නිවන්_මඟ_මෙන්න-(Part 01/20)

පෝරිසාදයා

Well-known member
  • Oct 24, 2011
    7,199
    9,800
    113
    තුන් වෙනි ධ්‍යානයේදි අනිවාර්යයෙන් ගූ යනව.....:lol::lol::lol:
    බඩ රිදෙනව අබේ හාන්දුරුවනේ...:sorry:
    කදුලු පැන්න අය වම් පැත්තට වෙන්න- 1 වෙනි දැහැන
    සෙම්/ සොටු ගිය අය දකුණු පැත්තට වෙන්න- දෙවෙනි දැහැන
    ගූ ගිය අය ඉස්සරහට එන්න...සාක්කි කාරයො වෙන්න.. ඒ තමා 3 වෙනි දැහැන

    Last edited:

    ex-muslim Ahmed

    Well-known member
  • Mar 7, 2009
    3,362
    769
    113
    මෙන්න ඔය නිවන් මග වහන එකාගේ තරම! මරණය දුකක් නෙවෙයිලු! අනාත්ම වලට අභයයි වහරකයයි ගහන්නේ උන්ගේ පල්ලි සල්ලි වලින් තමයි මට පේන්නේ ඕක ප්‍රමෝට් කොරන්නේ. මේ යකාට නම් හොඳටම පිස්සු! බෙහෙතක් අරන් දියල්ලා, සයිකැට්‍රිස්ට් කෙනෙක් ගාවට ගෙනියපල්ලා!

    පෝරිසාදයා;24615536 said:
    අබේ අය්යා නොදන්න දෙමලෙට ගිහින් වරිගෙ නහගත්තා වගෙ වැඩක් වෙලා තියෙන්නෙ.
    සිංහලත් බෑ, ඉංග්‍රිසිත් බෑ. පාලිත් බෑ. ඉංජිනිරියන් කලා කිව්වට ඒකත් බෑ.. විද්‍යාවත් බෑ..
    ඔය හැම එකකින්ම පොඩ්ඩ පොඩ්ඩ අරන් දෙනවා අඹරලා අමුතුම රිමික්ස් දේසනාවක් :lol:

    පල්ලි අබේගෙ අර කක්කා යන භාවනාව තමා බන් මගෙ favourite එක... හරියට භාවනාව කලා නම් අසූචි පෝ... ඩ්ඩක් පිටවෙලා තියෙන්නඕනෙ කිව්ව එක..:lol::lol::lol::lol:

    :rofl::rofl::rofl:ඇත්තටම මේ මනුස්සයට මොකක් හරි මානසික ආබාදයක් තියෙන බව පැහැදිලියි නේද. මේ වගේ ආත්මවාදයක් දේශනා කරන බුද්ධ සිවුර ඇඳගත්ත කෙනෙක් මම නම් දැකලා නෑ. මේ කියන විදියට ශරීරයෙන් , ඇස්ට්‍රල් බොඩි එකෙන් යන එන යමක්, පුද්ගලයෙක්, සත්වයෙක් ඉන්නවා, සෝල් එකක් තියෙනවා! හපොයි මේ මනුස්සයාගෙන් බණ අහන අයට මාරයාගේ පිහිට තමයි! :D:D:D
     
    • Like
    Reactions: greenthunder

    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,310
    3,875
    113
    ඉතින් මහත්තයො ඔය තර්කයත් වැරදියිනෙ, පංචස්කන්ධයේ මගේ ආත්මය ඇත හෝ නැත කියල සත්වයා හිතනවා කියල කොහෙද තියෙන්නේ? "නමුත් සාමාන්‍ය මිනිසුන් ආත්ම දෘශ්ටියේ පැටලිලයි ඉන්නෙ" කියන එක එකක්, පංචස්කන්ධයේ ආත්මය ඇත හෝ නැත කියන එක තව එකක්. අනික නිකන් හිතල බලන්න මහත්තයා ඔබතුමා, ඔබතුමාගේ සෙරෙප්පු දෙක දැක්කහම එකේ ඔබතුමාගේ ආත්මය ඇත හෝ නැත කියල ගන්නවද? මොන විලම්බීත කතාවක්ද මහත්තයො ඔය?

    ‘එතං මම, එසොහමස්මි, එසො මෙ අත්තා’’’ති? කිව්වේ මමය, මම වෙමි, මගේ කියා ගැනීමට වටින්නේ නෑ කියල මිසක් දකින දෙය තුල ආත්මය ඇත/නැත කතාවක් නෙමයි.

    for the record: ගංජ ගැසීම university එකෙන් out උනාට පස්සේ නැවැත්තුවා

    මල්සෙවන් ආයෙත් ගියා ආත්මෙට.

    පංචස්කන්ධයේ මගේ ආත්මය ඇත හෝ නැත කියල සත්වයා හිතනවා කියල කොහෙද තියෙන්නේ?

    මේ ප්‍රශ්නය වැරදී. පංචස්කන්දයේ ආත්මය ඇත නැත කියනකොට ආත්මයක් කියන සංකල්පය තහවුරු කරං ඉවරයි. ඒ ප්‍රශ්නය ඇසිය යුත්තේ,

    "සත්වයා විසින් ආත්මයක් කොට ගන්නා දෙය, ආත්මයක් (මමය මගේය) විදිහට ගන්න/සලකන්න පුලුවන්ද කියල" (ඇත නැත නෙමෙයි ඔන්න, ආත්ම අසම්ප්ශන් එක)

    ඒ කියන්නෙ ආත්ම කොට තකන්නෙ මොකද්ද කියන තැනට ඇවිත් ප්‍රශ්නකරනකොට තේරෙනව එහෙම "ආත්ම" කොට ගැනීමක් කරන්න බෑ කියල. (අනුරාධ සූත්‍රයෙ මේක පංචස්කන්ධය මාර්ගයෙනුයි, පොට්ටපාද සූත්‍රයෙ මේක ඒ ඒ අය ආත්ම කරගෙන තිබෙන ආකාරවලිනුත් විසඳනව බුදුන්). පංචස්කන්ධ ආශ්‍රයෙන් මේ ප්‍රශ්නය "විසඳීමකුයි" බුදුන් කරන්නෙ.

