නිවන්_මඟ_මෙන්න-(Part 01/20)

MalSeven

Well-known member
  • Jan 16, 2019
    1,333
    571
    113
    මහත්තයෝ නෙමේ පෝරිසාද හාමුදුරුවනේ:lol: ...පෝරිසාදයා යනු චීවරධාරියෙකු වීමට ඇති සම්භාවිතාවය වැඩිය ...:yes::yes::yes:අත්දැකීමෙන් කියන්නේ .. :yes:

    SJ මහත්තය එතකොට ඔබතුමා කියන්නේ පොරිසාදය මහත්තයට අර 2012 දිද කොහෙද Italy යන්න බැරිවෙල (http://www.elakiri.com/forum/showthread.php?t=1334430) මහන උනා කියලද? මේක වෙන්න බැරිකමකුත් නැහැ. අපරාදේ Italy ගියානම් මෙතුමා කරන මේ සාසන භක්ෂණය නැතිවෙන්න තිබුන....
    :lol::lol::lol::lol:

    Last edited:

    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,129
    113
    කෑලි කපල දැම්මට අමුතුවෙන් කටට වචන දාල නෑනේ. මහත්තය කියන්නේ මටත් ඔය සීසන් එයිට් එක පැය ගානක් බලන්නද? මෙවගේ සන්ක්ෂිප්ත විඩියෝ එකක පොයින්ට් එක මතු කරලා තියෙනවා. මෙහෙම විඩියෝ බලල තව අභයගේ සීසන් එයිට් බලන්න නම් ඉතින් මමත් ඔය මහත්තයා වගේම පට්ටිගොනෙක් වෙන්න ඔනේ.

    මේ වගේ විඩියෝ දෙක තුනකින් සතා කවුද, උගේ තරම, මෙන්ටල් කැපෑසිටි එක වගේ ඒවා දැනගන්න තරම් මොලයක් අපට නම් ඇත.

    :lol::lol::lol:

    අර ලබුකන්දේ ලොකු හාමුදුරුවෝ "මාර්ගය අපි හොයාගමු" කියලා කියන කොටස ගැන ඔබතුමාගේ අදහස මොකක්ද?

    තාම ඒ අයට මාර්ගය හම්බ වෙලා නැද්ද?

    එහෙනම් ඒ අය තාම කියන්නේ අන්ධයා පාර කියනවා වගේ එකක් කියලා තේරෙන්නේ නැද්ද?
     
    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,129
    113

    ත්‍රිපිටකේ පෙන්නල ඇනගත්ත ඇනගැනිල්ල රටම දන්නවනේ. ඒකනේ දැන් ත්‍රිපිටකේ නැති විකාර කියවන්නේ.. අනේ මහත්මය ඔබතුමා මේවා කටින්ද කියන්නේ?
    :lol::lol::lol:

    ex-muslim Ahmed, පෝරිසාදයා, ewijesekara, harvard-Bio
    කියන 4 දෙනාගෙන්ම මේ ඉල්ලන්නේ

    අනේ මට මෙන්න මේ ප්‍රශ්න 5ට උත්තර දෙන්න පුළුවන්ද?
    1) දුක කියන්නේ මොකක්ද?
    2) රූපයකින් දුක එන්නේ කොහොමද?
    3) මරණය දුකක් වෙන්නේ කොහොමද?
    4) දුක්ඛ සත්‍යය කියන්නේ මොකක්ද?
    5) දුක්ඛ ආර්‍ය සත්‍යය කියන්නේ මොකක්ද?

    Copy Paste දාන්න එපා, තමන්ගේ අවබෝධයෙන් මට කියන්න.

    .
     
    Last edited:

    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,129
    113

    C4fK7wJ.jpg

    (අඞ්ගුත්තරනිකාය, දුකනිපාතය, අධිකරණ වර්ගය, සම්මොස සූත්‍රය)
    https://thripitakaya.org/tipitakaya/Index/419?s=11407
    https://pitaka.lk/main/?n=27110
     
    Last edited:

    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,129
    113

    "මෙම ධර්ම දේශනය ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ සංරක්ෂණ පුස්තකාලය සතු පැරණි ධර්ම දේශනයක් බව සලකන්න" කියලා 28:05දී කියනවා.

