මම කොහේ හරි කියවල තියෙනව, යම්කිසි විශෙශ අවස්තාවක රහත් බව නැති වෙන්නත් පුලුවන් කියල..හරියට මතක නැ.
@greenthunder මහත්තය මේ ගැන මොකක් හරි දන්නවද?
මහායානයේ රහතන්වහන්සේලාගෙ ඉම්පර්ෆෙක්ශන්ස් ගැන සඳහන් වෙනවා කියනවා. බොහෝ දුරට මහායාන සෝර්ස් එකක් වෙන්න ඇති.
ථේරවාදයට අනුව රහත්න් වහන්සේ,
ජාතිය ක්ෂයවිය. බඹසර වැස නිමවනලදී.
කළයුත්ත කරන ලදී. මෙයින් අනිත් භවයක් නැතැයි දනිමියි.
ඛීණා ජාති, වුසිතං බ්‍රහ‍්මචරියං,
කතං කරණීයං, නාපරං ඉත්‍ථත‍්තායාති පජානාමීති.
Rebirth is ended, the spiritual journey has been completed,
what had to be done has been done, there is no return to any state of existence.