නිවන කියන්නේ මොකක්ද?

ek_rosh

Well-known member
  • May 9, 2014
    3,302
    2,156
    113

    අසංඛත ප්‍රශ්නෙට වඩා පැහැදිලි, පැහැදිලි කිරීමක් තියෙනවා, බලන්න. @ek_rosh
    ------ Post added on Dec 26, 2025 at 12:25 AM

    අසන්කතය/නිවන ටච් වීම දැන ගන්න පුලුවන් ද?
     
    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,550
    1,992

    නිවන, නිවනක් (දෙයක් හෝ anyth) ලෙස ටච් වෙන්න (දැනගන්න) බැහැ, imho.

    සසරේ අවසානය කියලා තමයි මගෙත් අදහස.
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,302
    2,156
    113
    නිවන, නිවනක් (දෙයක් හෝ anyth) ලෙස ටච් වෙන්න (දැනගන්න) බැහැ, imho.

    සසරේ අවසානය කියලා තමයි මගෙත් අදහස.

    දෙයක් ලෙස නෙවේ අහන්නෙ...

    මෙහෙම අහුවොත්...නිවන එක්ස්පිරියන්ස් කරා කියල දැන ගන්න පුලුවන් ද?
     
    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,550
    1,992
    113
    දෙයක් ලෙස නෙවේ අහන්නෙ...

    මෙහෙම අහුවොත්...නිවන එක්ස්පිරියන්ස් කරා කියල දැන ගන්න පුලුවන් ද?

    එක්සපීරියන්ස් කරනවා කියන්නේ අවිද්‍යා ප්‍රත්‍යයෙන් සකස් වීම අදහසින්ද?

    නැත්තම් රහතන්වහන්සේ, උපාදානයෙන් තොර චිත්ත විමුක්තිය තුල පංචස්කන්ධයේ ක්‍රියාකාරීත්වය අදහසින්ද?
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,185
    67,531
    113
    දෙයක් ලෙස නෙවේ අහන්නෙ...

    මෙහෙම අහුවොත්...නිවන එක්ස්පිරියන්ස් කරා කියල දැන ගන්න පුලුවන් ද?
    Ek rosh sowan unada? Samma dttiya dakiddi mokak hari wenasak unada?
     
    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,713
    16,486
    113
    දෙයක් ලෙස නෙවේ අහන්නෙ...

    මෙහෙම අහුවොත්...නිවන එක්ස්පිරියන්ස් කරා කියල දැන ගන්න පුලුවන් ද?

    ඵල සමාප්තියට සමවදින්න පුළුවන් නේ
     
    • Like
    Reactions: ek_rosh

    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,302
    2,156
    113
    එක්සපීරියන්ස් කරනවා කියන්නේ අවිද්‍යා ප්‍රත්‍යයෙන් සකස් වීම අදහසින්ද?

    නැත්තම් රහතන්වහන්සේ, උපාදානයෙන් තොර චිත්ත විමුක්තිය තුල පංචස්කන්ධයේ ක්‍රියාකාරීත්වය අදහසින්ද?

    අවිද්යාවෙන් නිවනක් "එක්පිරියන්ස්" වෙන්නෙ නැ නෙ...
     
    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,713
    16,486
    113
    https://pitaka.lk/books/abhidharma-chandrikava/10-20.html

    අර්හත් ඵල ලාභීන්ට ඒ ඒ ඵල සමාපත්තින්ට සම වැදිය හැකි ය. එසේ සම වැදුණේ ඉදින් කැමැති නම් ආහොරාත්‍රයක් නිවන් සුව වළඳන්නේ ය. ඵල සිතට අරමුණු වන්නේ නිර්වාණය ම බැවිනි.
     
    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,550
    1,992
    113
    අවිද්යාවෙන් නිවනක් "එක්පිරියන්ස්" වෙන්නෙ නැ නෙ...

    නැ, ඒ සසර

    https://pitaka.lk/books/abhidharma-chandrikava/10-20.html

    අර්හත් ඵල ලාභීන්ට ඒ ඒ ඵල සමාපත්තින්ට සම වැදිය හැකි ය. එසේ සම වැදුණේ ඉදින් කැමැති නම් ආහොරාත්‍රයක් නිවන් සුව වළඳන්නේ ය. ඵල සිතට අරමුණු වන්නේ නිර්වාණය ම බැවිනි.

    නිවන අරමුණු වෙනවද නැත්තම් අරමුණේ යථා ස්වභාවය ටච් වෙවී සමාපත්තියේ ඉන්නවද?