    මේ හාමුදුරුවෝ 1980 ගනන් වලලු අපවත් වෙලා තියෙන්නේ

    මේ ධර්ම දේශනාවේ තියන විශේෂත්වයක් අහපු අයට තේරුනාද? ඒ තමයි 1980 ගනන් වල අපවත් වුණු මේ හාමුදුරුවෝ, ත්‍රිපිටකය පරිවර්ථනය කරන්න කලින් පාලි වලින් තියෙද්දී ඒ නියම අර්ථය උන්වහන්සේ තේරුම් අරන් තිබිලා තියනවා.
    පරිවර්තනයේදී දාපු වචන වලින් ඒවා සේරම වැහිලා තියෙන්නේ

    මෙන්න මේ බනට කියන උදාහරණ කීපයක් වීඩියෝ එකේ Time Frame එකත් එක්ක

    1) අනත්ත කියන්නේ "අසාර" කියන එකයි කියලා කියනවා (44:29 -46:30)

    2) සෝවාන් වෙන්නේ බණ අහලා කියලත් කියනවා (50:30- 50:42)

    3) ජාතියයි, භවයයි එකක් නෙවෙයි 2ක් කියලා කියනවා (28:50)

    4) ප්‍රභාෂ්වර චිත්තය අපි හැමෝගේම තියන එකක්.
    අපි හැම දෙයක්ම දකින්නේ අවිද්‍යාවෙන් නෙවෙයි කියලා කියනවා (11:33- 11:59)

    5) යෝගාවචරයෝ අවුරුදු ගනන් භාවනා කරනවා. ඒත් වැඩක් නෑ.
    සෝවාන් වුනාට පස්සෙයි භාවනා කරන්න ඕනේ කියලා කියනවා (51:03-51:14)

    6) පටිච්ච සමුප්පාදයේ භව කියන්නේ නැවත උපදින එක නෙවෙයි මෙලොව ජීවිතයේ වැඩ කටයුතු කරද්දී "බව ට පත් වෙන එකයි" කියලා (26:34- 29:05) හා (32:55-35.00)
    (ඉදප්පච්චයතා පටිච්චසමුප්පාදයේ භව ගැන ඔය කියන්නේ)

    7) සීලබ්බතපරාමාසයෙන් නොවටිනා සිල් වගා කරලා වැඩක් නෑ. සෝවාන් වෙද්දී සිල් පිහිටනවා කියලා කියනවා (51:35-51:55)

    8) බුදුබන වරද්දගන අනවශ්‍ය පාරවල් වල ගිහින් තමන්ගේ කාලය විනාශ කරගන්න එපා කියලා කියනවා (52:59-53:20)
     
    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    SJ මහත්තය එතකොට ඔබතුමා කියන්නේ පොරිසාදය මහත්තයට අර 2012 දිද කොහෙද Italy යන්න බැරිවෙල (http://www.elakiri.com/forum/showthread.php?t=1334430) මහන උනා කියලද? මේක වෙන්න බැරිකමකුත් නැහැ. අපරාදේ Italy ගියානම් මෙතුමා කරන මේ සාසන භක්ෂණය නැතිවෙන්න තිබුන....
    :lol::lol::lol::lol:

    මෙහෙමනේ ..පොඩි කාලෙම දුප්පත් කමට මහණ උන අය තරුන කාලේ මොකක් හරි රස්සාවක් හොයාගෙන සිවුරු අරිනවා.පෝරිසාදයත් ඉතාලි යන්න හදන්න ඇත්තේ සිවුරු ඇරලා දෙයියනේ කියලා ඉතාලි ගිහින් ජොබ් එකක් කරගෙන ජීවත් වෙන්න.:D
     
    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,129
    113
    Harvard-Bio යි පෝරිසාදයයි උත්තර දීගන්න බැරුව ඇනගන, නාගන, අසූචි ගාගන ගිය මේ වගේ තව thread එකක් දැක්කොත් අටපට්ටමට කියන්න ඕනේ.... හොඳේ...
     
