සෝවාන් පැත්තකින් තියන්නකො, ඔබතුමා කිව්වනෙ අත්දැකීම ප්‍රත්‍යක්ෂය කියල, මම ඔයටික කියන්නෙ අත්දැකීමෙන්.ඔව් මහත්තය, ඔබතුමත්, සෝවාන් වෙලා නැතිනම් ඔබතුමාටත්, ඔය ටික වචන මාත්‍රයක්ම පමනයි..
සෝවාන් පැත්තකින් තියන්නකො, ඔබතුමා කිව්වනෙ අත්දැකීම ප්‍රත්‍යක්ෂය කියල, මම ඔයටික කියන්නෙ අත්දැකීමෙන්.ඔව් මහත්තය, ඔබතුමත්, සෝවාන් වෙලා නැතිනම් ඔබතුමාටත්, ඔය ටික වචන මාත්‍රයක්ම පමනයි..
ඔය කාරණය මල්හතට ඒත්තු යන එකක් නැහැ. අර කලින් මෙම්බර් කෙනෙක් කියපු විදිහට මල්හතට ඕක තේරුම් යන්න නම් ගොඩක් අන්ලර්න් කරන්න වෙනවා. ඒක ඉතිං මල්හතට අයිති වැඩක්. උනා නොවුනා අපිට අදාලත්වයක් නැහැනෙ.
කටුකුරුන්දේ ස්වාමීන්වහන්සේ හමුවෙන්න මම ගිහින් තියනවා. කතාබහ කරලා තියනවා. ස්වාමීන්වහන්සේ භාවිතා කරපු "භාවනා උපදෙස් පත්‍රිකාවක්" මට උන්වහන්සේ දුන්නා. (ඒක තවත් එක ෆොටෝකොපියක් වෙන්න ඇති. නමුත් ඒක උන්වහන්සේ හැඳින්වූයෙ "මගේ කොපිය" නමින්. ඒ නිසා මම ඒක ආරක්ෂිතව තියලා තියනවා) බොහොම කෙසඟ දුර්වල ශරීරයක් තිබුණ භික්ෂුවක්. ධර්මය විවරණයෙදි පෙනෙන දාර්ශනික ගම්භීරත්වය තියෙන භික්ෂුවද මේ කියලත් හිතෙනවා. නමුත් කොතෙරම් අපහසුවෙන් (හුස්ම ගැනීමේ අපහසුතා) හිටියත් යෝගාවචරයෙක් උපදෙස් පතාගෙන ගියොත් උපදෙස් දීමට අමතක කරන්නෙ නැහැ. උන්වහන්සේට තියන ක්‍රිටිසිසම් ගැනත් නිවනේ නිවීමට අදාලව ධම්මජීව ස්වාමීන්වහන්සේ කරන ටීකාවෙ තියනවා. ඒ නිසා දෙකම අහන්න පුලුවන් නම් වටිනාකම වැඩිවෙයි.

