mama methana sathek pudgalayek hoyanna nethi bawa wadanawa.loba desha sahenna nethi wegena yanawa terenawa.mae process eka weradida.![]()
මෙතනම වැරදියි නෙ greenthunder මහත්තය බණ අහලා කොච්චර නම් පිරිසක් මාර්ගඵල ලබල තියෙනවද?බුදුන් කියූ ආර්ය සත්‍යය "ප්රත්යක්ෂව දැනගන්න" බණ අහලා කියවලා බැහැ. ලොජික් හෝ වචනය භාවිතයෙන් ප්රත්යක්ෂ කරගන්නත් බැහැ. ඒකට බුදුන් කියූ සත්තිස්බෝධිපාක්ශික ධර්ම වඩන්න. එතකොට බුදුහාමුදුරුවො කියලා තියෙන්නෙ ඇත්තක්ද කියන එක තමන්ටම ප්රත්යක්ෂ වේවි. එතෙක් තියෙන්නෙ අනුමානයක්. එහෙම ගිහින් කවදා හරි ධර්මාවබෝධය ලැබුනොත් තමන්ටම වැටහේවි මම අනුගමනය කරපු පුද්ගලයා "බුද්ධ" කියන ඩෙසිග්නේශන් එකට සුදුසු කෙනාද නැත්ද කියලා.
meka type karala next eka type karanakota mage nethiwima and aye aluth sithak hadena eka dakinawa.etakota taraha enne nemeka kohomadha dan wadanne?![]()

උපකල්පනයක් විතරයිමේක කොතනද මහත්තය කියල තියෙන්නෙ?

ps. විශ්වාසය සාපේක්ශයි, එකනෙ, සොවාන් වෙන්න කලින් කෙනා, වැල්ලෙ හිටවපු ඉන්නකට උපමා කරන්නෙ..
ඔබතුමා කියනව අපි අහනවකාට උනත් දුක පිරිසිද දකින්න කියලනෙ මහත්තය තියෙන්නෙ...ඔබතුමත් බැලුවොත් පෙනෙයි..

meka type karala next eka type karanakota mage nethiwima and aye aluth sithak hadena eka dakinawa.etakota taraha enne ne![]()
උපකල්පනයක් විතරයි
ඔබතුමා කියනව අපි අහනව![]()
මෙතනම වැරදියි නෙ greenthunder මහත්තය බණ අහලා කොච්චර නම් පිරිසක් මාර්ගඵල ලබල තියෙනවද?
අනික මෙහෙම අනුමාන කරන එක එක දේවල් කොච්චරනම් try කරන්න වෙයිද? අර රෝෂ් මහත්තය වගෙ එක එක කුඹුරු වල පඹයින් හොයනව වගෙ වැඩක් නෙමෙයිද මහත්තය මේ?

Oya bana ahala niwan giya kiyana aya eeta kalin bhawa waladi widarshana bhawana karala widarshana gnana diyunu karapu aya. Paramitha puranakota goda denek buddhathwaya pathagena yana guruwarayek mul karagena thamai paramitha sampurna karaganne. Udaharanayak widihata api ahala thiyana rahathan wahansela ho sowan una aya siddhartha bodhisathwayo ekka meeta kalin bhawa waladi ekata paramitha purala adhishtana thiyala guruwaraya buddhathwaya labaddi ara widharshana gnanath sampuranayen awabodha karagannawa. Ekata ara buddhathwaya labapu thamunge mul guruwarayage upakaraya labenawa. E kiyanne kenek widharshana gnana diyunu kalath samahara ewa awashya pramanayata develop wenne ne niwana awabodha wenna. Namith budurajanan wahanse namakata penenawa eyata eka awabodha nowenna hethuwa. Ithin podi adupaduwak thiyana kenekta awashya kamatahana buduhamuduruwo denawa. Nethuwa random kenekta buduhamauruwo hambawela bana qwa paliyata niwana awaboda wenne ne mn danna widihata.එක එක කුඹුරු වලට බැහැලද මහත්තය?![]()

