නිවන්_මඟ_මෙන්න-(Part 01/20)

Harvard-Bio

Banned
Feb 26, 2016
5,204
334
0
Danna kenek meka kiyanna.

dukka-dukka: duk wedanawata dewshayen paticca wela....

viparinama-dukka: sapa wedanawata ragayen paticca wela...

mee deka awulak naa..

sankara-dukka: noduk nosuwa wedanawata mohayen paticca wela..

meka pahadili karala denna udaharanayak athi wa..

sj91

Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    බුදුරජානන්වහන්සේ ධර්මය දේශනා කලේ "සීල විශුද්ධිය" පිණිස නොවේ
    රාග විරාගය පිණිසයි

    Vg2Ykk2.jpg

    (සංයුත්‌ත නිකාය,සළායතන වර්ගය, සළායතන සංයුක්තය, ගිලාන සූත්‍රය)

    https://pitaka.lk/main/?n=24100
    https://thripitakaya.org/tipitakaya/Index/127?s=1586

    :yes::yes::yes:
     
    MalSeven

    Well-known member
  • Jan 16, 2019
    1,333
    571
    113
    Danna kenek meka kiyanna.

    dukka-dukka: duk wedanawata dewshayen paticca wela....

    viparinama-dukka: sapa wedanawata ragayen paticca wela...

    mee deka awulak naa..

    sankara-dukka: noduk nosuwa wedanawata mohayen paticca wela..

    meka pahadili karala denna udaharanayak athi wa..

    හොඳ ප්‍රශනයක් මහත්තය, ඔබතුමා අහන්නේ නොදුක් නොසුව වේදනාවේ (උපෙක්ෂාවේ) අවිද්‍යාවෙන් පටිච්ච වීම ගැන. මෙහෙම හිතන්නකො, ඔබතුමා ඉතාම උපේක්ෂාවෙන් කැලයේ භාවනාවට යනව. ටික වෙලාවක් යනකොට කොල්ලො set එකක් ඇවිල්ලා ඔබ තුමා භාවනා කරන තැනට නොදුරින් බජව්වක් දැම්මොත්, එතකොට ඔබතුමාට යකා නැග්ගොත් ඒ කියන්නේ ඔබතුමා උපෙක්ෂාවේ අවිද්‍යාවෙන් පටිච්ච වෙල. ඔබතුමා සිටින තැනම රහතන් වහන්සේ කෙනෙක් හිටියොත් උන්වහන්සේට මේ ගැටීම ඇතිවෙන්නේ නැහැ, මොකද උන්වහන්සේ කැමතිලෙස තියෙන උපෙක්ෂාවක් හොයන්නේ නැති නිසා.

    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,282
    2,138

    Oba thuma kiyana widihata bajawwaak dammoth apita athi wenne manasika dukak... namut arya dukka walata manasika kayika dukka aithi wenne naa... so me example eka pliganna ba...
     