    මල්සෙවංට වෙලා තියෙන්නෙ දුටුවෙහි දුටුබවක් පමණක් නොගෙන දුටු දෙයක් අරභයා හිතන එක. දුටුබවින් තොරව/නතරනොවී තිබෙන සෙරෙප්පුවක් අරඹයා තර්ක කරන එක.

    බාහිය සූත්‍රය
    "දිට්‌ඨෙ දිට්‌ඨමත්‌තං භවිස්‌සති, සුතෙ සුතමත්‌තං භවිස්‌සති, මුතෙ මුතමත්‌තං භවිස්‌සති, විඤ්‌ඤාතෙ විඤ්‌ඤාතමත්‌තං භවිස්‌සතී’ති. එවඤ්‌හි තෙ, බාහිය, සික්‌ඛිතබ්‌බං."

    "දක්නා ලද්දෙහි (රූපයෙහි) දක්නා ලද පමණක් වන්නේ ය. අසන ලද්දෙහි (ශබ්දයෙහි) අසන ලද්ද පමණක් වන්නේ ය. දන්නා ලද්දෙහි (=ගන්‍ධ රස පොට්ඨබ්බයන්හි) දන්නා ලද්ද පමණක් වන්නේ ය. සිතන ලද්දෙහි සිතන ලද්ද පමණක් වන්නේ ය"

    ඉතිං දැං දුටුවෙහි දුටුබවක් පමණක ශික්ෂණය අතහැරල දුටුබවෙන් සංකේතවත් කරගත්ත සෙරෙපුපුවට යනකොට සෙරෙප්පුව දුටු කෙනෙක් බිහි වෙලා. දුටුබවෙහි/දක්නාලදබවෙහි දක්නාලද බව පමණක් නොවී දක්නා දෙයක්,දක්නා කෙනෙක් දකිනකොට වැඩේ වැරදිලා ඉවරයි. ඉතින් එතන ඉඳලයි ඔය සෙරෙප්පුව ගැන අහන්නෙ. මල්සෙවන් වැරදි උපකල්පනයට ගිහින් ඉන්නෙ. ඔතන ඉඳන් නගන මේ ප්‍රශ්නවල මුලම වැරදී.

    හිතුවට "ආත්ම ඇත ආත්ම නැත කියනදේ ප්‍රතික්ශේප කරලයි මම(මල්සෙවන්) ග්‍රීන්තන්ඩර්ගෙන් මේ ප්‍රශ්නෙ අහන්නෙ" කියල, මල්සෙවන් දුටුවෙහි දුටුබවින් නොනැවතී දුටු දෙයක් දුටුකෙනෙක් හඟවගෙන ඉවරයි. ඉතින් අහන ප්‍රශ්නය/යට තියන අසම්ප්ශන් එක දොස් සහිතයි.

    අනාත්ම යනු මමය,මගේය මගේ ආත්මයය යනුවෙන් ගන්න නොහැකියාව/යුතු නැති/සැලකිය නොහැකි බවයි..

    මෙච්චර කියලත් ඔබතුමාට මේ බුද්ධ වචනයේ තියන සියුම් දාර්ශනික ආකල්පය වැටහෙන්නෑ. ඉතිං වහරක/අභය සරල බණ තමා හරියන්නෙ. ගැඹුරු ධර්ම පර්යායන් නොතේරෙන නිසා ඒව "තමන්ගෙ සිඟිති මොල" වලට තේරෙන හැටියට විකෘති කරල හදාගෙන, විලම්බීත විදිහට පාලියට සිංහලෙන් පද නිරුක්ති දීල යනගමනක් ඕක.

    මේ කතාබහ දැකල එකම එක අයෙක් හෝ කඳුබොඩ/නිස්සරණ වන සෙනසුන ආදී (තවත් හොඳ ස්ථාන තියෙනව) සතර සතිපට්ඨානය පුහුණු කරන ආයතනයකට ගොස් එක සතිදෙකක් මෙය පුහුණුවෙනවා කියන තැනට ආවානම්, එසේ පුහුණුවෙලා සතිපට්ඨානය මම බහුල කොට වඩනවා, සිහිය පුරුදු පුහුණු කරනවා, එසේකරල මේකෙ ඇත්ත නැත්ත බලනවා කියන මතයට ආවනම්, මගේ උත්සාහය සාර්ථකයි. එයත් සිදුනොවුනානම් එය උත්සහයකුත් පමණයි.

    ඔබතුමා යනගමන ගිහින් බලන්න...
     
    Last edited:

    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,129
    113
    පෝරිසාදයා;24615540 said:

    ඇලුම් කරගෙන සිටින යම් කිසි එක් දෙයක් වුව ද නැති වී යාම මිනිසාගේ සිතට බලවත් අමාරුවෙකි. මරණයෙන් ඒ සත්ත්වයා අන් සැමට ම වඩා ඇලුම් කරගෙන සිටින ශරීරය ය, ප්‍රාණය මෙන් ආදරයෙන් ආරක්ෂා කරගෙන සිටින අඹුදරුවෝ ය, රැස් කරගෙන ඇති සියලු ධනය ය යන සියල්ල එකවර ම නැති වන්නාහ. මැරෙන තැනැත්තාට ඒ සියල්ල ම මරණින් අහිමි වන්නේ ය. මැරෙන සත්ත්වයාට ඒ බව වැටහුණු කල්හි ඇති වන්නේ ඉමහත් ශෝකාග්නියෙකි. එද මරණය නිසා පින් කළවුන්ට ද වන ඉමහත් දුකෙකි. පඤ්චස්කන්ධයෙන් නො මිදුණහොත් මේ දරුණු මරණය නැවත නැවත ඇති වන බව දත් නුවණැත්තෝ මැරෙන ස්වභාවය ඇති පඤ්චස්කන්ධයෙන් මිදී අජරාමර නිවනට පිවිසෙන්නාහ.