මෙතනම වැරදියි නෙ greenthunder මහත්තය බණ අහලා කොච්චර නම් පිරිසක් මාර්ගඵල ලබල තියෙනවද?
අනික මෙහෙම අනුමාන කරන එක එක දේවල් කොච්චරනම් try කරන්න වෙයිද? අර රෝෂ් මහත්තය වගෙ එක එක කුඹුරු වල පඹයින් හොයනව වගෙ වැඩක් නෙමෙයිද මහත්තය මේ?
ඉතිං ඒක ප්‍රශනයක් නැහැනෙ මහත්තය, කොහම නමුත් ඒ අය බණ අහලනේ මාර්ගඵල ලබුවේ... ඉතිං බණ අහලා මාර්ගඵල ලබන්න බැහැ කියන එක වැරදි statement එකක්නෙ.Oya bana ahala niwan giya kiyana aya eeta kalin bhawa waladi widarshana bhawana karala widarshana gnana diyunu karapu aya. Paramitha puranakota goda denek buddhathwaya pathagena yana guruwarayek mul karagena thamai paramitha sampurna karaganne. Udaharanayak widihata api ahala thiyana rahathan wahansela ho sowan una aya siddhartha bodhisathwayo ekka meeta kalin bhawa waladi ekata paramitha purala adhishtana thiyala guruwaraya buddhathwaya labaddi ara widharshana gnanath sampuranayen awabodha karagannawa. Ekata ara buddhathwaya labapu thamunge mul guruwarayage upakaraya labenawa. E kiyanne kenek widharshana gnana diyunu kalath samahara ewa awashya pramanayata develop wenne ne niwana awabodha wenna. Namith budurajanan wahanse namakata penenawa eyata eka awabodha nowenna hethuwa. Ithin podi adupaduwak thiyana kenekta awashya kamatahana buduhamuduruwo denawa. Nethuwa random kenekta buduhamauruwo hambawela bana qwa paliyata niwana awaboda wenne ne mn danna widihata.
pranchyawata nedan oka kohetada penune?
penena ekaiuth ne wage anthimataමෙතනම වැරදියි නෙ greenthunder මහත්තය බණ අහලා කොච්චර නම් පිරිසක් මාර්ගඵල ලබල තියෙනවද?
අනික මෙහෙම අනුමාන කරන එක එක දේවල් කොච්චරනම් try කරන්න වෙයිද? අර රෝෂ් මහත්තය වගෙ එක එක කුඹුරු වල පඹයින් හොයනව වගෙ වැඩක් නෙමෙයිද මහත්තය මේ?
1) you didnt get the point. Mama qwe sansaraye palaqeni parata ahamben wage kenekta budu hamaduruwo muna gahelia bana qwath niwana awabodha wena ekak ne kiayana eka. I wanted to highlight this point that there is a cult in Sri Lanka who neglects the practise of medition and fulfilling of parami. Godak welawata e aya ganne sopaka wage udaharana. Bana aseema ekama hethuwa newe. Oyage comment eka kiyewwamata mata therune e wage adhasak. Bana ahala eka kamatahanak widihata process karaganna puluwan wenna oni.ඉතිං ඒක ප්‍රශනයක් නැහැනෙ මහත්තය, කොහම නමුත් ඒ අය බණ අහලනේ මාර්ගඵල ලබුවේ... ඉතිං බණ අහලා මාර්ගඵල ලබන්න බැහැ කියන එක වැරදි statement එකක්නෙ.
