නිවනේ නිවීම

Emios

Well-known member
  • Dec 10, 2009
    75,073
    67,389
    113
    එක එක කුඹුරු වල ඉන්නෙ එක එක පඹයොනෙ මහත්තය. ඉතිං කුඹුරකට බැස්සොත් ඒ කුඹුරේ ඉන්න පඹය තමයි හමුවෙන්නෙ. ඇයි ඔබතුමාට අර විශ්වාසවන්තය කිව්ව පඹයම ඕනි? මේ ජීවිතයෙම පඹය දකින්න පුළුවන් වෙනත් කුඹුරු ගැන කියන අනෙක් අය ඔබතුමාට විශ්වාස නැද්ද? එහෙම නැත්නම් ඒ ඇයි?
    Pamabyek hewwata pamabyek idalama nane. :oo:
     
    MalSeven

    Well-known member
  • Jan 16, 2019
    1,333
    571
    113
    @MalSeven @ek_rosh හරි හො වැරදි කුඹුරට "මම" බහිනකම් imho වැඩෙ අවුල්. හරි කුඹුරට වැටෙනවා වගෙ දෙයක් නේද ?
    ඔව් නිපුන් මහත්තය, නමුත් මෙතන වෙන ප්‍රශනයක් තියෙන්නෙ :)
     
    • Like
    Reactions: nipund

    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,282
    2,138
    113
    එක එක කුඹුරු වල ඉන්නෙ එක එක පඹයොනෙ මහත්තය. ඉතිං කුඹුරකට බැස්සොත් ඒ කුඹුරේ ඉන්න පඹය තමයි හමුවෙන්නෙ. ඇයි ඔබතුමාට අර විශ්වාසවන්තය කිව්ව පඹයම ඕනි? මේ ජීවිතයෙම පඹය දකින්න පුළුවන් වෙනත් කුඹුරු ගැන කියන අනෙක් අය ඔබතුමාට විශ්වාස නැද්ද? එහෙම නැත්නම් ඒ ඇයි?

    මේ ජීවිතයෙ, පබය දකින්න පුලුවන්, වෙන කුබුරු ගැන දන්නෙ නැ. එහෙම දැන ගත්තොත්, ඒ පිලිබද වඩා විශ්වාසයක් ඇති උනොත්, කලින් එකේ රැදී ඉන්න කියල අවශ්යතාවයක් නැ, මොකද දෙකේම කියන පබය ගිහිල්ල බලනකල් දන්නෙ නැති නිසා.

    බෝධිසත්වයන්ගේ සසර භාවිත හිත නිසා උන්වහන්සේට කලින් ස්ටැබ්ලිශ් වෙලා තිබ්බ ඒ ඒ "දුක නැති තැන්" උන්වහන්සේම ඉතා ඉක්මනින් අත්දැකලා ඒ ඒ තැන්වල ඉතිරිව ඇති සියුම් දුක පිරිසිඳ දැකගැනීමේ හැකියාව තිබුණා. ඒ දකිනකන් බෝධිසත්වයනුත් හිතාගෙන ඉන්න ඇත්තෙ ආලාරකාලාම කියන තැන දුක නැතිව ඇති කියලා, උද්දකරාමපුත්ත කියන තැන දුක නැතිව ඇති කියලා. ඒකනෙ ඒවා කරලා බැලුවේ. එතනට ගියාම තමා උන්වහන්සේට එතන ඉතිරිව ඇති දුක ප්‍රත්‍යක්ෂ වුනේ. ඒ නිසායි ඒ "දුක නැති තැන්" අත්හැරලා තවදුරටත් ඉදිරියට ගියෙ...

    Edited - grammar and formatting

    මෙතන ඉතිරිව ඇති දුක කිව්වෙ, නොදැනෙන දුක වෙන්න ඕනෙ නේද?
    ------ Post added on Feb 21, 2023 at 10:19 AM
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,073
    67,389
    113
    Mata kiyanna rahatekta aye samajayata behala inna puluwanda berida?besoth aye nama rupa sakas wela ipadenna hethu sakas wenawa kiyana eka attada :oo:
     
    MalSeven

    Well-known member
  • Jan 16, 2019
    1,333
    571
    113
    මේ ජීවිතයෙ, පබය දකින්න පුලුවන්, වෙන කුබුරු ගැන දන්නෙ නැ. එහෙම දැන ගත්තොත්, ඒ පිලිබද වඩා විශ්වාසයක් ඇති උනොත්, කලින් එකේ රැදී ඉන්න කියල අවශ්යතාවයක් නැ, මොකද දෙකේම කියන පබය ගිහිල්ල බලනකල් දන්නෙ නැති නිසා.