    ඇලුම් කරගන සිටින කියන්නේ තමන් කැමති අයයි
    තමන් කැමති අයගේ මරණය තමයි දුකක් එන්නේ.

    ඕකම නේද අපිත් කිව්වේ මෙච්චර දවසකුත්?
    දැන් උබ කියන්නෙත් ඒකමනේ

    මරණම්පි දුක්ඛං කිව්වේ ප්‍රියයන්ගේ මරණ ගැනයි

    ඕක පරිවර්තනය කරද්දී කෙලින්ම දැම්මා මරණය දුකයි කියලා
    ("පි" අකුර අත හැරලා )
     
    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,129
    113
    I am not supporting abhaya thero or any other but:

    Maranaya dukak wenne kohomada?

    හැම මරණයම දුකක් නෑ, හැම ජාතියම දුකක් නෑ. අපිට දුකක් එන්නේ ඒවට අපි බැඳිලා ඉන්නවා නම් විතරයි. අන්න ඒ නිසයි ඔය දුක් සේරම "යම්පිච්ඡං න ලභති තම්පි දුක්ඛං" යටතට දාලා මහා සතිපට්ඨාන සූත්‍රයේ විස්තර කරන්නේ

    "මහණෙනි, මේ වූකලි දුඃඛාර්‍ය්‍යසත්‍ය යයි: “ඉපදීමත් දුක් ය. ජරාවත් දුක් ය. ව්‍යාධියත් දුක් ය. මරණයත් දුක් ය. අප්‍රියයන් හා එක්වීමත් දුක් ය. ප්‍රියයන්ගෙන් වෙන්වීමත් දුක් ය. කැමැති දෑ නො ලැබීමත් දුක් ය. සැකෙවින් පඤ්ච උපාදානස්කන්‍ධයෝ දුක්හ” යි. මහණෙනි, මේ වූකලි දුඃඛසමුදයාර්‍ය්‍යසත්‍ය යි:
    (සංයුත්‌ත නිකාය, මහා වර්ගය, සච්ච සංයුක්තය, ධම්‌මචක්‌කප්‌පවත්‌තන සූත්‍රය)

    පාලි:
    ජාතිපි දුක්ඛා, ජරාපි දුක්ඛා, බ්‍යාධිපි දුක්ඛො, මරණම්පි දුක්ඛං, අප්පියෙහි සම්පයොගො දුක්ඛො, පියෙහි විප්පයොගො දුක්ඛො, යම්පිච්ඡං න ලභති තම්පි දුක්ඛං - සංඛිත්තෙන පඤ්චුපාදානක්ඛන්ධා දුක්ඛා

    ඔය ටික දැක්කම හිතෙන්නේ ඔතන මෙන්න මේ වගේ දුක් වර්ග 8ක් තියනවා වගේ.
    1) ඉපදීම දුකයි
    2) ජරාවට පත් වීම දුකයි
    3) මරණය දුකයි
    4) ව්‍යාඪිය දුකයි
    5) අප්‍රියයන් හා එක්වීම දුකයි
    6) ප්‍රියයන් වෙන් වීම දුකයි
    7) කැමැත්ත ඉෂ්ඨ නොවීම දුකයි
    8) පංචෞපාධානස්කන්ධය දුකයි

    ඒත් ඔතන දුක් වර්ග 8ක් නෑ.එකම එක දුකක් විතරයි තියෙන්නේ.

    ඒ තමයි "යම්පිච්ඡං න ලභති තම්පි දුක්ඛං" (අපේ කැමැත්තට නැති නිසයි දුක)

    ඔය කිව්ව දේ මහා සතිපට්ඨාන සූත්‍රයේ තියෙන්නේ මෙහෙමයි

    1) ජාති දුක
    මහණෙනි, ‘යමක් කැමැත්තේ නො ලබන්නේ නම එය ද දුක් යැ’ යනු කවරේ ද? යත්: මහණෙනි, භවයෙහි උපදින සුලු සත්ත්වයනට ‘අපි භවයෙහි උපදින ස්වභාවය නැත්තමෝ නම්, අපට ඒකාන්තයෙන් භවයෙහි ඉපැද්ම නො පැමිණෙන්නේ නම් ඉතා යෙහෙකැ’ යි මෙසේ ආශාවෙක් උපදී. මෙය ආශායෙන් ලද හැක්කෙක් නො වේ. මේ ද ‘යමක් කැමැත්තේ නොලබන්නේ නම් එය ද දුක් යැ’ යන්න යැ.

    පාලි:
    කතමඤ්‌ච , භික්‌ඛවෙ, යම්‌පිච්‌ඡං න ලභති තම්‌පි දුක්‌ඛං: ජාතිධම්‌මානං, භික්‌ඛවෙ, සත්‌තානං එවං ඉච්‌ඡා උප්‌පජ්‌ජති – ‘අහො වත මයං න ජාති ධම්‌මා අස්‌සාම, න ච වත නො ජාති ආගච්‌ඡෙය්‍යා ති. න ඛො පනෙතං ඉච්‌ඡාය පත්‌තබ්‌බං, ඉදම්‌පි යම්‌පිච්‌ඡං න ලභති තම්‌පි දුක්‌ඛං.

    2) ජරා දුක
    මහණෙනි, දිරන සුලු සත්වයනට ‘අපි දිරන සුලු බව නොමැත්තමෝ නම්, අපට දිරීම ඒකාන්තයෙන් නො ම පැමිණෙනේනේ නම්, ඒ ඉතා යෙහෙකැ’ යි මෙසේ ආශාවෙක් උපදී. මෙය ආශායෙන් ලැබියැ හැක්කෙක් නො වේ. මේ ද ‘යමක් කැමැත්තේ එය නොලබන්නේ නම් ඒ ද දුක් යැ’ යන්න ය.

    පාලි:
    ජරා ධම්‌මානං භික්‌ඛවෙ සත්‌තානං එවං ඉච්‌ඡා උප්‌පජ්‌ජති: අහො වත මයං න ජරාධම්‌මා අස්‌සාම, න ච වත නො ජරා ආගච්‌ඡෙය්‍යාති. න ඛො පනෙතං ඉච්‌ඡාය පත්‌තබ්‌බං, ඉදම්‌පි යම්‌පිච්‌ඡං න ලභති තම්‌පි දුක්‌ඛං.