සෝවාන් පැත්තකින් තියන්නකො, ඔබතුමා කිව්වනෙ අත්දැකීම ප්‍රත්‍යක්ෂය කියල, මම ඔයටික කියන්නෙ අත්දැකීමෙන්.
ධම්මජීව ස්වාමීන්වහන්සේ ගෙ බනත් එකක් දෙකක් ඇරෙන්න වැඩිය අහල නැ. ඒකෙ ලින්ක් එක දෙනවද?
හොඳමයි රෝෂ් මහත්තය, ඔබතුමා එක්ක මේ ගැන කතා කරන එක තේරුමක් නැහැ,, no offenceඔබතුමා හරි කියල හිතාගෙන ඉන්න සතිපට්ටානයකුයි, ඔබතුමා හරි කියල හිතාගෙන හිටිය චතුරාර්ය සත්යකුයි ප්‍රත්යක්ශ වෙන්නෙ ඇති..
මම කිව්වනෙ මහත්තය, මයිස්ටෝන්න් 4 යි කියල.. පලමු එක තමයි සොවාන් පලය.. එතනින් මෙහා ප්‍රත්යක්ශයක් නැ මහත්තය මගේ පොතේ..බුදු හාමුදුරුවනුත් කියල තියෙනවනෙ...සොවාන් වෙනකල් අචල විස්වාසයක් නැ කියල...ඉතින් මොන ප්‍රත්යක්ශද
රොශ් මහත්තයා ඔඩියෝ බුක්ස් අහන ජෙනෙරේසං එකේ නෙවෙයි නං,ධම්මජීව ස්වාමීන්වහන්සේ ගෙ බනත් එකක් දෙකක් ඇරෙන්න වැඩිය අහල නැ. ඒකෙ ලින්ක් එක දෙනවද?
ඥානානන්ද හිමියන්ගේ දේශනා පොත් වශයෙන් උනත් තිබ්බ. තව හෙව්වොත් තව හම්බෙයි. නලියා අදහන කාලේ තමයි මම මුලින්ම එතුමා ගැන ඇහුවෙ. නලින් හරියට වර්ණනා කල හිමි නමක්. .ඒත් වැරදියිනෙ මහත්තය මම සහ දේවල් කියල පනවන්න බැහැනෙ විද්‍යමාන වීමක් පමනයිනෙ

මෙතන ඉඳලා පටන් ගන්නෙ. නිස්සරණ ධම්ම ඕඩියෝ පේජ් එකෙ පිලිවෙලින් නිවනේ නිවීම දේශනාත්, නිවනේ නිවීම පිලිබඳ සාකච්ඡා මාලාව කියලා වෙනම ටැබ්ස් ඇති.
සමහර වෙලාවට ධම්මජීව හාමුදුරුවො වටේ යනවා කියලා හිතෙන්න පුලුවන්. ඒකට හේතුව උන්වහන්සේ කටුකුරුන්දේ හාමුදුරුවන්ගෙ ගැඹුරු ප්‍රකාශ අපිට රිලේට් වෙන්න පුලුවන් තැන්වලට අරන් පෙන්වන්න ගන්න උත්සහය.
රොශ් මහත්තයා ඔඩියෝ බුක්ස් අහන ජෙනෙරේසං එකේ නෙවෙයි නං,ඥානානන්ද හිමියන්ගේ දේශනා පොත් වශයෙන් උනත් තිබ්බ. තව හෙව්වොත් තව හම්බෙයි. නලියා අදහන කාලේ තමයි මම මුලින්ම එතුමා ගැන ඇහුවෙ. නලින් හරියට වර්ණනා කල හිමි නමක්. .
ඥානානන්ද හිමි- ග්‍රන්ථ PDF
ඔක්කොම තියෙන්නෙ "මම සංඥා සහිත සිත් සහිත බඹයක් පමණ වූ මේ සිරුරෙහි " කියල තියෙද්දී එළියේ තියෙන "දේවල් වල දේවල් ගතිය" නැතිකරන්න යනව... වඳුරු කුණුහරුප නේද විජේසේකර මහත්තය?
න ඛො පනාහං ආවුසො, අප‍්පත්‍වා ලොකස‍්ස අන‍්තං දුක‍්ඛස‍්ස අන‍්තකිරියං වදාමි. අපි චාහං ආවුසො ඉමස‍්මිඤ‍්ඤෙව බ්‍යාමමත‍්තෙ කලෙබරෙ සසඤ‍්ඤිම‍්හි සමනකෙ ලොකඤ‍්ච පඤ‍්ඤාපෙමි, ලොකසමුදයඤ‍්ච ලොකනිරොධඤ‍්ච ලොකනිරොධගාමිනිඤ‍්ච පටිපදන‍්ති
ඇවැත්නි, මම ලොව කෙළවරට නො පැමිණ දුක් කෙළවර කිරීමක් නො ම කියමි. ඇවැත්නි, වැලිදු මම සංඥා සහිත සිත් සහිත බඹයක් පමණ වූ මේ සිරුරෙහි ම ලෝකයත්, ලෝකසමුදයයත්, ලෝකනිරෝධයත්, ලෝකනිරෝධගාමිනී පටිපදාවත් පණවමි. --------
රෝහිතස්ස සූත්‍රය
නෑ ඉතිම් නිකං දැම්මේ.. අපිට ඔව්ව තේරෙන එකැක්ය..නේහ්.![]()
------ Post added on Feb 23, 2023 at 11:13 PM