    @nipund @ek_rosh
    ------ Post added on Dec 26, 2025 at 10:47 AM
     
    nipund

    Well-known member
  • May 17, 2007
    803
    1,097
    93
    නැ, ඒ සසර

    නිවන අරමුණු වෙනවද නැත්තම් අරමුණේ යථා ස්වභාවය ටච් වෙවී සමාපත්තියේ ඉන්නවද?

    @nipund @ek_rosh
    ------ Post added on Dec 26, 2025 at 10:47 AM
    IMHO එතැන නිර්වාණ සමාප්තිය කියලා ගන්නේ සසරේ ගැප් එන එකෙන්. මතක තියෙන්නේ සසර කොටස්. නිකන් කලින් හුස්ම මතකයි නැගිට්ට හුස්ම මතකයි. කාලයට මොකද වෙන්නේ කියල අහන්න එපා දන්නේ නෑ .
     
    • Love
    Reactions: Blair Solari

    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,550
    1,992
    113
    නිකන් කලින් හුස්ම මතකයි නැගිට්ට හුස්ම මතකයි. කාලයට මොකද වෙන්නේ කියල අහන්න එපා දන්නේ නෑ .

    මෙහෙම වෙලා තියෙනවද භාවනා කරද්දි?
     
    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,550
    1,992
    113
    නිර්වාණ සමාප්තිය

    දැනුමට අනුව, ඵල සමාපත්ති වල (සෝවාන් ඵල සමාපත්තියේ ඉදන් නිරෝධ සමාපත්තිය වෙනකන්) වෙනස්කම් තියෙනවද?
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,302
    2,156
    113
    නැ, ඒ සසර

    නිවන අරමුණු වෙනවද නැත්තම් අරමුණේ යථා ස්වභාවය ටච් වෙවී සමාපත්තියේ ඉන්නවද?

    @nipund @ek_rosh
    ------ Post added on Dec 26, 2025 at 10:47 AM

    නිවනයි, යතා ස්වාභවයයි කියන්නෙ දෙකක්....

    විපස්සනාවේ ගැබුරුම හරියෙදි, න්යාන වලදි...සම්මසන, උදයබ්බ...බය... ඔහොම ගිහිල්ල...අනුලෝම න්යානයට එනකොට.. ත්‍රිලක්ශනය සම්පුර්නයෙන්ම වගේ පෙනිට්‍රේට කරල තියෙන්නෙ.... ත්‍රිලක්ශනය පෙනිට්‍රේට් කරන්න සන්කතයක් ඔබ්ජෙක්ට් එක වෙන්නෙ ඕනෙ... නිවන ඔබ්ජෙක්ට් වෙලා බැ..

    තාම තියෙන්නෙ ලව්කික චිත්ත සන්තතියෙ...නිවන ඔබ්ජෙක්ට එකක් (අරමුනු කරන්න... ) බැ... අනුලෝම න්යානයට පස්සෙ..චිත්ත වීත්ය ගොත්‍රබු සිත හරහ ලෝකොත්තර වීතයට චේන්ජ් වෙනව...මේ එක්කම තමයි මාර්ග සිත පහල වෙන්නෙ...මේ මාර්ග සිතේ ඔබ්ජෙcට් එක වෙන්නෙ අසන්කත දාතුව/නිවන... අසන්කත දාතුව ඔබෙජෙක්ට් එක උනාම අයෙත් ත්‍රිලක්ශනයක්, යතා ස්වාබවය පෙනිට්‍රිශන් එකක්, ඇනලසිස් එකක් වෙන්නෙනැ...සිත aසන්කත දාතුවේ එක්ස්පිරියන්ස් එක එන්ජොයි කරන එක වෙන්නෙ..ඊලග පල සිත් කීපයකට ගිහිල්ල...අයෙත් බවාන්ගයෙ...

    පල සමාපත්ත්යෙදි...ඩෙලිබෙරට්ලි, බවාන්ගයට යන්නෙ නැතුව..පල සිත් කන්ටිනුඅස්ලි අල්ලගෙන ඉන්න පුලුවන්...මතක විදිහට අනාගාමි, අරිහත් අයෙන් පහල බැ..මේකට එන්ටර් වෙන්න..
     
    Last edited:

    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,773
    1
    6,641
    113
    නිවනයි, යතා ස්වාභවයයි කියන්නෙ දෙකක්....