    රෝෂ් මහත්තය, ඔබතුමා මෙතන වැදගත් වචන ටිකක් කිව්ව ඒ "විශ්වාසයක් ඇති උනොත්" කියල, දැන් අපිට එක දෙයකින් විශ්වාසය බිඳිලා තව දෙයකට විශ්වාසය යන්න පාදක වෙන්නෙ මොනවද?
    p.s. මේ ජීවිතයෙම පඹය දකින්න පුළුවන් වෙනත් කුඹුරු කීපයක් තියෙනව මහත්තය.
     
    MalSeven

    Well-known member
  • Jan 16, 2019
    1,333
    571
    113
    බෝධිසත්වයන්ගේ සසර භාවිත හිත නිසා උන්වහන්සේට කලින් ස්ටැබ්ලිශ් වෙලා තිබ්බ ඒ ඒ "දුක නැති තැන්" උන්වහන්සේම ඉතා ඉක්මනින් අත්දැකලා ඒ ඒ තැන්වල ඉතිරිව ඇති සියුම් දුක පිරිසිඳ දැකගැනීමේ හැකියාව තිබුණා. ඒ දකිනකන් බෝධිසත්වයනුත් හිතාගෙන ඉන්න ඇත්තෙ ආලාරකාලාම කියන තැන දුක නැතිව ඇති කියලා, උද්දකරාමපුත්ත කියන තැන දුක නැතිව ඇති කියලා. ඒකනෙ ඒවා කරලා බැලුවේ. එතනට ගියාම තමා උන්වහන්සේට එතන ඉතිරිව ඇති දුක ප්‍රත්‍යක්ෂ වුනේ. ඒ නිසායි ඒ "දුක නැති තැන්" අත්හැරලා තවදුරටත් ඉදිරියට ගියෙ...

    Edited - grammar and formatting

    greenthunder මහත්තය, ඔබතුමා මෙතන කියන්නෙ අපිත් සංකාර දුක්ඛය අවබෝධ කරන්න ඔය බෝධිසත්වයන් වහන්සේ කළා වාගේ එක එක ක්‍රම අනුගමනය කරල බලන්න ඕනි කියලද? Or is this just a statement?
     
    MalSeven

    Well-known member
  • Jan 16, 2019
    1,333
    571
    113
    මෙතන ඉතිරිව ඇති දුක කිව්වෙ, නොදැනෙන දුක වෙන්න ඕනෙ නේද?
    ------ Post added on Feb 21, 2023 at 10:19 AM
    නැත, ඒ ඔබතුමාට පමණක් දැනෙන දුකක් :P
     
    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,310
    3,875
    113
    greenthunder මහත්තය, ඔබතුමා මෙතන කියන්නෙ අපිත් සංකාර දුක්ඛය අවබෝධ කරන්න ඔය බෝධිසත්වයන් වහන්සේ කළා වාගේ එක එක ක්‍රම අනුගමනය කරල බලන්න ඕනි කියලද? Or is this just a statement?

    නැහැ. ආර්ය වූ පර්යේෂණය බුදුන් කලා. බෞද්ධ අපි අරිය පර්යේෂණ කරන්න අවශ්‍ය නැහැ. අපිට අවශ්‍යනම් ශ්‍රද්ධාව (Experiential trust/experiential faith) මත පදනම්ව බුද්ධ වචනය සත්‍ය යැයි ගෙන බුදුන් කියන දේ කරලා බලන්න පුලුවන්.
     
    MalSeven

    Well-known member
  • Jan 16, 2019
    1,333
    571
    113
    නැහැ. ආර්ය වූ පර්යේෂණය බුදුන් කලා. බෞද්ධ අපි අරිය පර්යේෂණ කරන්න අවශ්‍ය නැහැ. අපිට අවශ්‍යනම් ශ්‍රද්ධාව (Experiential trust/experiential faith) මත පදනම්ව බුද්ධ වචනය සත්‍ය යැයි ගෙන බුදුන් කියන දේ කරලා බලන්න පුලුවන්.
    🙏
    Thanks for clarifying.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,073
    67,389
    113
    wishwa ridamayata ekathu wena katawak kohehari tiyenawada tripitake?mama nethi karagatama wishawaye kotasak wenawada :oo: youtube eke godak tiyenawa mama gahak una kiyana bana
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,282
    2,138
    113
    රෝෂ් මහත්තය, ඔබතුමා මෙතන වැදගත් වචන ටිකක් කිව්ව ඒ "විශ්වාසයක් ඇති උනොත්" කියල, දැන් අපිට එක දෙයකින් විශ්වාසය බිඳිලා තව දෙයකට විශ්වාසය යන්න පාදක වෙන්නෙ මොනවද?
    p.s. මේ ජීවිතයෙම පඹය දකින්න පුළුවන් වෙනත් කුඹුරු කීපයක් තියෙනව මහත්තය.