    3) ව්‍යාධි දුක
    මහණෙනි, ව්‍යාධීන් ගෙන් පෙළෙන සුලු සත්වයනට ‘අපි ව්‍යාධි ස්වභාවය (ලෙඩ වන සුලු බව) ඇත්තෝ නොවන්නමෝ නම්, ඒකාන්තයෙන් ව්‍යාධියෙක් අප කරා නො එන්නේ නම් ඉතා යෙහෙකැ’ යි මෙසේ ආශාවෙක් උපදී. වැලි දු මෙය ආශායෙන් ලද හැක්කෙක් නො වේ. මේ ද ‘යමක් කැමැත්තේ නො ලබන්නේ නම් ඒ ද දුකැ යි’ යන්න යැ.

    පාලි:
    බ්‍යාධිධම්‌මානං භික්‌ඛවෙ සත්‌තානං එවං ඉච්‌ඡා උප්‌පජ්‌ජති: අහො වත මයං න බ්‍යාධිධම්‌මා අස්‌සාම, න ච වත නො බ්‍යාධි ආගච්‌ඡෙය්‍යාති. න ඛො පනෙතං ඉච්‌ඡාය පත්‌තබ්‌බං, ඉදම්‌පි යම්‌පිච්‌ඡං න ලභති තම්‌පි දුක්‌ඛං.

    4) මරණ දුක
    මහණෙනි, මැරෙන සුලු සත්වයනට ‘අපි මැරෙන සුල්ලෝ නො වන්නමෝ නම්, අප කරා මරණය නො එන්නේ නම් ඉතා යෙහෙකැ’ යි මෙසේ ආශාවෙක් උපදී. එතෙකුදු වුවත් මෙය ආශායෙන් ලැබියැ හැක්කෙක් නො වේ. මෙය ද ‘යමක් කැමැත්තේ නො ලබන්නේ නම් ඒ ද දුකැ’ යි යන්න යැ.

    පාලි:
    මරණධම්‌මානං භික්‌ඛවෙ සත්‌තානං එවං ඉච්‌ඡා උප්‌පජ්‌ජති: අහො වත මයං න මරණධම්‌මා අස්‌සාම, න ච වත නො මරණං ආගච්‌ඡෙය්‍යාති. න ඛො පනෙතං ඉච්‌ඡාය පත්‌තබ්‌බං, ඉදම්‌පි යම්‌පිච්‌ඡං න ලභති තම්‌පි දුක්‌ඛං.

    5) ශෝක
    මහණෙනි, ශෝකය පියෙවි කොට ඇති සත්වයනට ‘අපි සොවින සුලු නො වන්නමෝ නම්, අප කරා ශෝකය නො එන්නේ නම් ඉතා යෙහෙකැ’ යි මෙසේ ආශාවෙක් උපදී. එතෙකුදු වුවත් මෙය ආශායෙන් ලැබියැ හැක්කෙක් නො වේ. මෙය ද ‘යමක් කැමැත්තේ නො ලබන්නේ නම් ඒ ද දුක් යැ’ යන්න යැ.

    පාලි:
    සොකධම්‌මානං භික්‌ඛවෙ සත්‌තානං එවං ඉච්‌ඡා උප්‌පජ්‌ජති: අහො වත මයං න සොකධම්‌මා අස්‌සාම, න ච වත නො සොකො ආගච්‌ඡෙය්‍යාති. න ඛො පනෙතං ඉච්‌ඡාය පත්‌තබ්‌බං, ඉදම්‌පි යම්‌පිච්‌ඡං න ලභති තම්‌පි දුක්‌ඛං.

    6) පරිදේව
    මහණෙනි, හඬන සුලු සත්නට ‘අපි හඬන සුලු නො වන්නමෝ නම්, අප කරා හැඬීම නො එන්නේ නම් ඉතා යෙහෙකැ’ යි මෙසේ ආශාවෙක් උපදී. එහෙත් මෙය ආශායෙන් ලැබියැ හැක්කෙක් නො වේ. මෙය ද ‘යමක් කැමැත්තේ නො ලබන්නේ නම් ඒ ද දුක් යැ’ යන්න යැ.

    පාලි:
    පරිදෙවධම්‌මානං භික්‌ඛවෙ සත්‌තානං එවං ඉච්‌ඡා උප්‌පජ්‌ජති: අහො වත මයං න පරිදෙවධම්‌මා අස්‌සාම, න ච වත නො පරිදෙවො ආගච්‌ඡෙය්‍යාති. න ඛො පනෙතං ඉච්‌ඡාය පත්‌තබ්‌බං, ඉදම්‌පි යම්‌පිච්‌ඡං න ලභති තම්‌පි දුක්‌ඛං.

    7) දුක
    මහණෙනි, කායික දුකින් පෙළෙන සුලු සත්වයනට ‘අපි කායික දුකින් පෙළෙන පියෙවි ඇත්තෝ නො වන්නමෝ නම්, අප කරා කායික දුක නො එන්නේ නම් ඉතා යෙහෙකැ’ යි මෙසේ ආශාවෙක් උපදී. එහෙත් මෙය ආශායෙන් ලැබියැ හැක්කෙක් නො වේ. මේ ද ‘යමක් කැමැත්තේ එය නො ලබන්නේ නම් ඒ ද දුක් යැ’ යන්න යැ.

    පාලි:
    දුක්‌ඛධම්‌මානං භික්‌ඛවෙ සත්‌තානං එවං ඉච්‌ඡා උප්‌පජ්‌ජති: අහො වත මයං න දුක්‌ඛධම්‌මා අස්‌සාම, න ච වත නො දුක්‌ඛං ආගච්‌ඡෙය්‍යාති. න ඛො පනෙතං ඉච්‌ඡාය පත්‌තබ්‌බං, ඉදම්‌පි යම්‌පිච්‌ඡං න ලභති තම්‌පි දුක්‌ඛං.