    MalSeven

    Well-known member
  • Jan 16, 2019
    1,333
    571
    113
    මෙහෙමනේ ..පොඩි කාලෙම දුප්පත් කමට මහණ උන අය තරුන කාලේ මොකක් හරි රස්සාවක් හොයාගෙන සිවුරු අරිනවා.පෝරිසාදයත් ඉතාලි යන්න හදන්න ඇත්තේ සිවුරු ඇරලා දෙයියනේ කියලා ඉතාලි ගිහින් ජොබ් එකක් කරගෙන ජීවත් වෙන්න.:D
    :yes::D ඒ ගමන වැලකුන එක අපරාදෙ. :D
     
    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,201
    2,100
    113
    අපිට තෙරන විදිහටනම් ඔයා තමයි වැරදි පාරෙ යන්නෙ:yes:

    ඒඅය යන්නේ වලස්මුල්ලේ හාමුදුරුවන්ගේ සරණ.එක වචනයක් නෑරම විමසීමක් නොකරම කිව්වදේ වමාරනවා.
    උන්වහන්සේ කිව්වොත් මොකක් හරි දෙයක්.
    1 ඒක ත්‍රිපිටකයට ගැලපෙන්නැත්තන් පරිවර්ථන දෝශ.
    2.ඒකට ගැලපෙන්න ත්‍රිපිටකය වෙනස්කරල අර්ථදෙනවා.
    මේක එයාලගේ ස්ටෙප් ටික

    ඒක පෙන්නන්න මෙතන උන සිද්දියක් උබට බලන්න පුලුවන්.කායනුපස්සනාවට නයහ ඔනේද කියලා කිව්වම , එක්කෙනෙක් අහනවා සුසුම්නාවෙන්ද හුස්මගන්නේ කියලා.පොඩ්ඩක් ටැපලිලා අයෙත් බලන්න කිව්වම පොරට ටිකක් කේන්ති ගිහින්.ඔන්න තත්වේ, විශේශයක් තියනවද කවිවාරු ගැහුවට.නොදන්න කම නිස පැටලුන එක පැත්තක දාපන්කෝ, හැමෝම ත්‍රිපිටකයම කටපඩම් කරලා නෑනේ.අඩුම සාමාන්‍ය සික්ශනයවත්.ගොනා, ගොන් කතා.කියන්නේනම් අනිත් උන් වැරදිමග යනවලු මෙයලලු හරි මාර්ගයේ යන්නේ. උබලා මොනවද දන්නේ එහෙමනේ අහන්නේ.අඩුම ටැපලුනා කිව්වමවත් ටිකක් බලපන්කෝ.නෑ මානය ඉහලින්ම, මම සියල්ලදත්.ඔකයි බන් තත්වේ ගොඩක් අයගේ.
     
    Last edited:

    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,201
    2,100
    113
    මට හිතෙනවා උඹේ දින චර්යාව මෙහෙමයි කියලා. වැරදි නම් නිවැරදි කරපන්
    • උදේ 5.30 - අවදි වීම

    • 8.00-9.00- මල මිනී සිහි කිරීම (බමුණු අසුබය වැඩීම)
    • 9.00 - පරාශරීය, ආලාරකාලාම, උද්දකරාමපුත්තට පිං අනුමෝදම් කර නින්දට යාම