    mr90486

    Well-known member
  • Sep 2, 2008
    1,705
    1,476
    113
    Everywhere

    මගේ වැටහීම අනුව නම් MalSeven දීල තියෙන පිළිතුර නිවැරදියි. බජව්වක් ඇහෙනකොට හැමෝටම විපාක දුකක් ඇති වෙනව කියල නෑ නේද? ශබ්දය තුල සැප දුක් කියන කිසිවක් නැති නිසා (එහෙනම් තියෙන්නේ උපේක්ෂ සහගත ස්වභාවයක්) එක් එක් පුද්ගලයාගේ ධම්ම ලෝකේ සකස් වෙලා තිබෙන විදිහට ඇහෙන ශබ්දයත් එක්ක දුකක් හෝ සැපක් දැනෙන්නත් පුළුවන්, ඔය දෙකෙන් එකක් වත් නොදැනෙන්නත් පුළුවන්. දැනෙන විදිහටයි බැඳීම ඇති වෙන්නේ. සැපක් දැනුනොත් රාගයෙන් බැඳිල ආශ්වාදයක් විඳිනවා. දුකක් එහෙම නැත්නම් අකමැත්තක් දැනුනොත් ද්වේශයෙන් බැඳිලා කේන්තියක් හදාගන්නවා. සැපක් හෝ දුකක් දැනුනේ නැත්නම් රාග ද්වේශ මුකුත් නෑ සද්දේ ඇහෙන්න ඉඩ හැරලා ඔහේ ඉන්නවා. ආර්ය දුක කියල විග්‍රහ වෙන්නේ කැමති දේ කැමති ලෙස නොවීම නිසා හටගන්නා දුක. බජව්වක් ඇහෙනවට අකමැත්තක් තියෙනවනම් එක ඇහෙනකොට කැමැත්ත ඉෂ්ට නොවීම නිසා දුකක් හටගන්නවා. ඊළඟට ඒ දැනුන දුක සමග ද්වේශයෙන් බැඳිලා නව කර්ම ගොඩනගනවා.
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    Oba thuma kiyana widihata bajawwaak dammoth apita athi wenne manasika dukak... namut arya dukka walata manasika kayika dukka aithi wenne naa... so me example eka pliganna ba...
    ඔබ හරි! දුක්ඛ ආර්ය සත්‍ය සහ දුක අතර වෙනස නොදන්න මොලෙ පුකේ ඇති අභය වැනි අඳ බාල පිස්සන් ගේ කතා වල පදනම නොදන්නා කමයි. දුක්ඛ ආර්‍ය සත්‍ය යනු ප්‍රඥාවට හසුවන්නකි. එනම් සංකාරයේ අනිත්‍ය බව වටහා ගැනීම නිසා ප්‍රඥාවෙන් පිරිසිඳ දැකිය යුතු දුක එලෙසම පිරිසිඳ වටහා ගැනීමයි. දුක යනු වේදනා දුකයැයි සිතාගෙන බල්ටි ගහන මරිමෝඩ රිලවුන්ට නිරය හැර අන්කවර සරණක්ද?.
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ඔබ හරි! දුක්ඛ ආර්ය සත්‍ය සහ දුක අතර වෙනස නොදන්න මොලෙ පුකේ ඇති අභය වැනි අඳ බාල පිස්සන් ගේ කතා වල පදනම නොදන්නා කමයි. දුක්ඛ ආර්‍ය සත්‍ය යනු ප්‍රඥාවට හසුවන්නකි. එනම් සංකාරයේ අනිත්‍ය බව වටහා ගැනීම නිසා ප්‍රඥාවෙන් පිරිසිඳ දැකිය යුතු දුක එලෙසම පිරිසිඳ වටහා ගැනීමයි. දුක යනු වේදනා දුකයැයි සිතාගෙන බල්ටි ගහන මරිමෝඩ රිලවුන්ට නිරය හැර අන්කවර සරණක්ද?.

    :yes::yes:
     
    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,129

    අහ්!!! මම ප්‍රශ්න 5ක් ඇහුවට පස්සේ මේ පැත්ත පලාතේ එන්නේ නැතුව පැනලා ගිය එකා ආයෙත් ඇවිල්ලා නේද?

    ප්‍රඥාවෙන් පිරිසිඳ දකින දුක්ඛ ආර්‍ය සත්‍යය ගැන කියවන්න කලින් සති 2කට කලි අහපු මේ ප්‍රශ්න 5 ට උත්තර දීපන්කෝ.....

    ex-muslim Ahmed, පෝරිසාදයා, ewijesekara, harvard-Bio
    කියන 4 දෙනාගෙන්ම මේ ඉල්ලන්නේ

    අනේ මට මෙන්න මේ ප්‍රශ්න 5ට උත්තර දෙන්න පුළුවන්ද?
    1) දුක කියන්නේ මොකක්ද?
    2) රූපයකින් දුක එන්නේ කොහොමද?
    3) මරණය දුකක් වෙන්නේ කොහොමද?
    4) දුක්ඛ සත්‍යය කියන්නේ මොකක්ද?
    5) දුක්ඛ ආර්‍ය සත්‍යය කියන්නේ මොකක්ද?

    Copy Paste දාන්න එපා, තමන්ගේ අවබෝධයෙන් මට කියන්න.
     
    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,129
    113

    harvard-Bio ගේ හැම එකටම ඔලුව වන වන ඉන්නේ මෙන්න මේ ප්‍රශ්න 5 ට උත්තර දියන්කෝ....

    ex-muslim Ahmed, පෝරිසාදයා, ewijesekara,
    කියන 4 දෙනාගෙන්ම මේ ඉල්ලන්නේ

    අනේ මට මෙන්න මේ ප්‍රශ්න 5ට උත්තර දෙන්න පුළුවන්ද?
    1) දුක කියන්නේ මොකක්ද?
    2) රූපයකින් දුක එන්නේ කොහොමද?
    3) මරණය දුකක් වෙන්නේ කොහොමද?
    4) දුක්ඛ සත්‍යය කියන්නේ මොකක්ද?
    5) දුක්ඛ ආර්‍ය සත්‍යය කියන්නේ මොකක්ද?

    Copy Paste දාන්න එපා, තමන්ගේ අවබෝධයෙන් මට කියන්න.
     
    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,129
    113
    එනම් සංකාරයේ අනිත්‍ය බව වටහා ගැනීම නිසා ප්‍රඥාවෙන් පිරිසිඳ දැකිය යුතු දුක එලෙසම පිරිසිඳ වටහා ගැනීමයි.