    විශවාසයකින් බිදිල යන කතාවක් කිව්වෙ නැ. වැඩි විස්වාසයක් තියෙන එකකට යන්න පුලුවන්. උදාරනයක් විදිහට, මගේ විස්වාසවන්තම යාලුව්ක් කියනව, ඔය පසුව් කිව්ව කුබුරෙ ගිහිල්ල පබය හම්බ උනා කියල..එතකොට, ඒකට වැඩි විස්වාසයක් තියෙන්න පුලුවන්..විසවාසය කියන එක පවුද්ගලිකයි නෙ..තව කෙනෙකුට කියන්න පුලුවන්, මේ යාලුව කිව්වට වැඩක් නැ. මට කලින් කෙනාගැන වැඩිය විස්වාසයි කියල..

    නැත, ඒ ඔබතුමාට පමණක් දැනෙන දුකක් :P

    දැනෙනෙ කොහොමද මහත්තය, පිරිසිද දැකිය යුතු දුකක්..
    ------ Post added on Feb 21, 2023 at 10:51 AM
     
    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,310
    3,875
    113
    panchapuskanda eken eka galawanna oneda nattan eka para sithen galwunama 5ma ivarada? :oo:

    අයිඕඑස් අහන ප්‍රශ්න වැල්වටාරම්. සමහරවිට මට තේරෙන්නෙ නැතිව ඇති. ඒ නිසා අයිඕඑස්ට මට කියන්න තියෙන්නෙ ;

    බුදුන් කියූ ආර්ය සත්‍යය "ප්‍රත්‍යක්ෂව දැනගන්න" බණ අහලා කියවලා බැහැ. ලොජික් හෝ වචනය භාවිතයෙන් ප්‍රත්‍යක්ෂ කරගන්නත් බැහැ. ඒකට බුදුන් කියූ සත්තිස්බෝධිපාක්ශික ධර්ම වඩන්න. එතකොට බුදුහාමුදුරුවො කියලා තියෙන්නෙ ඇත්තක්ද කියන එක තමන්ටම ප්‍රත්‍යක්ෂ වේවි. එතෙක් තියෙන්නෙ අනුමානයක්. එහෙම ගිහින් කවදා හරි ධර්මාවබෝධය ලැබුනොත් තමන්ටම වැටහේවි මම අනුගමනය කරපු පුද්ගලයා "බුද්ධ" කියන ඩෙසිග්නේශන් එකට සුදුසු කෙනාද නැත්ද කියලා.

    Edited - new reply to saduguru

    wishwa ridamayata ekathu wena katawak kohehari tiyenawada tripitake?mama nethi karagatama wishawaye kotasak wenawada :oo: youtube eke godak tiyenawa mama gahak una kiyana bana

    ඔයාට වැඩියෙන්ම ගැලපෙන්නේ අද්වෛතය කියලා මම කලිනුත් කියුවා නේ. ඒ ගැන කියවලා බලන්න. ඔයා හොයන දේ ලැබෙයි බොහෝවිට.

    බුදුහාමුදුරුවොන්ගෙ ක්‍රමයේ තියෙන්නෙ බුදුහාමුදුරුවො හොයාගත්ත දේ අපිට ලබාදෙන ක්‍රමයක්. එතනදි බුදුන් කෙරෙහි ශ්‍රද්ධාව (විශ්වාසය) අනිවාර්ය අංගයක්.
     
    • Like
    • Love
    Reactions: Emios and ek_rosh

    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,282
    2,138
    113
    Mata kiyanna rahatekta aye samajayata behala inna puluwanda berida?besoth aye nama rupa sakas wela ipadenna hethu sakas wenawa kiyana eka attada :oo:

    මම කොහේ හරි කියවල තියෙනව, යම්කිසි විශෙශ අවස්තාවක රහත් බව නැති වෙන්නත් පුලුවන් කියල..හරියට මතක නැ. @greenthunder මහත්තය මේ ගැන මොකක් හරි දන්නවද?
     
    • Like
    Reactions: Emios

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,073
    67,389
    113
    Edited - new reply to saduguru

    ඔයාට වැඩියෙන්ම ගැලපෙන්නේ අද්වෛතය කියලා මම කලිනුත් කියුවා නේ. ඒ ගැන කියවලා බලන්න. ඔයා හොයන දේ ලැබෙයි බොහෝවිට.

