නිවන ඇත්තේ බාහිර පොත පතකවත්,
ලෝකය තුළවත් නොවේ.
තථාගතයන් වහන්සේ තුළද නොවේ.
නිවන් දකින්නේ තමන්ගේ සිතය.
ක්ලේශයන් ප්රහීණ වන්නේ තමාගේ සිත තුළින්ය.
අවුල් ජාලය බිදී යන්නේ හදවත තුළින්ය.
ගින්න නිවී යන්නේ තම හදවත තුළින්ය.
තෙරුවන් සරණයි...!!!
සියළු සත්වයෝ සුවපත් වෙත්වා...!!!!
ලෝකය තුළවත් නොවේ.
තථාගතයන් වහන්සේ තුළද නොවේ.
නිවන් දකින්නේ තමන්ගේ සිතය.
ක්ලේශයන් ප්රහීණ වන්නේ තමාගේ සිත තුළින්ය.
අවුල් ජාලය බිදී යන්නේ හදවත තුළින්ය.
ගින්න නිවී යන්නේ තම හදවත තුළින්ය.
Facebook
Path to Nirvana
Amasuwa
Path to Nirvana
Amasuwa
තෙරුවන් සරණයි...!!!
සියළු සත්වයෝ සුවපත් වෙත්වා...!!!!