අනික එහෙම අය මේ කාලේ නැහැ කියන්නත් අපිට බැහැනෙ.
ඔව් ඒක හරි මහත්තය නමුත් ඔය 4ම බණ අහන විට වෙන්න පුලුවන් කියල තියෙනවනෙ.බණ ඇසීමෙන් පමණක් මගපල ලබන්න බැහැනෙ මල්හත.
බුද්ධාදී සත්පුරුෂ ආශ්‍රය ලැබෙන්න ඕනෙ.
ඒ අය දේශනා කරන ධර්මය අහන්න ඕනෙ.
ඒ ධර්මයට අනුකූලව මනසිකාරය පුරුදු කරන්න ඕනෙ
ඒ අනුව ධමමානුධම්ම ප්‍රතිපදාවෙ යන්න ඕනෙ.
ඔව් මේකට නම් මම බොහෝ දුරට එකඟයි. හැබැයි මට පෞද්ගලිකව නම් මේක, පළමුව ශ්‍රද්ධාවෙන් පටන් ගන්න දෙයක් නෙමෙයි... මට මුලින් ඕනිවුනේ මේක challange කරන්න, ඒක ශ්‍රද්ධාව වෙන්න බැහැනෙ මහත්තය.අපි හැමෝටම කුඹුරු හම්බෙලා තියනවා. ගිහිං තමා පඹයා බලන්න වෙන්නෙ. ඕක මහා පුදුම දෙයක්. සංසාරයේ සැරිසරන සත්තු ප්‍රමාණයට සාපේක්ෂව බැලුවහම මේක කන කැස්බෑවා විය සිදුරෙන් අහස බලනවාටත් වඩා කලාතුරකින් සිදුවෙන්නක්. ඒකට දුක්වෙලා කණගාටුවෙලා වැඩක් නැහැ. හැබැයි මේක එක එක කුඹුරු හොයන වැඩක් නෙමෙයි. ශ්‍රද්ධාව ඒ කියන්නෙ අත්දැකීම් මත ඇතිවන්නා වූ විශ්වාසයක් මත පදනම්ව කාලයක් තිස්සෙ සතර සතිපට්ඨානය වැඩීමක් තමා ඕපී එකේ සඳහන් කටුකුරුන්දෙ ඥානනන්ද හාමුදුරුවො කියලා දෙන්නෙ.
ඒ කියන්නෙ එක එක කුඹුරු හොයන්නෑ. ලැබුන කුඹුරට බැහැලා කරලා බැලීමක් තමා කියන්නෙ. ගොඩ ඉඳං පීනීමක් නෙමෙයි. ඒකයි යෝගාවචර ජීවිතයක පදනම.
ඔව් ඒක වෙනම කතාවක් මහත්තය, මම නම් කොහෙත්ම කියන්නෙ නැහැ නිවන් අවබෝධයට භාවනාව අවශ්‍ය නැහැ කියල.1) you didnt get the point. Mama qwe sansaraye palaqeni parata ahamben wage kenekta budu hamaduruwo muna gahelia bana qwath niwana awabodha wena ekak ne kiayana eka. I wanted to highlight this point that there is a cult in Sri Lanka who neglects the practise of medition and fulfilling of parami. Godak welawata e aya ganne sopaka wage udaharana. Bana aseema ekama hethuwa newe. Oyage comment eka kiyewwamata mata therune e wage adhasak. Bana ahala eka kamatahanak widihata process karaganna puluwan wenna oni.
2) Correct. Ehema gauthama buddha sasanaye niwan awaboda karaganna adishatana thiyala paramitha purapu aya danuth innawa. Mokak ho doshayakata buduhamuduruwonwa jeewamana kale hamba nowuna wenna puluwan. Hebai godak welawata thripitikaya kiyewwa kiyala ho bana ahuwa kiyala niwan dakinne nehe. Widarshana bhawana ho wenath kamatahanak diyunu karala thamai niwana awabodha karaganne
ඔව් ඒක හරි මහත්තය නමුත් ඔය 4ම බණ අහන විට වෙන්න පුලුවන් කියල තියෙනවනෙ.
ඔව් මේකට නම් මම බොහෝ දුරට එකඟයි. හැබැයි මට පෞද්ගලිකව නම් මේක, පළමුව ශ්‍රද්ධාවෙන් පටන් ගන්න දෙයක් නෙමෙයි... මට මුලින් ඕනිවුනේ මේක challange කරන්න, ඒක ශ්‍රද්ධාව වෙන්න බැහැනෙ මහත්තය.