    විපස්සනාවේ ගැබුරුම හරියෙදි, න්යාන වලදි...සම්මසන, උදයබ්බ...බය... ඔහොම ගිහිල්ල...අනුලෝම න්යානයට එනකොට.. ත්‍රිලක්ශනය සම්පුර්නයෙන්ම වගේ පෙනිට්‍රේට කරල තියෙන්නෙ.... ත්‍රිලක්ශනය පෙනිට්‍රේට් කරන්න සන්කතයක් ඔබ්ජෙක්ට් එක වෙන්නෙ ඕනෙ... නිවන ඔබ්ජෙක්ට් වෙලා බැ..

    තාම තියෙන්නෙ ලව්කික චිත්ත සන්තතියෙ...නිවන ඔබ්ජෙක්ට එකක් (අරමුනු කරන්න... ) බැ... අනුලෝම න්යානයට පස්සෙ..චිත්ත වීත්ය ගොත්‍රබු සිත හරහ ලෝකොත්තර වීතයට චේන්ජ් වෙනව...මේ එක්කම තමයි මාර්ග සිත පහල වෙන්නෙ...මේ මාර්ග සිතේ ඔබ්ජෙcට් එක වෙන්නෙ අසන්කත දාතුව/නිවන... අසන්කත දාතුව ඔබෙජෙක්ට් එක උනාම අයෙත් ත්‍රිලක්ශනයක්, යතා ස්වාබවය පෙනිට්‍රිශන් එකක්, ඇනලසිස් එකක් වෙන්නෙනැ...සිත සන්කත දාතුවේ එක්ස්පිරියන්ස් එක එන්ජොයි කරන එක වෙන්නෙ..ඊලග පල සිත් කීපයකට ගිහිල්ල...අයෙත් බවාන්ගයෙ...

    පල සමාපත්ත්යෙදි...ඩෙලිබෙරට්ලි, බවාන්ගයට යන්නෙ නැතුව..පල සිත් කන්ටිනුඅස්ලි අල්ලගෙන ඉන්න පුලුවන්...මතක විදිහට අනාගාමි, අරිහත් අයෙන් පහල බැ..මේකට එන්ටර් වෙන්න..
    මේ ඔබගේ ප්‍රායෝගික අත්දැකීම් ද?
    නැත්තම් අසා කියවා දැනගත් දේ ද... එසේ නම් අදාල ආශ්‍රිත ( resources) මා හට recommend,කර්න්න පුළුවන් ද 👀

    ස්තූතියි !
     
    • Like
    Reactions: ek_rosh

    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,550
    1,992
    113
    පල සමාපත්ත්යෙදි...ඩෙලිබෙරට්ලි, බවාන්ගයට යන්නෙ නැතුව..පල සිත් කන්ටිනුඅස්ලි අල්ලගෙන ඉන්න පුලුවන්...මතක විදිහට අනාගාමි, අරිහත් අයෙන් පහල බැ..මේකට එන්ටර් වෙන්න..

    සෝවාන්, සකදාගාමී අයට බැරිද සන්ඛත අරමුණ විදර්ශනා කරලා ඵල සමාපත්තියට සමවදින්න?

    🙏🙏
    ------ Post added on Dec 26, 2025 at 9:54 PM
     
    • Like
    Reactions: ek_rosh

    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,302
    2,156
    113
    මේ ඔබගේ ප්‍රායෝගික අත්දැකීම් ද?
    නැත්තම් අසා කියවා දැනගත් දේ ද... එසේ නම් අදාල ආශ්‍රිත ( resources) මා හට recommend,කර්න්න පුළුවන් ද 👀

    ස්තූතියි !

    අභිදම්මෙන් ගත්ත දේවල් තමයි...

    සෝවාන්, සකදාගාමී අයට බැරිද සන්ඛත අරමුණ විදර්ශනා කරලා ඵල සමාපත්තියට සමවදින්න?

    අල්ට්‍රා ස්ටේබල් මයින්ඩ් එකක් ඕනෙ එන්ටර් වෙන්න.. තමන්ගේ කැමැත්තෙන්... (ඇට් විල් )

    කාම රාග, වියාපාද තියෙනකල් එතනට එන්න බැ..
     
    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,550
    1,992
    113
    අල්ට්‍රා ස්ටේබල් මයින්ඩ් එකක් ඕනෙ එන්ටර් වෙන්න.. තමන්ගේ කැමැත්තෙන්... (ඇට් විල් )

    කාම රාග, වියාපාද තියෙනකල් එතනට එන්න බැ..

    සන්ඛත අරමුණ සමාපත්තියට යද්දි කොහොමත් පංච නීවරණ ධර්ම තාවකාලිකව යටපත් වෙලානේ..

    ධ්‍යානය, සමාපත්තිය වෙනකක් වශීකරලා තියෙන සෝවාන්, සකදාගාමී කෙනෙක්ට පුලුවන් ඇති නේද?