නිවන ඇත්තේ

Amasuwa

Member
May 25, 2017
39
15
0
Path of Nirvana
නිවන ඇත්තේ බාහිර පොත පතකවත්,
ලෝකය තුළවත් නොවේ.
තථාගතයන් වහන්සේ තුළද නොවේ.
නිවන් දකින්නේ තමන්ගේ සිතය.
ක්ලේශයන් ප්‍රහීණ වන්නේ තමාගේ සිත තුළින්ය.
අවුල් ජාලය බිදී යන්නේ හදවත තුළින්ය.
ගින්න නිවී යන්නේ තම හදවත තුළින්ය.

18836024_647332018796083_2816987089888317217_n.jpg








තෙරුවන් සරණයි...!!!
සියළු සත්වයෝ සුවපත් වෙත්වා...!!!!

profilepic562910_2.gif

 

ewijesekara

Well-known member
  • Mar 10, 2017
    4,140
    7,146
    113
    Back Bay-Beacon Hill, Boston
    මිලින්ද ප්‍රශ්නයේදී ඕක අහනවා. සත්වයෙක් පුද්ගලයෙක් නැත්නම් නිවන් දකින්නේ කවුද?
    නිවන් දකින්නේ ප්‍රඥාව යි.