    8) දෝමස්ස
    මහණෙනි, දොම්නසින් (මානසික දුකින්) පෙළෙන සුලු සත්වයනට ‘අපි දොම්නසින් පෙළෙන සුලු නො වන්නමෝ නම්, අප කරා දොම්නස නො එන්නේ නම් ඒ ඉතා යෙහෙකැ’ යි මෙසේ ආශාවෙක් උපදී. එහෙත් මෙය ආශායෙන් ලැබියැ හැක්කෙක් නො වේ. මෙයද ‘යමක් කැමැත්තේ එය නො ලබන්නේ නම් ඒ ද දුක් යැ’ යන්න යැ.

    පාලි:
    දොමනස්‌සධම්‌මානං භික්‌ඛවෙ සත්‌තානං එවං ඉච්‌ඡා උප්‌පජ්‌ජති: අහො වත මයං න දොමනස්‌සධම්‌මා අස්‌සාම, න ච වත නො දොමනස්‌සං ආගච්‌ඡෙය්‍යාති. න ඛො පනෙතං ඉච්‌ඡාය පත්‌තබ්‌බං, ඉදම්‌පි යම්‌පිච්‌ඡං න ලභති තම්‌පි දුක්‌ඛං.

    9) උපායාස
    මහණෙනි, දැඩි ආයාස ඇති සත්වයනට ‘අපි දැඩි ආයාසසයෙන් පෙළෙන සුලු නොවන්නමෝ නම්, දැඩි ආයාසයෙක් අප කරා නො එන්නේ නම්, ඒ ඉතා යෙහෙකැ’ යි මෙසේ ආශාවෙක් උපදී. එහෙත් මෙය ආශායෙන් ලැබියැ හැක්කෙක් නො වේ. මෙය ද ‘යමක් කැමැත්තේ එය නො ලබන්නේ නම් ඒ ද දුක් යැ’ යන්න යැ.

    පාලි:
    උපායාසධම්‌මානං භික්‌ඛවෙ, සත්‌තානං එවං ඉච්‌ඡා උප්‌පජ්‌ජති: අහො වත මයං න උපායාසධම්‌මා අස්‌සාම, න ච වත නො උපායාසො ආගච්‌ඡෙය්‍යාති. න ඛො පනෙතං ඉච්‌ඡාය පත්‌තබ්‌බං, ඉදම්‌පි යම්‌පිච්‌ඡං න ලභති තම්‌පි දුක්‌ඛං.

    https://thripitakaya.org/tipitakaya/Index/71?s=27
     
    Last edited:

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,800
    113
    :rofl::rofl::rofl:ඇත්තටම මේ මනුස්සයට මොකක් හරි මානසික ආබාදයක් තියෙන බව පැහැදිලියි නේද. මේ වගේ ආත්මවාදයක් දේශනා කරන බුද්ධ සිවුර ඇඳගත්ත කෙනෙක් මම නම් දැකලා නෑ. මේ කියන විදියට ශරීරයෙන් , ඇස්ට්‍රල් බොඩි එකෙන් යන එන යමක්, පුද්ගලයෙක්, සත්වයෙක් ඉන්නවා, සෝල් එකක් තියෙනවා! හපොයි මේ මනුස්සයාගෙන් බණ අහන අයට මාරයාගේ පිහිට තමයි! :D:D:D
    තනිකරම මාර බලපෑමක් ... කෙලින්ම අපායට. :baffled: සිවුරු දාගෙන පචකියනවා කියන්නෙ සෙල්ලමක් නෙමෙනෙ.
     
    • Like
    Reactions: greenthunder

    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,310
    3,875
    113
    මෙන්න ඔය නිවන් මග වහන එකාගේ තරම! මරණය දුකක් නෙවෙයිලු! අනාත්ම වලට අභයයි වහරකයයි ගහන්නේ උන්ගේ පල්ලි සල්ලි වලින් තමයි මට පේන්නේ ඕක ප්‍රමෝට් කොරන්නේ. මේ යකාට නම් හොඳටම පිස්සු! බෙහෙතක් අරන් දියල්ලා, සයිකැට්‍රිස්ට් කෙනෙක් ගාවට ගෙනියපල්ලා!

    :P:P
    හුටා නේද? මරණය මාර සනීපයිලු! බුදු පියාණන්ට ආයිත් වැරදිලා! අභය හරි යකෝ!
    මැරිච්ච පුද්ගලයා ආපහු බොඩි එකට එනවලු! යකෝ එහෙනං බොඩි එකෙන් යන්නේ මොකාද? ඒකට එන්නේ මොකාද? ආත්මයද?

    :P:P

    :rofl::rofl::rofl:ඇත්තටම මේ මනුස්සයට මොකක් හරි මානසික ආබාදයක් තියෙන බව පැහැදිලියි නේද. මේ වගේ ආත්මවාදයක් දේශනා කරන බුද්ධ සිවුර ඇඳගත්ත කෙනෙක් මම නම් දැකලා නෑ. මේ කියන විදියට ශරීරයෙන් , ඇස්ට්‍රල් බොඩි එකෙන් යන එන යමක්, පුද්ගලයෙක්, සත්වයෙක් ඉන්නවා, සෝල් එකක් තියෙනවා! හපොයි මේ මනුස්සයාගෙන් බණ අහන අයට මාරයාගේ පිහිට තමයි! :D:D:D

    :rofl::rofl::yes:
     
    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,129
    113
    :P:P
    හුටා නේද? මරණය මාර සනීපයිලු! බුදු පියාණන්ට ආයිත් වැරදිලා! අභය හරි යකෝ!
    මැරිච්ච පුද්ගලයා ආපහු බොඩි එකට එනවලු! යකෝ එහෙනං බොඩි එකෙන් යන්නේ මොකාද? ඒකට එන්නේ මොකාද? ආත්මයද?