    112
    ‘‘පුන චපරං, භික්ඛවෙ, භික්ඛු සෙය්‍යථාපි පස්සෙය්‍ය සරීරං සිවථිකාය ඡඩ්ඩිතං එකාහමතං වා ද්වීහමතං වා තීහමතං වා උද්ධුමාතකං විනීලකං විපුබ්බකජාතං. සො ඉමමෙව කායං උපසංහරති - ‘අයම්පි ඛො කායො එවංධම්මො එවංභාවී එවංඅනතීතො’ති (එතං අනතීතොති (සී. පී.)). ඉති අජ්ඣත්තං වා කායෙ කායානුපස්සී විහරති...පෙ.... එවම්පි ඛො, භික්ඛවෙ, භික්ඛු කායෙ කායානුපස්සී විහරති.
    ‘‘පුන චපරං, භික්ඛවෙ, භික්ඛු සෙය්‍යථාපි පස්සෙය්‍ය සරීරං සිවථිකාය ඡඩ්ඩිතං කාකෙහි වා ඛජ්ජමානං කුලලෙහි වා ඛජ්ජමානං ගිජ්ඣෙහි වා ඛජ්ජමානං කඞ්කෙහි වා ඛජ්ජමානං සුනඛෙහි වා ඛජ්ජමානං බ්‍යග්ඝෙහි වා ඛජ්ජමානං දීපීහි වා ඛජ්ජමානං සිඞ්ගාලෙහි වා (ගිජ්ඣෙහි වා ඛජ්ජමානං, සුවානෙහි වා ඛජ්ජමානං, සිගාලෙහි වා (ස්‍යා. පී.)) ඛජ්ජමානං විවිධෙහි වා පාණකජාතෙහි ඛජ්ජමානං. සො ඉමමෙව කායං උපසංහරති - ‘අයම්පි ඛො කායො එවංධම්මො එවංභාවී එවංඅනතීතො’ති. ඉති අජ්ඣත්තං වා කායෙ කායානුපස්සී විහරති...පෙ.... එවම්පි ඛො, භික්ඛවෙ, භික්ඛු කායෙ කායානුපස්සී විහරති.
    ‘‘පුන චපරං, භික්ඛවෙ, භික්ඛු සෙය්‍යථාපි පස්සෙය්‍ය සරීරං සිවථිකාය ඡඩ්ඩිතං අට්ඨිකසඞ්ඛලිකං සමංසලොහිතං න්හාරුසම්බන්ධං...පෙ.... අට්ඨිකසඞ්ඛලිකං නිමංසලොහිතමක්ඛිතං න්හාරුසම්බන්ධං...පෙ.... අට්ඨිකසඞ්ඛලිකං අපගතමංසලොහිතං න්හාරුසම්බන්ධං...පෙ.... අට්ඨිකානි අපගතසම්බන්ධානි (අපගතන්හාරුසම්බන්ධානි (ස්‍යා.)) දිසා විදිසා වික්ඛිත්තානි, අඤ්ඤෙන හත්ථට්ඨිකං අඤ්ඤෙන පාදට්ඨිකං අඤ්ඤෙන ගොප්ඵකට්ඨිකං (‘‘අඤ්ඤෙන ගොප්ඵකට්ඨික’’න්ති ඉදං සී. ස්‍යා. පී. පොත්ථකෙසු නත්ථි) අඤ්ඤෙන ජඞ්ඝට්ඨිකං අඤ්ඤෙන ඌරුට්ඨිකං අඤ්ඤෙන කටිට්ඨිකං (අඤ්ඤෙන කටට්ඨිකං අඤ්ඤෙන පිට්ඨට්ඨිකං අඤ්ඤෙන කණ්ටකට්ඨිකං අඤ්ඤෙන ඵාසුකට්ඨිකං අඤ්ඤෙන උරට්ඨිකං අඤ්ඤෙන අංසට්ඨිකං අඤ්ඤෙන බාහුට්ඨිකං (ස්‍යා.)) අඤ්ඤෙන ඵාසුකට්ඨිකං අඤ්ඤෙන පිට්ඨිට්ඨිකං අඤ්ඤෙන ඛන්ධට්ඨිකං (අඤ්ඤෙන කටට්ඨිකං අඤ්ඤෙන පිට්ඨට්ඨිකං අඤ්ඤෙන කණ්ටකට්ඨිකං අඤ්ඤෙන ඵාසුකට්ඨිකං අඤ්ඤෙන උරට්ඨිකං අඤ්ඤෙන අංසට්ඨිකං අඤ්ඤෙන බාහුට්ඨිකං (ස්‍යා.)) අඤ්ඤෙන ගීවට්ඨිකං අඤ්ඤෙන හනුකට්ඨිකං අඤ්ඤෙන දන්තට්ඨිකං අඤ්ඤෙන සීසකටාහං. සො ඉමමෙව කායං උපසංහරති - ‘අයම්පි ඛො කායො එවංධම්මො එවංභාවී එවංඅනතීතො’ති. ඉති අජ්ඣත්තං වා කායෙ කායානුපස්සී විහරති...පෙ.... එවම්පි ඛො, භික්ඛවෙ, භික්ඛු කායෙ කායානුපස්සී විහරති.
    ‘‘පුන චපරං, භික්ඛවෙ, භික්ඛු සෙය්‍යථාපි පස්සෙය්‍ය සරීරං සිවථිකාය ඡඩ්ඩිතං, අට්ඨිකානි සෙතානි සඞ්ඛවණ්ණපටිභාගානි (සඞ්ඛවණ්ණූපනිභානි (සී. ස්‍යා. පී.)) ...පෙ.... අට්ඨිකානි පුඤ්ජකිතානි තෙරොවස්සිකානි...පෙ.... අට්ඨිකානි පූතීනි චුණ්ණකජාතානි . සො ඉමමෙව කායං උපසංහරති - ‘අයම්පි ඛො කායො එවංධම්මො එවංභාවී එවංඅනතීතො’ති. ඉති අජ්ඣත්තං වා කායෙ කායානුපස්සී විහරති, බහිද්ධා වා කායෙ කායානුපස්සී විහරති, අජ්ඣත්තබහිද්ධා වා කායෙ කායානුපස්සී විහරති; සමුදයධම්මානුපස්සී වා කායස්මිං විහරති, වයධම්මානුපස්සී වා කායස්මිං විහරති, සමුදයවයධම්මානුපස්සී වා කායස්මිං විහරති. ‘අත්ථි කායො’ති වා පනස්ස සති පච්චුපට්ඨිතා හොති. යාවදෙව ඤාණමත්තාය පටිස්සතිමත්තාය අනිස්සිතො ච විහරති, න ච කිඤ්චි ලොකෙ උපාදියති. එවම්පි ඛො, භික්ඛවෙ, භික්ඛු කායෙ කායානුපස්සී විහරති.
     