    සංඛාර කියන්නේ මොනවද?
    සංඛාර වල අනිත්‍ය බව කියන්නේ මොකක්ද?

    ඒක දුක්ඛ ආර්‍ය සත්‍යය වෙන්නේ කොහොමද?

    වචන උගුරේ හංගගන තටමන්නේ නැතුව තේරෙන සිංහලෙන් කියපන්කෝ කොහොමද ඕක වෙන්නේ කියලා
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    අහ්!!! මම ප්‍රශ්න 5ක් ඇහුවට පස්සේ මේ පැත්ත පලාතේ එන්නේ නැතුව පැනලා ගිය එකා ආයෙත් ඇවිල්ලා නේද?

    ප්‍රඥාවෙන් පිරිසිඳ දකින දුක්ඛ ආර්‍ය සත්‍යය ගැන කියවන්න කලින් සති 2කට කලි අහපු මේ ප්‍රශ්න 5 ට උත්තර දීපන්කෝ.....

    උඹලා වගේ මරි මෝඩයොන්ට දෙන්න ඔනේ උත්තර රෙද්දේ රෙවෙන්නම දීලා ඇති කිහිපවතාවක්ම. දීපු උත්තරය, උත්තරයක් කියලාවත් තේරුම් ගන්න බැරි උපන්ගෙයි ගොන්කමට මම මොනවා කරන්නද? :rofl::rofl::rofl:
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    සංඛාර කියන්නේ මොනවද?
    සංඛාර වල අනිත්‍ය බව කියන්නේ මොකක්ද?

    ඒක දුක්ඛ ආර්‍ය සත්‍යය වෙන්නේ කොහොමද?

    වචන උගුරේ හංගගන තටමන්නේ නැතුව තේරෙන සිංහලෙන් කියපන්කෝ කොහොමද ඕක වෙන්නේ කියලා

    ඈ බොල ගොබ්බයෝ උඹ සංකාර මොනවද කියල දන්නෙත් නැද්ද? තොට මොන නිවන්ද බං, දන්න විදියට හූනියමක්, තොවිලයක් කරගෙන, ඕරා පුකෙන් පිටවෙන හැටි බලාගෙන, කලු කිරන උඹේ කටින් පිටවෙන හැටි හිත හිත, කට්ට කුමන්ජල් ටිකක් කාලා , හඳුන්කූරක් පුකේ ගහගෙන බුදිය ගනිං! :rofl::rofl::rofl:
     
    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,129
    113
    උඹලා වගේ මරි මෝඩයොන්ට දෙන්න ඔනේ උත්තර රෙද්දේ රෙවෙන්නම දීලා ඇති කිහිපවතාවක්ම. දීපු උත්තරය, උත්තරයක් කියලාවත් තේරුම් ගන්න බැරි උපන්ගෙයි ගොන්කමට මම මොනවා කරන්නද? :rofl::rofl::rofl:

    කොහෙන් හරි ගත්ත Copy paste එකක් ගෙනත් මෙතන දානවා
    ඒකේ තියන වචනයක් ඇහුවම රෙද්දේ රෙවිලා හතර වටේටම බැනලා රීගන දුවනවා

    ඊට වඩා දෙයක් උබේ තියනවද බං?

    මීට කලිනුත් සමුදය වැය ගැන තිබුණු Copy paste එකක් දාලා මොකක්ද "සමුදය වැය" කියලා ඇහුවම රීගන දිව්වා
     
    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,129
    113
    ඈ බොල ගොබ්බයෝ උඹ සංකාර මොනවද කියල දන්නෙත් නැද්ද? තොට මොන නිවන්ද බං, දන්න විදියට හූනියමක්, තොවිලයක් කරගෙන, ඕරා පුකෙන් පිටවෙන හැටි බලාගෙන, කලු කිරන උඹේ කටින් පිටවෙන හැටි හිත හිත, කට්ට කුමන්ජල් ටිකක් කාලා , හඳුන්කූරක් පුකේ ගහගෙන බුදිය ගනිං! :rofl::rofl::rofl:

    කියලා දිපන්කෝ..

    සංඛාර කියන්නේ මොනවද?
    සංඛාර වල අනිත්‍ය බව කියන්නේ මොකක්ද?

    ඒක දුක්ඛ ආර්‍ය සත්‍යය වෙන්නේ කොහොමද?

    වචන උගුරේ හංගගන තටමන්නේ නැතුව තේරෙන සිංහලෙන් කියපන්කෝ කොහොමද ඕක වෙන්නේ කියලා
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    කොහෙන් හරි ගත්ත Copy paste එකක් ගෙනත් මෙතන දානවා
    ඒකේ තියන වචනයක් ඇහුවම රෙද්දේ රෙවිලා හතර වටේටම බැනලා රීගන දුවනවා

    ඊට වඩා දෙයක් උබේ තියනවද බං?