    :P:P

    උඹ කොහෙන් හරි copy paste කරලා දාපු කමෙන්ට් එකක තිබ්බා විදර්ශනාව වඩනවා කියලා කරන්නේ "උදය වැය බලනවා" කියන එකයි කියලා

    "උදය වැය බලනවා" කියලා මොකක්ද කරන්නේ කියලා මම ඇහුවා 3 පාරක් ඇහුවා. තවම කිව්වේ නෑ
    අනේ උබ ඒ අදහස් කළේ මොකක්ද කියපන්කෝ.
    ඔන්න 4 වෙනි පාරටත් ඇහුවා
     
    Last edited:

    MalSeven

    Well-known member
  • Jan 16, 2019
    1,333
    571
    113
    මල්සෙවන් ආයෙත් ගියා ආත්මෙට.

    මේ ප්‍රශ්නය වැරදී. පංචස්කන්දයේ ආත්මය ඇත නැත කියනකොට ආත්මයක් කියන සංකල්පය තහවුරු කරං ඉවරයි. ඒ ප්‍රශ්නය ඇසිය යුත්තේ,

    "සත්වයා විසින් ආත්මයක් කොට ගන්නා දෙය, ආත්මයක් (මමය මගේය) විදිහට ගන්න/සලකන්න පුලුවන්ද කියල" (ඇත නැත නෙමෙයි ඔන්න, ආත්ම අසම්ප්ශන් එක)

    ඒ කියන්නෙ ආත්ම කොට තකන්නෙ මොකද්ද කියන තැනට ඇවිත් ප්‍රශ්නකරනකොට තේරෙනව එහෙම "ආත්ම" කොට ගැනීමක් කරන්න බෑ කියල. (අනුරාධ සූත්‍රයෙ මේක පංචස්කන්ධය මාර්ගයෙනුයි, පොට්ටපාද සූත්‍රයෙ මේක ඒ ඒ අය ආත්ම කරගෙන තිබෙන ආකාරවලිනුත් විසඳනව බුදුන්). පංචස්කන්ධ ආශ්‍රයෙන් මේ ප්‍රශ්නය "විසඳීමකුයි" බුදුන් කරන්නෙ.

    මල්සෙවංට වෙලා තියෙන්නෙ දුටුවෙහි දුටුබවක් පමණක් නොගෙන දුටු දෙයක් අරභයා හිතන එක. දුටුබවින් තොරව/නතරනොවී තිබෙන සෙරෙප්පුවක් අරඹයා තර්ක කරන එක.

    බාහිය සූත්‍රය
    "දිට්‌ඨෙ දිට්‌ඨමත්‌තං භවිස්‌සති, සුතෙ සුතමත්‌තං භවිස්‌සති, මුතෙ මුතමත්‌තං භවිස්‌සති, විඤ්‌ඤාතෙ විඤ්‌ඤාතමත්‌තං භවිස්‌සතී’ති. එවඤ්‌හි තෙ, බාහිය, සික්‌ඛිතබ්‌බං."

    "දක්නා ලද්දෙහි (රූපයෙහි) දක්නා ලද පමණක් වන්නේ ය. අසන ලද්දෙහි (ශබ්දයෙහි) අසන ලද්ද පමණක් වන්නේ ය. දන්නා ලද්දෙහි (=ගන්‍ධ රස පොට්ඨබ්බයන්හි) දන්නා ලද්ද පමණක් වන්නේ ය. සිතන ලද්දෙහි සිතන ලද්ද පමණක් වන්නේ ය"

    ඉතිං දැං දුටුවෙහි දුටුබවක් පමණක ශික්ෂණය අතහැරල දුටුබවෙන් සංකේතවත් කරගත්ත සෙරෙපුපුවට යනකොට සෙරෙප්පුව දුටු කෙනෙක් බිහි වෙලා. දුටුබවෙහි/දක්නාලදබවෙහි දක්නාලද බව පමණක් නොවී දක්නා දෙයක්,දක්නා කෙනෙක් දකිනකොට වැඩේ වැරදිලා ඉවරයි. ඉතින් එතන ඉඳලයි ඔය සෙරෙප්පුව ගැන අහන්නෙ. මල්සෙවන් වැරදි උපකල්පනයට ගිහින් ඉන්නෙ. ඔතන ඉඳන් නගන මේ ප්‍රශ්නවල මුලම වැරදී.

    හිතුවට "ආත්ම ඇත ආත්ම නැත කියනදේ ප්‍රතික්ශේප කරලයි මම(මල්සෙවන්) ග්‍රීන්තන්ඩර්ගෙන් මේ ප්‍රශ්නෙ අහන්නෙ" කියල, මල්සෙවන් දුටුවෙහි දුටුබවින් නොනැවතී දුටු දෙයක් දුටුකෙනෙක් හඟවගෙන ඉවරයි. ඉතින් අහන ප්‍රශ්නය/යට තියන අසම්ප්ශන් එක දොස් සහිතයි.

    අනාත්ම යනු මමය,මගේය මගේ ආත්මයය යනුවෙන් ගන්න නොහැකියාව/යුතු නැති/සැලකිය නොහැකි බවයි..

    මෙච්චර කියලත් ඔබතුමාට මේ බුද්ධ වචනයේ තියන සියුම් දාර්ශනික ආකල්පය වැටහෙන්නෑ. ඉතිං වහරක/අභය සරල බණ තමා හරියන්නෙ. ගැඹුරු ධර්ම පර්යායන් නොතේරෙන නිසා ඒව "තමන්ගෙ සිඟිති මොල" වලට තේරෙන හැටියට විකෘති කරල හදාගෙන, විලම්බීත විදිහට පාලියට සිංහලෙන් පද නිරුක්ති දීල යනගමනක් ඕක.

    මේ කතාබහ දැකල එකම එක අයෙක් හෝ කඳුබොඩ/නිස්සරණ වන සෙනසුන ආදී (තවත් හොඳ ස්ථාන තියෙනව) සතර සතිපට්ඨානය පුහුණු කරන ආයතනයකට ගොස් එක සතිදෙකක් මෙය පුහුණුවෙනවා කියන තැනට ආවානම්, එසේ පුහුණුවෙලා සතිපට්ඨානය මම බහුල කොට වඩනවා, සිහිය පුරුදු පුහුණු කරනවා, එසේකරල මේකෙ ඇත්ත නැත්ත බලනවා කියන මතයට ආවනම්, මගේ උත්සාහය සාර්ථකයි. එයත් සිදුනොවුනානම් එය උත්සහයකුත් පමණයි.

