සං නැතිකරන්න ගිහින් අන්තිමට පූර්ණ වෙලා![]()
තෘෂ්ණාව පුර්ණ වෙනවලු රහත් වුනාම!
සං-පුර්න!
ගැහැනු මලමිනී පාවෙන දිහා බලං කරන්නේ මොන බාවනාවද දන්නේ නෑ
මේ බුදු බන නම් නෙවෙයි!



සං නැතිකරන්න ගිහින් අන්තිමට පූර්ණ වෙලා![]()



ඔය හිපපොටේමස් කාරයට මළ මිනියක් දැක්කාම රාගය ඇතිවෙලා ඒක ද්වේශයෙන් වහනවලු ... අනිවා සයිකො ඩයල් එකක්...තෘෂ්ණාව පුර්ණ වෙනවලු රහත් වුනාම!
සං-පුර්න!
ගැහැනු මලමිනී පාවෙන දිහා බලං කරන්නේ මොන බාවනාවද දන්නේ නෑ
මේ බුදු බන නම් නෙවෙයි!
![]()


ඔය හොඳයි.. බුදු ගුණ, දහම් ගුණ, සඟ ගුණ ටික විකුර්ති කරල තියන හැටි දැක්කම ඇඟ හිරිවැටෙනව...ඔය මනුස්සය ගාවට යන බාගෙට බාගයක් වැස්සකටවත් පංසලට, දම්පාසැලකට ගොඩ වෙච්ච උදවිය නෙමේ...බුද්ධියෙන් උපරිම නමුත් ප්රඥ්ඥාවෙන් අන්තිමපෝරිසාදයා;24624542 said:ඔය හිපපොටේමස් කාරයට මළ මිනියක් දැක්කාම රාගය ඇතිවෙලා ඒක ද්වේශයෙන් වහනවලු ... අනිවා සයිකො ඩයල් එකක්...කලින් රිප්ලයි වල දාල තිබ්බෙ..
ආනාපානසතියට - හුළං අදිනවලු
කායානුපස්සනාවට- අතපය හොල්ලනවලු
. මෙහෙම තමා මුන්ගෙ අබරං ගුරා කියා දීලා තියෙන්නෙ ..මෙහෙමත් බුදු දහම විකෘති කරලා තමන්ගෙ බඩ වඩාගන්න හිගන්නෙක් තව නැතුව ඇති.
පෝරිසාදයා;24624542 said:ඔය හිපපොටේමස් කාරයට මළ මිනියක් දැක්කාම රාගය ඇතිවෙලා ඒක ද්වේශයෙන් වහනවලු ... අනිවා සයිකො ඩයල් එකක්...![]()
මල මිනි දැක්කම රාගය ඇති වෙන්නෙ සයිකො ඩයල් වලට.
මුන් මේ පහර ගහන්නෙ නව සීවතිකයට නේද??
ක්රිස්තියානි ඩයල් සිවුරු පොරොගෙන කියන රිමික්ස් බයිලා අහලා.මොලේ අවුල් ගිහින්.
කලින් රිප්ලයි වල දාල තිබ්බෙ..
ආනාපානසතියට - හුළං අදිනවලු
කායානුපස්සනාවට- අතපය හොල්ලනවලු
. මෙහෙම තමා මුන්ගෙ අබරං ගුරා කියා දීලා තියෙන්නෙ ..මෙහෙමත් බුදු දහම විකෘති කරලා තමන්ගෙ බඩ වඩාගන්න හිගන්නෙක් තව නැතුව ඇති.
මූ දැන් පිස්සුවෙන් කියවන්නේ. හෙනම ජෝක් එකක් වෙලා! කියන ඒවා සම්පුර්ණ්යෙන්ම පරස්පර අමු ගොන් බයිලා! අපි බලමුකෝ මුන්දැට වෙන්නේ මොකක්ද කියා!ඔය හොඳයි.. බුදු ගුණ, දහම් ගුණ, සඟ ගුණ ටික විකුර්ති කරල තියන හැටි දැක්කම ඇඟ හිරිවැටෙනව...ඔය මනුස්සය ගාවට යන බාගෙට බාගයක් වැස්සකටවත් පංසලට, දම්පාසැලකට ගොඩ වෙච්ච උදවිය නෙමේ...බුද්ධියෙන් උපරිම නමුත් ප්රඥ්ඥාවෙන් අන්තිම