    බුදුහාමුදුරුවොන්ගෙ ක්‍රමයේ තියෙන්නෙ බුදුහාමුදුරුවො හොයාගත්ත දේ අපිට ලබාදෙන ක්‍රමයක්. එතනදි බුදුන් කෙරෙහි ශ්‍රද්ධාව (විශ්වාසය) අනිවාර්ය අංගයක්.
    Etakota me karanwa newe kerenawa kiyana bana monawada.sathek pudgalayek hadagena karanawa.sathek oudagalyek nethuwa kerena dharmathawak kiyala ehema mukuth tripitake nedda.oya hamuduruwo hadagatta banada :oo:
     
    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,310
    3,875
    113
    මම කොහේ හරි කියවල තියෙනව, යම්කිසි විශෙශ අවස්තාවක රහත් බව නැති වෙන්නත් පුලුවන් කියල..හරියට මතක නැ. @greenthunder මහත්තය මේ ගැන මොකක් හරි දන්නවද?

    මහායානයේ රහතන්වහන්සේලාගෙ ඉම්පර්ෆෙක්ශන්ස් ගැන සඳහන් වෙනවා කියනවා. බොහෝ දුරට මහායාන සෝර්ස් එකක් වෙන්න ඇති.

    ථේරවාදයට අනුව රහත්න් වහන්සේ,

    ජාතිය ක්ෂයවිය. බඹසර වැස නිමවනලදී. කළයුත්ත කරන ලදී. මෙයින් අනිත් භවයක් නැතැයි දනිමියි.

    ඛීණා ජාති, වුසිතං බ්‍රහ‍්මචරියං, කතං කරණීයං, නාපරං ඉත්‍ථත‍්තායාති පජානාමීති.

    Rebirth is ended, the spiritual journey has been completed, what had to be done has been done, there is no return to any state of existence.
     
    MalSeven

    Well-known member
  • Jan 16, 2019
    1,333
    571
    113
    විශවාසයකින් බිදිල යන කතාවක් කිව්වෙ නැ. වැඩි විස්වාසයක් තියෙන එකකට යන්න පුලුවන්. උදාරනයක් විදිහට, මගේ විස්වාසවන්තම යාලුව්ක් කියනව, ඔය පසුව් කිව්ව කුබුරෙ ගිහිල්ල පබය හම්බ උනා කියල..එතකොට, ඒකට වැඩි විස්වාසයක් තියෙන්න පුලුවන්..විසවාසය කියන එක පවුද්ගලිකයි නෙ..තව කෙනෙකුට කියන්න පුලුවන්, මේ යාලුව කිව්වට වැඩක් නැ. මට කලින් කෙනාගැන වැඩිය විස්වාසයි කියල..

    හරි, මට මෙන්න මේක තමයි මහත්තය verify කරගන්න ඕනිවුනේ, ඒ කියන්නේ ඔබතුමාගේ විශ්වාසය සාපේක්ෂයි. ඔබතුමාට බහින්න වෙන කුඹුරු ප්‍රමානය ඔබතුමාගෙ විශ්වාසවන්තම යාළුවන් ගණනට සාපේක්ෂයි.

    දැනෙනෙ කොහොමද මහත්තය, පිරිසිද දැකිය යුතු දුකක්..
    ------ Post added on Feb 21, 2023 at 10:51 AM
    එහෙනම් ඒ ඔබතුමාට විතරක් පිරිසිද පෙනෙන දුකක් :-)
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,282
    2,138
    113
    හරි, මට මෙන්න මේක තමයි මහත්තය verify කරගන්න ඕනිවුනේ, ඒ කියන්නේ ඔබතුමාගේ විශ්වාසය සාපේක්ෂයි. ඔබතුමාට බහින්න වෙන කුඹුරු ප්‍රමානය ඔබතුමාගෙ විශ්වාසවන්තම යාළුවන් ගණනට සාපේක්ෂයි.

    මේක කොතනද මහත්තය කියල තියෙන්නෙ?

    ps. විශ්වාසය සාපේක්ශයි, එකනෙ, සොවාන් වෙන්න කලින් කෙනා, වැල්ලෙ හිටවපු ඉන්නකට උපමා කරන්නෙ..

    එහෙනම් ඒ ඔබතුමාට විතරක් පිරිසිද පෙනෙන දුකක් :-)

    කාට උනත් දුක පිරිසිද දකින්න කියලනෙ මහත්තය තියෙන්නෙ...ඔබතුමත් බැලුවොත් පෙනෙයි..