    ඔබතුමා යනගමන ගිහින් බලන්න...

    දැන් ඔබතුමා කියන විදියට තථාගතයන් වහන්සේත් නිවන් දැකල නැහැ ඇයි උන්වහන්සේත් මේ ආනන්ද හාමුදුරුවෝ, මේ විශාකාව ආදී වශයෙන් අඳුනගත්තනේ. එතකොට ආනන්ද හාමුදුරුවෝ, විශාකාව දැකපු කෙනෙක් ඉඳල. මහත්තයෝ මෙතන විහිලු සපයන්නේ නැතුව පිං දහම් ටිකක් කරන්න මොලේ පෑදෙන්න කියල.:D:D
    ඔය ඔබතුමා කියන්නේ දාර්ශනික කතාවක් නෙමෙයි ඔය කියන්නේ පාරසරික බමුණා කියපු දේ. ඔය බුදු බණ නෙමෙයි.
     
    MalSeven

    Well-known member
  • Jan 16, 2019
    1,333
    571
    113
    :P:P
    හුටා නේද? මරණය මාර සනීපයිලු! බුදු පියාණන්ට ආයිත් වැරදිලා! අභය හරි යකෝ!
    මැරිච්ච පුද්ගලයා ආපහු බොඩි එකට එනවලු! යකෝ එහෙනං බොඩි එකෙන් යන්නේ මොකාද? ඒකට එන්නේ මොකාද? ආත්මයද?

    :P:P

    එතකොට සිය දිවි හානි කරගන්න අයට මරණය සනීප වෙලානේ ඒ කොහොමද?
    :D:D:D:D පදපරම at best :P:P:P:P
     
    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,129
    113
    මෙන්න ඔය නිවන් මග වහන එකාගේ තරම! මරණය දුකක් නෙවෙයිලු! අනාත්ම වලට අභයයි වහරකයයි ගහන්නේ උන්ගේ පල්ලි සල්ලි වලින් තමයි මට පේන්නේ ඕක ප්‍රමෝට් කොරන්නේ. මේ යකාට නම් හොඳටම පිස්සු! බෙහෙතක් අරන් දියල්ලා, සයිකැට්‍රිස්ට් කෙනෙක් ගාවට ගෙනියපල්ලා!

    නිවන වහන්න දෙයක් නෑ...
    තියන නිවන වත් මේ අයට හම්බ වෙලා නෑ..
    අලුතෙන් එකක් හොයාගන්න යනවා මේ අය...

    මෙන්න උඹලගේ මඩ වීඩියෝ ගබඩාවේ තියන තවත් වීඩියෝ එකක්
    උඹලගේ විභජ්ජවාද ගැලවුම්කාරයානන් වහන්සේ කියන මේ කතාව ඇහුවද?
    19:55 ඉඳන්
    https://www.youtube.com/watch?v=VhmKXhLCnFo&t=1195

    "මැරෙමින් ඉපදෙමින් යන මේ සසරෙන් පිංවත් ස්වාමින්වහන්සේලාටත් අපිටත් ගොඩ යන්න පුළුවන් සැබෑ මඟක් අපි හොයාගන අපි ලෝකෙට කියමු. ඒකට අවස්ථාව සැලසෙන තාක් අපි පරියප්තිය බේරගමු"

    බුදුරජානන් වහන්සේ පැහැදිළිවම මඟ කියලා තියෙද්දී මොකක්ද මේ අලුතෙන් හොයාගන්න යන මඟ?

    හයියෝ සංසාරේ!!!

    අලුතෙන් මේ මොකක්ද හොයාගන්න යන්නේ?
    මේ අයට තාම නිවන් මඟ හම්බ වෙලා නැද්ද?
    මොකක්ද මේ කියන හරුපේ?
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,800
    113
    පෝරිසාදයා;24615569 said:
    තුන් වෙනි ධ්‍යානයේදි අනිවාර්යයෙන් ගූ යනව.....:lol::lol::lol:
    බඩ රිදෙනව අබේ හාන්දුරුවනේ...:sorry:
    කදුලු පැන්න අය වම් පැත්තට වෙන්න- 1 වෙනි දැහැන
    සෙම්/ සොටු ගිය අය දකුණු පැත්තට වෙන්න- දෙවෙනි දැහැන
    ගූ ගිය අය ඉස්සරහට එන්න...සාක්කි කාරයො වෙන්න.. ඒ තමා 3 වෙනි දැහැන

    :P
     
    ex-muslim Ahmed

    Well-known member
  • Mar 7, 2009
    3,362
    769
    113
    එතකොට සිය දිවි හානි කරගන්න අයට මරණය සනීප වෙලානේ ඒ කොහොමද?
    :D:D:D:D පදපරම at best :P:P:P:P

    සිය දිවි හානි කරගන්න අයත් බුද්ධ වචනයට එරෙහිව යොදාගන්න ඔබට ලැජ්ජාවක් නැද්ද? චී චී! සියදිවි හානි කරගන්න අය ලියුම් ලියලා, දවස් ගනන් අඬලා, කඳුලු පෙරාගෙන විඩියෝ රෙකෝඩ් කරලා, මැරෙන්නේ ආශාවෙන්ද? අනේ ඔබ වැනි මන්ද කතා කියන්නෙක්! ඔබ ගැන ඇත්තටම පිලිකුලක් එන්නේ, බුදුහාමුදුරුවන් මගේ පලමු ශාස්තෲවරයා නෙවෙයි, නමුත් ඉස්ලාම් අත හැර ඉන්නකොට මට අහම්බෙන් හමුවූ ඒ දහමට ඒ ශාස්තෲවරයාගේ විශ්වයටම පොදුවූ දහමට මට ඇත්තේ පුදුම භක්තියක්! ඔබ උපතින් බෞද්ධ වෙලාත් බුදුන්වහන්සේගේ වචනය වැරදියි කියන මෝඩ හාමුදුරුවන් වහන්සේ කෙනෙක් පෙනී සිටීම නම් ශෝචනීයයි

    අනිත් කරුන නම් මරනය, සංකාර වශයෙන් ගත්තහම එන දුක! ඒකයි ඇත්තටම දුක කියා බුදුහාමුදුරුවන් වහන්සේ දේසනා කලේ.
    .
     
