නිවන කියන්නේ මොකක්ද?

ek_rosh

Well-known member
  • May 9, 2014
    3,302
    2,156
    113
    සන්ඛත අරමුණ සමාපත්තියට යද්දි කොහොමත් පංච නීවරණ ධර්ම තාවකාලිකව යටපත් වෙලානේ..

    ධ්‍යානය, සමාපත්තිය වෙනකක් වශීකරලා තියෙන සෝවාන්, සකදාගාමී කෙනෙක්ට පුලුවන් ඇති නේද?

    බැ...අසන්කතය ෆෝකස් කරගෙන ඉන්න බැ සිතේ කාමරග වියාපාද තියෙනකල්..
     
    • Like
    Reactions: Blair Solari

    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,551
    1,993

    අනාගාමී වුනහමවත් පොඩි verification එකක් ගන්න පුලුවන්ද ඒ කියන්නේ යන පාර හරි කියලා?
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,302
    2,156
    113
    අනාගාමී වුනහමවත් පොඩි verification එකක් ගන්න පුලුවන්ද ඒ කියන්නේ යන පාර හරි කියලා?

    ඔව්, පල සමාපත්තියට ගිහිල්ල බලන්න පුලුවන්...හැබයි, ද්යාන හැකියාව මාස්ටර් කරල තියෙන්නෙ ඕනෙ..
     
    • Like
    Reactions: Blair Solari

    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,775
    1
    6,642
    113
    @ek_rosh ඔබ තුමා මහායාන ඉගැන්වීම් ප්‍රතික්ෂේප කරනවද ? ( Liberation through bodhisattva )

    ථේරවාද ඉගැන්වීම් ද අරහත් භාවයට " නිවැරදිම " මග ? ( මාර්ගඵල - අරහත් )
     
    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,393
    6,223
    113
    wild dagga with sativa indigo . 2puff.
    mata ewale theruna pase budu kiyala hithune . serama image wage Gif wela life eka video ekak wage penuna.
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,302
    2,156
    113
    @ek_rosh ඔබ තුමා මහායාන ඉගැන්වීම් ප්‍රතික්ෂේප කරනවද ? ( Liberation through bodhisattva )

    ථේරවාද ඉගැන්වීම් ද අරහත් භාවයට " නිවැරදිම " මග ? ( මාර්ගඵල - අරහත් )

    මහායානය ලොකුවට ස්ටඩීකරල නැ.. කියවල තියෙන විදටනම් තේරවාදය කන්සවෙර්ටිව්..මුල් බුදුදමට ලගයි, වැඩි වෙනස්කම් වෙලා නැ...මහායානය ගොඩක් එක්ස්පැන්ඩ් වෙලා තියෙනව... දේවල් අලුතින් එකතු වෙලා තියෙනව..
     
    • Like
    Reactions: Yeezus

    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,551
    1,993
    113
    wild dagga with sativa indigo . 2puff.
    mata ewale theruna pase budu kiyala hithune . serama image wage Gif wela life eka video ekak wage penuna.

    ප්‍රමාදයට පත් කරන දේවල් තමයි මත්ද්‍රව්‍ය. සිහිය විකල් කරන නිසා.
     
    • Sad
    Reactions: thushana

    nuwan9999

    Well-known member
  • Sep 25, 2024
    914
    704
    93
    මේ ඔබගේ ප්‍රායෝගික අත්දැකීම් ද?
    නැත්තම් අසා කියවා දැනගත් දේ ද... එසේ නම් අදාල ආශ්‍රිත ( resources) මා හට recommend,කර්න්න පුළුවන් ද 👀

    ස්තූතියි !
    මේ අත්දැකීම නෙමෙයි මේ බුදු කෙනෙකුට පමණක් ගෝචර අත්දැකීමේ යාන්ත්‍රනය. අභිධර්මය කියවල ඕක ගිරව වගෙ කියාගෙන යන්න පුළුවන් නමුත් අත්දැකීම එක්ක මේ යාන්ත්‍රනය බලනකොට බුදු කෙනෙක් කියන්නෙ මොන තරම් ප්‍රඥා වන්ත උත්තමයෙක්ද කියල තේරෙනව. කෙනෙක් හරියට බුදුන් දකින්නෙ මෙතනදි... අනාගාමි තත්වයෙන් පහල අයට මේකට enter වෙන්න බැහැ කියන එක වැරදියි @ek_rosh. එහෙම කරන්න පුළුවන් ක්‍රමයක් තියෙනව. CFYI: @Blair Solari
     
    • Like
    Reactions: Yeezus

    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,775
    1
    6,642
    113
    මේ අත්දැකීම නෙමෙයි මේ බුදු කෙනෙකුට පමණක් ගෝචර අත්දැකීමේ යාන්ත්‍රනය. අභිධර්මය කියවල ඕක ගිරව වගෙ කියාගෙන යන්න පුළුවන් නමුත් අත්දැකීම එක්ක මේ යාන්ත්‍රනය බලනකොට බුදු කෙනෙක් කියන්නෙ මොන තරම් ප්‍රඥා වන්ත උත්තමයෙක්ද කියල තේරෙනව. කෙනෙක් හරියට බුදුන් දකින්නෙ මෙතනදි... අනාගාමි තත්වයෙන් පහල අයට මේකට enter වෙන්න බැහැ කියන එක වැරදියි @ek_rosh. එහෙම කරන්න පුළුවන් ක්‍රමයක් තියෙනව. CFYI: @Blair Solari
    ස්තූතියි !
     