    Last edited:

    rangakw

    Banned
  • Jun 27, 2007
    688
    70
    28
    බුද්ධ ධර්මයේ මොකක් හරි ඉන්ටනෙට් එකේ හෙව්වොත් උඩින්ම එන්නේ වහරක වල්බූරු බණ.. ඒකට මොකක් හරි කරමුද?? නොදන්න උන් නිකන්ම වල්බූරු බණ වලට රැවටෙනවා...
     
    MalSeven

    Well-known member
  • Jan 16, 2019
    1,333
    571
    113
    ඒඅය යන්නේ වලස්මුල්ලේ හාමුදුරුවන්ගේ සරණ.එක වචනයක් නෑරම විමසීමක් නොකරම කිව්වදේ වමාරනවා.
    උන්වහන්සේ කිව්වොත් මොකක් හරි දෙයක්.
    1 ඒක ත්‍රිපිටකයට ගැලපෙන්නැත්තන් පරිවර්ථන දෝශ.
    2.ඒකට ගැලපෙන්න ත්‍රිපිටකය වෙනස්කරල අර්ථදෙනවා.
    මේක එයාලගේ ස්ටෙප් ටික

    ඒක පෙන්නන්න මෙතන උන සිද්දියක් උබට බලන්න පුලුවන්.කායනුපස්සනාවට නයහ ඔනේද කියලා කිව්වම , එක්කෙනෙක් අහනවා සුසුම්නාවෙන්ද හුස්මගන්නේ කියලා.පොඩ්ඩක් ටැපලිලා අයෙත් බලන්න කිව්වම පොරට ටිකක් කේන්ති ගිහින්.ඔන්න තත්වේ, විශේශයක් තියනවද කවිවාරු ගැහුවට.නොදන්න කම නිස පැටලුන එක පැත්තක දාපන්කෝ, හැමෝම ත්‍රිපිටකයම කටපඩම් කරලා නෑනේ.අඩුම සාමාන්‍ය සික්ශනයවත්.ගොනා, ගොන් කතා.කියන්නේනම් අනිත් උන් වැරදිමග යනවලු මෙයලලු හරි මාර්ගයේ යන්නේ. උබලා මොනවද දන්නේ එහෙමනේ අහන්නේ.අඩුම ටැපලුනා කිව්වමවත් ටිකක් බලපන්කෝ.නෑ මානය ඉහලින්ම, මම සියල්ලදත්.ඔකයි බන් තත්වේ ගොඩක් අයගේ.