    Last edited:

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,800
    113
    එතකොට සිය දිවි හානි කරගන්න අයට මරණය සනීප වෙලානේ ඒ කොහොමද?
    :D:D:D:D පදපරම at best :P:P:P:P

    ඔව් බං මාර සනීපයි සියදිවි හානිකරගෙන බලපන්..
    වැදිබණ අහල අනිතිමට ඒක තමා කරන්න වෙන්නෙ උඹලට .
    FB දහම් සභාව group එකේ වහරක -අභය follower
    කෙනෙක් Suicide කරගත්තා.. වහරක -අබේ සෙට් එක අනේ එයා සෝවාන් වෙලා හිටියෙ ඒක නිසා අවුලක් නෑ. කියල අනුමත කලා..:P:rofl:
    පව් බන් ගෙදර උන්..
     
    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,310
    3,875
    113
    පෝරිසාදයා;24615940 said:
    ඔව් බං මාර සනීපයි සියදිවි හානිකරගෙන බලපන්..
    වැදිබණ අහල අනිතිමට ඒක තමා කරන්න වෙන්නෙ උඹලට .
    FB දහම් සභාව group එකේ වහරක -අභය follower
    කෙනෙක් Suicide කරගත්තා.. වහරක -අබේ සෙට් එක අනේ එයා සෝවාන් වෙලා හිටියෙ ඒක නිසා අවුලක් නෑ. කියල අනුමත කලා..:P:rofl:
    පව් බන් ගෙදර උන්..

    :shocked::shocked::(
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    එතකොට සිය දිවි හානි කරගන්න අයට මරණය සනීප වෙලානේ ඒ කොහොමද?
    :D:D:D:D පදපරම at best :P:P:P:P

    :rofl::rofl::rofl:උඹලාට අන්තිමට වෙන්නේ මරණය සැපක් කියා ලෝකෙට පේන්න හිනාවෙවී කෝච්චියට බෙල්ල තියද්දි හිතින් හඬා වැටී වැටී, අනේ අර හාවඩ් බයෝ, පෝරිසාදයා, ග්‍රීන්තන්ඩ කියපුව අහලා හරි මාර්ගේ ගියා නම් කිය කිය නිරයට යන්න තමයි!
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    පෝරිසාදයා;24615940 said:
    ඔව් බං මාර සනීපයි සියදිවි හානිකරගෙන බලපන්..
    වැදිබණ අහල අනිතිමට ඒක තමා කරන්න වෙන්නෙ උඹලට .
    FB දහම් සභාව group එකේ වහරක -අභය follower
    කෙනෙක් Suicide කරගත්තා.. වහරක -අබේ සෙට් එක අනේ එයා සෝවාන් වෙලා හිටියෙ ඒක නිසා අවුලක් නෑ. කියල අනුමත කලා..:P:rofl:
    පව් බන් ගෙදර උන්..

    :shocked::shocked::shocked::shocked:
     
    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,129
    113
    පෝරිසාදයා;24615940 said:
    ඔව් බං මාර සනීපයි සියදිවි හානිකරගෙන බලපන්..
    වැදිබණ අහල අනිතිමට ඒක තමා කරන්න වෙන්නෙ උඹලට .
    FB දහම් සභාව group එකේ වහරක -අභය follower
    කෙනෙක් Suicide කරගත්තා.. වහරක -අබේ සෙට් එක අනේ එයා සෝවාන් වෙලා හිටියෙ ඒක නිසා අවුලක් නෑ. කියල අනුමත කලා..:P:rofl:
    පව් බන් ගෙදර උන්..

    ඇටකට්ටක් දිහා බලාගන රාගය ද්වේෂයෙන් වහලා ද්වේෂය වඩ වඩා නිවන් දකින හැටි
    මල මිනියක් දිහා බලාගන රාගය ද්වේෂයෙන් වහලා ද්වේෂය වඩ වඩා නිවන් දකින හැටි

    වගේ තව ලිපියක් දාපන්කෝ... ආසයි කියවන්න :P:P:P
     
    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,129
    113
    :P:P
    හුටා නේද? මරණය මාර සනීපයිලු! බුදු පියාණන්ට ආයිත් වැරදිලා! අභය හරි යකෝ!
    මැරිච්ච පුද්ගලයා ආපහු බොඩි එකට එනවලු! යකෝ එහෙනං බොඩි එකෙන් යන්නේ මොකාද? ඒකට එන්නේ මොකාද? ආත්මයද?

    :P:P

    උබ අර කිව්ව උදය වැය බලන හැටි කියනකෝ...

    නියුට්‍රෝන කෑලි කෑලි විසිවෙන්න කඩ කඩා
    ප්‍රෝටෝන කෑලි කෑලි සීසීකඩ විසිවෙන්න කඩ කඩා උඹ උදය වැය බලන හැටි අහගන්න ආසයි බං
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,800
    113
    ඇටකට්ටක් දිහා බලාගන රාගය ද්වේෂයෙන් වහලා ද්වේෂය වඩ වඩා නිවන් දකින හැටි
    මල මිනියක් දිහා බලාගන රාගය ද්වේෂයෙන් වහලා ද්වේෂය වඩ වඩා නිවන් දකින හැටි

    වගේ තව ලිපියක් දාපන්කෝ... ආසයි කියවන්න :P:P:P
    ඔය විදියට වඩලා වෙන්නැති අර උබලගෙ අභය fan කෙනෙක් සෝවහං වෙලා suicide කරගත්තෙ..:lol::lol::lol: පව් බං උඹ...