    • Like
    Reactions: nuwan9999

    මහත්තය...මහත්පල නෙලා ගන්නව කිව්වට...හින්ට පාරක් ගහගෙන යනවගේ ගති අඩු වෙලා නැ වගේ...තව ටිකක් පල නෙලාගන්ට මහත්තය...ඔය ගතිය අඩු වෙයි... :rofl:

    මම නෙවේ නෙ මගත්තයො කියල තියෙන්නෙ...යොගාචාරය ඔය න්යාන ලැබිල අත්දැකීම ලැබෙනව කියල...බුදුන්මනෙ කියල තියෙන්නෙ...වෙන වෙන මාර්ග වල යන බුදුන්ටත් වැඩිය උඩින් ඉන්න ඉතුමන්ට නම් ලැබෙන්න විද්හක් නැ තමයි ඉතින්...

    අනාගාමීට පහල බැ කිව්වෙ මගේ එක්ස්පිරියන්ස් එකකින් නෙවේනෙ මහත්තයො...මම කිව්වෙ බුදුන් කියපු දේ...ඔබතුමා ගෙ එක්ස්පීරියන්ස් එක ඊට උඩයි නම්..අනේ ශෝක්... මට නම් ඔය කාගෙවත් කොහෙවත් යන පර්සනල් එක්ස්පීරියන්ස් වලට වැඩිය බුද්ද වචනය ලොකුයිනෙ මහත්තයො... අපි ඉතින් පොඩි මිනිස්සුනෙ... :lol:
     
    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,551
    1,993
    113
    නිකන් අහන්නේ, @nuwan9999 @ek_rosh @nipund
    ඔයාලට මේක හොයන්න පොඩි කාලෙම idea එක ඇවිත්, හෙව්වද, නැත්තම් ජීවිතේ යම් මට්ටමක ලෞකික ස්ථාවරත්වයකට ආවට පස්සේද හොයන්න හිතුනේ?
     
    hint එකක් නෙමෙයි රෝෂ්, මම දන්න/experience කරපු විදියට කතාව වැරදි නිසා reply කලේ, තරහ ගන්න අවශ්‍ය නැහැ.... මට වරදින්නත් පුළුවන්නෙ 🤷‍♂️ . කොහොමත් ඔයා බුද්ධ වචනය කියන්නෙ, ඔයා බුද්ධ වචනය කියල හිතාගෙන ඉන්න එකනෙ... ඒක ප්‍රශ්නයක් නැහැ. ලොකු පොඩි කතාවක් මෙතන නැහැ. Blair මල්ලි අපි ඔක්කොගෙම අදහස් නෙ අහන්නෙ :-).

    නිකන් අහන්නේ, @nuwan9999 @ek_rosh @nipund
    ඔයාලට මේක හොයන්න පොඩි කාලෙම idea එක ඇවිත්, හෙව්වද, නැත්තම් ජීවිතේ යම් මට්ටමක ලෞකික ස්ථාවරත්වයකට ආවට පස්සේද හොයන්න හිතුනේ?
    ජීවිතේ යම් මට්ටමකදි හෙව්වෙ, ඒ කාලෙ ජීවිතය ස්ථාවරයි කියල කියන්න නම් බැහැ, හැබැයි මේක හොයා ගත්තට පස්සෙ ස්ථාවරවුණා.
    ------ Post added on Dec 27, 2025 at 8:45 PM
     
    Last edited:
    • Like
    Reactions: Blair Solari

    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,551
    1,993
    113
    Blair මල්ලි අපි ඔක්කොගෙම අදහස් නෙ අහන්නෙ :-).

    පරතෝඝෝෂක ප්‍රත්‍ය තමයි සෝවාන් වෙන්න ප්‍රධානම දේ, imho. ඒ නිසා පුලුවන් තරම් බන අහන්න, කළ්‍යාණ මිත්‍රයෝ එක්ක කතා කරන්නමයි ඕනේ.
    මුලින් රහත් වෙමු. පස්සේ ඔක්කොමලා parking lot එකක සෙට් වෙලා, එස්ටටික් කඩු ෆයිට් එකකින් personal තරහ මරහ විසදගමු.
     
    • Like
    Reactions: nuwan9999

    nuwan9999

    Well-known member
  • Sep 25, 2024
    914
    704
    93
    පරතෝඝෝෂක ප්‍රත්‍ය තමයි සෝවාන් වෙන්න ප්‍රධානම දේ, imho. ඒ නිසා පුලුවන් තරම් බන අහන්න, කළ්‍යාණ මිත්‍රයෝ එක්ක කතා කරන්නමයි ඕනේ.
    මුලින් රහත් වෙමු. පස්සේ ඔක්කොමලා parking lot එකක සෙට් වෙලා, එස්ටටික් කඩු ෆයිට් එකකින් personal තරහ මරහ විසදගමු.
    ඔව්, වෙන විදියකින් ශ්‍රාවකයෙක්ට සෝවාන් වෙන්න බැහැ... ඒ නිසා තමයි මේ සාසනය 100% කල්‍යාණ මිත්‍රයන් මත රඳා පවතිනව කියල දේශනා කලේ ... දැන් පොත් තිබුනට බුද්ධ වචනය වෙනස් වෙන්නෙ නැහැ. :-)

    PS: looking forward for the කඩු ෆයිට් :rofl:
     
    • Like
    Reactions: Blair Solari