    ටැපලෙන්න වත් කේන්ති ගන්නවත් දෙයක් නැහැ මහත්තයො, ප්‍රශ්න සරලයි.
    මෙන්න ප්‍රශ්න:

    1. ඔබතුමාලා ඔය කියන "දිග සුසුම්", "කෙටි සුසුම්" ඇද ඇද කරන භාවනාව නහය නැති කෙනෙක් කරන්නේ කොහොමද?
    2. සතරවන ධ්‍යානයෙන් උඩට ආනාපාන සතිය පනවනව කියල අපි දන්නවනෙ, එහෙනම් සතරවන ධ්‍යානයෙදී සියලුම චිත්ත වීථි මනොද්වරික වූ විට "දිග සුසුම්" සහ "කෙටි සුසුම්" දැනෙන්නේ කොහෙටද?
    3. ධර්මය සියලු ලෝක සියලු සත්වයන්ට නම්, සිත පමණක් ඇති අරූපාවචර බ්‍රහ්මයෙක් ඔය කියන ආනාපාන සතිය වඩන්නේ කොහොමද?
     
    rangakw

    Banned
  • Jun 27, 2007
    688
    70
    28
    බුද්ධ ධර්මයේ මොකක් හරි ඉන්ටනෙට් එකේ හෙව්වොත් උඩින්ම එන්නේ වහරක වල්බූරු බණ.. ඒකට මොකක් හරි කරමුද?? නොදන්න උන් නිකන්ම වල්බූරු බණ වලට රැවටෙනවා...
     
    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,129
    113
    Modified versions nam wedak ne ban...

    සම්පූර්ණ ඇත්ත

    අම්මා දැක්කම සත්ත්ව පුද්ගල සඥ්ඥාවක් එන එකයි අවුල. TV වගේ එතන සත්ත්වයෙක් පුද්ගලයෙක් නෑ කියලා කියනවා ඒක modified බනක්

    ඇස් තිබ්බට අන්ධයෙක් වගේ ඉන්න, කන් තිබ්බට බීරෙක් වගේ ඉන්න,....ඔය වගේ පන්සල් වල බෝඩ් ගහලා තියනවා.

    ඔය වගේ ඒවා බුදු බණ නෙවෙයි modified බණ.

    ඔය වගේ පිටු 200ක පොතක් ලියන්න දේවල් තියනවා
     
    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,129
    113
    ඒඅය යන්නේ වලස්මුල්ලේ හාමුදුරුවන්ගේ සරණ.එක වචනයක් නෑරම විමසීමක් නොකරම කිව්වදේ වමාරනවා.
    උන්වහන්සේ කිව්වොත් මොකක් හරි දෙයක්.
    1 ඒක ත්‍රිපිටකයට ගැලපෙන්නැත්තන් පරිවර්ථන දෝශ.
    2.ඒකට ගැලපෙන්න ත්‍රිපිටකය වෙනස්කරල අර්ථදෙනවා.
    මේක එයාලගේ ස්ටෙප් ටික

    පරිවර්තන දෝෂ ගොඩාක් තියනවා

    අස්සාස කියන එකට ආශ්වාස කියලා දාපු නිසා අද හැමෝම හුස්ම අදිනවා.

    මෙන්න මේ පරිවර්තනය බලන්නකෝ. මේකට ආශ්වාස කියලා දාපුවම අර්තය එන්නේ "හුස්ම ගන්න බන කියනවා" කියලා. බුදුහාමුදුරුවෝ බණ කිව්වේ මිනිස්සුන්ට හුස්ම ගන්නද?

    බුදු බන තිබ්බේ නැති කාලේ මිනිස්සු හුස්ම ගත්තේ නැද්ද?

    nXEIAaf.jpg

    (අඞ්‌ගුත්‌තර නිකාය, අට්ඨක නිපාතය, මහා වර්ගය, සීහසෙනාපති සූත්‍රය)
     