    මීට කලිනුත් සමුදය වැය ගැන තිබුණු Copy paste එකක් දාලා මොකක්ද "සමුදය වැය" කියලා ඇහුවම රීගන දිව්වා

    දුවන්න දෙයක් නෑ, ඕවාට මම නම් උත්තර දීලා තියෙනවා. උඹේ අඳබාල කමට ඒවා තේරෙන්නේ නෑ. ඕකට කියන්නේ පද පරම බව. පෙර කරපු අකුසලයකින් ධර්මය වැහිලා, ධර්මය වැනි වෙනත් මිත්‍යාදෘෂ්ටියක් සරණ ගිහින් ධර්මයට ගරහනවා. කොච්චර කිව්වත් ඔච්චරයි! අනිත් කරුන නම් වහරක- අභය මතය හරියි කියන්න, මොකක් හෝ දෙකයි පනහේ ගොන් තර්කයක් ගෙනත් සැබෑ ධර්මයට නිග්‍රහ කරන්නට උඹලා ප්‍රශ්න අසන බවත් පැහැදිලියි.

    මොන කතාද බං, ත්‍රිපිටකයේ තියෙන සබ්බං දුක්ඛං නැහැයි කියපු එකා, මරණය දුකක් නෙවෙයි කියන පිස්සා, ගෑනු සංකාර තෙරුම් ගන්න මල මිනී පාවෙන පැත්ත බලන්න කියන පිස්සා, ගැනු මිනිස්සුන්ගේ ජෙන්ඩර් චේන්ජ් වෙනවායි කියන බොරුකාර පිස්සාගේ අනුගාමිකයෙක් වන උඹගේ බුද්ධි මට්ටම පැහදිලියි නේ.:rofl::rofl::rofl: ඉතිං ඇයි බං අපි උඹ වගේ පිස්සෙක්ට උත්තර දෙන්න කාලය නාස්ති කරන්නේ
    :D:D:D
     
    ඔන්න ඔය වගේ ඇවිත් හතර වටේටම බැනලා බනලා යනවා මිසක් උබ කියපු කිසිම දේක ගන්න දෙයක් තියනවද බං?

    උඹ එහෙනම් කියපන් බුදුන්වහන්සේ දේවතානුස්සතියක් දේශනා කලේ ඇයි කියලා?
    අසුරු සැනක් භවය වර්නනා නොකරපු උන් වහන්සේ දේවතානුස්සතියක් දේශනා කලේ ඇයි

    උබේ ගැහැණු සංඛාර ප්‍රශ්නෙට උත්තරේ එතන තියනවා

    මලමිනී ගැන නම් කතා කරන්න එන්න එපා අසුබය වඩනවා කියලා මලමිනී දිගා බලන් ඉන්නේ උඹලගේ අර ලබුකන්දේ සෙට් එකනේ

    සබ්බං දුක්ඛං නම් මගේ අර ප්‍රශ්න 5හේ 1 වෙනි එකට උත්ත්රයක් දීපන්කෝ කොහොමද රූපයකින් දුක එන්නේ කියලා

    උඹ නම් නියම පදපරම නිගන්ටයෙක්
     
    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,129
    113
    නූතන චාලි චැප්ලින්:D:D

    අභය හාමුදුරුවෝ දකිද්දී උබට චාලි චැප්ලින් කියලා සත්ත්ව පුද්ගල සංඥාවක් ඇවිල්ලනේ බං..
    උබේ ගුරුවරයා මොනවද බං එතකොට මෙච්චර කල් ඉගැන්නුවේ...?
    ප්‍රායෝගික නොවන වැල් බයිලා නේද?

    සති 2-3ක් ගෙවුන නිසා දැන් වත් උබේ ලබුකන්දේ සාදු මාර්ගය හොයාගනද දන්නේ නෑ නේද?
     
    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    අභය හාමුදුරුවෝ දකිද්දී උබට චාලි චැප්ලින් කියලා සත්ත්ව පුද්ගල සංඥාවක් ඇවිල්ලනේ බං..
    උබේ ගුරුවරයා මොනවද බං එතකොට මෙච්චර කල් ඉගැන්නුවේ...?
    ප්‍රායෝගික නොවන වැල් බයිලා නේද?

    සති 2-3ක් ගෙවුන නිසා දැන් වත් උබේ ලබුකන්දේ සාදු මාර්ගය හොයාගනද දන්නේ නෑ නේද?

    :D:D:rofl::rofl::rofl: