෙන් තමයි ඒවා ප්‍රිය කරගන්නේ. කාමච්චදයෙන් තමයි ප්‍රිය වස්තු හැදෙන්නේ.
    හෙහ් හෙහ්.. කොතරම් මුලාවකද ඔබ ඉන්නේ? කොයිතරම් අනවබෝදයකද ඔබ ඉන්නේ. ඔය කියන විදියට දුක්ඛ සුත්‍රය වැරදිද? දුක්ඛ සුත්‍රයේ බුදු හාමුදුරුවෝ කියනව ඇසත් රූපත්,චක්ඛු විඥානයත්, චක්කුසම්පස්සයත් ආදිවශයෙන් දුකයි කියා. දුක්ඛ සුත්‍රය වැරදියි එහෙනම්? මොකද දුක්ඛ සූත්‍රයේ විදියට නම් ප්‍රිය රූප, අප්‍රිය රූප, අදුක්කම සුක රූප ඔක්කොම දුකයි?? :lol::lol::lol:
     
    Last edited:

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,800
    113
    හෙහ් හෙහ්.. කොතරම් මුලාවකද ඔබ ඉන්නේ? කොයිතරම් අනවබෝදයකද ඔබ ඉන්නේ. ඔය කියන විදියට දුක්ඛ සුත්‍රය වැරදිද? දුක්ඛ සුත්‍රයේ බුදු හාමුදුරුවෝ කියනව ඇසත් රූපත්,චක්ඛු විඥානයත්, චක්කුසම්පස්සයත් ආදිවශයෙන් දුකයි කියා. දුක්ඛ සුත්‍රය වැරදියි එහෙනම්? මොකද දුක්ඛ සූත්‍රයේ විදියට නම් ප්‍රිය රූප, අප්‍රිය රූප, අදුක්කම සුක රූප ඔක්කොම දුකයි?? :lol::lol::lol:

    මචන් මුන් තාම අදුරේ අතපත ගාන අන්ධයො වගේ.. දහම් කරුණු විස්තර කරන්න ගන්න කාලෙත් අපරාදෙ ..
     
    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,129
    113
    හෙහ් හෙහ්.. කොතරම් මුලාවකද ඔබ ඉන්නේ? කොයිතරම් අනවබෝදයකද ඔබ ඉන්නේ. ඔය කියන විදියට දුක්ඛ සුත්‍රය වැරදිද? දුක්ඛ සුත්‍රයේ බුදු හාමුදුරුවෝ කියනව ඇසත් රූපත්,චක්ඛු විඥානයත්, චක්කුසම්පස්සයත් ආදිවශයෙන් දුකයි කියා. දුක්ඛ සුත්‍රය වැරදියි එහෙනම්? මොකද දුක්ඛ සූත්‍රයේ විදියට නම් ප්‍රිය රූප, අප්‍රිය රූප, අදුක්කම සුක රූප ඔක්කොම දුකයි?? :lol::lol::lol:

    කරුණාකරලා ඔබ ඔය කියන කොටස උපුටා දක්වන්න පුළුවන්ද?