Niwanna gihin tibbata wada pattu wela nedaනිවනෙ නිවීම කියල දාගෙන මේ මහත්තුරුටික පත්තුවෙල ඉන්නව![]()
![]()
![]()

නිවනෙ නිවීම කියල දාගෙන මේ මහත්තුරුටික පත්තුවෙල ඉන්නව![]()
![]()
![]()
හොඳමයි මහත්තය, එහෙනං ඔබතුමා ඔය බණ අහල භාවනා එහෙමත් කරල "දේවල් වල දේවල් ගතිය" පෙනෙන්නෙ නැතිවේගන වගෙ යනකොට හිතින් බලල හරි එක කියන්නකො.ඔබතුමාට ඒකත් ඔබතුමාගේ හිතින් පේන විදිහ තමයි ඉතින්.
ඔව් මහත්තය spot on, දේවල් වල දේවල් ගතිය නැතිකරන්න යන්නෙ, ඒකට දේවල් වලට මොනව හරි කිව්වොත් පත්තුවෙනවNiwanna gihin tibbata wada pattu wela neda![]()

බොහොම පින් ඔබ දෙපලට
සාමාන්‍යයෙන් කියවීමේ ඕඩර් එක රෙකමන්ඩ් කරන්නේ,
1) නිවනේ නිවීම.
2) පටිච්චසමුප්පාද ධර්මය.
3) මනසේ මායාව.
4) පැරණි බෞද්ධ චින්තාවේ සංකල්පය සහ යථාර්ථය .
මීට අමතරව පහන් කණුව දේශනා තවමත් මුද්‍රණය කිරීමට නියමිතව සහ කෙරෙමින් පවතිනවා. ඒවා බොහෝදුරට ඉහත කියූ ඒවායේ ධර්ම කාරණා අපිට රිලේට් වෙන්න පුලුවන් විදිහට බෙදා විස්තර කරීමක් තමා කරලා තියෙන්නෙ.
Aliens la earth eke minisuwa hybrid kara heduwanan manussaya kiyana eka kohe tibba ekakdaetakota manussa thala kiyala ekak nane.alienalane heduwe
එතකොට ඊලගට පහලවෙන බුදු හාමුදුරුවො, ඒලි-මනු කියල අලුත් කැටගරි එකක් දානව..
ne mn kiyanne kalinuth minissu kiyanne aliensla waduro hybrid karala hadapu set ekaknan.manussa thala kiyanne alien hadapu ekak wenawaneඔක්කොම තියෙන්නෙ "මම සංඥා සහිත සිත් සහිත බඹයක් පමණ වූ මේ සිරුරෙහි " කියල තියෙද්දී එළියේ තියෙන "දේවල් වල දේවල් ගතිය" නැතිකරන්න යනව... වඳුරු කුණුහරුප නේද විජේසේකර මහත්තය?![]()
![]()
![]()
![]()

හරියට පෙනෙන්නෙ නැති අන්ධ අය football ගහන්න ගියහම goal post move වෙනව, ඒකට රෝද හයි කරල වගෙ දේවල් පෙනීම සාමාන්‍ය දෙයක්. ටිකක් පෙනීම ලබෙනකන් football නොගහ ඉන්න මහත්තය.![]()
Ready to go as always.![]()