මූ දැන් පිස්සුවෙන් කියවන්නේ. හෙනම ජෝක් එකක් වෙලා! කියන ඒවා සම්පුර්ණ්යෙන්ම පරස්පර අමු ගොන් බයිලා! අපි බලමුකෝ මුන්දැට වෙන්නේ මොකක්ද කියා!![]()
මට මේකට කෙලින් උත්තරයක් දියන්
මෙන්න මේ හාමුදුරුවරුන්ගේ බන අහන්න කියලා දැනට ජීවතුන් අතර ඉන්න උඹ අනුමත කරන ස්වාමින්වහන්සේලාගේ නම් ටික මට කියපන්කෝ
මට දැනගන්න මේ අහන්නේ
පෝරිසාදයා;24624794 said:බුදු බණත් බොරු කළ අබය බමුණාගෙ Anti- Aging tips![]()
උඹලා බුදුහාමුදුරුවන්ගේ කාලේ හිටියා නම් "වැස්ස වස්සවන්නේ දෙවිවරු" කියලා බුදුහාමුදුරුවෝ වැස්ස වලාහක සූත්රය දේශනා කරන කොටස ඔය වගේ වීඩියෝ හදලා දායි නිගන්ටයෝ එක්ක එකතු වෙලා.
උඹලට ගෝචර නැති, වැටහෙන්නේ නැති තැනක් ආව ගමන් වීඩියෝ එකක් හදලා දානවා හරි හපංකමක් කළා කියලා.
ඔය වීඩොයෝ එක සොෆ්ට්වෙයාර් එකට Import කරපු වෙලේ ඉඳන් පැයක් විතරම ද්වේෂය නේද හිතේ තිබුණේ. අප්ලෝඩ් වුනාට පස්සේ ආශ්වාදයක් ආවා නේද?
කවදා නම් නිවන් දකී ද මන්දා
උඹලා බුදුහාමුදුරුවන්ගේ කාලේ හිටියා නම් "වැස්ස වස්සවන්නේ දෙවිවරු" කියලා බුදුහාමුදුරුවෝ වැස්ස වලාහක සූත්රය දේශනා කරන කොටස ඔය වගේ වීඩියෝ හදලා දායි නිගන්ටයෝ එක්ක එකතු වෙලා.
උඹලට ගෝචර නැති, වැටහෙන්නේ නැති තැනක් ආව ගමන් වීඩියෝ එකක් හදලා දානවා හරි හපංකමක් කළා කියලා.
ඔය වීඩොයෝ එක සොෆ්ට්වෙයාර් එකට Import කරපු වෙලේ ඉඳන් පැයක් විතරම ද්වේෂය නේද හිතේ තිබුණේ. අප්ලෝඩ් වුනාට පස්සේ ආශ්වාදයක් ආවා නේද?
කවදා නම් නිවන් දකී ද මන්දා













uba niwan dakkda bn
ඔය හොඳයි.. බුදු ගුණ, දහම් ගුණ, සඟ ගුණ ටික විකුර්ති කරල තියන හැටි දැක්කම ඇඟ හිරිවැටෙනව...ඔය මනුස්සය ගාවට යන බාගෙට බාගයක් වැස්සකටවත් පංසලට, දම්පාසැලකට ගොඩ වෙච්ච උදවිය නෙමේ...බුද්ධියෙන් උපරිම නමුත් ප්රඥ්ඥාවෙන් අන්තිම