    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,129
    113
    112
    ‘‘පුන චපරං, භික්ඛවෙ, භික්ඛු සෙය්‍යථාපි පස්සෙය්‍ය සරීරං සිවථිකාය ඡඩ්ඩිතං එකාහමතං වා ද්වීහමතං වා තීහමතං වා උද්ධුමාතකං විනීලකං විපුබ්බකජාතං. සො ඉමමෙව කායං උපසංහරති - ‘අයම්පි ඛො කායො එවංධම්මො එවංභාවී එවංඅනතීතො’ති (එතං අනතීතොති (සී. පී.)). ඉති අජ්ඣත්තං වා කායෙ කායානුපස්සී විහරති...පෙ.... එවම්පි ඛො, භික්ඛවෙ, භික්ඛු කායෙ කායානුපස්සී විහරති.
    ‘‘පුන චපරං, භික්ඛවෙ, භික්ඛු සෙය්‍යථාපි පස්සෙය්‍ය සරීරං සිවථිකාය ඡඩ්ඩිතං කාකෙහි වා ඛජ්ජමානං කුලලෙහි වා ඛජ්ජමානං ගිජ්ඣෙහි වා ඛජ්ජමානං කඞ්කෙහි වා ඛජ්ජමානං සුනඛෙහි වා ඛජ්ජමානං බ්‍යග්ඝෙහි වා ඛජ්ජමානං දීපීහි වා ඛජ්ජමානං සිඞ්ගාලෙහි වා (ගිජ්ඣෙහි වා ඛජ්ජමානං, සුවානෙහි වා ඛජ්ජමානං, සිගාලෙහි වා (ස්‍යා. පී.)) ඛජ්ජමානං විවිධෙහි වා පාණකජාතෙහි ඛජ්ජමානං. සො ඉමමෙව කායං උපසංහරති - ‘අයම්පි ඛො කායො එවංධම්මො එවංභාවී එවංඅනතීතො’ති. ඉති අජ්ඣත්තං වා කායෙ කායානුපස්සී විහරති...පෙ.... එවම්පි ඛො, භික්ඛවෙ, භික්ඛු කායෙ කායානුපස්සී විහරති.
    ‘‘පුන චපරං, භික්ඛවෙ, භික්ඛු සෙය්‍යථාපි පස්සෙය්‍ය සරීරං සිවථිකාය ඡඩ්ඩිතං අට්ඨිකසඞ්ඛලිකං සමංසලොහිතං න්හාරුසම්බන්ධං...පෙ.... අට්ඨිකසඞ්ඛලිකං නිමංසලොහිතමක්ඛිතං න්හාරුසම්බන්ධං...පෙ.... අට්ඨිකසඞ්ඛලිකං අපගතමංසලොහිතං න්හාරුසම්බන්ධං...පෙ.... අට්ඨිකානි අපගතසම්බන්ධානි (අපගතන්හාරුසම්බන්ධානි (ස්‍යා.)) දිසා විදිසා වික්ඛිත්තානි, අඤ්ඤෙන හත්ථට්ඨිකං අඤ්ඤෙන පාදට්ඨිකං අඤ්ඤෙන ගොප්ඵකට්ඨිකං (‘‘අඤ්ඤෙන ගොප්ඵකට්ඨික’’න්ති ඉදං සී. ස්‍යා. පී. පොත්ථකෙසු නත්ථි) අඤ්ඤෙන ජඞ්ඝට්ඨිකං අඤ්ඤෙන ඌරුට්ඨිකං අඤ්ඤෙන කටිට්ඨිකං (අඤ්ඤෙන කටට්ඨිකං අඤ්ඤෙන පිට්ඨට්ඨිකං අඤ්ඤෙන කණ්ටකට්ඨිකං අඤ්ඤෙන ඵාසුකට්ඨිකං අඤ්ඤෙන උරට්ඨිකං අඤ්ඤෙන අංසට්ඨිකං අඤ්ඤෙන බාහුට්ඨිකං (ස්‍යා.)) අඤ්ඤෙන ඵාසුකට්ඨිකං අඤ්ඤෙන පිට්ඨිට්ඨිකං අඤ්ඤෙන ඛන්ධට්ඨිකං (අඤ්ඤෙන කටට්ඨිකං අඤ්ඤෙන පිට්ඨට්ඨිකං අඤ්ඤෙන කණ්ටකට්ඨිකං අඤ්ඤෙන ඵාසුකට්ඨිකං අඤ්ඤෙන උරට්ඨිකං අඤ්ඤෙන අංසට්ඨිකං අඤ්ඤෙන බාහුට්ඨිකං (ස්‍යා.)) අඤ්ඤෙන ගීවට්ඨිකං අඤ්ඤෙන හනුකට්ඨිකං අඤ්ඤෙන දන්තට්ඨිකං අඤ්ඤෙන සීසකටාහං. සො ඉමමෙව කායං උපසංහරති - ‘අයම්පි ඛො කායො එවංධම්මො එවංභාවී එවංඅනතීතො’ති. ඉති අජ්ඣත්තං වා කායෙ කායානුපස්සී විහරති...පෙ.... එවම්පි ඛො, භික්ඛවෙ, භික්ඛු කායෙ කායානුපස්සී විහරති.
    ‘‘පුන චපරං, භික්ඛවෙ, භික්ඛු සෙය්‍යථාපි පස්සෙය්‍ය සරීරං සිවථිකාය ඡඩ්ඩිතං, අට්ඨිකානි සෙතානි සඞ්ඛවණ්ණපටිභාගානි (සඞ්ඛවණ්ණූපනිභානි (සී. ස්‍යා. පී.)) ...පෙ.... අට්ඨිකානි පුඤ්ජකිතානි තෙරොවස්සිකානි...පෙ.... අට්ඨිකානි පූතීනි චුණ්ණකජාතානි . සො ඉමමෙව කායං උපසංහරති - ‘අයම්පි ඛො කායො එවංධම්මො එවංභාවී එවංඅනතීතො’ති. ඉති අජ්ඣත්තං වා කායෙ කායානුපස්සී විහරති, බහිද්ධා වා කායෙ කායානුපස්සී විහරති, අජ්ඣත්තබහිද්ධා වා කායෙ කායානුපස්සී විහරති; සමුදයධම්මානුපස්සී වා කායස්මිං විහරති, වයධම්මානුපස්සී වා කායස්මිං විහරති, සමුදයවයධම්මානුපස්සී වා කායස්මිං විහරති. ‘අත්ථි කායො’ති වා පනස්ස සති පච්චුපට්ඨිතා හොති. යාවදෙව ඤාණමත්තාය පටිස්සතිමත්තාය අනිස්සිතො ච විහරති, න ච කිඤ්චි ලොකෙ උපාදියති. එවම්පි ඛො, භික්ඛවෙ, භික්ඛු කායෙ කායානුපස්සී විහරති.