අනිවා යාලු..පෝරිසාදයා;24624894 said:
රට හරකෝ..මේ වීඩියො දාපු එකටත් බුද්ධ කාලින උදාහරණ දෙන්න තරම් මෝඩයෙක් වෙන්න එපා බන්,
මොකක්ද බන් මේකෙ ගෝචර වෙන්න තියෙන්නෙ,,විද්යාවෙ එන ෆෝටෝන්, බමුණු දහමේ කුණ්ඩලිනි ඔක්කොම පටලගෙන බයිලයක් කියන්වා මිනිහෙක්ට කිය කියා ඔලුවට තඩි බබා...අමු කුණුහරුපයක් නෙ බන්...බුද්ධ පුත්රයො මේ වගෙ බොරු කරනවද?
ඔය වීඩියෝ සෙට් එක හදලා අප්ලෝඩ් කරපු උත්තමයා කවුරු උනත් වැඩි වැඩියෙන් පින් ලබන්න ඕනෙ , මෝඩයො මුලා කරල බයිලා ගහන වලස්මුල්ලෙ අබය වගෙ සිවුරු හොරුන්ගෙ ඇත්ත එලි කරනවට..
බලපන් ගොඩක් වීඩියො වල ත්රිපිටකෙන්ම අරන් පෙන්නනවා අබයා වැරදි කියලා ..
කොච්චර නෙලුම් මල් පිපිල තිබ්බත් වලස්මුල්ලෙ අබය කියන බලු බෙට්ටෙ රහ වැටිච්ච ඒකම හොදායි කියලා ගූ ගදටම වහන නිලමැස්සෙක් උඹ නම් හිපෝ...
කවදා නම් නිවන් දකී ද මන්දා
මූ කොහෙ නිවන් දකින්නද බන්,, කල්ප ගානක් වලස්මුල්ලෙ අබයා එක්ක අපාගත වෙන්න ඉන්න අබයගෙ බයිලා උපාදාන කරපු අබයගෙ පිරිවරෙන් එකෙක් මූ... කල්ප කෝටි ගානකට වත් ගොඩ එයිද කියන්න බෑ...
පෝරිසාදයා;24624894 said:
ඔය වීඩියෝ සෙට් එක හදලා අප්ලෝඩ් කරපු උත්තමයා කවුරු උනත් වැඩි වැඩියෙන් පින් ලබන්න ඕනෙ ..

ඇටකට්ටක් දිහා බලාගන රාගය ද්වේෂයෙන් වහලා ද්වේෂය වඩ වඩා නිවන් දකින හැටි
මල මිනියක් දිහා බලාගන රාගය ද්වේෂයෙන් වහලා ද්වේෂය වඩ වඩා නිවන් දකින හැටි



හක්!!! හක්!!! හක්!!!
උඹම හදපු වීඩියෝ ගැන උඹ, උඹටම පිං පමුනවගන්නවා නේද?



ඉතිං ඇත්තනේ... උඹල "කායේ කායානුපස්සනා" කියලා සිහියෙන් අත පය හොල්ල හොල්ල ඉන්න එකනේ කරන්නේ...rest එකට ඇටකටු දිහා බලන් ඉන්නවා...
මට නිකමට ගනන් හදලා කියපන්කෝ,
අනුරාධපුරේ ඉඳන් කුරුණාගල- නුවර-ගිනිගත්හේන- රත්නපුරේ හරහා ගාල්ලට සිහියෙන් අත පය හොල්ල හොල්ල උදැල්ලකින් කාණුවක් කපාගන යන්න මිනිසෙක්ට අවුරුදු 7ක් ගතවෙනවා නම්, ඔහු රහත් වෙන්නේ කොයි හරියෙදි ද?



පෝරිසාදයා;24624944 said:උඹට කායානුපස්සනා කියලා රට වටේ කානු කපන්නද බන් පිස්සු අබයා ඉගැන්නුවේ..![]()



මට මේකට කෙලින් උත්තරයක් දියන්
මෙන්න මේ හාමුදුරුවරුන්ගේ බන අහන්න කියලා දැනට ජීවතුන් අතර ඉන්න උඹ අනුමත කරන ස්වාමින්වහන්සේලාගේ නම් ටික මට කියපන්කෝ
මට දැනගන්න මේ අහන්නේ
අප්පේ ඔව්. 1980 වෙනකම් ගම් වල පන්සල් වල තිබුනේ පිරිත් පොත විතරයි. ඒ නිසා ඒ පොතට උපරිමයෙන් ගෞරව කළා "පිරුවානා පොත් වහන්සේ" කියලා කිව්වෙත්
ත්රිපිටක පොතක් තිබුණේ ගම් 7 කට එකයි.
ඒකත් දුම් අල්ල අල්ල තිබුනේ කබඩ් වල දාලා ලොක් කරලා තිබුණේ
දැන් උඹලගේ විභජ්ජවාදනුත් ඒක ලෝක උරුමයක් කරලා කරන්නේ "ත්රිපිටකයෙන් උපුටාගන ප්රසිද්ධියේ පෙන්නන්න බෑ" කියලා ගැසට් එකක් ගෙනත් ආපහු කබඩ් වල කාවන්ට විතරක් ත්රිපිටකය කියවන්න පුළුවන් තත්ත්වයක් උදා කරන එකයි. මාරයාගේ වැඩක් තමයි ඒක
1900 ඉඳන් නිවන් දැකෙකේ නෑ. මෛත්රී බුදුන් වත් දැකලා නිවන් දකින්නයි trend එක තිබුණේ
විසුද්ධි මාර්ගය ගැන කතා නොකර ඉමුකෝ...