    උඹ දැන් ඕක මෙතන දාලා මට මොකක්ද කියන්නේ? කියන දේත් දාපන්කෝ
     
    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    Harvard-Bio යි පෝරිසාදයයි උත්තර දීගන්න බැරුව ඇනගන, නාගන, අසූචි ගාගන ගිය මේ වගේ තව thread එකක් දැක්කොත් අටපට්ටමට කියන්න ඕනේ.... හොඳේ...

    උන් කොහේ මක බෑවිලද බන්....
     
    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,201
    2,100
    113
    ටැපලෙන්න වත් කේන්ති ගන්නවත් දෙයක් නැහැ මහත්තයො, ප්‍රශ්න සරලයි.
    මෙන්න ප්‍රශ්න:

    1. ඔබතුමාලා ඔය කියන "දිග සුසුම්", "කෙටි සුසුම්" ඇද ඇද කරන භාවනාව නහය නැති කෙනෙක් කරන්නේ කොහොමද?
    2. සතරවන ධ්‍යානයෙන් උඩට ආනාපාන සතිය පනවනව කියල අපි දන්නවනෙ, එහෙනම් සතරවන ධ්‍යානයෙදී සියලුම චිත්ත වීථි මනොද්වරික වූ විට "දිග සුසුම්" සහ "කෙටි සුසුම්" දැනෙන්නේ කොහෙටද?
    3. ධර්මය සියලු ලෝක සියලු සත්වයන්ට නම්, සිත පමණක් ඇති අරූපාවචර බ්‍රහ්මයෙක් ඔය කියන ආනාපාන සතිය වඩන්නේ කොහොමද?

    1) ට පිලිතුරක් දුන්නනේ
    ඇයි බන් අයෙත් ඒකම අහන්නේ.අමතක වෙනවද උබට,එහෙම නැත්තන් මග ඇරුනද
     
    Last edited:

    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,201
    2,100
    113
    උඹ දැන් ඕක මෙතන දාලා මට මොකක්ද කියන්නේ? කියන දේත් දාපන්කෝ

    උබ කියපු දේට අදාල කොටස සූත්‍ර පිටකයෙන් දැම්මේ.:yes: